සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Facebook එකට Online ඇවිත් , ඒත් , බොරුවට Offline දාගෙන ඉන්න යාලුවෝ අතටම අල්ල ගන්න මෙහමයි. [ How To See Who Is Online On Facebook While Remaining Offline. ]



සැලකිය යුතුයි - මෙම Facebook App එක , දැන් ක්‍රියාත්මක නොවේ.

Considerable - This Facebook App No Longer Available. 

අද මං ඔන්න ෆට්ට Trick එකක් අරගෙන ආවා. ටින් ගාලා පොස්ට් එකට බලමු.
මේක සමහර අය දන්නවත් ඇති. කමක් නෑ , නොදන්න අයට දැනගන්නත් එක්ක මම කියන්නම් මොකක්ද කියලා.
FB එකේ ඕන කෙනෙක්ට , තමන් Online හිටියත් Chat Off කරලා Offline විදියට ඉන්න පුළුවන්. ඒ කියන්නේ තමන් FB ආවේ නැති විධියට ඉන්න පුලුවන්.
සමහර කොල්ලෝ , කෙල්ලෝ මේ වැඩේ ඕන තරම් කරනවා. ඉතින් මම අද කියන්න යන්නේ අන්න එහෙම Offline ඉන්න කට්ටිය බලාගන්න විදියයි. 

මෙන්න මෙහමයි , ඒ ඇප් එක පෙන්නේ. 
( පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
රතු පාට ඊතලයේන් පෙන්වා කොටස තමයි , අපේ මේ වැඩේට ආදාල.



1. ) මුලින්ම මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.


මේක Facebook App එකක්. ඔය Link එකට ගියාම ඔයාලගෙන් අහනවා, ඔයාලගේ Public Profile Details පාවිච්චි කරාට කමක් නැද්ද කියලා. ඒක OK කරන්න. 
( පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




මෙන්න ලින්ක් එක - 
http://apps.facebook.com/newonlinenow/ 



2. ) දැන් හරි.

දැන් ඔයාලට පෙනේවි කව්ද Online ඉන්නේ කියලා. 
ඔතනින් රතු පාට රවුමක් තියෙන්නේ, ඇත්තටම Online ඉන්න අයයි. 
අළු පාට අර්ධ රවුමකින් පෙන්නන්නේ Online ඉදගෙන Offline දාගෙන ඉන්න කට්ටියයි !!
පහල පින්තුරයේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



කොහොමද වැඩේ ?? එලනේ !! :D

දැන් ඉතින් FaceBook එකට Online ඇවිල්ලත් Offline දාගෙන ඉන්න යාලුවෙක්ට මෙන්න මෙහම Message එකක් යවන්න.
" ආ , මචෝ , උබ මොකද මේ Offline දාගෙන ?? "
ඊට පස්සේ මේ Message එක දැකපු යාලුවට , මුකුත්ම කියවෙන්නේ නැති වෙවි.. :p

මේ ට්‍රික් එක පට්ටේටම වටිනවා නම් , Comment එකකුත් දාගෙනම යන්න.

-------------------------------------------------------------------------------------------------------------------------
See Who Is Online On Facebook While Remaining Offline !!
-------------------------------------------------------------------------------------------------------------------------

This is one of the best trick of Facebook to see your online friends while remaining offline.

I have seen that many of us , specially girls , feels problem when unknown ( added just to increase friend list ) people starts chatting while we are busy in some important tasks , so this Frustrates us and makes us to appear offline to others , by the help of the option given on the chat box.
But if we will be offline we will not be able to chat with our known good friend , so what should we do??

This is a Preview of this App Page. 

( Like This Below Picture. ) [ If you can't see this Picture Perfectly , Click on the Picture. ]



Here is the solution.
You just need to follow the simple steps to get rid of this problem.
Now you will be able to see who is online while remaining offline.


