පැන්සල - සිංග්‍රීසි - සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download Sinlish - Sinhala Converter. ]
මුලින්ම කියන්න ඕන , අද අපේ ගේම්ස් සයිට් එකට Page Views 1000ක් ලැබුනා. ඉතින් , ඒ නිසා අපි හිතුවා අද ඔයලට සුපිරි මෘදුකාංගයක් දෙන්න.
මම අද ඔයාලට දෙන්නේ සිංග්‍රීසි - සිංහලට හරවන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.
මේකෙ නම තමයි " පැන්සල ".
මේ පැන්සල මෘදුකාංගය ගොඩාක් දියුණු මට්ටමේ පවතින එකක්.
මේ පැන්සල මෘදුකාංගය නිර්මාණය කරල තියේන්නේ Serandib Soft කියන ආයතනයක්. මොකද , මේ Serandib Soft ආයතනය දැනට සිංග්‍රීසි - සිංහල බවට පරිවර්තනය කරන මෘදුකාංග 3ක් හෝ 4ක් තියේනවා. ඒ හැම එකක්ම ගොඩාක්ම දියුණු මට්ටමේ තමයි තියේන්නේ.
මේ තියේන්නේ Serandib Soft සයිට් එකේ ලින්ක් එක - www.SerandibSoft.com
හරි , අපි මුලින්ම මේ පැන්සල මෘදුකාංගය ගැන දැම්මට පස්සේ කිප දෙනෙක් කිව්වා මේක Win 8 වලට වැඩ කරේ නැ කියලා. ඉතින් , ඒ අයට දැන් Win 8 හා අනෙක් සියලුම මෙහයුම් පද්ධති වලට මේක කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
ඒ වගේම ගොඩක් දෙනෙක් කිව්ව මේකට .Net ඉල්ලනව කියලා. ඒත් , අපට දැන් ස්ථිරවම කියන්න පුලුවන් , මේකට .Net ඕන නැ කියල. මොකද මේ පැන්සල මෘදුකාංගයේ අයිතිකරුම ඒ ගැන පහල Comment එකකින් කියල තියේනවා.
හරි , දැන් ඔයාලගේ මෙහයුම් පද්ධති වර්ගයට අදාල වන පැන්සල මෘදුකාංගය , මේ පහල ලින්ක් වලින් නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.
[ මේ ඩවුන්ලෝඩ් ලින්ක් ක්ලික් කරාට පස්සේ අලුත් ටැබ් එකක් Open වෙවි.
අන්න ඒ පිටුවේ තියේන Name ( First & Last ) , Email හා Province ( ඔබ ශ්‍රී ලංකිකයේක් නම් පමණක් ) කියන ඒවා සම්පුර්ණ කරල ඉවර වෙලා , Submit & Download කියන එක ක්ලික් කල පසු ඔබට පැන්සල මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කර ගැනිමට හැක. ]
Win XP වලට මේ පැන්සල මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න කලින් , Win XP වලට සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි.
ඔබේ Win XP වල සිංහල යුනිකෝඩ් නැතිනම් , ඔබේ Win XP මෙහයුම් පද්ධති වර්ගයට අදාල වන සිංහල යුනිකෝඩ් පහල ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න.
Win XP හැර අනෙක් මෙහයුම් පද්ධති වලට නම් , ගොඩක් වෙලාවට සිංහල යුනිකෝඩ් එනවා.
ඒත් , ඉතින් අනෙක් එවටත් සිංහල යුනිකෝඩ් නැතිනම් , පහල ලින්ක් වලින් ඔබේ මෙහයුම් පද්ධති වර්ගයට ගැලපෙන සිංහල යුනිකෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න.
#. Sinhala Unicode - Windows 7.
මේ පැන්සල මෘදුකාංගය ගැන තවත් දේවල් දැන ගන්න ඕන නම් , මෙතනින් ගිහින් පැන්සල මෘදුකාංගයේ Video එක බලන්න.
මේ පැන්සල මෘදුකාංගය ගැන තවත් දේවල් දැන ගන්න ඕන නම් , මෙතනින් ගිහින් පැන්සල මෘදුකාංගයේ Video එක බලන්න.
