සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


පැන්සල - සිංග්‍රීසි - සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download Sinlish - Sinhala Converter. ]

මුලින්ම කියන්න ඕන , අද අපේ ගේම්ස් සයිට් එකට Page Views 1000ක් ලැබුනා. ඉතින් , ඒ නිසා අපි හිතුවා අද ඔයලට සුපිරි මෘදුකාංගයක් දෙන්න.

මම අද ඔයාලට දෙන්නේ සිංග්‍රීසි - සිංහලට හරවන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.

මේකෙ නම තමයි " පැන්සල ".

මේ පැන්සල මෘදුකාංගය ගොඩාක් දියුණු මට්ටමේ පවතින එකක්.

මේ පැන්සල මෘදුකාංගය නිර්මාණය කරල තියේන්නේ Serandib Soft කියන ආයතනයක්. මොකද , මේ Serandib Soft ආයතනය දැනට සිංග්‍රීසි - සිංහල බවට පරිවර්තනය කරන මෘදුකාංග 3ක් හෝ 4ක් තියේනවා. ඒ හැම එකක්ම ගොඩාක්ම දියුණු මට්ටමේ තමයි තියේන්නේ.

මේ තියේන්නේ Serandib Soft සයිට් එකේ ලින්ක් එක - www.SerandibSoft.com

හරි , අපි මුලින්ම මේ පැන්සල මෘදුකාංගය ගැන දැම්මට පස්සේ කිප දෙනෙක් කිව්වා මේක Win 8 වලට වැඩ කරේ නැ කියලා. ඉතින් , ඒ අයට දැන්  Win 8 හා අනෙක් සියලුම මෙහයුම් පද්ධති වලට මේක කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

ඒ වගේම ගොඩක් දෙනෙක් කිව්ව මේකට .Net ඉල්ලනව කියලා. ඒත් , අපට දැන් ස්ථිරවම කියන්න පුලුවන් , මේකට .Net ඕන නැ කියල. මොකද මේ පැන්සල මෘදුකාංගයේ අයිතිකරුම ඒ ගැන පහල Comment එකකින් කියල තියේනවා.

හරි , දැන් ඔයාලගේ මෙහයුම් පද්ධති වර්ගයට අදාල වන පැන්සල මෘදුකාංගය , මේ පහල ලින්ක් වලින් නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

මේ ඩවුන්ලෝඩ් ලින්ක් ක්ලික් කරාට පස්සේ අලුත් ටැබ් එකක් Open වෙවි. 
අන්න ඒ පිටුවේ තියේන Name ( First & Last ) , Email හා Province ( ඔබ ශ්‍රී ලංකිකයේක් නම් පමණක් ) කියන ඒවා සම්පුර්ණ කරල ඉවර වෙලා , Submit & Download කියන එක ක්ලික් කල පසු ඔබට පැන්සල මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කර ගැනිමට හැක. ]






Win XP වලට මේ පැන්සල මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න කලින් , Win XP වලට සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි.
ඔබේ Win XP වල සිංහල යුනිකෝඩ් නැතිනම් , ඔබේ Win XP මෙහයුම් පද්ධති වර්ගයට අදාල වන සිංහල යුනිකෝඩ් පහල ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න.



Win XP හැර අනෙක් මෙහයුම් පද්ධති වලට නම් , ගොඩක් වෙලාවට සිංහල යුනිකෝඩ් එනවා.
ඒත් , ඉතින් අනෙක් එවටත් සිංහල යුනිකෝඩ් නැතිනම් , පහල ලින්ක් වලින් ඔබේ මෙහයුම් පද්ධති වර්ගයට ගැලපෙන සිංහල යුනිකෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න.


#. Sinhala Unicode - Windows 7.

මේ පැන්සල මෘදුකාංගය ගැන තවත් දේවල් දැන ගන්න ඕන නම් , මෙතනින් ගිහින් පැන්සල මෘදුකාංගයේ Video එක බලන්න.

මේ පැන්සල මෘදුකාංගයේන් , ඔබත් වැඩක් කරගත්ත නම් , මේකට Comment එකක් දාන්න.


27 Comments:

Kaspersky Internet Security එකේ , 2015 Original Full License Key එක සමග නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කර ගන්න. ( 184 MB විතරයි - 100% සාර්ථකයි ) [ Free Direct Download Kaspersky Internet Security With 2015 Original Full License Key. ( Only 184MB - 100% Successful )


හරි , වෙන මුකුත් කතා ඕන නැ , අපි කෙළින්ම Kaspersky Internet Security 2013 එක ගැන කතා කරමු.
වීශෙශයෙන්ම කියන්න ඔන මම මේ දාල තියෙන Key එක (2015 මැයි 4 වනතුරු ) Use කරන්න පුලුවන්.
මේක Fake එකක් නෙමෙයි. 

සැලකිය යුතුයි :-
මේ 2015 Full License Key File එක Kaspersky Internet Security 2014 එක්ක නම් වෑඩ කරන්නේ නැති වෙවි. 

ඒත් , මේ 2015 Full License Key එක , Kaspersky Internet Security 2013 හා ඊට වඩා පැරණි සංස්කරණ ග ඉතාමත්ම හොදින් ක්‍රියාත්මක වි , දින 196ක්ම ඉදිරියට ලබා දෙනවා.

Kaspersky කියන නම කිව්වම ලොකු කුඩා හැමෝම අනිවරේන්ම දන්නවනේ. ඉතින් , මේ Kaspersky සමාගමේන් නිපදවපු Virus Guards අද වන විට ලොව ඉතාමත් විශාල ප්‍රසිද්දියක් ලබා ගෙන තියේනවා. ඒ , Kaspersky Internet Security 2013 තියේන සුපිරි පහසුකම් නිසා හා ලොව හොදම Virus Guards , Kaspersky විසින් නිපදවන නිසයි.