1. )
First Click this Link - http://apps.facebook.com/newonlinenow/ 

It asks for Request of Permission, Click on OK. 
( Like This Below Picture. ) [ If you can't see this Picture Perfectly , Click on the Picture. ]



2. ) After installing this application you able to show , You can see Ash Colour Half Circle with some Friends. It's mean they Online in Facebook , but , they chat offed. ( Like This Below Picture. ) [ If you can't see this Picture Perfectly , Click on the Picture. ]



Isn't it useful Facebook trick??
If You Like This , Write Comment.

මේ ට්‍රික් එක පට්ටේටම වටිනවා නම් , Comment එකකුත් දාගෙනම යන්න.



#. අපේ Seven Net සයිට් එකේ අලුත්ම සුපිරිම පොස්ට් සැණින් එසැනින් දැන ගැනිමට , අපේ Seven Net Extension එක දා ගන්න.


Ref_banner 928x90

16 Comments:

IDM එකෙන් Resume කරලා Downlaod කරන්න බැරි Files , Resume කරලා Downlaod කරමු. ( How To Resume Download Of Broken Files With IDM )


කොහොමද ඉතින් යාලුවනේ ?? ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවේ. කොහෙද ඉතින් මේ පංති වල විභාග දාලනේ.. ඉතිං මේ පැත්තේ එන්නත් බැරි වුනා.මං ඔන්න අදත් IDM එක ගැන ෆට්ට Trick එකක් ගෙනාවා. සමහර අය මගෙන් අහනවා, මම දන්නේ IDM එක ගැන විතරද කියලා. මොකද, මම IDM එක ගැන ගොඩක් Post දැම්මනේ. ඒවා 1ක් හරි මගහැරුණ කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බලන්න.
ජීවිත කාලයටම Activate කරපු අලුත්ම Internet Download Manager එක සමග සුපිරිම Download Speed එකක් ලබාදෙන IDM Optimizer එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. ,
IDM එකෙන් Download කරන Videos, Films, Download වෙලා ඉවර වෙන්න කලින් බලමු

IDM එක ගැන විතරක් නෙවෙයි, තව ගොඩක් දේවල් ගැන දන්නවා. හොද හොද දේවල් එලි වෙන ජාමෙට කියනවනේ. ඉතින් තව හොද හොද වැඩ කෑලි, ඉදිරියේදී බලාපොරොත්තු වන්න !!!

හරි අපි වැඩේට බහිමු. අපි IDM එකෙන් ගොඩක් දේවල් Download කරනවනේ. ඒත් ඒ සමහරක් දේවල් අපිට Resume කරන්න බෑ. ගොඩක් වෙලාවට ඒ වගේ වුනාම මෙන්න මේ වගේ message 1ක් එනවා. එකේ කියලා තියෙන්නේ, අපි Download කරපු File එක, එයාලගේ Server එකෙන් Resume කරන්න දෙන්නේ නෑ කියලා. ඔහොම වුනාම මට නම් මලේ මල...
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


ඉතින් IDM එකෙන් අහනවා, ඒ File එක මුල ඉදලා ආයෙත් Download කරන්නද කියලා. අපි ඉතින් 1 GB වගේ ලොකු ලොකු size වල දේවල් Download කරන්න ගියොත් අපිට අනිවා කෙල වෙනවා. මොකද, අපිට මේක Pause කරලා වෙන දවසක ආයෙත් Download වෙන්න දැම්මොත්, ඒක මුල ඉදල තමයි  Download වෙන්නේ. මං අද ඔයාලට කියන්නේ, මේකට ඉතාමත් සාර්ථක 100% ක් වැඩ කරන Trick එකක්. මේ වැඩෙන් ඔයාලට පුළුවන්, Resume කරන්න බැරි ඕනෑම දෙයක් , ඕනෑම වෙලාවක Resume කරලා Download කරන්න.

