සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


අපේ බ්ලෝග් එකේ නවතම දේවල් , සැණින් එසැණින් දැන ගැනිමට , දැන්ම අපේ Seven Net Extension එක ඔබේ Web Browser එකටත් දා ගන්න. [ Add Our Seven Net Extension To Your Web Browser For Get Our New & Latest Posts. ]

අපි හිතුවා අපේ මේ සෙවන් නෙට් සයිට් එකේ අලුත් පොස්ට් එකක් දාපු ගමන් , ඒ ගැන අපේ පාඨකයන්ට දැන ගන්න පුලුවන් විධියක් හදන්න ඕන කියලා. ඉතින් , ඒ නිසා මට පොඩි අදහසක් තිබුනා Seven Net Extension එකක් හදන්න. නමුත් , මට කලින් ඒ Seven Net Extension එක අපේ Vishwa සහෝදරයා හැදුවා. අපි Vishwa සහෝටත් , මේ Seven Net Extension එක හැදුවට ස්තුති වේවා කියන ගමන් පොස්ට් එක කියවමු.

Extension එකක් කියන්නේ , දැනට Google Chrome , RockMelt හා Torch වැනි Web Browser එකකට දාන්න පුලුවන් පොඩි ඇප් එකක්. ඒ වගේ Extension එකකින් ගොඩාක් විවිධාකාර දේවල් කරන්න පුලුවන්. ඒ අතරින් එකක් තමයි , මොකක් හරි සයිට් එකක් අලුතේන් පොස්ට් එකක් දාපු ගමන් , ඒ Extension එක දා ගෙන ඉන්න අයට ඒ ගැන කියනවා.

අපි දැන් අපේ Seven Net Extension එක ගැන බලමු.

* මේ Seven Net Extension එක දා ගෙන ඉන්න හැමෝටම , අපේ සෙවන් නෙට් සයිට් එකේ අලුත් පොස්ට් එකක් දාපු ගමන් , ඒ ගැන Seven Net Extension එකේ පෙන්වනවා.
ඒ කියන්නේ අපි අලුත් පොස්ට් එකක් දාපු ගමන් , ඒක ඔබේ Google Chrome හෝ RockMelt හෝ Torch වැනි Web Browsers වල එකේ දකුණු පැත්තේ උඩ තියේන Seven Net Extension එකේ , අපි අලුතින් දාපු පොස්ට් ගණන , ඉලක්කමේන් පෙන්වනවා.
හරියටම Facebook එකේ Notifications එනවා වගේ. 
( පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


* ඒ වගේම , මේ Seven Net Extension එක මගින් අපි මෙතෙක් ලියපු සියලුම පොස්ට් බලන්නත් පුලුවන්.

* ඉතින් , ඔබත් අපේ Seven Net සයිට් එකට කැමති නම් හා අපේ සයිට් එකේ පළවන අලුත් , නැවුම් පොස්ට් ගැන දැන ගන්න ඕන නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරලා , අපේ Seven Net Extension එක ඔබේ Web Browser එකට දාගන්න.
( මේ Seven Net Extension එක ලොව ඕනැම Google Chrome , RockMelt හා Torch වැනි Web Browser එකකට ඉතා හොදින් වැඩ කරයි. )

මේ සයිට් එකේ Seven Net Extension එක දා ගන්න , මේ පහල පියවර ටික අනුගමනය කරන්න.

1. ) මුලින්ම මේ පහල ලින්ක් එක ක්ලික් කරාට පස්සේ එන අලුත් පේජ් එකේ තියේන Add to Chrome කියන එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරයේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



2. ) ඊට පස්සේ එන පොඩි බොක්ස් එකේ Add කියන එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරයේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) ඊටත් පස්සේ එන අලුත් පේජ් එකේ Seven Net කියන නම ඉස්සරහා පොඩි කොටුවේ Tic එකක් නැත් නම් , ඒ පොඩි කොටුවට Tic එකක් දාන්න. ( Seven Net කියන නම ඉස්සරහා Tic එක තියේනවා නම් , එක එහමම තියේන්න දෙන්න. ) 
[ Google News කියන එකටත් Tic එකක් තියේනවා නම් , ඒ Tic එක අයින් කරන්න. ]

4. ) දැන් Add කියන එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරයේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


මෙන්න ලින්ක් එක - Add Our Seven Net Extension.


* ඔබ භාවිතා කරන්නේ Google Chrome නම් , මේ කිව්ව පියවරවල් 4ම අනුගමනය කළ යුතුයි.
නමුත් , Torch වැනි Web Browser එකක් භාවිතා කරන විට , මේ කිව්ව පියවරවල් වලින් , පළමු පියවර විතරක් කරාම හරි. ( සමහර විට එතනින් එහා පියවරවල් වලට ගියොත් , අර උඩින් කියල තියේන විධියට කරන්න. )

* දැන් , අපේ Seven Net Extension එක , ඔබේ Web Browser එකේ දකුණු පැත්තේ උඩින් බලා ගන්න පුලුවන්. 
මේ පහල පින්තුරයේ තියේන්නේ අපේ Seven Net Extension එක , ඔබේ Web Browser එකට ඇඩ් වුනාට පස්සේ තියේන විධියයි. 
( පහල පින්තුරයේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


හරි , දැන් ඔක්කෝම හරි.
දැන් අපි අලුත් පොස්ට් එකක් දාපු ගමන් , ඒ ගැන ඔබට දැන ගන්න පුලුවන්.


මම නම් දන්නේ නැ ඉතින් , අපේ මේ Seven Net Extension එක දාගෙන අපේ සයිට් එකේ පළවන පොස්ට් ගැන උනන්දු අය ඉන්නවද කියන්න. ඒත් , අපි කෝකටත් හොදයි කියලයි , මේක හැදුවේ.

ඔබටත් , ඔබේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකට මේ වගේ Extension එකක් හදා ගන්න ඕන නම් , අපට කියන්න. අපි නොමිලේම ඔබට එක හදලා දෙනවා.
ඉතින් කැමති අය ඉන්නවා නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරල , අපට Email එකක් එවන්න.

අපේ මේ Seven Net Extension එක දා ගත්තා නම් , එල කොල්ලේක් හෝ කෙල්ලෙක් වගේ Comment එකකුත් දාන්න.




5 comments:

  1. ela machanla fatta marai kastiya dahas ganan dila poddak ugannana kota me wage site ekakata thanx karanna wachana madi

    ReplyDelete
    Replies
    1. Janith - Aththatama Kollo , oyage me Comment ekata Sthuthi karannath mata Wachana madi.
      E tharamma me Comment eka Apata Watinawa.

      Bohoma Sthuthi Sahodaraya , Bohomathma Sthuthi Janith Sahodaraya !! :D

      Delete
    2. machan Janith , ekenma bn...matath kiyanna wachana na... thnk u soOoo much bro !!

      Delete
  2. Wow .....................................

    ReplyDelete

Tweet Now !!