ඉතින් , අද අපි Kaspersky සමාගමේන් හදපු අලුත්ම හා Internet යන අයටම හදපු Kaspersky Internet Security 2013 එක තමයි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න දෙන්නේ. ඒ නිකන් නෙමෙයි , 2013 පුරාවටම කිසිම කරදරයක් නැතිව Kaspersky Internet Security 2013 එක පාවිච්චි කරන්න පුලුවන් 2015 Original Full License Key එකත් එක්කමයි.


මේක 184 MB විතරයි. ඒත් , මේක කිසිම විධියකින් Compressed කරල නැ. ඒ නිසා ඩවුන්ලෝඩ් කරගත්ත ගමන් , ලේසියේන්ම ඉන්ස්ටෝල් කරන්න පුලුවන්.


හරි , එහනම් මේ පහල ලින්ක් එක ක්ලික් කරල මුලින්ම Kaspersky Internet Security 2013 Trial Version එක ඩවුන්ලෝඩ් කර ගන්න.

ඊට පස්සේ 2 වන ලින්ක් එක ක්ලික් කරලා 2013 Original Full License Key එක ඩවුන්ලෝඩ් කරගන්න.

ඊටත් පස්සේ පහල කියල තියේන විධියට කරල , Kaspersky Internet Security Trail Version එක , Original , Full Activated Kaspersky Internet Security එක බවට පත් කරගන්න.

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.



* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

මේ පහල ලින්ක් එක ක්ලික් කරලා , ඇඩ් 2කම Skip කරාට පස්සේ , කෙළින්ම ඩවුන්ලෝඩ් වෙන්නේ 2015 Original Full License Key එක වේ. ඒම නිසා එය භාවිතා කරන අයුරු පහලින් පවසා ඇත. 


2015 Full License Key එක භාවිතා කරන අයුරු.
( පින්තුර පැහැදිලි නැත්නම් , පින්තුර මත ක්ලික් කරන්න. )

1. ) මුලින්ම ඩවුන්ලෝඩ් කර ගත්ත Kaspersky Internet Security 2013 Trail Version එක සාමාන්‍ය සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන විධියටම ඉන්ස්ටෝල් කරන්න.

2. ) ඊට පස්සේ අර උඩ ලින්ක් එක ක්ලික් කරල 2015 Original Full License Key එක ඩවුන්ලෝඩ් කර ගෙන , ඊට පස්සේ එක Desktop එකට දා ගන්න.

3. ) දැන් Kaspersky Internet Security 2013 Trail Version එක Open කරල , එකේ දකුණු පැත්තේ පහලම තියේන Licensing කියන එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත.[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) දැන් , පහල පින්තුරේ විධියට , දැනට තියේන Trial Key එක දැක ගන්න පුලුවන්. අන්න ඒ Trial Key එක ඉස්සරහ තියේන පොඩි කතිරය ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


5. ) දැන් එන Message එකේන් Delete key කියන එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත.[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


6. ) හරි , දැන් ඉලක්කම් වගයක් ටයිප් කරන්න තැනක් එවි. එතනට 22222-22222-22222-2222U කියල ටයිප් කරල , පහලින් තියේන Next එක ක්ලික් කරන්න. [ මේක හරියටම ටයිප් කරන්න. ] 
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

එහම නැත්නම් , ඒ ඉලක්කම් ටික Copy කර ගෙන ගිහින් , එතන මුල් කොටුව ක්ලික් කරල , ඊට පස්සේ Ctrl + V ඔබන්න.



7. ) ඔන්න දැන් Application is not activated කියල පෙන්නාවි.
දැන් , එත් එක්කම ඊට යටින් තියේන Activate the application කියන එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



8. ) හරි , දැන් අවසන් මෙහයුම.
මේ පහල පින්තුරේ වගේ තියේන Browse කියන එක ක්ලික් කරන්න.
දැන් , අර කලින් ඩවුන්ලෝඩ් කර ගෙන Desktop එකේ තියා ගත්ත , 2015 Original Full License Key එක තෝරලා දිලා , Open එක ක්ලික් කරල , ඊට පස්සේ පහල තියේන Next එකත් ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



9. ) දැන් , පොඩි වෙලාවක් ඉන්න , Load වෙලා ඉවර වුනාට පස්සේ පහල තියේන Finish කියන එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් , Kaspersky Internet Security 2013 එක පොඩ්ඩක් Close කරල , අයේත් Open කරල බලන්න.
මේ 2013 අවුරුද්දම සුපිරියට පාවිච්චි කරන්න පුලුවන්.

මේක නියමේට Update කරන්නත් පුලුවන්. ( මම මේක Update කරන ගමන් තමයි , මේ පහල පින්තුරේ ගත්තෙත්. )
ඊට පහලින් අපේ 2015 Original Full License Key එක ඉදිරියට තියේන දවස් ගණන බලා ගන්නත් පුලුවන්. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඕන්න දැන් සියලුම වැඩ හරි !!
ඔබත් දැන් Original , Full Activated Kaspersky Internet Security 2013 එකේ අභිමානවත් හිමිකරුවෙක් !!
අපි ආයෙ මැයි වලදි අනිත් key එකත් අරන් එන්නම්.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.


#. අපේ Seven Net සයිට් එකේ අලුත්ම සුපිරිම පොස්ට් සැණින් එසැනින් දැන ගැනිමට , අපේ Seven Net Extension එක දා ගන්න.



19 Comments:

අපෙ Seven Net සයිට් එකේ Intro එක මෙන්න !! [ Here Is Our Seven Net Official Intro. ]




0 Comments:

වීඩියෝ Editing කරන්න්න නියම බඩුවක්.ලේසියි , පහසුයි !! [ Easily Edit Your Videos By Using Sony Vegas Pro 13 Software. ]

Sony Vegas Pro 13.