මේකයි කරන්න තියෙන්නේ............
මං අර කලින් කිව්වා වගේ, ඔයාලගේ File එක මුල ඉදලා Download කරන්නද කියලා ඇහුවම, ඒක No කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් ඔයාල, මේ Resume කරන්න බැරි File එක උඩ Double Click කරලා Properties Window එක Open
කරගන්න. දැන් ඔයාලට පෙනේවි, Address කියන තැන Link එකක් තියෙනවා. ඔයාල ඒ Link එක Copy කරගෙන,  Browser (Chrome/Mozilla...) එකේ Paste කරලා, ඒ Link එකට යන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


දැන් ඔයාලට අර File එකම ආයෙත් Download කරන්න කියන වගේ Window එකක් ඒවි. ඔය Window එකෙත් Address කියලා Link එකක් තියෙනවා. ඒක Copy කරගන්න. දැන් ඕක Cancel කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


සැ.යු:- zbigz වලින් Download කරපු File එකක් නම්, මේ ආකාරයට කළ නොහැක. ඒ සදහා  නැවත ඒ File එක zbigz වලට Upload
කර, Download කරගන්න. එවිට අර File එකම ආයෙත් Download කරන්න කියන වගේ Window එකක් ඒවි. ඔය Window එකෙත් Address
 කියලා Link එකක් තියෙනවා. ඒක Copy කරගන්න. දැන් ඕක Cancel කරන්න.

ඊළගට ආයෙත් අර කලින් වගේ  Resume කරන්න බැරි File එක උඩ Double Click කරලා Properties Window එක Open කරගන්න. දැන් Address කියන තැනට, අපි අර Copy කරගත්ත  Link එක  Paste කරන්න. දැන් OK කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


වැඩේ ඉවරයි. දැන් ආයෙත් ඒ File එක Resume කරලා බලන්නකෝ.... අපි කලින් නවත්තපු තැන ඉදලා, ලස්සනට Download වේවි.

මොකක් හරි අවුලක් වුනොත් Comment එකක් දාන්නකෝ..... එහෙනම් මං කැපුනා..............



#. අපේ Seven Net සයිට් එකේ අලුත්ම සුපිරිම පොස්ට් සැණින් එසැනින් දැන ගැනිමට , අපේ Seven Net Extension එක දා ගන්න.

Ref_banner 928x90

8 Comments:

Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , Permanent Activator එක සමග නොමිලේ Torrent මගින් හෝ නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Torrent Or Free Direct Download Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator. ]


Win 7 නිකුත් වුනේ 2009. ඒ කියන්නේ දැනට නිකුත් වෙලා අවුරුදු 4 ක් වෙනවා. අද වන විට ලොව පුරා සැලකිය යුතු අති විශාල පරිගණක ප්‍රමාණයක තිබේන්නේ Win 7. ඒ අති විශාල ප්‍රමාණයට දැන් ඔබටත් එකතු වෙන්න පුලුවන්.

මෙතනදි ඔබට නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කර ගැනිමට හැකි වන්නේ Windows මෙහයුම් පද්ධතියේ Service Pack 1 SP 1 ) වේ. මෙය ඉතාමත්ම හොදින් ක්‍රියාත්මක වන Service Pack ( SP ) එකකි.

Windows 7 ඩවුන්ලෝඩ් කරද්දි 64 Bit එක ඩවුන්ලෝඩ් කරනවා නම් ගොඩක් හොදයි. මොකද ගොඩක් වැඩසටහන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ Windows 7 - 64 Bit එක්ක නිසා.

Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , නොමිලේ කෙළින්ම , Permanent Activator එක සමග ඩවුන්ලෝඩ් කරගන්න , මේ පහල , ඔබට අවශ්‍ය Windows OS එක තිබේන ලින්ක් එක ක්ලික් කරන්න.


I think you must know about Microsoft Company. They gave Windows Operating Systems for our Computers. So , this a one of Windows Operating System. So , This is Windows 7.

In this place , you can be download Service Pack 1 ( SP 1 ) of Windows OS. This is very good Active Service Pack ( SP 1 ).

If you choose Windows 7 - 64 Bit Version , It is Very Good for your all Computer works.

Click below Windows Version Links to Free Direct Download Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator.

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.






මේ පහල තියේන ලින්ක් වලින් , Windows 7 මෙහයුම් පද්ධති වල Torrent ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගත හැක. 
You can Download Torrent Files of this Windows 7 OS'es by Click this below Links. 









* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.