ඔබගේ වෙබ් අඩවියේ පැන්සල මෘදුකාංගය පිළිබඳ තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් සතුට පළ කරමි. නමුත් යම් නිවැරදිකිරීම් කීපයක් සිදු කිරීමට අවශ්‍යය. මෙය වින්ඩෝස් 8 වලට හොඳින් සහය වන අතර .Net බාගත කරගැනීමටද අවශ්‍ය වන්නේ නැත.(මේ සඳහා නිවැරදි version එක භාගත කරගත යුතුය.)
ReplyDeleteතුසිත මනතුංග
සෙරන්ඩිබ්සොෆ්ට්
Thusitha - අපටත් ගොඩක් සතුටුයි , ඔබ විසින් මෙවැනි විශිෂට මෘදුකාංග නිර්මාණය කිරිම ගැන.
Deleteඒ වගේම , අපි මේ පොස්ට් එක දාපු ගමන් කිහිප දෙනෙක් කිව්වා , මේක Win 8 වලට වැඩ කරන්නේ නැ කියල. මම හිතන්නේ ඒ අය , තමන්ගේ මෙහයුම් පද්ධති වර්ගයට එකට ගැලපෙන්නේ නැති සෙටප් එක අරගෙන තියේන නිසයි , ඒ අයට මේකෙන් වැඩ කරන්න බැරි වෙන්න ඇත්තේ.
ඒ වගේම , අපි මුලින්ම මේ පොස්ට් එක දාපු ගමන් ගොඩක් දෙනෙක් අපට කිව්වා , මේකට .Net ඉල්ලනවා කියල. ඒ නිසයි අපි මේකට .Net ඕන වෙනව කියල කිව්වේ.
දැන් ඉතින් අපට හරියටම ස්ථිරවම කියන්න පුලුවන් මේකට .Net ඕන නැ කියලා.
මොකද මේකට .Net ඕන නැ කියල , මේ මෘදුකාංගයේ අයිතිකරුම කියල තියේනවනේ.
ඒ වගේම මට පොඩි ප්‍රශ්නයක් තියේනවා.
ඒ තමයි , අපි මේ සයිට් එකේ පැන්සල ගැන පොස්ට් එකක් දැම්ම කියල , කොහමද දැන ගත්තේ ??
කොහම හරි , ඔබේ අදහස් වලට බොහෝමත්ම ස්තුතියි !! :D
මරු වැඩක්... බොහොම තුති ............
Deleteතුමනි ඔබට අපගේ ප්‍රණාමය.
DeleteYasantha - එල එල !!
Deleteඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D
ස්තූතියි පොස්ට් එකට. ගූගල් ඉන්පුට් වලින් පැන්සලට මාරු වෙන්න ඕනේ
ReplyDeleteKasunaaa - ගොඩාක් සතුටුයි ඔබේ Comment එක ගැන.
Deleteඅනිවා , ගුගල් ඉන්පුට් වලින් පැන්සල මෘදුකාංගයට මාරු වෙලා බලන්න.
මේක පට්ටම සුපිරි පරිවර්තන මෘදුකාංගයක්.
ඔබට බොහෝම ස්තුතියි !! :D
Thanks
ReplyDeleteස්තුතියි
Deleteගොඩක් හොද සොෆ්ට්වෙයා එකක්
ReplyDeleteස්තුතියි
Sajee - එල එල !!
Deleteඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D
Good one
ReplyDeletePathum - Thank U Very Much For Your Comment Bro !! :D
DeleteHow to install for mobile please reply thanks
ReplyDeleteමචන් වෙඩෙනම් එලකිරි ..කියලවැඩක් නැහැ...පට්ට...ඔබට..ජය...
ReplyDeleteRohan - එල එල , නියමයි !!
Deleteඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :>)
ඔබට ස්තුතියි
ReplyDeleteKumudu - එල එල !!
Deleteඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D
wow....maru.....thawa useful weda karanna suba patanawa......
ReplyDeleteNature Of Sri Lanka - Ela Ela !! :D
DeleteOyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)
patta vade mcn
ReplyDeleteChandika - Ela Ela !! :D
DeleteOyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D
UCBrowser_V10.6.0.586_android_pf145_(Build15070219).apk
ReplyDeletej.gs/10546075/clicknuploadcomcmmqfixngkzb
Meka Photoshop Walata Wada Nadda.
ReplyDeleteKasun - Photoshop wala haa wena Onama Software ekaka , meken type karana Sinhala Penwanawa.
Deleteනියමයි කොල්ලෝ
ReplyDeleteUshan - එල එල !!
Deleteඔයාගේ අදහස් වලට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D