මේක නියම Software කෑල්ලක් ඒ මොකොද  කිව්වොත්මේ Software එකෙන් පට්ට Graphic වැඩ ටිකක් කරන්න පුලුවන්. 
විශේශයෙන් intro වගේ ඒවා හදන කොට මාර Kick එකක් තියෙන්නෙ. 
අනික මේකට හරියන Template එහෙම හොයාගන්න එකට ගේමක් දෙන්න ඕන නැ. 
ලේසියෙන්ම ගන්න පුලුවන්.

මෙන්න , මේ පල්ලෙහ තියෙන වීඩීයෝ එක හැදුවෙ මේ Sony Vegas Pro කියන Software එකෙන්.  


මෙන්න එහෙනම් පහලින් බාගන්න !!


මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.





4 Comments:

ඔබේ ජංගම දුරකතනය , වතුරට වැටුන විට කල යුතු හොදම දේවල් පිළිබදව , හරියටම දැන ගන්න. [ How To Save Or Recover Mobile Phone Or Mobile Smart Phone After Fallen To Water. ]


අද වන විට ජංගම දුරකතන භාවිතා කිරිම , බෙහෙවින් වැඩි වෙල තියේනවා. මේ ජංගම දුරකතන වලිනුත් වැඩි හරියක් තියේන්නේ ස්මාට් ජංගම දුරකතන.

කොමහරි , සාමාන්‍ය ජංගම දුරකතනයක් තිබුනත් , ස්මාට් ජංගම දුරකතනයක් තිබුනත් , ඒක හදිස්සියේම වතුරකට වැටුනෝත් මොකද කරන්නේ ??

අන්න , ඒ විධියට ඔබේ ජංගම දුරකතනය වතුරකට වැටුනෝත් , කරන්න ඕන හොදම දේවල් ටික තමයි , මේ පහලින් කියල තියේන්නේ.

මේ පහලින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

1 ) ජංගම දුරකතනය Off වෙලානම් On කරන්න එපා.

2 ) තාමත්  ජංගම දුරකතනය On නම් , හොලවන්නේ නැතිව Off කරන්න.

3 ) ජංගම දුරකතනය ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.





4 ) තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් පොඩි කොටස් ගලවලා වතුර පිහිදාන්න. 
එහම කියල ජංගම දුරකතනයේ ඇතුලේ තියේන Circuit එක වගේ බරපතල කොටස් ගලවල පිහි දාන්න එපා. ) 
[ Battery එක , Sim එක , Memory Card එක වගේ පොඩි කොටස් විතරක් ගලවලා වතුර පිහිදාන්න. ]



5 ) වතුර ඉවත් කරන්න කියලා , ජංගම දුරකතනය වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එහම කරෝත් වතුර ජංගම දුරකතනය පුරාම යනවා. 
ඒ වගේම වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා. 
ඒ කිව්ව වගේ දේවල් කරාම , වතුර වාෂ්ප වුනාට , ඊට කලින් Display එක, Speaker, Keypad උණුවෙලා ජංගම දුරකතනයට ගොඩාක් හානි සිදු වෙනවා. ( ඒ දේවල් වලින් Speaker , Keyboard වගේ ඒවට හානි සිදු වෙනව කිව්වාම තේරේනවනේ. මේවට හානි සිදු වුනාම , අයේත් ඒවා අලුතින් දාන්න වෙනවා. ඒ අර වතුරට වැටුන පසු නොකල යුතු වැඩක් කල නිසයි. ඒ නිසා වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා. 

6 ) දැන්ම , ජංගම දුරකතනය On කරන්න එපා. 
වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා , පොඩි භාජනයක් අර ගෙන , ඒකට ගෙදරින් හෝ වෙනත් තැනකින් හාල් ටිකක් අර ගෙන දාන්න.

7 ) දැන් , ඒ දාපු හාල් ටිකට උඩින් ඔබේ ජංගම දුරකතනය තියල , නැවතත් හාල් ටිකක් අරන් ඔබේ ජංගම දුරකතනය වැහේන විධියටම දාන්න.
මේ විධියටම ජංගම දුරකතනය , පැය කිපයක් හාල් වලින් වහලා තියන්න. ( පැය 4ත් - 5ත් අතර කාලයක් නම් ගොඩාක් හොදයි. ) 
[ මේ විධියට කරාම හාල් වලින් වතුර ගොඩක් උරා ගන්නවා. ]

මේ පහලින් තියේන පින්තුර වල ජංගම දුරකතනය , හාල් වලින් භාගේට වගේ වහල තියේන්නේ , පින්තුරය ටිකක් විතර , ඔබට පැහැදිලිව පෙනිය යුතු නිසයි.

ඒ නිසා , මේ පින්තුර වල වගේ ජංගම දුරකතනය , හාල් වලින් භාගේට නම් වහන්න එපා.
එම නිසා , ඔබේ ජංගම දුරකතනය , හාල් වලින් වැහේන විධියටම දාන්න.


8 )  පැය කිපයකින් පස්සේ ජංගම දුරකතනය On කරලා බලන්න.
දැන් , ඔබේ සාමාන්‍ය ජංගම දුරකතනය හෝ ස්මාට් ජංගම දුරකතනය පෙර පරිදිම හොදට සුපිරියටම වැඩ කරයි.

සැ.යු. - මේ උඩින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

සැ.යු. - ඒ වගේම , අනිවාරේන්ම , ඔබේ ජංගම දුරකතනයේ මුකුත් අවුලක් නැද්ද කියල හරියට තහවුරු කරගන්න , දැන ගන්න , ලගම තියේන ජංගම දුරකතන හදන තැනකට අරන් යන එකත් ගොඩක් හොදයි.

