සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Lost Season 2 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Lost Season 2. ]

After a mysterious and bloody airplane crash, 48 survivors are left stranded on a Pacific Island... miles off course. It soon becomes apparent that they will not have to cope only with the forces of nature, but with the island's secrets, including the Dharma Initiative, the 'Lost Numbers', the "others" (or hostiles) and the strange black smoke- to name a few. There is also much more than meets the eye, as it becomes apparent that everyone is connected in some way and that everyone has a purpose to live on the island... and for some, to die.  

IF ANY PROBLEM IN THE LINK TRY ADMIN SUPPORT


0 Comments:

෴෴ Internet Download Manager 6.17 Build 2 එක Patch එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. ( Latest Version ) ෴෴ [ Free Download Internet Download Manager. ]

හා.... යාලුවනේ.... ඉතිං කොහොමද?
ඔන්න මම අද ඔයාලට ගොඩක් වැදගත් Soft එකක් තමයි දෙන්නේ...

ඒ තමයි Internet Download Manager කියන Download Manager එක. දැනට මේකේ ගොඩක් version නිකුත් කරලා තියෙනවා.
ඒත් මම අද ඔයාලට දෙන්නේ Internet Download Manager එකේ අලුත්ම version එකයි. ඒ Internet Download Manager 6.17 Build 2.



මේක ගැන නොදන්නා අයටත් එක්කම, මම IDM එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්...
 ඔයාලට ඕනකරන ඕන දෙයක් හිතේ හැටියට බා ගන්න මේකෙන් පුළුවන්........
මම නම් දන්නා විදියට IDM එක තමයි Speed ම Download Manager එක.

3GP / 7Z  / AAC / ACE / AIF / ARJ / ASF / AVI / BIN / BZ2 / EXE / GZ
GZIP / IMG / ISO / LZH / M4A / M4V / MKV / MOV / MP3 / MP4 / MPA
MPE / MPEG / MPG / MSI / MSU / OGG / OGV / PDF / PLJ / PPS / PPT
QT / R0* / R1* / RA / RAR / RM / RMVB / SEA / SIT / SITX / TAR
TIF / TIFF / WAV / WMA / WMV / ZIP

ඔන්න ඔය දාලා තියෙන Format ඔක්කොටම IDM එක Support කරනවා.
දැන් ඔයාලට තේරෙනවනේ,මේක සුපිරි බාන්ඩයක් කියල.....
හැබැයි පොඩි අව්ලක් තියෙනවා. ඒ තමයි, මේකේ තියෙන හොදකමටම මේක Free දෙන්නේ නෑ.
අපි ඉතිං සල්ලි දීලා තමයි මේක ගන්න ඕන. හැබැයි, එකට තමයි ඔය Patch, Crack කියන ඒවා තියෙන්නේ.
ඉතිං මම අද ඔයාලට මේ IDM එක  Patch එකත් එක්ක දෙනවා. Patch එක දාන හැටි
දන්නේ නැත්තන්, මෙන්න මෙහෙමයි එක දාන්නේ.....

පියවර 1 :  idman617 build 2.exe එක Run කර , ඉන්ස්ටෝල් කරගන්න.
පියවර 2 : ඉන්ස්ටෝල් විම අවසන් වු පසු , IDM 6.17 එක සම්පුර්ණයේන්ම Close කරන්න. ( ඩෙස්ක්ටෝප් එකේ Task Bar එකේ ( දකුණු පස පහල තිබේන ) IDM එකද Right ක්ලික් කර Exit ක්ලික් කරන්න.
පියවර 3 : IDM.v6.xx.release.3-patch කියන  එක Copy කර ගෙන ඇවිත් , IDM 6.17 එක ඉන්ස්ටෝල් කරපු තැනට Paste කරන්න. ( මෙය ඉන්ස්ටෝල් වි තිබිය හැකි වන්නේ - C:\Program Files\Internet Download Manager )
පියවර 4 : දැන් ඒක ( IDM.v6.xx.release.3-patch ) open කරන්න. දැන් යටම තියෙන Patch කියන එක click කරන්න.
පියවර 5 : එතකොට ඔයාලගෙන් අහවි First Name (මුල් නම) සහ Last Name (අවසන් නම). ඒවාට ඔයා කැමති නම් ටිකක් දීලා OK කරන්න. 
පියවර 6 : දැන් IDM 6.17 Build 2 එක 1000% හොදින් Activated.

Step 1: Run & Install "  idman617 build 2.exe "
Step 2: When Finish Installation , Close Program TOTALLY ( Exit " IDM Tray Icon " From Taskbar [ Bottom of Right Side ] )
Step 3: Copy " IDM.v6.xx.release.3-patch " & paste it in installation directory. ( It's Be - C:\Program Files\Internet Download Manager )
Step 4: Now open it ( IDM.v6.xx.release.3-patch ).
Step 5: Then, click " Patch " button & Enter your First Name & Last Name & then press " OK" button for Active your License.
Step 6: That's all... Enjoy...

