සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Virus Guard එක හෝ Internet Security එක 100% නිවැරදිව වැඩ කරනවාද , කියලා බලන්නේ මෙන්න මෙහෙමයි. [ How To Check Virus Guard Or Internet Security Work 100% Fine. ]


යාළුවනේ, අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන Virus Guard හෝ Internet Security එක චෙක් කරගන්නේ කොහොමද? කියලයි.
මේක හරිම සිම්පල් වැඩක්. 
මුලින්ම NotePad එක Open කරන්න.
ඊටපස්සේ පහලින් තියෙන Script එක Copy කරගෙන නෝට්පෑඩ් එකේ Paste කරන්න.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
    
ඊට පස්සේ File මෙනුවෙන් Save යන්න සිලෙක්ට් කල විට ලැබෙන Save as ඩයලොග් බොක්ස් එකෙන් සේව් කලයුතු තැන තෝරගන්න.
ඊට පස්සේ ‍File Name එක myfile.com ලෙස දාන්න. File Type එක‍ All Files විදියට දීලා Save කරගන්න.

ඊටපස්සේ කරන්න තියෙන්නේ සේව් කරපු ෆයිල් එක ඕගොල්ලන්ගේ Virus Guard එකෙන් හෝ Internet Security එකෙන් Scan කරල බලන්න.
එතකොට අර ෆයිල් එක Virus Guard එකෙන් Virus එකක් විදියට ඇල්ලුවොත් එම Virus Guard එක හොද එකක් කියලා ඔප්පු වෙනවා.


ඒත් , ඉතින් ඔයාලගේ Virus Guard එක හෝ Internet Security එක මේක Virus එකක් කියල ඇල්ලුවේ නැති වුනෝත් නම් , ඔයාලගේ Virus Guard එක හෝ Internet Security එක හොද තත්වයේ නැ. එහම වුනෝත් ඔයාගේ Virus Guard එක හෝ Internet Security එක ඉතාමත්ම ඉක්මණින් Update කරල , ඒ ෆයිල් එක Scan කරල බලන්න. එතකොටවත් ඒක Virus එකක් කියල අල්ලනවා නම් වැඩේ හරි.
එත් , ඉතින් , ඒක Virus එකක් කියල අල්ලන්නේ නැත්නම් , වහාම හොද අලුත් Virus Guard එකකට හෝ Internet Security එකකට මාරු වෙලා , අයේමත් අර ෆයිල් එකම Scan කරල බලන්න.
එතකොටවත් ඒක Virus එකක් කියල අල්ලනවා නම් වැඩේ හරි.

කොහම වුනත් , පරිගණකයකට ගොඩාක්ම හොද Internet Security එකක් දාන එක. මොකද , එතකොට ඔබේ පරිගණකයට පිටින් හා අන්තර්ජාලයේන් යන ඕනැම තැනකින් එන Virus එකක් අල්ල ගන්න පුලුවන් නිසා.

කැමති නම් Kaspersky Internet Security 2013 එක 2013 Original Full License Key එක සමග නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කර ගන්න , මෙතනින් යන්න.

එහෙමනම් ඔයගොල්ලෝ අද ගොඩක් වටින දෙයක් ඉගෙන ගත්තා.තව අළුත් දෙයක් එක්ක තව දවසක හම්බවෙමුකෝ.

( මූලාශ්‍රය :- විජය පරිගණක මාසික සගරාව. )                                                    

2 Comments:

නොමිලේ Mouse Pad ( මවුස් පෑඩ් ) එකක් ගෙදරට ම ගෙන්න ගමු.... [ Get Free TomTop Mouse Pad. ]


කස්ටියට කොහොමද ඉතින්? සනීපෙන් එහෙම ඉන්නවද? පාසල්  පටන් ගත්ත නිසා කස්ටියම දැන් ගොඩක් busy ඇති.. ඔහොම තමයි මටත්... හැබැයි ඔන්න අපිට නම් නිවාඩුයි !!!
මාතෘකාව දැක්කම මොනවද හිතුනේ??  සමහරවිට කස්ටියට හිතෙන්න ඇති මේක බොරුවක් කියලත්... එත් මේක 100%ක් සත්‍ය කතාවක් !!
අද කියන්න යන එක ගැන නම් සමහරවිට යාලුවෝ දන්නවත් ඇති. එත් නොදන්න අයටයි මම අද මේ කියලා දෙන්න හදන්නේ. අද කියන්න යන්නේ නොමිලේම Mouse Pad ( මවුස් පෑඩ් ) එකක් අපේ ගෙදරටම ගෙන්න
ගන්න පුලුවන් පොඩි ක්‍රමයක් ගැනයි. අද කාලේ ඉන්න කිරි බොන පොඩි එකත් දන්නවා මවුස් පෑඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතිං මවුස් පෑඩ්එකක් කියන්නේ මොකක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනයැ..
මවුස් පෑඩ් එකක් කියන්නේ නම් එච්චර වටිනා දෙයක් නෙමෙයි. ඒත් මේක නොමිලේ ලැබෙන චාන්ස් එකක් නිසා අතාරින්න එපා. නොමිලේ දෙනවා කිව්වොත්, කස්ටිය කඩු පාරක් උනත් කන්න ලෑස්තියි කියලා මම දන්නවා.
බොරු ඕන නෑ, මමත් දැන් මවුස් පෑඩ් 2 ක්ම ගෙන්න ගෙන තියෙන්නේ. ඔයාලත් ගෙන්න ගෙන බලන්නකෝ. දැන් මේක බොරුවක් කියලා හිතෙන අයට, මම මේක ඇත්තක් කියලා ඔප්පු කරන්නම්.
මෙන්න මේ යට තියෙන්නේ මම ගෙන්න ගත්ත මවුස් පෑඩ් එක.


දැන් කස්ටියට එහෙනම් මේක විස්වාසයිනේ....
හරි හරි දැන් අපි post එක පැත්තට යමුකෝ.... කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
මේ විදියට ගෙදරටම මවුස් පෑඩ් එකක් ගෙන්න ගන්න අපිට උදවු වෙන්නේ TomTop කියලා වෙබ් සයිට් එකක්. අපි මේකට ගිහින් Register උනාම අපිට Points 70ක් හම්බ වෙනවා. ඒ Point අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා ඉදිරි පියවරකදි මම විස්තර කරනවා.

