සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


...:::::::..... Facebook Welcome Page එක Edit කරමු ...:::::::..... [ How To Change Welcome Page Of Facebook. ]

ඔන්න මම අදත් ඔයාලට ෆට්ට trick එකක් අරගෙන ආවා. මාතෘකාව දැක්කම තේරෙන්න ඇතිනේ... අද මම කස්ටියට කියලා දෙන්නේ Facebook Welcome Page එක Edit කරන විදියයි. එහෙනම් මේ පින්තූරය බලලම ඉන්නකෝ....


 ඔය පින්තූරයේ තියෙන්නේ මම edit කරපු Facebook Welcome Page එක. කොහොමද වැඩේ?? දැන් කස්ටියට ආස ඇතිනේ, වැඩේ කරන්නේ කොහොමද කියලා දැනගන්න.

මෙහෙමයි වැඩේ කරන්නේ.....

හෝව් හෝව් !! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් Chrome , Opera කියන Browser වල විතරයි. මේ trick එක Firefox Browser එකට වැඩ කරන්නේ නෑ.

හරි දැන් එහෙනම් වැඩේ පටන් ගමු...

මෙන්න මේ පහළ තියෙන java script එක සම්පුර්ණයෙන්ම copy කරගන්න.

javascript: document.body.contentEditable='true'; document.designMode='on'; void 0


දැන් ඕක address bar එකේ paste කරන්න. ඔයා පාවිච්චි කරන්නේ chrome නම්, paste කළාට පස්සේ මේ විදියටයි පෙන්නේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


ඔතන javascript: කියන ටික paste වෙලා නෑ කියලා පේනවා නේද?? ඒක නිසා අපි javascript: කියලා type කරන්න ඕන.
javascript: කියලා type කලාට පස්සේ මේ විදියයි....
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


පින්තූරයේ විදියට type කලාට පස්සේ Enter කරන්න. දැන් Welcome Page එකේ කැමැති තැනක mouse point එක තියලා , තමන්ට ඕන විදියකට edit කරගන්න....
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


එහෙනම් වැඩේ ගොඩනේ ?? අවුලක් , ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න.. නැත්තම් Facebook එකෙන් මට message එකක් දාන්න.

මම V-shwa PråßhåThîyå !!!

3 comments:

Tweet Now !!