සැ.යු - IDM එක update කිරීමට යාමෙන් වලකින්න.....

Considerable - Please , Don't Update Your IDM 6.17 

දැන් ඉතිං මේ IDM එක ඩවුන්ලෝඩ් කරගන්න කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


#. Free Download IDM 6.17 Build 2

ඔන්න හරිනේ... මම එහෙනම් කැපුනා, පස්සෙ දවසක අයෙත් හමුවෙමු.......... අවුලක් තියෙනවා නම් comment කරන්නකෝ.... !!!

෴ IDM එකෙන් Download කරන Videos, Films, Download වෙලා ඉවර වෙන්න කලින් බලමු ෴ 

වැඩේ කරන විදිය දැනගන්න ඕන නම් ඔය උඩ Link එකෙන් ගිහින් බලන්න.....



3 Comments:

වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක , සැම පොස්ට් එකකටම , Facebook Comment Box එකක් ඇඩ් කරන විදිය. ( ලෝකේ ලේසිම ක්‍රමය. ) [ How To Add A Facebook Comments Box For Every Post Of Web Or Blog Site. ]


අද අපි කියල දෙන්න යන්නේ වෙබ් සයිට් හා බ්ලෝග් සයිට් කරන ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක්. ඒ , තමයි , ඔබගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකට , Facebook Comment Box එකක් ඇඩ් කරන විදිය තමයි අපි අද කියලා දෙන්නේ. ( මිට කලින් සිංහල සයිට් එකක , මේ ගැන තියේනවා , මම නම් දැකල නැ. එහනම්  අපි තමයි මුලින්ම මේක කියල දෙන්නේ. :D )

හරි , එහනම් වැඩි කතා ඕන නැ. අපි කෙලින්ම වැඩෙට බහිමු.

( මම මේ සදහා යොදා ගන්නේ බ්ලෝග් සයිට් එකක් වේ. එහෙත් , මෙහි තිබේන Codes මෙම බ්ලෝග් එකට දාන විදියට අනුව , ඔබත් කටයුතු කලෝත් , ඔබේ වෙබ් සයිට් එකටත් Facebook Comment Box එක අනිවා ඇඩ් කරගන්න පුලුවන්. :)

£. ) එහනම් , මුලින්ම ඔබේ බ්ලෝග් එකට ලොග් වෙන්න. දැන් , එකේ වම් පස තිබේන Template වලට යන්න.


දැන් Edit HTML එක ක්ලික් කරන්න. හරි , දැන් බ්ලෝග් එකේ HTML Codes ටික පෙනව නේද ??

හරි , දැන් ඔය HTML Codes ටික තියේන කොටුවේ කොහේ හරි තැනක් ක්ලික් කරල , Ctrl + A දිලා ,  ඊට පස්සේ , ඒ HTML Codes සියල්ලම Copy කර ගෙන , අලුත් NotePad එකක් Open කර ගෙන , එකේ Paste කරල , කැමති නමකින් Save කරගන්න. ( හදිස්සියේවත් , මොකක් හරි වැරද්දක් වෙලා Template එක Save වුනත් , ඔබ ලග කලින් Template එකේ HTML Codes ටික තියේන නිසා , වැරදිලා Save වුන සියල්ලම Delete කරලා , ආපහු NotePad එකේන් Copy කර ගෙන , අර කොටුවේ Paste කරල , Save Template එක ක්ලික් කරන්න. :-)

දැන් , Facebook App ID එක සදා ගැනිමට මේ පහල ලින්ක් එක ක්ලික් කරල ගිහින් , දකුණු පස උඩ තියේන Create New App එක ක්ලික් කරන්න. 

මේ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ එන පිටුවේ , දකුණු පස උඩ Create New App කියල එකක් ඇති. අන්න , එක ක්ලික් කරන්න.
[ ඔබේ Phone නම්බර් එකේන් , FB Account එක Confirm කරල නැත්නම් , Create New App එක ක්ලික් කරාට පස්සේ Phone නම්බර් එක දිලා , එත් , එක්කම ඔබේ Phone එකට එන , ඉලක්කම් ටික එකේ ටයිප් කරල , OK කරාට පස්සේ තමයි , Facebook App ID එක හද ගන්න පුලුවන් වෙන්නේ. ]
( දැන් , App Name එකට හා App Namespace එකට කැමති නමක් දෙන්න. [ App Namespace එකට ඉරි කැලි , කැපිටල් අකුරු වගේ ඒවා භාවිතා කරන්න එපා. ] Web Hosting කියන එකට මුකුත් කරන්න ඕන නැ. දැන් , Continue එක ක්ලික් කරන්න.