ජේනුයින් නෙමේ කියලා අල්ලන්න කලින් , Win 7 ඇක්ටිව් කරන ආකාරය.
( ඩෙස්ක්ටෝප් තිරය කලු වි නැත් නම් මෙය අනුගමනය කරන්න. )

1 ) පහල ලින්ක් එක ක්ලික් කරලා Windows Loader ඩවුන්ලෝඩ් කරගන්න.

2 )  ඊට පස්සේ මේ Windows Loader එක Open කරගන්න.

3 ) දැන් Windows Loader එකේ තියේන Install බටන් එක ක්ලික් කරන්න. ( දැන් ඔබ ටික වේලාවක් බලා සිටිය යුතුයි )

4 ) ටික වේලාවකට පසුව ඔබේ පරිගණකය Restart කරන්න දැයි අසයි. එහිදි Restart කරන්න ඉඩ දෙන්න.

5 ) දැන් Win 7 ගින්දර වගේ ඇක්ටිව්.

Activation Method Of Win 7 Before The Catch Win Vista Is Not Genuine.

1 ) Download ' Windows Loader ' By Clicking Below Link.

2 ) Now Open ' Windows Loader '.

3 ) Now Click ' Install ' Button On Windows Loader. ( Now You May Still Few Minute )

4 ) After Few Minute Windows Loader Will Ask To ' Restart ' Your Computer And ' Resart ' Your Computer.

5 ) Now Your Win 7 Activated Like Fire.


ජේනුයින් නෙමේ කියලා ඇල්ලුවට පස්සේ , Win 7 ඇක්ටිව් කර ගන්නා ආකාරය.
( ඩෙස්ක්ටෝප් තිරය කලු වි තිබේ නම් මෙය අනුගමනය කරන්න. )

1 ) පහල 1 ලින්ක් එක ක්ලික් කරලා Chew - WGA එක ඩවුන්ලෝඩ් කරගන්න.

2 ) ඊට පස්සේ Chew - WGA එක Open කර ගෙන , එකේ තියේන Apply බටන් එක ක්ලික් කරන්න.

3 ) ටික වේලාවකින් වැඩේ ඉවර වෙලා , ඔබේ පරිගණකය Restart වෙන්න දැයි අසයි. එහිදි Restart විමට ඉඩ දෙන්න.

4 ) දැන් 2 තියේන ලින්ක් එක ක්ලික් කරලා Windows Loader ඩවුන්ලෝඩ් කර ගෙන , Windows Loader එක Open කරන්න.

5 ) දැන් Windows Loader එකේ තියෙන Install බටන් එක ක්ලික් කරන්න. ( දන් ඔබ ටික වේලාවක් බලා සිටිය යුතුයි )

6 ) ටික වේලාවකට පසු ඔබේ පරිගණකය Restart වන්නේ දැයි අසයි. එහිදි ද Restart විමට ඉඩ දෙන්න.

7 ) දැන් ආපහු Win 7 ගින්දර වගේ ඇක්ටිව්.


සැලකිය යුතුයි - Win 7 ජේනුයින් නෙමේ කියලා අල්ලලා , ඩෙස්ක්ටෝප් එක කලු වුනට පස්සේ , ඩෙස්ක්ටෝප් එකේ කලු පාට අයින් කරන්න වෙන වැඩක් කල යුතුයි.

1 ) My Computer එකට ගිහින් Address Bar එකේ මෙක ටයිප් කරන්න. 

%USERPROFILE%AppData/Roaming/Microsoft/Windows/Themes

2 ) දැන් ෆෝල්ඩර් එකක් Open වෙවි.

3 ) දැන් ඒ ආපු ෆෝල්ඩර් එකේ Tools > Folder Option > View > Show hidden files and folders , එකට ටික් එකක් දාලා , OK කරන්න.


4 ) දැන් ඔබට බලා ගන්න පුලුවන් TranscodedWallpaper.jpg හා Slideshow.ini කියලා ෆයිල්ස් 2ක්. අන්න ඒ ෆයිල්ස් 2 , Delete කරන්න.


5 ) දැන් ආපහු Tools > Folder Option > View > Do not show hidden files and folders එකට ටික් එක දාලා , OK කරන්න.


