සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


෴෴ Internet Download Manager 6.17 Build 2 එක Patch එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. ( Latest Version ) ෴෴ [ Free Download Internet Download Manager. ]

හා.... යාලුවනේ.... ඉතිං කොහොමද?
ඔන්න මම අද ඔයාලට ගොඩක් වැදගත් Soft එකක් තමයි දෙන්නේ...

ඒ තමයි Internet Download Manager කියන Download Manager එක. දැනට මේකේ ගොඩක් version නිකුත් කරලා තියෙනවා.
ඒත් මම අද ඔයාලට දෙන්නේ Internet Download Manager එකේ අලුත්ම version එකයි. ඒ Internet Download Manager 6.17 Build 2.



මේක ගැන නොදන්නා අයටත් එක්කම, මම IDM එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්...
 ඔයාලට ඕනකරන ඕන දෙයක් හිතේ හැටියට බා ගන්න මේකෙන් පුළුවන්........
මම නම් දන්නා විදියට IDM එක තමයි Speed ම Download Manager එක.

3GP / 7Z  / AAC / ACE / AIF / ARJ / ASF / AVI / BIN / BZ2 / EXE / GZ
GZIP / IMG / ISO / LZH / M4A / M4V / MKV / MOV / MP3 / MP4 / MPA
MPE / MPEG / MPG / MSI / MSU / OGG / OGV / PDF / PLJ / PPS / PPT
QT / R0* / R1* / RA / RAR / RM / RMVB / SEA / SIT / SITX / TAR
TIF / TIFF / WAV / WMA / WMV / ZIP

ඔන්න ඔය දාලා තියෙන Format ඔක්කොටම IDM එක Support කරනවා.
දැන් ඔයාලට තේරෙනවනේ,මේක සුපිරි බාන්ඩයක් කියල.....
හැබැයි පොඩි අව්ලක් තියෙනවා. ඒ තමයි, මේකේ තියෙන හොදකමටම මේක Free දෙන්නේ නෑ.
අපි ඉතිං සල්ලි දීලා තමයි මේක ගන්න ඕන. හැබැයි, එකට තමයි ඔය Patch, Crack කියන ඒවා තියෙන්නේ.
ඉතිං මම අද ඔයාලට මේ IDM එක  Patch එකත් එක්ක දෙනවා. Patch එක දාන හැටි
දන්නේ නැත්තන්, මෙන්න මෙහෙමයි එක දාන්නේ.....

පියවර 1 :  idman617 build 2.exe එක Run කර , ඉන්ස්ටෝල් කරගන්න.
පියවර 2 : ඉන්ස්ටෝල් විම අවසන් වු පසු , IDM 6.17 එක සම්පුර්ණයේන්ම Close කරන්න. ( ඩෙස්ක්ටෝප් එකේ Task Bar එකේ ( දකුණු පස පහල තිබේන ) IDM එකද Right ක්ලික් කර Exit ක්ලික් කරන්න.
පියවර 3 : IDM.v6.xx.release.3-patch කියන  එක Copy කර ගෙන ඇවිත් , IDM 6.17 එක ඉන්ස්ටෝල් කරපු තැනට Paste කරන්න. ( මෙය ඉන්ස්ටෝල් වි තිබිය හැකි වන්නේ - C:\Program Files\Internet Download Manager )
පියවර 4 : දැන් ඒක ( IDM.v6.xx.release.3-patch ) open කරන්න. දැන් යටම තියෙන Patch කියන එක click කරන්න.
පියවර 5 : එතකොට ඔයාලගෙන් අහවි First Name (මුල් නම) සහ Last Name (අවසන් නම). ඒවාට ඔයා කැමති නම් ටිකක් දීලා OK කරන්න. 
පියවර 6 : දැන් IDM 6.17 Build 2 එක 1000% හොදින් Activated.

Step 1: Run & Install "  idman617 build 2.exe "
Step 2: When Finish Installation , Close Program TOTALLY ( Exit " IDM Tray Icon " From Taskbar [ Bottom of Right Side ] )
Step 3: Copy " IDM.v6.xx.release.3-patch " & paste it in installation directory. ( It's Be - C:\Program Files\Internet Download Manager )
Step 4: Now open it ( IDM.v6.xx.release.3-patch ).
Step 5: Then, click " Patch " button & Enter your First Name & Last Name & then press " OK" button for Active your License.
Step 6: That's all... Enjoy...

සැ.යු - IDM එක update කිරීමට යාමෙන් වලකින්න.....

Considerable - Please , Don't Update Your IDM 6.17 

දැන් ඉතිං මේ IDM එක ඩවුන්ලෝඩ් කරගන්න කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


#. Free Download IDM 6.17 Build 2

ඔන්න හරිනේ... මම එහෙනම් කැපුනා, පස්සෙ දවසක අයෙත් හමුවෙමු.......... අවුලක් තියෙනවා නම් comment කරන්නකෝ.... !!!

෴ IDM එකෙන් Download කරන Videos, Films, Download වෙලා ඉවර වෙන්න කලින් බලමු ෴ 

වැඩේ කරන විදිය දැනගන්න ඕන නම් ඔය උඩ Link එකෙන් ගිහින් බලන්න.....



3 comments:

  1. oyagollan dunna neda IDM Patch.exe ekak IDM eka update karanna puluwan.a post eka hoyaganna nahane.eka hariyanne nadda.

    ReplyDelete

Tweet Now !!