උදා - App Name - Seven Net
         App Namespace - sevennetsite

Security Check එකට දිල තියේන වචනේ හරියටම ටයිප් කරල , Continue ක්ලික් කරන්න.


හරි , දැන් , ඔබ දිපු නමත් එක්කම ,  ඊට යටින් Facebook Page App ID එක පෙන්වයි. ( App Domains කියන එකට , ඔබේ සයිට් එකේ ඩොමේයින් නාමය දෙන්න. ඔබේ  සයිට් එක Blogger එකක් නම් blogspot.com කියල ටයිප් කරන්න.

Website with Facebook Login කියන එකට ඔබේ සයිට් එකේ URL එක දෙන්න.
[ උදා - http://allsevennet.blogspot.com/ ] සයිට් URL එක අනිවා  http:// වලින් පටන් අරන් , මේ වගේ ' / ' ඇල ඉරකින් ඉවර වෙනවද බලන්න. ) දැන් , පහල තියේන Save Changes ක්ලික් කරන්න.

දැන් , පොඩි සර්ච් බොක්ස් එකක් Open වෙවි. අන්න එකේ <head> කියල ටයිප් කරලා , Enter එක ඔබන්න. දැන් , <head> කියන Code එක පාට වෙලා තියේනවා පෙනවා නේද ?? ( දැක්කේ නැත්නම් , හොදට බලන්න , දැක්ක නේද ?? ;) 
ඊට පස්සේ , මේ පහලින් දෙන Code එක Copy කරන් ගිහින් , පාට වෙලා තියේන <head> කියන Code එකට යටින් Paste කරන්න.

* <meta content="FACEBOOK-APP-ID" property="fb:app_id" />

උඩින්ම තියේන , ඔබ App එකට දිපු නමත් එක්කම ,  ඊට යටින් , App ID එක ඉස්සරහ තියේන ඉලක්කම් ටික Copy කර ගෙන ඇවිත් , FACEBOOK-APP-ID කියන එක විතරක් අයින් කරල , Paste කරන්න. 

දැන් , ආපහු සැරයක් HTML Codes ටික පෙන්වන කොටුවේ කොහේ හරි ක්ලික් කරන්න.

£. ) වැඩේ ගොඩ , දැන් 2 මෙහයුම.

ආපහු වතාවක් , HTML Codes තියේන කොටුවේ කොහේ හරි ක්ලික් කරල , ඊට පස්සේ අයේත් Ctrl + F ඔබන්න. දැන් , නැවතත් Open වන සර්ච් බොක්ස් එකේ , මේ පහලින් දිලා තියේන Code එක Copy කර ගෙන ගිහින් එකේ Paste කරලා Enter එක ඔබන්න. ඔන්න , ආපහු , පාට වුන Codes පෙළියක් පෙනේවි. ( පහලින් Codes 3ක් තිබේන නමුත් , ඔබ මින් 1ක් පමණයි , Copy කරන් ගිහින් Paste කරන්න ඕන. 


මේ Codes 3න් , මේ 1000% ක්ම හරියටම වැඩ කරන්නේ <div class='post-footer-line post-footer-line-3'> Code එකත් එක්ක. ඒත් , අනිත් Code 2ක් එක්ක වැඩ කරාවිද කියල හරියටම කියන්න බැ.
එත් , සමහර අයගේ, නැත්තේත් මේ Code එකම තමයි. ඒ , නිසා අනිවා මුලින්ම <div class='post-footer-line post-footer-line-3'> එක Copy කරන් ගිහින් , අතනට Paste කරල , Enter එක ඔබල බලන්න. )

* <div class='post-footer-line post-footer-line-3'> 

* <p class='post-footer-line post-footer-line-3'>


* <data:post.body/> ( මෙවැනි <data:post.body/> වර්ගයේ Codes කිපයක්ම , ඔබේ Template එකේ තිබිය හැක. ඒ නිසා , එකින් එක Code එකට දාදා , Save කර කර බලන්න , මොන Code එකට දැම්මාමද වැඩ කරන්නේ කියල. යම්කිසි තැනකට දැමු පසු , ඒතනදි වැඩ කරන්නේ නැත්නම් , ඒතනින් අයින් කරල , ඊට පස්සේ අනිත් තැනට දාල , Save කරල බලන්න. ) 

දැන් , අර පාට වෙලා පෙන Code එකට යටින් , මේ පහල තියේන Code එක Copy කරන් ගිහින් Paste කරන්න. මේකේ Width කියල තියේන එකට Facebook Comment Box එකට දාන්න ඕන පළල , ඔබට ඕන නම් දාන්න. නැත්නම් , තියේන එකම තියේන්න අරින්න. 
අදුරු පාට ඕන නම් , colorscheme= කියන එකට dark කියල ටයිප් කරන්න. එහම නැත්නම් , ලා පාටට කැමති නම් තියේන එකම තියෙන්න දෙන්න.