6 ) දැන් ඔබ කැමති ඕනැම පින්තුරයක් ඩෙස්ක්ටෝප් එකට දන්න පුලුවන්.

Activation Method Of Win 7 After The Cought Win Vista Is Not Genuine.

1 ) Download ' Chew - WGA ' By Clicking Below 1 Link.

2 ) Now Open ' Chew - WGA ' And Click ' Apply ' Button.

3 ) After Few Minute It Will Ask To ' Restart ' Your Computer. Now ' Resart ' Your Computer.

4 ) Now Download ' Windows Loader ' By Clicking Below 2 Link And ' Open ' It.

5 ) Now Click ' Install ' Button On Windows Loader. ( You May Still Few Minute )

6 ) After Few Minute Windows Loader Will Ask To ' Restart ' Your Computer And ' Restart ' Your Computer.

7 ) Now Again Your Win 7 Activated Like Fire.

Considerable - If Your Desktop Is Black After Windows Is Not Genuine Message , Use This Method To Break It.

1 )  Type This On Address Bar Of My Computer.
%USERPROFILE%AppData/Roaming/Microsoft/Windows/Themes

2 ) Now Will Open A Folder.



3 ) Now Use This Step On That Folder. Tools > Folder Option > View > Show hidden files and folders , Tic & Click OK.

4 ) Now You Can See TranscodedWallpaper.jpg Slideshow.ini Files. Now Delete This 2 Files.

5 ) Now Do Again This Step. Tools > Folder Option > View > Do not show hidden files and folders , Tic & Click OK.

6 ) Now There Are No Black Desktop & Now You Can Use Any Wallpaper To Your Desktop.



6 Comments:

White House Down චිත්‍රපටිය නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.


White House Down කියන්නේ මේ 2013 අවුරුද්දේ නිකුත් වුන සුපිරි Movie එකක්. මේ White House Down ෆිල්ම් එක දැනට IMDb එකේ 6.4ක Rate එකක් ලබා ගෙන තියේනවා. ඉතින් IMDb Rate එකේන්ම තේරේනවනේ මේක සුපිරි පට්ට ෆිල්ම් එකක් කියලා.

එත් මම මේ ෆිල්ම් එක ගැන වැඩි දුර විස්තර කියන්නේ නැ. මොකද මම මේ ෆිල්ම් එකේ විස්තර කිව්වෝත් , මේකේ කිසිම කුතුහලයක් නැති වෙවි. ඒ නිසා ඔබම මේක අනිවාරේන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කර ගෙන බලන්න.
මේ පහල ලින්ක් එක ක්ලික් කරලා , මේ ෆිල්ම් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.

Capitol Policeman John Cale has just been denied his dream job with the Secret Service of protecting President James Sawyer. Not wanting to let down his little girl with the news, he takes her on a tour of the White House, when the complex is overtaken by a heavily armed paramilitary group. Now, with the nation's government falling into chaos and time running out, it's up to Cale to save the president, his daughter, and the country. 

ඔබට මෙහිදි ලබා දි තිබේන්නේ , මෙම මුවි එකේ ටොරන්ට් ෆයිල් එක වේ.
This Is A Torrent File Of This Movie.
( Movie Size - 694MB )

#. Free ownload White House Down ( 2013 )

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.

0 Comments:

EagleGet Downloader - Crack හෝ Patch මුකුත් නැතුව , ඇත්තටම නොමිලේ ලබා ගන්න පුලුවන් Download Manager එකක්. [ Free Download EagleGet Downloader. ]



ඔයාලට මම ගෙනාවෙ ගොඩක් Softwear වටින එකක් කට්ට්ය දන්නවනෙ IDM එක අපිට ගොඩක් වටිනවා. එත් එක සල්ලි වලට ගන්න හරි Patch දාන එකත් ටිකක් අමාරුයිනේ.

ඉතින් මම අද ඒ වගේම එකක් අද මම ගෙනාවෙ මේක නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්. ඒ හින්ද IDM සල්ලි වලට ගන්න හෝ Patch කරන්න අමාරු වෙන්නේ නැ.

