සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


පරිගණකයේ Safely Remove Hardware Dialog Box එකට Shortcut එකක් මාර්ගයෙන් යන්නෙ කොහමද කියල බලමු. [ How To Go Safely Remove Hardware Dialog Box By Using A Shortcut. ]

මම දන්න තරමට ඔයාල ඔක්කඔම Safety Remove කරන්නේ System Tray එකෙන්.සමහරවෙලාවට System Tray එකේ මේ Safety Remove එක පෙන්නැ. මේ වැඩේ කරන විදි 2ක් තියෙනවා අද මම ඔයාලට ඒකෙන් 1ක් කියල දෙන්නම්.

පහත පියිවර අනුගමනය කරන්න.

  1. Desktop එකේ Right Click කරලා ඒ මෙනුවේ New | Shortcut යන්න select කරන්න.
  2. ඊට පස්සේ මෙන්න මේක පින්තූරයේ  තියෙන විදියට Paste කරන්න.
    RunDll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll
  3. එතනින් එහාට ගියාම නම USB Eject Device යන්න Type කරන්න.
  4. දැන් වඩේ බාගයක් ඉවරයි.
    පොඩ්ඩක් ඒක ලසස්සන කරගන්න Icon  එකක් දන්න ඕන.
    ඒකට මේ ලින්ක් එක ක්ලික් කරලා එතන usb කියල Search කරන්න. http://www.iconfinder.com 

  5. මතක ඇතුව .ico වර්ගයේ ෆියිල් එක බාගන්න.
  6. ඊට පස්සෙ යට තියන පින්ටූර අනුව Icon එක මාරු කරන්න.





  7.  
  8. දැන් Desktop එකෙන් ඒක Launch කරන්න.

මතක ඇතුව Comment එකක් දාන්න අමතක කරන්න එපා !!

GOOD BYE


4 comments:

Tweet Now !!