* <b:if cond='data:blog.pageType == "item"'> <div id="fb-root"></div> <script>(function(d){ var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} js = d.createElement('script'); js.id = id; js.async = true; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; d.getElementsByTagName('head')[0].appendChild(js); }(document));</script> <fb:comments width='600' colorscheme='light' expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl' expr:xid='data:post.id'/> </b:if>

£. ) හරි , හරි , ඔන්න දැන් අවසන් මෙහයුමටත් ආවා.

ආපහු , HTML Codes තියේන කොටුවේ කොහේ හරි ක්ලික් කරල , ඊට පස්සේ Ctrl + F ඔබන්න. දැන් , එන සර්ච් බොක්ස් එකේ <html කියල ටයිප් කරලා , Enter එක ඔබන්න.

ආපහු සැරයක් , පාට වුන <html , Code එක පෙනේවි. 
මේ පහල Code එක Copy කර ගෙන , <html කියන Code එක ඉවර වෙන තැන ක්ලික් කරල , Space එක ඔබන්න. දැන් , අර Copy කර ගත්ත Code එක Paste කරල , අයේත් Space එක ඔබන්න.

* xmlns:fb="https://www.facebook.com/2008/fbml"

දැන් , Save Template එක ක්ලික් කරන්න.
ඊට පස්සේ Back එක ක්ලික් කරල , View Blog එක ක්ලික් කරල ගිහින් , ඔබේ බ්ලෝග් එකේ දාපු පොස්ට් එකක යටට ගිහින් බලන්න.

හේ හේ , Facebook Comment Box එක ලස්සනට තියේනවා නේද ?? :D


ඔන්න , හොදටම බලා ගන්න ඕන නම් , මේ පහල Video එක බලන්න. ( එත් , Facebook Page App ID එක ගන්න විදිය අපි උඩින් කියල ඇති , එක බලන්න. )




ඔන්න , දැන් ඉතින් මෙච්චර දෙයක් කියල දිලත් නිකන් නම් යන්න එපා , අපට Like එකක් & Comment එකක් දාලම යන්න. අනිවා !!


Add A Facebook Comment Box For Your 
Every Post Of Web Or Blog Site.

1. ) Log in to Your Blogger & Click Templates In Left Side.
Take a Backup of the template first by clicking on Backup/Restore.
After you have taken a backup click EDIT HTML 
Copy the entire code and keep it in a Notepad temporarily in case something goes wrong and we need to replace quickly.
Press Ctrl + F & Type <head> & Press Enter Button.
Now you can see <head> and just after it paste the code.

 * <meta content="FACEBOOK-APP-ID" property="fb:app_id" />

2. ) If You Want To Find Facebook App ID , Do This.
Go to this link - Facebook App ID Creator.

Now click ' Create New App ' in Top of Right Side.
[ If you haven't confirm your FB account via your Mobile Phone Number , When you click ' Create New App ' , you have to Type your Mobile Phone Number in that step & FB will send a Secret code to your Mobile Phone Number. Now , you have to Type that you received Secret Code in this step & Now you can Create New App. ( If you don't confirm your FB account via your Mobile Phone Number , you can't Create Facebook App ID. ) ]

Now Fill App Name using your Facebook Page Name. Fill App Namespace without Capital letters & symbols. Don't Do anything to Web Hosting. Now click Continue. [ Ex - App Name - Seven Net & App Namespace - sevennetsite ]

Fill Security Check with Correct Words & click Continue.
Now you can see your App ID below your App Name.
Fill Domain of your Site in App Domains. [ Ex - If your site is Blogger , your Domain is blogspot.com ]
Fill Your Site URL in Website with Facebook Login. [ Ex - http://allsevennet.blogspot.com/ ] Be sure it starts with http:// and ends with this Symbol  / ) Now , Click '  Save Changes '.

3. ) Before you saw your App ID below your App Name. So , Now Copy Numbers of App ID & Replace in  FACEBOOK-APP-ID in that first code.

4. ) Now press CTRL+F and find ,

* <div class='post-footer-line post-footer-line-3'>

OR <p class='post-footer-line post-footer-line-3'>

OR <data:post.body/>

Try finding any of the 3 above. ( This  <div class='post-footer-line post-footer-line-3'> Code is works 1000% Good. But , I Can't Say About Other 2 Codes. So , You Must Try that First Code.
And Paste the code Below right after it.

<b:if cond='data:blog.pageType == "item"'> <div id="fb-root"></div> <script>(function(d){ var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} js = d.createElement('script'); js.id = id; js.async = true; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; d.getElementsByTagName('head')[0].appendChild(js); }(document));</script> <fb:comments width='600' colorscheme='light' expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl' expr:xid='data:post.id'/> </b:if>

5. ) Now Copy this below code. Again press Ctrl + F & Type <html & Press Enter button. Now click after the <html & Press Space button & Paste that code and Again press Space button.