සැ.යු. - ඒ වගේම , ජංගම දුරකතනය වහල තියන්න භාවිතා කරපු ඒ හාල් ටික භාවිතා කරන්නේ නැති නම් ගොඩක් හොදයි කියලයි , අපි හිතන්නේ. මොකද , ඒ හාල් ගනුදෙනු කරේ ඉලේක්ට්‍රෝනික උපාන්ගයක් එක්කනේ. ඒ නිසා භාවිතා නොකරන එක , හැමෝටම හොදයි.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.


#. අපේ Seven Net සයිට් එකේ අලුත්ම සුපිරිම පොස්ට් සැණින් එසැනින් දැන ගැනිමට , අපේ Seven Net Extension එක දා ගන්න.
Ref_banner 928x90

28 Comments:

Softwares මොකුත් නැතුව , Notepad එකෙන් Folders Lock කරමු...!! [ How To Lock Folders Without Using Any Softwares. ]

කලින් පෝස්ටුව දාලා වැඩි දවසක් යන්නත් කලින්, තවත් අලුත් වැඩක් අරගෙන ඔන්න මම ආවා....අද ගෙනාපු trick එක ඕන කෙනෙක්ට වැදගත් වෙන විදියේ එකක්...මොකද කියනවා නම් , හැම කෙනාටම වගේ පුද්ගලික දේවල් තියෙනවනේ....මෙතන පුද්ගලික දේවල් කියලා මම අදහස් කළේ, තමන්ගේ වැදගත්
පුද්ගලික files, videos, data වගේ දේවල්....මේ වගේ දේවල්, අපි සාමාන්‍යයෙන් හංගලා තමයි තියෙන්නේ.... සමහර අය නම් hidden කරනවා..... කස්ටියට මතක ඇතිනේ, මම දවසක් පින්තුරයක් ඇතුලේ ඕනෑම file එකක් හංගන විදිය කියලා දුන්නා.... ඒ විදියටත් පුළුවන් ඕනම දෙයක් හංගලා තියාගන්න. තවත් සමහරක් අය, මොකක් හරි මෘදුකාංගයක් භාවිතා කරලා, පුද්ගලික දේවල් අනිත් අයට ගන්න බැරි වෙන්නේ lock කරනවා....



ඉතින් අද මම කියන්න හදන්නෙත්, අන්න ඒ වගේ අපේම දේවල් කාටවත් ගන්න බැරි වෙන විදියට folder lock කරන හැටි.....මේකේ තියෙන විශේෂත්වය නම්, කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර තමයි, අපි මේක කරන්නේ.... හරි එහෙනම් බලමුකෝ මේක කරන විදිය......
හරි මුලින් ම ඔයාලා, මම මේ දෙන code එක සම්පුර්ණයෙන් ම copy කරගන්න....කිසිම අකුරක් මගහරින්න එපා....ඒ වගේම මේ code එක වෙනස් කරන්නත් එපා හොදද.....මෙන්න code එක...මේක copy කරගන්නකො.....


cls
:End
@ECHO OFF
title Folder Locker by AllSevenNet.blogspot.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo ...::: V-shwa PraBhaThiya :::...
echo `
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Are You Sure , You Want to Lock the Folder (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo ...::: V-shwa PraBhaThiya :::...
echo .
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Enter Password to Unlock the Folder...
set/p "pass=>"
if NOT %pass%==SevenNet goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo ...::: V-shwa PraBhaThiya :::...
echo .
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End


දැන් notepad එක open කරගෙන, අපි දැන් copy කරගත්තු code එක paste කරන්න. දැන් ඔය code එක ඇතුලේ මෙන්න මෙහෙම පේලියක් ඇති. ( උඩ තියෙන code එකේ, මේ පේලිය තියෙන තැන පෙන්වා ඇත )


if NOT %pass%==SevenNet goto FAIL

දැන් ඔය පේලියේ ඇති SevenNet කියලා වචනයක්.....ඔන්න ඔය වචනය අයින් කරලා, එතනට ඔයාලා කැමති වචනයක් හෝ ඉලක්කම් හෝ type කරන්න. අපි හිතමු, ඔයාලා 12345 කියලා ඔතන type කළා කියලා....ඒ කිව්වේ මෙන්න මෙහෙම....


if NOT %pass%==12345 goto FAIL

දැන් ඔය 12345 කියන එක තමයි, අපි lock කරන folder එකේ password එක.... ඒක නිසා ඕක අමතක කරගන්න නම් එපා ඔන්න....හරි...දැන් ඒ විදියට ඔයාලා password එකක් දුන්නට පස්සේ, ඔය notepad එකේ තියෙන code එක save කරගන්න ඕන. Ctrl + s ඔබන්නකෝ....එතකොට save වෙනවා...අපි දැන් ඔය code එක save කරගන්න ඕන මෙන්න මේ විදියට. Ctrl + s ගැහුවට පස්සේ අලුතින් window එකක් open වෙනවා...ඔතනින් අපිට පුළුවන් මේ save කරගන්න code එකට නමක් දෙන්න. " locker.bat " කියලා
ඕක save කරගන්න. ( කැමති තැනක save කරගන්න ) අපි save කරගත්ත code එක, දැන් තියෙන්නේ මෙන්න මෙහෙමයි....



දැන් ඔය locker.bat කියන එක open කරන්නකෝ...open කළාම මෙන්න මේ වගේ...



කස්ටියට පේනවද මෙහෙම එකක් තියෙනවා... Enter Password to Unlock the Folder... අන්න ඔතන අර ඔයාලා කලින් දීපු password එක type කරලා Enter කරන්න. මම කලින් type කලේ 12345 නිසා, මම ඒක type කරලා Enter කරනවා...