Fire Fox , Google Chrome වලට මේක හොදටම වෑඩ කරනවා Download කරලම වෙනස බලන්න.


එත් අපි අමාරු දේ ලෙසි කරලා , 
IDM එක Patch එකත් එක්කම නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් ලබා දෙනවා. 
ඒ නිසා Internet Download Manager එක Patch එකත් එක්ක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න , ඕන නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න. ( 100% සාර්ථකයි - අලුත්ම Version එක )


0 Comments:

Pacific Rim [ රොබෝ සොල්දාදුවෝ... ]

ගොඩක් කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා... ඉතින් ඔන්න මම අද ඔන්න ඔයාලට  සුපිරි film
එකක් අරං ඔයාල බලන්න ආවා.... !!!

මේකේ නම තමයි " Pacific Rim "  නැත්තම්   " රොබෝ සොල්දාදුවෝ... " කියලා කිව්වත් අව්ලක් නෑ.
මොකද ,      පිටසක්වල ප්‍රහාරයකින් පෘථිවියේ ජීවයට තර්ජන එල්ල වෙද්දී, මිනිසා තමන්ගෙ ලෝකය බේරගන්න  සටන් කරනවා. නමුත් මේ සටන පිටසක්වලයන් හා සෘජුව ගැටෙමින් කරනවා වෙනුවට, මිනිසා විසින් හසුරවන දැවැන්ත රොබෝ සොල්දාදුවන් උපයෝගී කරගනිමින් සිදුවෙන්නක්. ඒ නිසා රොබෝ සොල්දාදුවෝ... කියලා කිව්වට වරදක් නෑ.


මොනවා උනත් මේක ෆට්ට film එකක් !! IMDB ratings වලට අනුව, මේ චිත්‍රපටියට, 10න් 7.6ක මනාප ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒකෙන්ම තේරෙනවනේ මේක super film එකක් කියලා.... හැබැයි ඉතින්, තාම මේකේ සිංහල subtitles නම් ඇවිල්ලා නෑ. English subtitle එක නම් දෙන්න පුළුවන්... මේක Release කළේ 2013 ජුලි  12  වෙනිදා , film එක ගැන විස්තර, trailer, screenshots පහළ තියෙනවා.
ඒවත් බලලා ඔයාලම තීරණය කරන්න මේක කොහොමද කියලා......

                   STORY-LINE

  • As a war between humankind and monstrous sea creatures wages on, a former pilot and a trainee are paired up to drive a seemingly obsolete special weapon in a desperate effort to save the world from the apocalypse.
                                   
                   INFO


                     SCREEN SHOTS


  • Director: Guillermo del Toro
  • Writers: Travis Beacham (screenplay), Guillermo del Toro(screenplay)
  • Stars: Idris Elba, Charlie Hunnam and Rinko Kikuchi
  • Release Date: 12 July 2013 (USA)
  • Country: USALanguage: English | Japanese | Cantonese | Mandarin
  • Release Date: 12 July 2013 (USA)
  • Genre: Action | Adventure | Fantasy
  • Stars : Charlie Hunnam, Idris Elba, Rinko Kikuchi
  • Quality: TS
  • Encoder: SHQ@Hnmovies
  • Source: TSRiP X264 DUAL-AUDIO GER-ENG AAC-MURDER
  • Size: 550MB
MOVIE TRAILER



දැන් මේක download කරගන්න ඕන අය මෙතනින් download කරගන්න.
If you want to Download this movie, you can Download it from here 



0 Comments:

ඕනැම Facebook Group එකකට , ඔබේ Facebook Account එකේ සියලුම යාලුවන් එක සැරේන්ම ඇඩ් කරන්න පුලුවන් , අලුත්ම Script එක දැන්ම බලන්න. ( පරණ JAVA හෝ වෙනත් Scripts නෙමේ. ) [ How To Add All Facebook Friends To Any Facebook Group By Using Latest Script. ( Not An Old JAVA Or Other Scripts ) ]