* xmlns:fb="https://www.facebook.com/2008/fbml"

6. ) Click ' Save Template '.
7. ) Click ' Back '.

8. ) Go & See Your Blog Post Below , Yup Yup !!
There Are A Facebook Comment Box.

If You Can't Understand Anything , Please Watch This Video.  
We Told You , How to Find Your Facebook App ID before this. Please , Read over this Video.




    If This Post Helpful For You , 
    You Must Like Us & Comment Us !!  

    ඔන්න , දැන් ඉතින් මෙච්චර දෙයක් කියල දිලත් නිකන් නම් යන්න එපා , අපට Like එකක් & Comment එකක් දාලම යන්න. අනිවා !!

9 Comments:

Stargate SG-1 එකේ Seasons 10 ම නොමිලේ ඩවූන්ලෝඩ් කරගන්න. [ Free Download Stargate SG-1 All 10 Seasons. ]


Stargate SG-1 කියන මේ කතාව - ප්‍රබන්ධයක් ඇසුරු කරගෙන තමයි නිර්මණය වෙල තියේන්නේ. අපි කවුරුත් පොඩි කාලේදි ' මැගයිවර් ' කියලා කතාවක් බැලුවා , මතක ඇතිනේ. අන්න ඒ ' මැගයිවර් ' කතාවේ හිටපු ' මැගයිවර්ම ' තමයි , මේ කතා මාලාවේත් ප්‍රධාන චරිතය වෙන්නේ.
IMDb එකේ 8.3 වගේ විශාල අගයක් ලබා ගත්තා කියනකොටම , මේක පට්ට් සුපිරි TV Series එකක් කියලා තේරේනවා ඇතිනේ.

කොහම වුනත් , මේ Stargate SG-1 කතා මාලාව අපි ලබා දෙන්න තිරණය කරේ Thusitha Weerarathna කියන අයියාගේ ඉල්ලිමකට අනුවයි. Thusitha Weerarathna අයියා මේ කතා මාලාව ඉල්ලලා ගොඩක් කල් ගත වුනත් , අපට පුලුවන් වු වහාම , අපි මෙය ලබා දිමටයි බලා සිටියේ.

ඉතින් , Thusitha Weerarathna අයියේ ඔබ ඇතුලුව අනෙකුත් සියලුම දෙනාට Stargate SG-1 කතා මාලාව , පහල ලින්ක් එක ක්ලික් කරලා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

කැමති ඕනම කෙනෙක්ට Stargate SG-1 මුලු සම්පුර්ණ Seasons 10 ම බලන්න නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන් , එහෙම නැත්නම් , තමන් විශේෂයේන් කැමති Season 1 ක් හෝ Season කිපයක් හෝ කොටසක් කිපයක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

තමන් විශේෂයේන් කැමති Season 1 ක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න , ඕන නම් කරන්න තියේන්නේ තමන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන ටොරන්ට් ඩවුන්ලෝඩ් මැනජර් එක Open වුනාම , තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එක අයින් කරන්න.  ඊට පස්සේ ඔබට අවශ්‍ය Season එකක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් වෙවි. 

( තමන් ඩවුන්ලෝඩ් කර ගන්න දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එකට පිටුපසින් , කුඩා + ලකුණක් තිබේ. මෙම කුඩා + ලකුණ ක්ලික් කිරිම මගින් , එම Season වලට අදාල කොටස් ටික දැක ගත හැක. මේවාට ද ඉදිරියේන් Tic එකක් ඇති අතර තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති කොටස් ඉදිරියේන් , එම තියේන Tic එක අයින් කරන්න. )

( Season එකක් හෝ Season කිපයක් හෝ කොටසක් හෝ කොටස් කිපයක්  හරි ඩවුන්ලෝඩ් වුනත් , පෙන්වන්නේ ඒ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක , ඒ වගේ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක පෙන්නුවට ඩවුන්ලෝඩ් වෙන්නේ , Tic එක දමා තිබු කොටස හෝ කොටස් කිපය විතරයි. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මුලු සම්පුර්ණ Stargate SG-1 , Seasons 10 ම ඩවුන්ලෝඩ් වෙනව කියලා. )

If You Want To Download Stargate SG-1 Full Complete TV Series , You Can Do It. But , If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , You Can Do It Too. ( If You Want To Download One Season Or Some Seasons Or One Episode Or Some Episodes , Please , Remove ' Tic ' Which You Don't Want Seasons Or Episodes. Your Torrent Download Manager Will See You Full Complete TV Series Size , But , Don't Worry , If You Remove ' Tic ' From Some Seasons Or Episodes , They Will Not Download. )

හොදයි , කැමති ඕනම කෙනෙක් Stargate SG-1 එකේ Seasons 10 ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න. ( කොටසක් හෝ කොටස් කිපයක් පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , මේ උඩ තියෙන විදියට කරන්න. ) 
Stargate SG-1 එකේ Seasons 10 ම නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න 76.6GB වගේ ලොකු ගාණක් යන නිසා , ඔබට බලන්න බැරි වුන කොටසක් හෝ පට්ටම සුපිරි කොටස හෝ කොටස් කිපය පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. මුලු  Stargate SG-1 එකේ Seasons 10 ම බලන්න ආසයි නම් , ඉතින් මුලු සම්පුර්න Stargate SG-1 එකේ Seasons 10 ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.