ඔන්න දැන් Locker කියලා අලුතින් folder එකක් ඔතනම හැදේවි.... දැන් ඉතින් 50%ක් විතර වැඩ ඉවරයි.... දැන් ඔයාලට හංගන්න ඕන, ඕනෑම file එකක් ඔය Locker කියන folder එක ඇතුලට දාලා, ආයෙත් අර
locker.bat කියන එක open කරන්න. දැන් මෙන්න මෙහෙම එකක් ඇති.... Are You Sure , You Want to Lock the Folder (Y/N)
ඔයාලට දැන් folder එක lock කරන්න ඕන නම් " y " කියලා type කරලා Enter කරන්න. එතකොට අර Locker කියන folder පෙන්නේ නැතුව යනවා..... දැන් ආයෙත් Locker කියන folder එක ගන්න ඕන නම්, locker.bat කියන එක open කරලා, password එක හරියට type කරලා Enter කළාම Locker කියන folder එක එනවා..... දැන් එහෙනම් වැඩේ හරිනේ.....ඔය විදියට ඔයාලට පුළුවන්,ඔය Locker කියන folder එක ඇතුලට ඕනෑම file එකක් දාලා හංගන්න........හරි එහෙනම් මගේ වැඩ ඉවරයි......

ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ...මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක, ඕනෑම කෙනෙක්ගේ දුර්වලතාවයක් තියෙනවා.... මේකෙත් ඒ වගේ දුර්වලතා ගොඩක් තියෙනවා....අපි ඒ දුර්වලතා පුළුවන් තරම් දැන් අඩු කරගන්න බලමු....ඊට කලින් දුර්වලතා ටික මොනවද කියල ඔයාලා දැනගන්න ඕනනේ....ඔන්න එහෙනම් අහගන්නකෝ....

ඔයාල මේ විදියට folder එක lock කරලා තියෙනකොට, password එක දන්නේ නැතුව ඕක open කරන්න බෑනේ..... නෑ පුළුවන්....අන්න ඒක තමයි මේකේ තියෙන එක දුර්වල කමක්.... ඒ කොහොමද දන්නවද? මෙහෙමයි....
locker.bat කියන එක උඩ right click කරලා Edit කියන එකට යන්නකෝ....අන්න දැක්ක නේද?? අපි අර කලින් notepad එකට දාගෙන හිටපු code එක නේද මේ open වුනේ....දැන් ඉතින් ඔය code එකේ තියෙන if NOT %pass%==SevenNet goto FAIL කියන පේලියේ SevenNet කියන වචනෙට කැමති password එකක් ගහලා, ඕක ආයෙත් save කළාම , වැඩේ ඉවරයි...එතකොට locker.bat කියන එක open කළාම අපෙන් අහන්නේ, අපි අර කලින් දීපු password එක නෙවෙයි...ඒකෙන් අහන්නේ අලුත් password එක... ඉතින් මේ විදියට ඕන කෙනෙක්ට පුළුවන්, ඔයා lock කරපු file ටික ලස්සනට බලන්න.....

දැන් බලමු මේ දුර්වලතාවය හදාගන්නේ කොහොමද කියලා.....ඒකට නම් පොඩි software එකක් ඕන වෙනවා....මෙතනින් download කරගන්නකො... 300 KB විතරයි.
මෙහෙමයි, මේ මෘදුකාංගයෙන් කරන්නේ, අපි අර හදාගත්තු locker.bat කියන bat file එක, exe file එකකට convert කරන එකයි. exe file එකකට convert කරගත්තම, අර විදියට එක උඩ right click කරලා edit කරලා, අපි හංගපු දේවල් කාටවත් බලාගන්න බෑ...එහෙනම් දැන් අපි බලමු මේ software එකෙන් කොහොමද අපිට ඕන වැඩේ කරගන්නේ කියලා....මුලින්ම ඔයා දැනගන්න ඕන, ඔයාගේ computer එක 32 bit ද , 64 bit ද කියලා... ඒක බලන විදිය දන්නේ නැත්තම් මෙහෙමයි... My Computer උඩ right click කරලා properties වලට යන්න. දැන් ඔතනින් ඒක බලාගන්න....හරි දැන් එහෙනම් ඔයාල download කරපු Bat_To_Exe_Converter.rar කියන එක open කරගන්නකො. දැන් ඔයාලගේ computer එක 32 bit නම්, ඔතනින් Windows (32 bit) කියන folder එක open කරන්න. 32 bit නෙවෙයි නම් අනිත් එක open කරන්න. දැන් Bat_To_Exe_Converter.exe කියන file එක open කරගන්න. ඒක මේ වගේ....



Batch file: කියන එක ඉස්සරහා තියෙන බට්න් එක click කරලා, locker.bat කියන file එක තියෙන තැන දීලා open කියන එක click කරන්න. දැන් ඉතින් Compile කියන එක click කළාම වැඩේ ඉවරයි.... වැඩි ආරක්ෂාවට ඕන නම්, මේ exe file එකටත් password එකක් දෙන්න පුළුවන්. එක කරන්නේ, ඔතන ඔය තියෙන Encrypt the program කියන එකට tick එකක් දාලා password කියන තැනට කැමති password එකක් දෙන්න. තව ඕන නම්, ඔතන ඔය උඩ තියෙන Versioninformations කියන tab එකට ගිහින් කැමති icon එකක්, මේ exe file එකට දෙන්නත් පුළුවන්... ඔය හැමදේම කරලා Compile කියන එක click කළාම වැඩේ හරි.... locker.bat කියන file එක තිබුණු තැනම locker.exe කියලා file එකක් ඇති...දැන් locker.bat
කියන එක delete කරලා දාන්න.