දැන් බලමු වැඩේ කොහොමද කරගන්නේ කියලා.

හරි ඉස්සෙල්ලම මෙන්න මේ TomTop වෙබ් සයිට් එකට ගිහින් Register Click කරන්න. ඔන්න පහළ පින්තුරයෙත් තියෙනවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



Register ක්ලික් කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ Page එකක් එනවා, එතන පුරවන්න තියන ඒවා ටික පුරවන්න. මෙතැනදී ඔයාලගේ නම අහනවා.ඒකට තමන්ගේ ඇත්ත නම දෙන්න. එහෙම නැත්නම් එතන තියන Sign In With කියන තැනින් ඔයාලගේ FB , Twitter , Google+ වගේ ගිණුමකින් Log වෙන්න.

මේ පහල පින්තූරයේ තියෙන විදියට, Sign Up for Newsletter කියන ඒකටත් මතක ඇතුව Tick එකක් දාන්න. ඒක දැම්මේ නැත්තම් අපිට points 50ක් විතරයි ලැබෙන්නේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් , ඒ සියල්ලම හරියට සම්පුර්ණ කරලා Submit කරාම මෙන්න මේ වගේ එකක් එයි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




ඊලගට ආයෙත් TomTop සයිට් එකේ Home Button එක ක්ලික් කරන්න. ඒක තියෙන්නේ වම අත පැත්තේ උඩම...Home Page එකට ආපුවම ඔයාලට පෙනෙයි See All Categories Menu එකට ට්කක් යටින් FREE GIFT කියලා තැනක්. ඒක Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඒක ක්ලික් කරාම අලුත් Tab එකකින් මේ Page එක එයි. ඒකෙදි ඒකෙ තියන Add To Cart කියන එක Click කරන්න. ඔයාල Click කරපු ගමන් ම View Shopping Cart කියලා 1ක් පහළට ඒවි. දැන් ඒක
Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඊලගට එන Page එක ගොඩක් වැදගත්. මම කිව්වනේ මේ සයිට් එකේ Register වෙනවට අපිට Points 70ක් හම්බ වෙනවා කියලා. දැන් තමයි ඒ Point ටික අපි ප්‍රයෝජනයට ගන්නේ. හරි දැන් ඇවිල්ලා තියන Page එකේ තියනවා Tomtop Points කියලා තැනක්. එතෙන්ට මතක ඇතුව 70 කියල දාලා Apply Points කියන එක ක්ලික් කරන්න. මේක නොකළොත් අපිට මවුස් පෑඩ් එක ගෙන්න ගන්න ලැබෙන්නේ නෑ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



Point 70 කියල දාලා,  Apply කරාට පස්සේ මෙන්න මේ Page එක එනවා. ඒකේදි Proceed To Checkout Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඊලගට එන්නේ අපිට මේ Billing Information Form එක. ඒකත් නිවැරදිව පරිස්සමට පුරවන්න. ඇත්තම කියනවා නම් මේක තමයි වඩාත් ම සැලකිල්ලෙන් පුරවන්න ඕන. ගෙදර ලිපිනය එහෙම දෙපාරක් තුන්පාරක් ම බලන්න. නැත්නම් වෙන ගෙවල් වලට යාවි. මෙතැනිදී ඔයාලගේ නමට, ඇත්තම නම දෙන්නත් මතක තියාගන්න. ඔන්න පිනතුරයකුත් තියෙනවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



තව එකක්, ඔයාලගේ ගමේ Postal Code එක දන්නේ නැත්නම් මෙන්න මේක Download කරගෙන, Postal Code එක ලේසියෙන්ම හොයා ගන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]





ඕක download කරගෙන open කළාම, Post Office Name කියන තැනට, ඔයාල අයිති තැපැල් ප්‍රදේශයේ නම ගහලා search කරන්න. එතකොට Postal Code එක ලැබේවි. ඔයාල අයිති තැපැල් ප්‍රදේශයේ නම දන්නේ නැත්තම්,අම්මගෙන් හරි තාත්ගෙන් හරි අහලා බලන්න. එයාලා දන්නවා........... හරියට සම්පුර්ණ කරාට පස්සේ Continue ක්ලික් කරන්න.

ඊලගට තියෙන්නේ Shipping Method එක තෝරන්න. ඒකට ඔය පහළ පින්තූරයේ තියන එව්වා ටිකත් ඒ විදිහටම තෝරලා Continue Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


දැන් අපිට එන Payment Information එකෙන් Pay with points තෝරලා Continue Click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඊලගට එන Order Review එකෙන් Place Order Click කරන්න.



අම්මෝ !!! ඇති යාන්තම් ඔක්කොම ටික කරලා ඉවරයි. වැඩේ ඉවර උනාම මෙන්න මේ වගේ එකක් එයි........
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


දැන් ඔයාල අර පුරවපු Form වලට දීපු E-Mail එකට Mail එකක් එන්න ඕනේ අපේ Order එක Shipped කරා කියලා. මේ Mail එක එන්න සමහර විට දවස් 2ක් 3ක් විතර යන්නත් පුලුවන්. ඒ නිසා ඒක ගැන කලබල වෙන්න එපා. මෙන්න තියනවා එන Mail එක...... මේ තියෙන්නේ මට ආපු mail එක.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේකේ කියලා තියෙන්නේ නම්, 2013-09-10 වෙනිදා තමයි මගේ මවුස් පෑඩ් එක නැව් ගත කරලා තියෙන්නේ. එත් මට මවුස් පෑඩ් එක ලැබුනේ නම් 2013-09-23 වෙනිදා...දවස් 13ක් ගිහින් තියෙනවා....සති 2ක් විතර...