ඔබට පහත ලින්ක් එක ක්ලික් කිරිම මගින් මෙ Stargate SG-1 එකේ Seasons 10 ම ටොරන්ට් ෆයිල් ( Torrent File ) එක ඩවුන්ලෝඩ් කරගත හැක.
( Stargate SG-1 , Seasons 1 - 10 Size - 76.6GB )

This Is Torrent File Of Stargate SG-1 , Seasons 1 - 10.

Free Download Stargate SG-1 , Seasons 1 - 10. ( Full Complete TV Series )


* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.

1 Comments:

Lost Seasons 1 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Lost Season 1. ]

After a mysterious and bloody airplane crash, 48 survivors are left stranded on a Pacific Island... miles off course. It soon becomes apparent that they will not have to cope only with the forces of nature, but with the island's secrets, including the Dharma Initiative, the 'Lost Numbers', the "others" (or hostiles) and the strange black smoke- to name a few. There is also much more than meets the eye, as it becomes apparent that everyone is connected in some way and that everyone has a purpose to live on the island... and for some, to die.

                                                                  DOWNLOAD NOW

Episode 1:
http://q.gs/yoHP

Episode 2:
http://q.gs/yoHQ

Episode 3:
http://q.gs/yoHR

Episode 4:
http://q.gs/yoHS

Episode 5:
http://q.gs/yoHT

Episode 6:
http://q.gs/yoHU

Episode 7:
http://q.gs/yoHV

Episode 8:
http://q.gs/yoHW

Episode 9:
http://q.gs/yoHX

Episode 10:
http://q.gs/yoHY

Episode 11:
http://q.gs/yoHZ

Episode 12:
http://q.gs/yoHa


Episode 13:
http://q.gs/yoHb

Episode 14:
http://q.gs/yoHc

Episode 15:
http://q.gs/yoHd

Episode 16:
http://q.gs/yoHe

Episode 17:
http://q.gs/yoHf

Episode 18:
http://q.gs/yoHg

Episode 19:
http://q.gs/yoHh

Episode 20:
http://q.gs/yoZD

Episode 21:
http://q.gs/yoZE

Episode 22:
http://q.gs/yoZF

Episode 23:
http://q.gs/yoZG

Episode 24-25:
http://q.gs/yoZH
http://q.gs/yoZI


If There Are Any Problem On Above Links , Please Contact Admin.

0 Comments:

Dialog Messages සත 12 ට යවමු ද ? [ Send Dialog Messages To 12 Cent. ]

දැන් කස්ටිය කල්පනා කරනවා ඇති , සත 12 ට Messages යවන්නේ කොහොමද කියලා....
මේක පොඩි ට්‍රික් එකක්...
Dialog to Dialog වෙනදට සත 31ක් යනවා වුනාට මේ ක්‍රමෙන් මේක අඩු කරගන්න පුළුවන්.



කරන්න තියෙන්නේ යවන කෙනාගේ Number එකට කලින් 100 එකතු කරන එක විතරයි.

Ex-:   +9477123456 වෙනුවට 10077123456
          0777123456 වෙනුවට 10077123456

හැබැයි ඉතින් පොඩි අවුලක් තියෙනවා. මොකක්ද දන්නවද ?? Message 1කේ තියෙන්න පුළුවන්  උපරිම අකුරු ගණන 100 යි.. කමක් නෑ, ඉතින් අකුරු 100ක් හරි සත 12 ට යවන්න පුළුවන්නේ... !!

ඔන්න එහෙනම් Try කරලා බලන්න...
වැඩේ ගොඩ නේද ??

අවුලක් වුනොත් comment 1ක් දාන්නකෝ..... ඔන්න මම ගියා... !!

5 Comments:

අද දෙරණ News Alerts, හිරු News Alerts, Cricket Alerts හා BBC News Alert නොමිලේ ඔබේ ජංගම දුරකතනයට !! [ Get Free Ada Derana , Hiru , Cricket හා BBC News Alert. ]


ගොඩක් කාලෙකින් Site එක පැත්තේ එන්නත් බැරි උනා... වැඩ වැඩ .. හෝ ගාලා වැඩ... අද තමයි ටිකක් හරි නිදහසක් ලැබුනේ... ඉතින් ඔන්න මම සුපිරි Post එකක් අරං Site එක පැත්තේ ආවා.... !!!