 දැන් ඉතින් ඔයාලට ඕනෑම වෙලාවක Locker කියන folder එක ගන්න ඕන නම්, locker.exe කියන file එක open කරලා, password එක type කරලා Enter කරපු ගමන් ම Locker කියන folder එක පෙනේවි..... ඔන්න එහෙනම්, ඔයා සම්පුර්ණ පොස්ට් එක ම කියවලා ඉවරයි....මේ විදියට එහෙනම් හංගන්න තියෙන දේවල් හංග ගන්නකො.....

මොකක් හරි අවුලක් වුනොත් comment එකක් දාන්නකෝ..... !!!
ඕං මං ගියා ඈ....කස්ටියට ම බුදු සරණයි !! දෙවි පිහිටයි !!




Ref_banner 928x90

12 Comments:

HD , BleuRay වගේ ලොකු සයිස් තියේන චිත්‍රපටි වල Quality එක පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව , චිත්‍රපටි වල සයිස් එක අඩු කරගන්න ආකාරය. [ How To Convert Size Of HD , BlueRay Movies To Normal Size Without Minimize a Quality. ]


අපිට , දැන් නම් සයිට් එකට , නිතරම අලුත් පොස්ට් දාන්න වෙන්නේ නම් නැ. ඒත් , ඔයාලගේ Comments හා Email වලට නම් , අපි වෙලාවක් බලන්නේ නැතුව පුලුවන් ඉක්මණටම Reply කරනවා. 

මුලින්ම කියන්න ඕන , මේ පොස්ට් එකට අදාල සියලුම තොරතුරු ලබා ගත්තේ Zoom.lk එකේ JK Perera සහෝගේන්. ඒ නිසා , JK Perera සහෝටත් ගොඩක් ස්තුතියි !! :D


ඔන්න සහෝ අදත් තියනවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැනත් ගොඩ දෙනෙක් දන්නවත් ඇති.
ඒත් නොදන්න කට්ටියත් ඉන්න නිසයි දාන්නේ.
මේක ගැන කියනවනම් මේකේ නම " HandBrake " මේක Open Source Video Transcoder සොෆ්ට්වෙයා කෑල්ලක්.
ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපි ගාව තියන ලොකු ලොකු සයිස් වල DVD චිත්‍රපට හා Hard Disk එකේ තියන චිත්‍රපටි එහෙම පොඩි සයිස් එකකට Rip කරගන්න. මේකේ තියන තවත් විශේශත්වයක් තමයි චිත්‍රපටියේ ගුණාත්මකබාවයට ලොකු හානියක් වෙන්නැතුව පොඩි සයිස් එකකට Rip කරගන්න පුලුවන් වීම. මේකේදි Output Container Format එක නම් mp4 , mkv වලින් එකකටතමයි තමයි ගන්න වෙන්නේ.
හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

HandBrake මෘදුකාංගය මෙතනින් Download කරගන්න.


මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.

* ඔබ භාවිතා කරන්නේ Windows XP, Vista, 7 , 8 and 8.1 නම් , මේ පහල එක ඩවුන්ලෝඩ් කරගන්න. ( ඔබේ පරිගණකයේ Bit Version එකට අදාල එක ඩවුන්ලෝඩ් කරගන්න. )







ඔබ භාවිතා කරන්නේ Mac OS නම් , මේ පහල එක ඩවුන්ලෝඩ් කරගන්න.





1 ) Handbreak මෘදුකාංගය Install කරලා Open කරගන්න.



2 ) දැන් ඔයාලට අඩු සයිස් එකකට Rip කරගන්න ඕණ DvD Disk එක , එහෙම නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකට කොපි කරගත්තු DvD Disk එකේ " VIDEO_TS Folder එක " හරි එහෙමත් නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකේ තියන .mkv , .mp4 ලොකු සයිස් මූවී එක HandBrake Main Window එකේ " Source " ක්ලික් කරලා තෝරලා දෙන්න.



3 ) හරි දැන් පිලිවෙලින් " Destination " එකට ෆිල්ම් එක Rip වෙලා Save වන ස්තානයද . OutPut Setting Container එක ලෙස.mkv හෝ .mp4 Format වලින් එකක්ද තෝරන්න. ඊට පස්සෙ " Size " එක විදිහට ( Width & Height ) මූවී එකේ Origional එක හරි එහෙම නැත්නම් අපි කැමති විදිහට Custom Size එකක් දෙන්න. ( 720 Bluray Rip 1280 * 536 pixels ) ( DvD Rip 640*256 ) ආසන්න ලෙසට.





4 ) ඔයාලට ෆිල්ම් එක 500 MB සයිස් එකට වගේ හදාගන්න ඕණනම් HandBrake Main Window එකේ " Video " Tab එක ක්ලික් කරලා " Avg Bitrate ( Kbps ) එකට " 500 " වගේ අගයක් දෙන්න.



5 ) ඊට පස්සෙ තවත් Setting එහෙම තියනවනම් ඒවත් හදාගෙන් " Start " ක්ලික් කරන්න.



6 ) මේ තියෙන්නේ 800 Mb මුවීයක් 500 Mb වලට Rip කරලා.





7 ) මේ තියෙන්නේ 900 Mb මුවීයක් 600 Mb වලට Rip කරලා.




කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.

12 Comments:

KMPlayer එකේ Videos , Play වෙද්දි , එන Ads අයින් කරන ආකාරය. [ How To Remove Ads In KMPlayer When Videos Playing. ]

ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනෙක් , Videos බලන්න පාවිච්චි කරන්නේ KMPlayer එකයි.
ඒ , මේ KMPlayer එක භාවිතයට ගොඩක් පහසු විමත් , KMPlayer එකට සිංහල සබ් සහය දැක්විමත් යන කරුණු ප්‍රධාන ලෙස බලපානවා.