අන්තිම වශයෙන් තව එක දෙයක් කියන්න ඕන. කාට හරි කෙනෙක්ට ඕන නම් මවුස් පෑඩ් 2ක් 3ක් විතර ගෙන්න ගන්න, එක මවුස් පෑඩ් එකකට එක account එක ගානේ හදන්න වෙනවා. එතකොට තමන්ගේ නම, ලිපිනය වගේ ඒවා හැම account එකටම නිවැරදි ව දෙන්න. හැම account එකේම එකම විස්තර තිබුනට අවුලක් නෑ. ඒත් එක account එක ගානේ email නම් ඕන වෙනවා. එක email එකකින් හදන්න පුළුවන් එක account එකක් විතරයි.. !!

දැන් එහෙනම් ඔන්න වැඩේ හරිනේ.....  වැඩේ කොහොමද කියල Comment පාරකුත් දාලම යන්න හොදේ.... නැත්තම් ඉතින් හරි නෑනේ !! කස්ටියට, අවුලක් තියෙනවා නම් ඒත් Comment කරන්න..
ඕං මං ගියා ඈ..... !!!

Ref_banner 928x90


50 Comments:

Aldos Pianito Micro Studio - සංගීත භාණ්ඩ 128ක්ම පරිගණකයේන් වාදනය කල හැකි පරිගණක මෘදුකාංගය නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Pianito That You Can Play 128 Instruments In Computer. ]


අද නම් මට වැඩිය මේ ගැන කියන්න තරම් නම් වෙලාවක් නැ. ඒත් , මම මේ සොෆ්ට්වේයා එක හොයා ගත්ත ගමන් , මට හිතුනා මේක සෙවන් නෙට් එකේ දාන්න.

අද වන විට ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක් සංගීතයට ගොඩක් ආසයි.
දැනට ලංකාවේ ගිත වලත් පෙරට වඩා යම්කිසි ධනාත්මක වෙනස්විමක් සිදු වෙලත් තියේනවා. ඒක නම් ගොඩක් හොද දෙයක්. ඉතින් , මේ ගිත ලස්සන කරගන්න , මේවට සංගීත ලබා දෙනවා. 
ඒක කරන්නේ සංගීත භාණඩ මගින්. 

අපි ගොඩක් දෙනෙක්ට මේ වගේ සංගීත භාණඩ ගන්න ආමාරුයි. ඒත් , අපි ඒවා වාදනය කරන්නත් ආස නම් , අපි මොකද කරන්නේ ??
කවුරු හරි , අපි මේවට කැමති කියල අපිට ඒවා දෙනවද ?? නැනේ.

අන්න , ඒ නිසා අපට අපි ආස කරන සංගීත භාණඩ , අපේම පරිගණකයේන් වාදනට කරගන්න පුලුවන් වුනෝත් එක කොයිතරම් ලොකු දෙයක් ද ??

අන්න , ඒ නිසා තමයි , මේ Aldos Pianito Micro Studio නමින් හදුන්වන මෘදුකාංගය කරළියට ආවේ.


අපිට , අපි ආස කරන සංගීත භාණ්ඩ 128ක්ම , මේ Pianito මෘදුකාංගය මගින් වාදනය කරන්න පුලුවන්.

දැන් , ඉතින් මේ පහල ලින්ක් එක ක්ලික් කරලා , මේ Pianito මෘදුකාංගය නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. 

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


  #.Free Download Pianito Shareware version.

                              (මෙම shareware version එක install කිරීමට අවශ්‍ය නොවේ.)

ඔබත් , මේ Pianito ඔබත් වැඩක් ගත්ත නම් Comment එකක් දාන්න. :D                

0 Comments:

...:::::... Android Secret Code ටික මෙන්න ඔයාලටත් ...:::::... [ Android Secret Codes For You. ]




අද වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් ස්මාට් ෆෝන්ස් භාවිතයට පුරුදු වෙලා තියේනවා. මොකද ඒ ස්මාට් ෆෝන්ස් වල තියේන මෙහයුම් පද්ධතිය හා වෙනත් හේතු නිසා. ඉතින් ඒ ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ඇපල් කියන්නේ ඒ වගේ ස්මාට් ෆෝන්ස් වල මෙහයුම් පද්ධති කිපයක්. ඒ අතරෙනුත් ලෝකයෙන් 51% පාවිච්චි කරන්නෙ Android දුරකථන හා Tabs වේ.  ඉතින් දැන් android බාවිතාකරන යාලුවන්ටත් ඉදිරියට android බාවිතාකරන්න බලාපොරොත්තුව ඉන්න යාලුවන්ටත් මම අද ලබාදෙන android secret code ටික වැදගත් වේවි කියල මම හිතනවා....

මූලික Codes:

*#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.

*2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

*#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

*#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

*#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

*#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

*#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.

*#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.


W-LAN, GPS සහ Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි

*#*#1472365#*#* - GPS test එකක්.

*#*#1575#*#* - තවත් GPS test එකක්.

*#*#232331#*#* - Bluetooth test එකක්.

*#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


විවිධ Factory Tests සදහා Codes:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version එක.



Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.

4 Comments:

ඔබේ බ්ලෝග් එකට Timer එකක් ඇතුව හා නැතුව Facebook Pop Up Like Box එකක් දාන ආකාරය. [ How To Add A Facebook Pop Up Like Box With Or Without A Timer. ]

අද වන විට ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් ලිවිමේ හා පවත්වා ගෙන යාම දැනට හොද තත්වයක් තියේනවා. අද වෙනකොට ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් සයිට් 13 000කට වඩා වැඩි ප්‍රමානයක් තියේනවා. ඉතින් , ඒ තරමටම ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් ප්‍රසිද්ධයි.

ඉතින් , මේ වෙබ් හා බ්ලෝග් කරන අය , තමන්ගේ වෙබ් හා බ්ලෝග් සයිට් වලට එක එක විධියේ ගැජට් එකතු කරනවා.
ඉතින්, මේ Facebook Pop Up Like Box එක කියන්නේ ඔයාලගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකේ FB Page එකට Likes වැඩි කරගන්න භාවිතා කරන්න පුලුවන් හොදම ක්‍රමයක්.

මේ Facebook Pop Up Like Box වර්ග 2ක් තියේනවා.
ඒ Timer එකක් ඇතුව හා Timer එකක් නැතුව යන ආදි ලෙස වේ.