අද දෙරණ News Alerts , හිරු News Alerts හා Cricket Alerts හා BBC News Alerts නොමිලේ ඔබේ ජංගම දුරකතනයට !!
සැගවුණු ගාස්තු නෑ..
මාසික ගාස්තු නෑ.....
ආරම්භක ගාස්තු නෑ........

මේක කරන්න පුළුවන් Dialog , Mobitel , Hutch , Etisalat පාවිච්චි කරන අයට විතරයි.

කරන්න තියෙන්නේ මෙච්චරයි, ඔයාගේ Phone එකෙන් මේ විදියට Message එකක් යවන එක විතරයි. ඊට පස්සේ ජිවිත කාලෙටම නොමිලේ SMS Alerts..

( ඔබ දැනට ඉන්නේ ලංකාවේ නෙමෙයි නම් 40404 වෙනුවට යවන්න ඕනේ වෙනත් Number එකකට... 
ඒ Number එක ගැන මම , මේ පොස්ට් එකේ පහල වගුවක් දාලම කියල තියේනවා. )

අද දෙරණ News Alerts සදහා ,

Follow @adaderana ලෙස type කර 40404 ට Message එක යවන්න.




ඔබ දැනට ඉන්නේ ලංකාවේ නෙමෙයි නම් 40404 වෙනුවට යවන්න ඕනේ වෙනත් Number එකකට... 
ඒ Number එක ගැන මම , මේ පොස්ට් එකේ පහල වගුවක් දාලම කියල තියේනවා.

අද දෙරණ සිංහල News Alerts ,

Follow @adaderanasin  ලෙස type කර 40404 ට Message එක යවන්න.


අද දෙරණ Tamil News Alerts ,

Follow @AdaDeranaTamil  ලෙස type කර 40404 ට Message එක යවන්න.


හිරු News Alerts ,

Follow @hirunews  ලෙස type කර 40404 ට Message එක යවන්න.

ක්‍රිකට් Alerts සදහා ,

Follow @icc_live ලෙස type කර 40404 ට Message එක යවන්න.




BBC Breaking News Alerts සදහා ,

Follow @BBCBreaking  ලෙස type කර , 40404 ට Send කරන්න.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Ada Derana News , Hiru News , Cricket Alerts හා BBC Breaking News Alerts ඔබේ ජංගම දුරකතනයට ලැබිම නැවැත්විමට ඕන වුනොත් ,
OFF ලෙස ටයිප් කර 40404 ට Send කරන්න.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 

හරි , ඔබ දැනට ඉන්නේ ලංකාවේ නෙමෙයි නම් Message යවන්න ඕන Number එක වෙනස් කියල මම උඩින් කිව්වනේ , ඉතින් , මේ පහල තියේන්නේ ඔබ සිටින රටට අදාල Number එක.
මේ ලිස්ට් එකේන් , ඔබ ඉන්න රටේ නමට , ඉස්සරහ තියේන Number එකට , අර උඩින් කියල තියේන Message එක Send කරන්න.
දැන් හරි.


CountryMobile OperatorShortCodeSupporting:Notes
SMS MMS 
Satellite    ProviderThuraya1888✔

Inmarsat898✔

Iridium40404✔






AfghanistanRoshan40404✔

Etisalat 40404✔

AlgeriaDjezzy730✔

American SamoaBlueSky40404✔
ArgentinaMovistar89338✔

Personal89338✔

Claro89338✔

Nextel89338✔
Nextel only supports sending updates to Twitter
AntiguaDigicel176✔

AnguillaDigicel176✔

ArmeniaBeeline40404✔
ArubaDigicel176✔
AustraliaTelstra0198089488✔

AzerbaijanAzercell 8800✔
Bakcell4040✔

BahrainVIVA88000✔✔
Zain98555 ✔✔
BangladeshAirtel9594✔
Citycell9594✔

Grameenphone9594✔
Belaruslife:)40404✔

BermudaDigicel176✔

BrasilTIM40404✔✔
Nextel40404✔

BhutanB-mobile40404✔

TashiCell40404✔
BoliviaEntel40404✔
Tigo40404✔

Viva40404✔

BonaireDigicel176✔

BotswanaMascom13123✔

Canada
21212✔
MMS supported for Bell Mobility, Rogers Communications, and Telus Mobility.
CambodiaCellcard40404✔