ඉතින් , මේ KMPlayer එකේ අලුත්ම Version එක දැනට ටික කාලේකට කලින් නිකුත් වුනා.
මේ අලුත්ම Version එකේදි , Videos Play වෙද්දි දැන්විම් පෙන්වනවා. ඒක , අපිට නම් ගොඩක් ලොකු කරදරයක්.

ඒත් , ඒ විධියට KMPlayer එකේ Videos Play වෙද්දි , දැන්විම් පෙන්වන එක නම් , අපට තවදුරටත් කරදරයක් කරගන්න ඕන නැ. ඒ මොකද , අපි දැන් ඔයාලට , ඒ දැන්විම් අයින් කරන විධිය කියල දෙනවා.

මේ පහල පියවරවල් අනුගමනය කරාම හරි.

1 ) මුලින්ම Control Panel එකේ , Network and Internet එක ක්ලික් කර ගිහින් , Internet Option එකට යන්න.



2 ) එවිට , එන Box එකේ Security Tab කියන එකට ගිහින් , එකේ මුල් හරියේ පොඩි කොටුවක , අන්තිමට තියේන Ristricted Site කියන එක Select කරලා , ඊට යටින් තියේන Sites කියන එක ක්ලික් කරන්න.


3 ) ඊට පස්සේ , එන Box එකේ , මේ පහල URL එක ටයිප් කරන්න. ( මේ පහල URL එක Copy කරන් ගිහින් , එතනදි Paste කරන්න. )

player.kmpmedia.net

URL එක දාල ඉවර වෙලා , ඊට එහා පැත්තේන් තියේන Add කියන එක ක්ලික් කරන්න.
එවිට , ඒ URL එක , එතන පහල තියේන Web Sites කියන එකට එකතු වෙනවා.


4 ) දැන් , එකේ පහල තියේන Close කියන එක ක්ලික් කරන්න.

5 ) ඊට පස්සේ , Open වෙල තියේන අනිත් Box එකේත් OK එක ක්ලික් කරන්න.

ඔන්න , දැන් ආපහු KMPlayer එක Open කරල බලන්න.
දැන් නම් අයේත් KMPlayer එකේ දැන්විම් එන්නේ නැ.

හරිනේ , එහනම් මේ පොස්ට් එකට කැමති නම් Comment එකකුත් දාන්න.

12 Comments:

අපේම රටෙන් , අපේම ක්‍රමයට සල්ලි හොයමු... !!

අද ගෙනාවේ නම් trick එකක් නෙවෙයි.. ඒත් මේක අපි ඕන කෙනෙක්ට වැදගත් වෙන post එකක්.. මොකද කියනවා නම් , අපිත් නිකං ඉදලා බෑනේ.. කීයක් හරි හොයාගන්නත් එපැයි !! මේක ඇවිල්ලා E-money වලට සම්බන්ධ පොස්ටුවක් !! හ්ම් දැන් එහෙනම් පොස්ටුව පැත්තට යන්කෝ...



E-money ගැන කතා කරනකොට ගොඩක් වෙබ් අඩවි තියෙනවා... AdFly කියන්නේ අන්න ඒ වගේ අපි කව්රුත් අහලා තියෙන එක වෙබ් අඩවියක්.. ඒත් මම අද  මේ කියන්න යන්නේ AdBla කියලා වෙබ් අඩවියක් ගැන.. අපි කව්රුත් මේ පුංචි ලංකාවේ මිනිස්සුනේ.. අපේ සල්ලි පිට රටට නොදී , ලංකාවේම ආයෝජනය කරනවා නම් කොච්චර දෙයක් ද.. අන්න ඒ නිසයි , ලංකාවේ කොල්ලෙක් , මෙන්න මේ AdBla කියන එක පටන් ගෙන තියෙන්නේ. මේකත් E-money කරන්න පුළුවන් වෙබ් අඩවියක්. මේකේ විශේෂත්ව කිහිපයක් තියෙනවා.. ප්‍රධාන ම දේ තමයි , මේක අපේම රටේ එකක් වීම. අන්න ඒක නිසා ඔය පිට රට ඒවා වලට වැඩිය, අපිට අපේ දේ විශ්වාසයි !! හදවතින් ම ශ්‍රී ලාංකිකයි !! දැන් එහෙනම් බලමුකෝ , මේ කියන AdBla වලින් සල්ලි හොයන්නේ කොහොමද කියලා...

ඔයාලට වෙබ් අඩවියක් තියේද? අන්න එහෙනම් මේ වැඩේ තවත් ලේසියි.. වෙබ් අඩවියක් නැති උනා කියලා දුක් වෙන්න එපා.. ඔයාලටත් කිසිම අවුලක් නැතුව AdBla වලින් සල්ලි හොයන්න පුළුවන්. මෙහෙමයි... ඔයාලට පුළුවන් මේ වෙබ් අඩවියේ Ads පළ කරලා එකෙන් මුදල් උපයන්න සහ එකේක Link Shorten කරලා මුදල් උපන්න. ඔයාල කැමති Link Shorten කරලා මුදල් උපන්න නම් , ඔයාල කෙටි කරන link එක , ඔයාලට පුළුවන් තරම් Facebook , Google Plus වගේ වෙබ් අඩවි වල share කරන්න ඕන. මොකද , ඔයාල ඒ share කරන link එක click කරලා , 1000ක් අවොත් . ඔයාට රුපියල් 100ක් ලැබෙනවා.. ඒ කිව්වේ , කට්ටිය 1000ක් , ඔයාලගේ link එකට ආවොත් ඔයාට Rs.100.00 ලැබෙනවා.. ඔයාට කැමති තරම් මේ විදියට link shorten කරලා share කරන්න පුළුවන්. ඔයාල share කරන link වලට , කට්ටිය 1000ක් හොයාගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයිනේ.. එක ටිකක් අමාරුයි නම් , link ගොඩක් මේ විදියට shorten කරලා share කරන්න. එතකොට ඉතින් ඔයාලගේ link හැම එකකටම එන පිරිස අනිවා 1000ට වැඩි වෙනවනේ.. ඔයා Advertiser කෙනෙක් වුනොත් , ඔයාගේ Ad එකට කට්ටිය 1000ක් ආවොත් , ඔයාට රුපියල් 150ක් ලැබෙනවා... ඉතින් මේ විදියට ඔයාලට ලැබෙන සල්ලි , ඔයාලට පුළුවන් තමන්ගේ Mobile phone එකටම
Ez Cash හෝ M Cash මගින් මේ සල්ලි ගෙන්න ගන්න.. මුලින් ම එහෙනම් මේ AdBla වෙබ් අඩවියේ  register වෙන්නකෝ..