Timer එකක් තියේන Facebook Pop Up Like Box එකක් බලා ගන්න ඕන නම් , මෙතනින් යන්න.
මේ Facebook Pop Up Like Box එකේ වම් පැත්තේ පහලින් Timer එක බලා ගන්න පුලුවන්.

හරි , ඔයාලටත් මේ වගේ Timer එකක් තියේන Facebook Pop Up Like Box එකක් තමන්ගේ බ්ලෝග් එකට දා ගන්න ඕන නම් , මේ පහල විධියට කරන්න.

1. ) මුලින්ම මේ පහල Code එක Copy කරගන්න.


<!!-- Facebook Like Box With Timer By Seven Net @ www.AllSevenNet.blogspot.com --!!>
<style type='text/css'>
#trickslankapopup{
position: fixed;
top:100px;
z-index:9999;
display:none;
padding:0px;
right:600px;
border:10px solid rgba(82, 82, 82, 0.7);
-webkit-background-clip: padding-box; /* for Safari */
background-clip: padding-box; /* for IE9+, Firefox 4+, Opera, Chrome */
-webkit-border-radius:8px 8px 8px 8px;
-moz-border-radius:8px 8px 8px 8px;
border-radius:8px 8px 8px 8px;
width:400px;
height:360px;
overflow:hidden;
}
#trickslankapopup span{
font-size:20px !important;
font-weight:bold !important;
}
#trickslankapopup h1{
background:#6d84b4 url(http://code.trickslanka.com/image/facebook/%5Bwww.trickslanka.com%5Dh1.png) 98% no-repeat;
border:1px solid #3b5998 !important;
color:#FFFFFF !important;
font-size:20px !important;
font-weight:700 !important;
padding:5px !important;
margin:0 !important;
font-family:'"lucida grande",tahoma,verdana,arial,sans-serif !important;
overflow:hidden !important;
}
.htmlarea{
font-size:12px !important;
font-weight:normal !important;
height:265px !important;
padding:1px !important;
background:#fff !important;
border-bottom:2px solid #ddd;
overflow:hidden !important;
}
#tlfooter{
text-align:left;
background:#F2F2F2 !important;
height:56px !important;
padding:10px 10px 10px 10px !important;
overflow:hidden !important;
}
#tlclose{
float:right;
background-color:#eee !important;
border:1px solid #ccc !important;
color:#111 !important;
font-weight:bold !important;
padding:5px 8px 5px 8px !important;
text-decoration:none !important;
display:inline-block !important;
font-family:'"lucida grande",tahoma,verdana,arial,sans-serif !important;
outline:none !important;
position:relative !important;
font-size:18px !important;
margin:1px !important;
}
#tlclose:active{
top:1px;
left:1px;
}
.grabthis{
bottom:80px;
font:8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;
position:absolute;
right:6px;
text-align:right;
z-index: 99999;
}
.grabthis a{
color: #000;
text-decoration:none;
}
.grabthis a:hover{
text-decoration:underline;
}
</style>
<script type='text/javascript'>
jQuery(document).ready(function() {
function trickslanka_ppopup()  {
var sec = 15
var timer = setInterval(function() {
   $("#tlfooter span").text(sec--);
   if (sec == 0) {
      $("#trickslankapopup").fadeOut("slow");
      clearInterval(timer);
   }
},1000);
  var tlwh = jQuery(window).height();
  var tlpph = jQuery("#trickslankapopup").height();
  var tlfromTop = jQuery(window).scrollTop()+50;
 jQuery("#trickslankapopup").css({"top":tlfromTop});}
jQuery(window).fadeIn(trickslanka_ppopup).resize(trickslanka_ppopup)
 //alert(jQuery.cookie('sreqshown'));
 //var tlww = jQuery(window).width();
 //var tlppw = jQuery("#trickslankapopup").width();
 //var tlleftm = (tlww-tlppw)/2;
   var tlleftm = 500;
 //var tlwh = jQuery(window).height();
 //var tlpph = jQuery("#trickslankapopup").height();
 //var tlfromTop = (jQuery(window).scrollTop()+tlwh-tlpph) / 2;
 jQuery("#trickslankapopup").animate({opacity: "1", left: "0" , left:  tlleftm}, 0).show();
     jQuery("#tlclose").click(function() {
jQuery("#trickslankapopup").animate({opacity: "0", left: "-5000000"}, 1000).show();});});
</script>
<div id="trickslankapopup">
<h1>Join us on Facebook</h1>
<div class="htmlarea">
<iframe src="//www.facebook.com/plugins/likebox.php?href=https://www.facebook.com/SevenNetWebSiteOfficialPage&amp;width=400&amp;colorscheme=light&amp;show_faces=true&amp;border_color=%23fff&amp;stream=false&amp;header=false&amp;height=250" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:400px; height:250px;" allowtransparency="true"></iframe>
<div class="grabthis">
By <a href="http://www.AllSevenNet.blogspot.com/" target="_blank">Seven Net</a> / <a href="http://allsevennet.blogspot.com/2013/09/FB-Pop-Up-Like-Box-WithOrWithout-Timer.html" target="_blank">+ Get This !!</a>
</div>
</div>
<div id="tlfooter">
Please wait..<span>10</span> Secofrands
<a href="#" id="tlclose" onclick="return false;">Close</a>
</div>
</div>
<!!-- End Facebook Pop Up Like Box Codes. --!!></!!--></!!-->

2. ) දැන් , ඔබේ බ්ලෝග් එකේ Layout වලට යන්න.

3. ) ඊට පස්සේ , පැත්තකින් තියේන Add a Gadget කියන එක ක්ලික් කරන්න.


4. ) දැන් එන මෙනු එකේ පොඩ්ඩක් පහලට ගිහින් , HTML/JavaScript කියන එක ක්ලික් කරන්න.


5. ) දැන් , එන බොක්ස් එකේ , ලොකු කොටුව ඇතුලේ , අපි අර කලින් Copy කර ගෙන ආපු Codes ටික Paste කරන්න. ( Title එකට කැමති නම් නමක් දෙන්න , නැත්නම් නිකන්ම තියේන්න දෙන්න. )


6. ) දැන් Save එක ක්ලික් කරන්න.