Smart Mobile40404✔✔
CameroonMTN8711✔

ColombiaTigo40404✔

Côte d'IvoireMTN4443✔

CuracaoDigicel176✔

Democratic Republic CongoTigo40404✔

Vodacom40404✔

Republic of CongoMTN Congo6060✔
DenmarkTelmore40404✔

El SalvadorDigicel40404✔

Tigo40404✔✔
Movistar40404✔

FijiDigicel40404✔

Vodafone40404✔

GeorgiaBeeline40404✔

Geocell 40404✔

Magticom40404✔
GhanaMTN40404✔

Tigo40404✔
Grenada Digicel176✔
GuatemalaTigo40404✔

Movistar40404✔

Guinea ConakryCellcom40404✔

MTN40404✔
GuyanaDigicel1443✔

HaitiDigicel40404✔

HondurasTigo40404✔
IndiaBharti Airtel53000✔✔
Reliance53000✔

TATA DOCOMO53000✔

IndonesiaAXIS89887✔

389887✔

Telkomsel89887✔✔
XL Axiata89887✔

Bakrie Telecom89887✔

TelkomFlexi89887✔

Indosat89887✔

IraqZain71117✔

Asiacell4432✔

KOREK9988 ✔

IrelandVodafone51210✔

Meteor Mobile51210✔

Isle of ManManx89887✔

Sure (CWC)86444✔
ItalyWind4880804✔

Vodafone3424486444✔✔
TIM3399940424✔

JamaicaDigicel176✔

JordanZain90903✔✔
Umniah98788✔✔
KazakhstanBeeline4040✔
Kcell/Activ4040✔

KenyaSafaricom8988✔

Airtel 40404✔

yuMobile 8988✔
KuwaitZain89887✔

VIVA89887✔
KoreaLG U+#1234✔

KosovoIpko Kosovo16161✔
KyrgyzstanMegacom4040✔

Beeline4040✔✔

LiberiaCellcom4040✔
MacedoniaVIP40404✔

ONE40404✔

MadagascarAirtel335640404✔

MalaysiaMaxis28933✔

Tune Talk28933✔

DiGi28933✔

Celcom28933✔

MaldivesDhiraagu4040✔

Wataniya4040✔✔
MexicoNextel6464✔
Telcel6464✔
only supports sending updates to Twitter
MongoliaMobicom40404✔
Montenegro T-Mobile14775✔
Telenor14774✔
Moroccoinwi404✔

MozambiqueVodacom8440404✔
NauruDigicel40404✔

NetherlandsT-Mobile4044✔
New Zealand2Degrees8987✔

Telecom NZ 8987✔
Vodafone8987✔

NicaraguaMovistar89887✔

NigeriaAirtel40404✔

MTN40404✔

Glo Mobile20644✔

Visafone40404✔
OmanNawras90914✔
Omantel91200✔✔
PakistanMobilink40404✔

Zong40404✔

Ufone40404✔

Telenor40404✔✔
Waridtel40404✔
Palestinian TerritoriesWataniya40404✔

Jawwal 37373✔

PanamaCable & Wireless40404✔

Digicel3010✔

Movistar89887✔
Papua New GuineaDigicel40404✔

ParaguayPersonal40404✔✔
Tigo40404✔

PhilippinesGlobe Telecom2161✔

Smart 4409✔
RomaniaVodafone89338✔

Cosmote89338✔

RussiaBeeline8080✔

MegaFon Moscow7070✔
RwandaMTN3434✔

Tigo7474✔
Saudi ArabiaSTC840404✔

Zain710001✔

Mobily606040✔✔
SerbiaVip mobile40404✔✔

mt:s40404✔✔
Telenor40404✔

SeychellesAirtel9695✔

Cable & Wireless9695✔
Sri LankaDialog40404✔✔

Telecom Mobitel40404✔✔
Etisalat Lanka40404✔

St. LuciaDigicel176✔

St. VincentDigicel176✔

St. KittsDigicel176✔

SudanZain40404✔

Sweden371017✔

Tajikistan Babilon-Mobile 40404✔
Beeline 40404✔
MegaFon8080✔
TanzaniaTigo15508✔
TongaDigicel4040✔

TCC - UCALL1040✔
Trinidad and TobagoDigicel40404✔

TunisiaTunisiana85022✔

Tunisie Telecom85105✔
TurkeyAvea2444✔

KKTC Telsim2444✔
Vodafone2444✔

Turkcell2555✔✔

UgandaMTN179✔

UKOrange86444✔✔
Vodafone86444✔✔
O286444✔✔
386444✔

Sure (CWC)86444✔
Ukrainelife:)40404✔

United Arab Emiratesdu8080✔

UruguayAntel40404✔

Movistar40404✔
US
40404 ✔
MMS Support for AT&T, Verizon,
C Spire, US Cellular, MetroPCS
UzbekistanBeeline89338✔✔

Ucell 89338✔✔

VenezuelaMovistar89338✔
YemenMTN7070✔

Sabafon6644✔
Yemen Mobile7070✔




වැඩේ කොහොමද කියලා Comment 1ක් දාලම යන්නකෝ...


!! මෙය වෙබ් පිටුවකින් උපුටා ගත් පොස්ටුවකි !!


7 Comments:

Tweet Now !!