ඔය උඩ තියෙන link එකෙන් ගිහින් Sign In/Up කියන එක click කරලා තමන්ගේ විස්තර ටික දීලා register වෙන්න. ඔයාලා register වෙනකොට ඔයාලගෙන් අහනවා , ඔය Advertiser කෙනෙක් විදියටද account එක හදන්නේ , නැත්තම් Publisher කෙනෙක් විදියටද කියලා.. ඔයා මේ AdBla වෙබ් අඩවියෙන් සල්ලි උපයන්න බලාපොරොත්තු වෙන්නේ , මේ වෙබ් අඩවියේ Ads පළ කරලා නම් , ඔතනින් Advertiser කියන එක තෝරන්න. එහෙම නැත්තම් ඔයා සල්ලි උපයන්න කැමති , එකේක Link shorten කරලා නම් Publisher කියන එක තෝරලා register වෙන්න. දැන් ඔයාල දීපු email එකට ගිහින් එකේ spam folder එකේ email එකක් ඇති AdBla එකෙන් එවපු. අන්න ඒකෙ තියෙන code එක , ඔයාලගේ AdBla account එකට log වෙනකොට අහවි. එතකොට ඒ code එක paste කරලා , ඔයාලගේ AdBla account එක activate කරගන්න.

ඔන්න එහෙනම් ඒ වැඩේ හරි.. දැන් ඔයාලගේ AdBla account එකට log වෙන්න..
දැන් ඔය උඩ තියෙන tab වලින් Account කියන ටැබ් එකට යන්නකෝ.. දැන් ඔය තියෙන විස්තර ටික පුරවන්න. දැන් එහෙනම් අපි සල්ලි හොයන වැඩේට බහිමුකො.. මුලින් ම ඔයාල මොකක් හරි හොද link එකක් හොයාගන්න. දැන් Home tab එකට ගිහින් , ඒ link එක paste කරලා shorten කරගන්න. දැන් ඕක හැමතැනම share කරලා බලන්නකෝ.. ඔයාට ටිකෙන් ටික සතෙන් සතේ සල්ලි එකතු වේවි.. මම දැන් මේ කිව්වේ publisher අයට කරන්න ඕන ටික.. දැන් බලමු Advertiser අයමොකද කරන්න ඕන කියලා...

Advertiser කෙනෙක් වුනා නම් , ඔයා මොකක් හරි දෙයක් ගැන Ad එකක් පලකරන්න ඕන. උදාහරණයක් විදියට ඔයාට තියෙන වෙබ් අඩවිය ගැන වුනත් Ad එකක් පළ කරන්න පුළුවන්. ඔයාගේ Ad එකට කට්ටිය
1000ක් ආවොත් , ඔයාට රුපියල් 150ක් ලැබෙනවා... තමන්ට කැමති නම් ඒ මුදලින් තව Ad එකක් උනත් පළ කරන්න පුළුවන්.. මේ විදියට Advertiser කෙනෙක්ට වුනත් ලේසියෙන් ම සල්ලි හොයන්න පුළුවන්.

දැන් එහනම් බලමු, 100ක් හොයාගත්තට පස්සේ ඒ සල්ලි ගෙන්න ගන්න විදිය...

ඔයාලගේ AdBla account එකට log වෙලා , උඩ තියෙන tab වලින් Withdraw කියන ටැබ් එකට යන්නකෝ.. දැන් ඔය තියෙන විස්තර ටික පුරවන්න.



ඊළගට Send Request කියන එක click කලාම මෙහෙම එයි!



ඕකට අනුව, අපි හිතමු ඔයා සල්ලි ඉල්ලපු දවස බදාදා කියල.. එහෙම වුනොත්, ඔයාට සල්ලි ලැබෙන්නේ ඒ සතියේ ඉරිදා... මොකද ගෙවීම් සිදුකරන්නේ ඉරිදට විතරයි... කොහොමහරි, ඉරිදා වෙනකොට අනිවාරෙන් ඔයාලට ez cash එක එනවා.. තවදුරටත් ඒක තහවුරු කරගන්න ඕන නම්, adbla එකෙන් ez cash එක එවුවට පස්සේ, මේ ස්ථානයේ ඒ පිළිබඳව සඳහන් කරනවා...ඔතනට ගියාම පෙනේවි, මේ වෙනකොට ගෙවීම් සිදු කරපු අයගේ නම් සහ ගෙවපු මුදල.. එතන ඔයාලගෙ නමත් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයාලට ඒ ez cash එක එවලා කියන එකයි...

ඔන්න ඔය විදියටයි එහෙනම් මේකෙන් සල්ලි උපයන්නේ.. මේ දැන් ටිකක් පරණයි..මේ ගැන පොස්ට් එකක් දාන්න වෙලාවක් තිබුනේ නෑ..ඒකයි ටිකක් පරක්කු වුනේ... දැන් ඉතින් පුළුවන් තරම් Link Shorten කරලා,
පුළුවන් තරම share කරලා..සල්ලි උපයන්න !! මම ගියා..............

5 Comments:

Tweet Now !!