7. ) මේකේ https://www.facebook.com/SevenNetWebSiteOfficialPage කියල තියේන එක විතරක් අයින් කරලා , ඔයාගේ බ්ලෝග් එකේ FB Page එකේ Link එක දෙන්න. ( අයින් කල යුතු Code එක විතරක් නිල් පාටින් පෙන්වා ඇත. )

var sec = 15 ලෙස පෙන්වා තියේන්නේ Facebook Pop Up Like Box එක පවතින කාලය වේ. ( තත්පර වලින්. ) [ මෙයද නිල් පාටින්ම පෙන්වා ඇත. ]
අපි මෙහිදි , මෙම Facebook Pop Up Like Box එක තත්පර 15කට සිමා කර ඇත. ඔබට ඕන නම් , එහි තිබේන 15 , කැමති තත්පර ගණනකට වෙනස් කල හැක. ( තත්පර 15ක් නම් ඉතා හොදයි. )

8. ) මේ Timer එක තියේන Facebook Pop Up Like Box එක ඔයාගේ සයිට් එකේ පෙන්වන්නේ නැති නම් , එසේ විමට හේතුව වෙන්නේ , මේ පහල තියේන Code එක ඔයාගේ සයිට් එකේ නැති නිසයි.

ඒ නිසා , මේ පහල Code එක Copy කර ගෙන , සයිට් එකේ Template කියන එකට යන්න.


<script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.8.2/jquery.js"></script>

ඊට පස්සේ Key Board එකේන් Ctrl + F කියන 2ක ඔබන්න. දැන් , පොඩි කොටුවක් එවි.
අන්න එකේ </head> කියල ටයිප් කරලා , Enter එක ඔබන්න.
දැන් , ඒ </head> කියන Code එක පාට වෙලා පෙනේවි.
අන්න , ඒ </head> එකට උඩින් , අර කලින් Copy කරන් ආපු Code එක Paste කරන්න.
දැන් , ටෙම්ප්ලේට් එක Save කරන්න.

දැන් , ආපහු සයිට් එක Open කරල බලන්න.

දැන් , Timer එකත් එක්ක Facebook Pop Up Like Box එක බලා ගන්න පුලුවන්.


දැන් ඉතින් Timer එකක් නැති Facebook Pop Up Like Box එක බලන්න ඕන නම් , මෙතනින් යන්න.

හරි , දැන් එක දැක්කනේ..
ඉතින් , ඒ වගේ Timer එකක් නැති Facebook Pop Up Like Box එකක් ඔබේ බ්ලෝග් සයිට් එකට දා ගන්න ඕන නම් , මේ පහල විධියට කරන්න.

1. ) මුලින්ම මේ පහල Code එක Copy කරගන්න.


<!!------- Facebook Pop Up Like Box Without Timer By Seven Net - www.AllSevenNet.blogspot.com -------!!>
<style type="text/css">
* html #Trickstoostylepopupdiv {
position:absolute;
overflow:hidden;}
#Trickstoostylepopupdiv {
display:block; 
top:0px; 
left:0px;
width:100%;
height:100%; 
position:fixed;
background-color:none;
margin:0;
overflow-y:hidden;}
#Trickstoostylepopup {
background-color: #fff; 
overflow:none;
overflow:hidden;}
.Trickstoostylepopup {
width:333px;
overflow:hidden;
height:375px;
position:fixed;
top:45%; 
left:50%;
margin-top:-210px; 
margin-left:-200px; 
border: 10px solid #999;
padding: 20px;}
</style>
<!--[if lte IE 6]>
<style type="text/css">
/*<![CDATA[*/
html {overflow-x:auto;
overflow-y:hidden;}
/*]]>*/
</style>
<![endif]-->
<div id="Trickstoostylepopupdiv">
<div id="Trickstoostylepopup" class="Trickstoostylepopup">
<center>
<h3 class="title">
<a href="https://www.facebook.com/SevenNetWebSiteOfficialPage" target="_blank">Like Us Now !!
<img src="https://lh6.googleusercontent.com/-o4_pF2W6178/Ud-uksiX-sI/AAAAAAAABLQ/AMsZjEEoOKM/w291-h93-no/Like+Us+On+FB.jpg" /></a>
</h3>
</center>
<center>
<iframe src="//www.facebook.com/plugins/likebox.php?href=https://www.facebook.com/SevenNetWebSiteOfficialPage&amp; width=300&amp;colorscheme=light&amp; show_faces=true&amp; border_color=%23ffffff&amp; stream=false&amp;header=false&amp; height=250" scrolling="no" frameborder="0" style="border:none; 
overflow:hidden;
width:300px;
height:216px;" allowtransparency="true">
</iframe>
</center>
<div style=" float:left; 
margin-left:0px; 
font-size:9px;
cursor:pointer;" >
<a style=" font-size:9px; 
color:#3B78CD;
text-decoration:none;" onmouseup="document.getElementById('Trickstoostylepopupdiv')
.style.display='none'">
<img src="https://lh4.googleusercontent.com/-FAY9AKcE7fE/Ud_JY_Or9qI/AAAAAAAABOM/MZnT6mX7lB0/w98-h37-no/Close+%2528+FB+Pop+Up+Box++2.jpg" />
</a>

<a href="http://allsevennet.blogspot.com/2013/09/FB-Pop-Up-Like-Box-WithOrWithout-Timer.html" target="_blank">
<img src="https://lh6.googleusercontent.com/-WeGeofp6z1M/Uf0-0OAF7oI/AAAAAAAABXo/ALmhIKEqOvc/w105-h33-no/Get+This.jpg"/></a>
</div>
</div>
</div>
2. ) දැන් , ඔබේ බ්ලෝග් එකේ Layout වලට යන්න.


3. ) ඊට පස්සේ , පැත්තකින් තියේන Add a Gadget කියන එක ක්ලික් කරන්න.

4. ) දැන් එන මෙනු එකේ පොඩ්ඩක් පහලට ගිහින් , HTML/JavaScript කියන එක ක්ලික් කරන්න.


