සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


අද දෙරණ News Alerts, හිරු News Alerts, Cricket Alerts හා BBC News Alert නොමිලේ ඔබේ ජංගම දුරකතනයට !! [ Get Free Ada Derana , Hiru , Cricket හා BBC News Alert. ]


ගොඩක් කාලෙකින් Site එක පැත්තේ එන්නත් බැරි උනා... වැඩ වැඩ .. හෝ ගාලා වැඩ... අද තමයි ටිකක් හරි නිදහසක් ලැබුනේ... ඉතින් ඔන්න මම සුපිරි Post එකක් අරං Site එක පැත්තේ ආවා.... !!!

අද දෙරණ News Alerts , හිරු News Alerts හා Cricket Alerts හා BBC News Alerts නොමිලේ ඔබේ ජංගම දුරකතනයට !!
සැගවුණු ගාස්තු නෑ..
මාසික ගාස්තු නෑ.....
ආරම්භක ගාස්තු නෑ........

මේක කරන්න පුළුවන් Dialog , Mobitel , Hutch , Etisalat පාවිච්චි කරන අයට විතරයි.

කරන්න තියෙන්නේ මෙච්චරයි, ඔයාගේ Phone එකෙන් මේ විදියට Message එකක් යවන එක විතරයි. ඊට පස්සේ ජිවිත කාලෙටම නොමිලේ SMS Alerts..

ඔබ දැනට ඉන්නේ ලංකාවේ නෙමෙයි නම් 40404 වෙනුවට යවන්න ඕනේ වෙනත් Number එකකට... 
ඒ Number එක ගැන මම , මේ පොස්ට් එකේ පහල වගුවක් දාලම කියල තියේනවා. )

අද දෙරණ News Alerts සදහා ,

Follow @adaderana ලෙස type කර 40404 ට Message එක යවන්න.




ඔබ දැනට ඉන්නේ ලංකාවේ නෙමෙයි නම් 40404 වෙනුවට යවන්න ඕනේ වෙනත් Number එකකට... 
ඒ Number එක ගැන මම , මේ පොස්ට් එකේ පහල වගුවක් දාලම කියල තියේනවා.

අද දෙරණ සිංහල News Alerts ,

Follow @adaderanasin  ලෙස type කර 40404 ට Message එක යවන්න.


අද දෙරණ Tamil News Alerts ,

Follow @AdaDeranaTamil  ලෙස type කර 40404 ට Message එක යවන්න.


හිරු News Alerts ,

Follow @hirunews  ලෙස type කර 40404 ට Message එක යවන්න.

ක්‍රිකට් Alerts සදහා ,

Follow @icc_live ලෙස type කර 40404 ට Message එක යවන්න.




BBC Breaking News Alerts සදහා ,

Follow @BBCBreaking  ලෙස type කර , 40404 ට Send කරන්න.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Ada Derana News , Hiru News , Cricket Alerts හා BBC Breaking News Alerts ඔබේ ජංගම දුරකතනයට ලැබිම නැවැත්විමට ඕන වුනොත් ,
OFF ලෙස ටයිප් කර 40404 ට Send කරන්න.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 

හරි , ඔබ දැනට ඉන්නේ ලංකාවේ නෙමෙයි නම් Message යවන්න ඕන Number එක වෙනස් කියල මම උඩින් කිව්වනේ , ඉතින් , මේ පහල තියේන්නේ ඔබ සිටින රටට අදාල Number එක.
මේ ලිස්ට් එකේන් , ඔබ ඉන්න රටේ නමට , ඉස්සරහ තියේන Number එකට , අර උඩින් කියල තියේන Message එක Send කරන්න.
දැන් හරි.


CountryMobile OperatorShortCodeSupporting:Notes
SMS MMS 
Satellite    ProviderThuraya1888

Inmarsat898

Iridium40404






AfghanistanRoshan40404

Etisalat 40404

AlgeriaDjezzy730

American SamoaBlueSky40404
ArgentinaMovistar89338

Personal89338

Claro89338

Nextel89338
Nextel only supports sending updates to Twitter
AntiguaDigicel176

AnguillaDigicel176

ArmeniaBeeline40404
ArubaDigicel176
AustraliaTelstra0198089488

AzerbaijanAzercell 8800
Bakcell4040

BahrainVIVA88000
Zain98555 
BangladeshAirtel9594
Citycell9594

Grameenphone9594
Belaruslife:)40404

BermudaDigicel176

BrasilTIM40404
Nextel40404

BhutanB-mobile40404

TashiCell40404
BoliviaEntel40404
Tigo40404

Viva40404

BonaireDigicel176

BotswanaMascom13123

Canada
21212
MMS supported for Bell Mobility, Rogers Communications, and Telus Mobility.
CambodiaCellcard40404

