සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


මුලු සම්පුර්ණ The Unit - Season 4 නොමිලේ ඩවුන්ලෝඩ් කරගනිමු. [ Free Download The Unit 1 - 4 All Seasons. ]


මම හිතනවා ඔය හැමෝම මේ The Unit කියන TV Series එක ගැන දන්නවා ඇති කියලා. The Unit කියන්නේ හමුදා විර ක්‍රියා ඇතුලත් TV Series එකක්. මම බලපු හමුදා TV Series වලින් හොදම එක තමයි The Unit කියන්නේ. මේ The Unit TV Series එකේ ප්‍රධාන චරිත 5ක් ඉන්නවා. ඉතින් මේ අය 5 දෙනා මේ The Unit TV Series පුරවටම අති බිහිසුනු විර ක්‍රියා වලට මුහුණ දෙනවා , ඒ වගේම ඒවට බය කියලා නාමයක්වත් නැතුව නිර්භිතව සටන් කරනවා. ඒත් , සමහර වෙලාවට මේ 5 දෙනාගේන් , සමහර අයට ජිවිතේන් සමු ගන්නත් , ඒ වෙනුවට තවත් නිර්භිත කොල්ලෝ මේ යුනිට් එකට එකතු විමත් සිදු වෙනවා. ඇත්තටම මේ The Unit TV Series එකට පදනම් වෙන්නේ Unit කියන අති රහසිගත් එක්තරා අන්ශයක්. ඉතින් , මේ අති රහසිගත Unit එකේ රහස් කවදා හෝ ලෝකය දැන ගනිවිද ? මේකේ සිදු වෙන අති භයානක සිදුවිම් මොනවද ? මේ අය ඒ ලොකු යුද්ධ වලදි සටන් කරන්නේ කොහොමද ? වගේ ගොඩක් දේවල් දැන ගන්න ඕන නම් , ඔබ අනිවාරේන්ම , මේ The Unit TV Series එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නම ඕන.

මම කියන්නේ The Unit කියන්නේ පට්ටම පට්ට සුපිරි TV Series එකක්.

කැමති ඕනම කෙනෙක්ට The Unit - Season 4 මුලු සම්පුර්ණ TV Series එකම බලන්න නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන් , එහෙම නැත්නම් , තමන් විශේෂයේන් කැමති කොටසක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

තමන් විශේෂයේන් කැමති කොටසක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න , ඕන නම් කරන්න තියේන්නේ තමන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන ටොරන්ට් ඩවුන්ලෝඩ් මැනජර් එක Open වුනාම , තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට - නැති දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එක අයින් කරන්න. ඉට පස්සේ ඔබට - කොටස හෝ කොටස් කිපයක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් වෙවි. ( එක කොටසක් හෝ කොටස් කිපයක් හරි ඩවුන්ලෝඩ් වුනත් , පෙන්වන්නේ ඒ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක , ඒ වගේ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක පෙන්නුවට ඩවුන්ලෝඩ් වෙන්නේ , Tic එක දමා තිබු කොටස හෝ කොටස් කිපය විතරයි. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මුලු සම්පුර්ණ The Unit - Season 4 TV Series එකම ඩවුන්ලෝඩ් වෙනව කියලා. )

If You Want To Download The Unit Season 4 Full Complete TV Series , You Can Do It. But , If You Want To Download One Episode Or Some Episodes , You Can Do It Too. ( If Want To Download One Episode Or Some Episodes , Please , Remove ' Tic ' Which You Don't Want Episodes. Your Torrent Download Manager Will See You Full Complete TV Series Size , But , Don't Worry , If You Remove ' Tic ' From Some Episode , They Are Not Download. )

හොදයි , කැමති ඕනම කෙනෙක් The Unit - Season 4 මුලු සම්පුර්ණ TV Series එකම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න. ( කොටසක් හෝ කොටස් කිපයක් පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , මේ උඩ තියෙන විදියට කරන්න. ) The Unit Season 4 මුලු සම්පුර්ණ TV Series එකම නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න 7.85GB වගේ ලොකු ගනක් යන නිසා , ඔබට බලන්න බැරි වුන කොටසක් හෝ පට්ටම සුපිරි කොටස හෝ කොටස් කිපය පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. මුලු The Unit Season 4 එකම බලන්න ආසයි නම් , ඉතින් මුලු සම්පුර්න The Unit Season 4 එකම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.

ඔබට පහත ලින්ක් එක ක්ලික් කිරිම මගින් මෙම The Unit Season 4 - TV Series ටොරන්ට් ෆයිල් ( Torrent File ) එක ඩවුන්ලෝඩ් කරගත හැක.
( The Unit Season 4 - TV Series Size - 7.85GB )

This Is Torrent File Of  The Unit Season 4 - TV Series.


* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.

අපි අයේත් , මේ වගේම සුපිරි TV Series එකක් එක්ක ළගදිම හම්බ වෙමු.

0 Comments:

Tweet Now !!