5. ) දැන් , එන බොක්ස් එකේ , ලොකු කොටුව ඇතුලේ , අපි අර කලින් Copy කර ගෙන ආපු Codes ටික Paste කරන්න. ( Title එකට කැමති නම් නමක් දෙන්න , නැත්නම් නිකන්ම තියේන්න දෙන්න. )


6. ) දැන් Save එක ක්ලික් කරන්න.


7. ) මේකේ තැන් 2ක අපේ FB Page එකේ ලින්ක් එක තියේනවා.

අන්න ඒ තැන් 2කේම https://www.facebook.com/SevenNetWebSiteOfficialPage කියන ටික විතරක් අයින් කරල , ඔබේ සයිට් එකේ FB Page එකේ ලින්ක් එක දාන්න. ( අයින් කල යුතු Codes 2ක විතරක් නිල් පාටින් පෙන්වා ඇත. )
ඒ වගේම Like Us Now !! කියන තැනටත් , ඔබ කැමති ඕනැම දෙයක් දැමිය හැක. 
( මෙයද නිල් පාටින්ම පෙන්වා ඇත. )


අපි හිතනවා මේ Facebook Pop Up Like Box 2න් , 1ක් ඔබේ බ්ලෝග් සයිට් එකට දා ගන්න ඇති කියල.
ඉතින් , ඒ නිසා අනිවා Comment එකකුත් දාන්න.

Ref_banner 928x90

8 Comments:

ඇන්ඩ්‍රොයිඩ් වල නුදුටු පැත්තක් !! [ Unseen Side Of The Android. ]

මේ post එක හුම්ගක් විශේෂිත එකක් මොකද කියනවනම් මේක site එකක තිබිලා හොයා ගත්ත උනට ගන්න මාර ගේමක් දුන්නා.මම හිතනව ඔයලට මේක ප්‍රයොජනවත් වේවි කියලා.පොඩි අව්ලකට තියෙන්නෙ මේක තියෙන්නෙ ඉග්‍රිසියෙන්.

   

10 Best Android Hacking Tips and Tricks !!





Android is the Linux based operating system designed primarily for touch screen mobile phones. Now a days android phones are so much popular that they covered almost 65% of total mobile phones market.They are rich in functionality as well as user friendly. Many android users don’t know much about the hidden features of android phones. Today we are sharing an article which will tell you the best secret android tricks and hidden features of android phones. Different versions of android versions support different set of android tricks, so try all the following android tricks. I am not sure which will going to work on your handset.


 1) Force reboot: 
Many times android users face a problem of freezing of mobile phone, In case your android phone is frozen, you can reboot it using an android trick.

Just press Power Button+ Home Key + Volume up button simultaneously.

2) Quick Google Access:
Android phones built primarily for internet, many of android users don’t know that android phones provide a way by which we can access Google search in just a single click. To use this android trick,

Press menu key and hold it for couple of seconds, it will launch the Google search.

3) Reboot Android in safe mode: 
As like computers, we can also reboot android phones in safe mode. The latest android jelly bean version provides an option to reboot in safe mode, if something goes wrong.
To reboot your android in safe mode, follow the below given instructions.


*Long press the power button
*Long press on the power off option.

Android phone will show a confirmation message about rebooting it in safe mode, if we reboot android phone in safe mode then all the 3rd party application will be disabled. These applications can again be enabled when we reboot our phone normally. This is a great android utility in case when, one of your 3rd party application is causing trouble for you and you want to hunt it.

4) Unlock android phones by face detection: 
This is a cool android trick by which you can unlock your phone by using face detection, In the jelly bean version, android provides a way by which android phone can be unlock using face detection, to make this feature more secure, jelly bean version added another layer of protection in which android phone can be unlocked only when the face is matched as well as we have to blink eyes in order to unlock phone. Blinking eyes tells the android security system that person is live and it’s not an illegal attempt of unlocking using a still image.
To activate this,

Go to Settings > Security > Screen lock > Face unlock.

5) Get detailed information about phone status:
We can get the detailed statistics like phone information, battery information, usage statistics and WiFi information by just dialing *#*#4636#*#*

This is a handy USSD to get the details about battery usage, DNS check, Ping, Application time usage time and so on.

6) Move android apps to SD card: 
Its good idea to install android apps in SD card, but what if you installed apps on your phone memory. Don’t worry android phones provide a way by which we can move our apps to SD card. To move apps to SD card, follow these steps:

Go to settings > Application settings > Manage application > Select the application, You will see the option “Move to SD card”.

7) Hard Reset and Factory reset your android phone: 
This android trick comes handy at the time of selling an android phone. Android phone can be formatted in two ways

Factory reset
Hard reset

a) Factory reset: In factory reset, your phone is being formatted to factory level. Means all the settings will go by default and all the internal data will be deleted. To factory reset a phone dial *#*#7780#*#*.

b) Hard reset: To hard reset a phone dial *2767*3855#, this will delete all the data (including internal and External SD data) as well as settings of android phone. Don’t try this code for testing purpose, until you are not sure. It will not ask for a confirmation.

8) Context menu in android:
long press on the screen, will show you additional options for customizing android phones. This context menu is somewhat similar to the right click menu of most operating systems.

9) Taking screen shots on android phone:
 Android phones offer a great feature by which we can take the screen shot without using any 3rd party application. However the screen shot android tricks vary from one android version to another version.

Press the Home button + power button (This trick work on most android phones.)
For Galaxy Nexus: Power button + volume down button.
For Galaxy Note 2 and S3: Swipe your palm on the screen to take screen shot.

10) Android Version Animation: 
This is another cool android trick to play with your android phone.
To use this android trick, Go to settings > about phone > Tab repeatedly on ‘Android version’.
After sometime, the android version will be animated.

Happy Hacking !! :D

2 Comments:

෴ Right Click Menu එකට කැමති Shortcut එකක් හෝ Programme එකක් දා ගමු ෴ [ How To Add Shortcuts Or Programmes To Right Click Menu. ]

සුභ දවසක් කස්ටියටම !!!
මම අදත් ඔන්න එල trick එකක් අරගෙන ඔයාල බලන්න ආවා. අද මම කියලා දෙන්නේ, windows 7 වල Right Click එකට, තමන් කැමති Program එකක් add කරගන්නා විදියයි. හරි හරි.. අනංමනං ඕන නෑ...කෙලින්ම වැඩේට බහිමු.