Smart Mobile40404
CameroonMTN8711

ColombiaTigo40404

Côte d'IvoireMTN4443

CuracaoDigicel176

Democratic Republic CongoTigo40404

Vodacom40404

Republic of CongoMTN Congo6060
DenmarkTelmore40404

El SalvadorDigicel40404

Tigo40404
Movistar40404

FijiDigicel40404

Vodafone40404

GeorgiaBeeline40404

Geocell 40404

Magticom40404
GhanaMTN40404

Tigo40404
Grenada Digicel176
GuatemalaTigo40404

Movistar40404

Guinea ConakryCellcom40404

MTN40404
GuyanaDigicel1443

HaitiDigicel40404

HondurasTigo40404
IndiaBharti Airtel53000
Reliance53000

TATA DOCOMO53000

IndonesiaAXIS89887

389887

Telkomsel89887
XL Axiata89887

Bakrie Telecom89887

TelkomFlexi89887

Indosat89887

IraqZain71117

Asiacell4432

KOREK9988 

IrelandVodafone51210

Meteor Mobile51210

Isle of ManManx89887

Sure (CWC)86444
ItalyWind4880804

Vodafone3424486444
TIM3399940424

JamaicaDigicel176

JordanZain90903
Umniah98788
KazakhstanBeeline4040
Kcell/Activ4040

KenyaSafaricom8988

Airtel 40404

yuMobile 8988
KuwaitZain89887

VIVA89887
KoreaLG U+#1234

KosovoIpko Kosovo16161
KyrgyzstanMegacom4040

Beeline4040

LiberiaCellcom4040
MacedoniaVIP40404

ONE40404

MadagascarAirtel335640404

MalaysiaMaxis28933

Tune Talk28933

DiGi28933

Celcom28933

MaldivesDhiraagu4040

Wataniya4040
MexicoNextel6464
Telcel6464
only supports sending updates to Twitter
MongoliaMobicom40404
Montenegro T-Mobile14775
Telenor14774
Moroccoinwi404

MozambiqueVodacom8440404
NauruDigicel40404

NetherlandsT-Mobile4044
New Zealand2Degrees8987

Telecom NZ 8987
Vodafone8987

NicaraguaMovistar89887

NigeriaAirtel40404

MTN40404

Glo Mobile20644

Visafone40404
OmanNawras90914
Omantel91200
PakistanMobilink40404

Zong40404

Ufone40404

Telenor40404
Waridtel40404
Palestinian TerritoriesWataniya40404

Jawwal 37373

PanamaCable & Wireless40404

Digicel3010

Movistar89887
Papua New GuineaDigicel40404

ParaguayPersonal40404
Tigo40404

PhilippinesGlobe Telecom2161

Smart 4409
RomaniaVodafone89338

Cosmote89338

RussiaBeeline8080

MegaFon Moscow7070
RwandaMTN3434

Tigo7474
Saudi ArabiaSTC840404

Zain710001

Mobily606040
SerbiaVip mobile40404

mt:s40404
Telenor40404

SeychellesAirtel9695

Cable & Wireless9695
Sri LankaDialog40404

Telecom Mobitel40404
Etisalat Lanka40404

St. LuciaDigicel176

St. VincentDigicel176

St. KittsDigicel176

SudanZain40404

Sweden371017

Tajikistan Babilon-Mobile 40404
Beeline 40404
MegaFon8080
TanzaniaTigo15508
TongaDigicel4040

TCC - UCALL1040
Trinidad and TobagoDigicel40404

TunisiaTunisiana85022

Tunisie Telecom85105
TurkeyAvea2444

KKTC Telsim2444
Vodafone2444

Turkcell2555

UgandaMTN179

UKOrange86444
Vodafone86444
O286444
386444

Sure (CWC)86444
Ukrainelife:)40404

United Arab Emiratesdu8080

UruguayAntel40404

Movistar40404
US
40404 
MMS Support for AT&T, Verizon,
C Spire, US Cellular, MetroPCS
UzbekistanBeeline89338

Ucell 89338

VenezuelaMovistar89338
YemenMTN7070

Sabafon6644
Yemen Mobile7070




වැඩේ කොහොමද කියලා Comment 1ක් දාලම යන්නකෝ...


!! මෙය වෙබ් පිටුවකින් උපුටා ගත් පොස්ටුවකි !!


7 comments:

Tweet Now !!