ගොඩක් කස්ටිය තමන් භාවිතා කරන Software හැම එකක්ම වගේ Shortcuts කරගෙන තියාගෙන ඉන්නේ
Desktop එකේ. සමහර අය task-bar එකේ Pin කරගෙන ඉන්නවා. මට නම් සේරම Icons, Desktop එකේ තියෙන කොට ෆට්ට චාටර්...
මගේ Desktop එකේ නම් මුකුත් නැහැ. කස්ටිය ඉතින් සමහර විට මගේ Desktop එක දැකලත් ඇති.
උඩ තිබුණු පින්තූරය දැක්කනේ ?? ඒකේ තියෙන විදියට ඕනෑම විදියටකට ඕනෑම Program එකක්  Add කරගන්න පුළුවන්.
මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.....

1. මුලින්ම Windows Registry එක Open කරගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි. Run එක open කරලා (System key + r) Regedit කියල type කරලා OK කරන්න. එතකොට මෙන්න මේ වගේ එකක් එනවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



2. දැන් උඩ තියෙන Edit කියන එක උඩ Click කරලා Find කියන එකට යන්න. ඒකේ DesktopBackground කියල type කරලා, ඊට පස්සේ Find Next කියන එක ඔබන්න. දැන් ටික වෙලාවක් Search වුනාට පස්සේ මෙහෙම එකක් එයි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඊළගට ඔයාල මේකේ DesktopBackground කියන එක උඩ Double Click කරලා, Shell කියන එක උඩත් Double Click කරන්න. පේනවද ඔයාලට අර Right Click Menu එකේ තියෙන Display, Gadgets, personalize කියන එව්වා ටික. ඔන්න දැන් අපි යන්නේ අපේම එකක් හදාගන්න.

3. මුලින්ම Shell කියන එක උඩ Right Click කරලා,  New එකෙන් Key කියන එක දෙන්න. දැන් ඒක, ඔයා දාන්න යන Program එකේ නමෙන් rename කරන්න. අපි හිතමු Google Chrome එක කියල. මම type කරනවා Google Chrome කියල. ඔයාලා කැමති නමක් type කළාට අවුලක් නෑ.

4. දැන් අපි අර  rename කරපු  Google Chrome එක උඩ Right Click කරලා New එකෙන් Key කියන දෙන්න ඕන. එතකොට තවත් folder එකක් හැදෙනවා. ඒකේ නම අනිවා Command කියල type කරන්න.
දැන් ඔයා,  Command කියන folder එක Select කරගෙන ඉන්නේ. දැන් දකුණු පැත්තේ තියෙන (default) කියන එක උඩ Double Click කරලා open කරගන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




5. දැන් ඔය open වුන එකට දෙන්න ඕන, Open වෙන්න ඕන Program එකේ Path එක. මම Add කරගන්නේ Chrome එකනේ. ඒ නිසා, ඒකේ path එක මම ගන්නේ Google Chrome Icon එක උඩ Right Click Properties ගිහින්.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



මේ තියෙන්නේ Google Chrome Icon එක උඩ Right Click කරලා Properties ගියහම එන එක.
මේකේ Target කියන එක යටතේ තියෙන එක copy කරගෙන, Copy කරගත්ත එක අර path එක දෙන්න ඕන තැනට Paste කරනවා. කරගත්තා නම් OK කරන්න.

6. ඊට පස්සේ, Google Chrome Folder එක උඩ Click කරන්න. ඒක උඩ Click කරලා එහා
පැත්තේ හිස් ව තියෙන තැනක Right Click කරලා, New එකෙන් String Value කියන එක දෙන්න. ඊට පස්සේ ඒක නම් කරගන්න Icon කියල. ඒ විදියටම තව එකක් හදාගන්න. ඒක නම් කරගන්න Position කියල. මතක තියාගන්න, මේ දෙක ම හදන්නේ Google Chrome එක උඩ Click කරලා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් දෙකම හදලා ඉවර නම් Position කියන එක Double Click කරලා open කරගන්න. ඒකේ value data කියන තැනට, Top , Bottom, Middle කියන ඒවායින් කැමති එකක් type කරන්න. Top කියල type කලොත් Shortcut එක Right Click Menu එකේ උඩටම එනවා, Bottom කියල type කලොත් යටටම යනවා, Middle කියල type කලොත් මැද තියෙනවා.
Icon කියන එක open කරලා ඔයාට ඕන කරන Icon එක තියෙන Path එක දෙන්න. Chrome එකේ පාත් එකම දුන්නත් අවුලක් නෑ. එහෙම නැත්තම්, ඔයාල කැමති icon එකක path එකක්, එතනට දෙන්න.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔය ටික හරියට කළා නම්, දැන් ඕක close කරලා desktop එකේ right click කරලා බලන්න හරිද කියලා....
මේ ක්‍රමය අනුගමනය කරලා තව ඔයාලට කැමති තරමක් Programs Add කරගන්න පුළුවන්. අවුලක් එහෙම තියෙනවා නම් comment එකක් දාන්න. නැත්තම් මාව Facebook එකෙන් contact කරගන්න.
මම ....:::: V-­sɧⱳą ⱣɍąßɧąƮɧɨyą ::::.....

එහෙනම් මම ගියා..... ආයෙත් දවසක තවත් අලුත් දෙයක් සමගින් හමුවෙමු !!!

0 Comments:

Chennai Express Movie එක නොමිලේ බා ගන්න. [ Free Download Chennai Express Movie ( 2013 ) ]

මේ දා න පොස්ට් එකනම් අයේ කියලා නිමකරන්න බැ.මාර ආතල් film එකක්.මේක ටොරේන්ට් ලින්ක් එක්ක් උනාට හොද කොපියක්.ශාරුක් රගපාන මේ චිත්‍රපටය අනිවාර්යෙන්ම බලන්න ඔන.මේකේ මාර හිනායන seen තියෙන්වා.මේක බාගෙන කොහොමද කියල කොම්මෙන්ට් එකක් දාන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.






3 Comments:

MP3 වල Covers වෙනස් කරමු. [ How To Change MP3 Covers. ]

                       
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



කට්ටියට කොහොමද මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා එච්චර පෝස්ට් දාන්න බෑරි උනා මගේ බ්ලොග් එකේ වෑඩ නිසා.

හරි අද මම අරන් අවේ පොඩි ටුල් එකක් මෙකෙන් ඔයාලට MP3 වලට කවර්ස් ආටිස්ට් නේම් ඒක,ඇල්බ්ම් නේම් ආදි දේවල් වෙනස් කරන්න පුලුවන්.
මේක තමයි මියුසික් කරන අය බොහෝ දෙනා යොදා ගන්නේ
නියමියි නේද ??


1.මෙතනින් ගොස්  JPG  ෆෝමැට් එකේ පින්තුරයක් ලබා දෙන්න.
2.පින්තුරය තෝරා දුන් Save පසු ලබා දෙන්න.

මරු නේද ??


2 Comments:

...:::::::..... Facebook Welcome Page එක Edit කරමු ...:::::::..... [ How To Change Welcome Page Of Facebook. ]

ඔන්න මම අදත් ඔයාලට ෆට්ට trick එකක් අරගෙන ආවා. මාතෘකාව දැක්කම තේරෙන්න ඇතිනේ... අද මම කස්ටියට කියලා දෙන්නේ Facebook Welcome Page එක Edit කරන විදියයි. එහෙනම් මේ පින්තූරය බලලම ඉන්නකෝ....


 ඔය පින්තූරයේ තියෙන්නේ මම edit කරපු Facebook Welcome Page එක. කොහොමද වැඩේ?? දැන් කස්ටියට ආස ඇතිනේ, වැඩේ කරන්නේ කොහොමද කියලා දැනගන්න.

මෙහෙමයි වැඩේ කරන්නේ.....

හෝව් හෝව් !! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් Chrome , Opera කියන Browser වල විතරයි. මේ trick එක Firefox Browser එකට වැඩ කරන්නේ නෑ.

හරි දැන් එහෙනම් වැඩේ පටන් ගමු...

මෙන්න මේ පහළ තියෙන java script එක සම්පුර්ණයෙන්ම copy කරගන්න.

javascript: document.body.contentEditable='true'; document.designMode='on'; void 0


දැන් ඕක address bar එකේ paste කරන්න. ඔයා පාවිච්චි කරන්නේ chrome නම්, paste කළාට පස්සේ මේ විදියටයි පෙන්නේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


ඔතන javascript: කියන ටික paste වෙලා නෑ කියලා පේනවා නේද?? ඒක නිසා අපි javascript: කියලා type කරන්න ඕන.
javascript: කියලා type කලාට පස්සේ මේ විදියයි....
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


පින්තූරයේ විදියට type කලාට පස්සේ Enter කරන්න. දැන් Welcome Page එකේ කැමැති තැනක mouse point එක තියලා , තමන්ට ඕන විදියකට edit කරගන්න....
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


එහෙනම් වැඩේ ගොඩනේ ?? අවුලක් , ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න.. නැත්තම් Facebook එකෙන් මට message එකක් දාන්න.

මම V-shwa PråßhåThîyå !!!

3 Comments:

....::::.... TuneUp Utilities 2014 සොෆ්ට්වෙයා එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න ....::::.... [ Free Download TuneUp Utilities 2014. ]


මම ඔයාලට අරගෙන ආවෙ සොෆ්ට්වෙයා එකක් TuneUp Utilities 2014. නම කියපු ගමන් කව්රුත් දන්නවනෙ,ලෝකෙ තියන හොඳම PC Tuning සොෆ්ට්වෙයා එක මේක Net එකෙ හැමතැනම තිබුනට තියන්නේ Trail Version තමය් , අපිට Full Version ඕනනම් සල්ලි ගෙවලා key එකක් ගන්න වෙනවා..

මම අද ඔයාලට මේ සොෆ්ට්වෙයා එකයි Key එකයි Free දෙනවා... හරි කතා ඇති පහල ලින්ක් එකෙන්
සොෆ්ට්වෙයා එකය් key  එකය් ඩව්න්ලෝඩ් කරගන්නකො...



0 Comments:

NFS Hot Pursuit - Android Game එක නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download NFS Hot Pursuit Android Game. ]



අපි මේ දෙන්නේ 3 වන ඇන්ඩ්‍රොයිඩ් Game එක.
අපි මිට කලින් නොමිලේ දුන්න Game 2ක බැලුවේ නැත්නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් ඒවා බලන්න.
NFS Most Wanted 2 හා EA Sport - FIFA 2012.

අද වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් ස්මාට් ෆෝන්ස් භාවිතයට පුරුදු වෙලා තියේනවා. මොකද ඒ ස්මාට් ෆෝන්ස් වල තියේන මෙහයුම් පද්ධතිය හා වෙනත් හේතු නිසා. ඉතින් ඒ ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ඇපල් කියන්නේ ඒ වගේ ස්මාට් ෆෝන්ස් වල මෙහයුම් පද්ධති කිපයක්.

 අපි දැන් ඔයාලට දෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් තියේන ස්මාට් ෆෝන්ස් වල සෙල්ලම් කරන්න පුලුවන්
NFS Hot Pursuit - Android Game එක. මේක Google Play එකේන් ගන්න ගියෝත් , මේක ඇමරිකානු ඩොලර්5.97ක් වෙනවා. අපි කියන්නේ බොරුවක්ද බලන්න , පහල ලින්ක් එක ක්ලික් කරල ගිහින් Google Play එකේන්ම බලන්න.  Google Play.

මේක ඕනැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් හෝ ටැබ් එකකින් හෝ ඕනැම පරිගණකයකින් ඩවුන්ලෝඩ් කරගත හැක.

මෙය ඕනැම ඇන්ඩ්‍රොයිඩ් උපාන්ගයක් සමග වැඩ කරයි.

NFS Hot Pursuit - Android Game එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරල නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න.



මේක ඉතින් නිකන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කරන් යන්නේ නැතුව , අපට Comment එකකුත් අනිවා දාන්න.

4 Comments:

Tweet Now !!