2013/08/09 වන දින වන අදට අපේ සෙවන් නෙට් සයිට් එකට අවුරුද්දක් වෙනවා. අපි මේ සයිට් එක පටන් ගන්න අදහස දැම්මේ කොල්ලෝ 7ක් එකතු වෙලයි. ඒ නිසයි මේ සයිට් එකට සෙවන් නෙට් කියන්නේත්. ඒත් , ඒදා අවුරුද්දකට කලින් පටන් ගනිද්දි හිටපු කොල්ලෝ 7න් , දැන් ඉන්නේ 3යි.
ඒත් , අපිට ඊට පස්සේ මේ අවුරුද්දෙම තව කොල්ලෝ 2න් සෙට් වුනා.
අපිට මේ සයිට් එක කරන්න Shafran , V-shwa , Lakdilu හා Nazeel කියන සහෝලා සියලුම දෙනා ගොඩාක් උදව් කරා. ඉතින් , ඒ හැම දේකටම පට්ටම Thank U Very Much !!


ඉතින් , අද වෙනකම් අපේ මේ සයිට් එකට ආපු සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි හා ඔබල සියලු දෙනාම ඉදිරියටත් අපේ මේ සෙවන් නෙට් එකට එවි කියලා අපි හිතනවා !!
ඔබ සියලු දෙනාගේම පැමිණිම හා අදහස් අපි නිතරම බලපොරොත්තු වෙනවා !!

ඔබට පරිගණක අශ්‍රිතව තිබේන හෝ වෙනත් ඕනැම් ගැටලුවක් , අපට මේ දැන්ම Email කරන්න , මේ පහල Email Us Now එක ක්ලික් කරන්න.
අපි පුලුවන් තරම් ඉක්මණින් , මෙයට පිළිතුරු ලබා දිමට උත්සහා කරනවා.


හරි , අද මම කියල දෙන්නේ Facebook Groups තියේන ගොඩක් දෙනෙක්ට හොද වටිනා වැදගත් දෙයක්. ඒ තමයි ඔබේ Facebook Group එකට ඔබේම හෝ ඔබේ යාලුවෙක්ගේ සියලුම යාලුවන් ඇඩ් කරගන්න පුලුවන් Script එක ගැනයි.
මිට කලින් ගොඩක් Script තිබුනා. ඒත් , එවා Facebook එකේන් Block කරා. ඒ නිසා තවදුරටත් ඒ Script භාවිතයේන් Facebook Group වලට Friendsලා ඇඩ් කරන්න බැරි වුනා.
ඉතින් , දැන් අපි මේ දෙන්න යන්නේ HTML හෝ JAVA Script එකක් නෙමේ. මේක තමයි දැනට අලුතේන්ම හදපු Script එක.

මට මේ Script එක ගැන මුලින්ම කිව්වේ ' මදුශාන් කුවේජු ' කියන යාලුවා. ඒ නිසා මට මේ Script එක ගැන කිව්වට මදුශාන්ටත් ( MK ) ගොඩක් ස්තුතියි.

සැලකිය යුතුයි - 
මේ Script එක භාවිතා කරාට පස්සේ , කිසිම විධියකින් ඔබේ Facebook Account එක Block වෙන්නේ නැ.
ඒත් , එක සතියක් තුල Facebook Groups 2කට හෝ 3කට වඩා යාලුවෝ ඇඩ් කරන්න හැදුවෝත් , ඔබට යම් කිසි දින ගනණකට Facebook Groups වලට යාලුවෝ ඇඩ් කරන එක විතරක් Block කරාවි. ඒ නිසා , මේ Script එක භාවිතයේන් මුල් වරට Facebook Groups 2කට හෝ 3කට පමණක් යාලුවෝ ඇඩ් කරන්න. Facebook Groups 2කට හෝ 3කට යාලුවෝ ඇඩ් කරලා , අයේ සතියකින් හෝ සති එකහමාරකින් විතර , අයේත් Facebook Groups 2කට විතර වලට යාලුවෝ ඇඩ් කරගන්න.
මේ Script එකේන් ඕනවට වඩා යාලුවෝ ඇඩ් කරන්න හදන්න එපා. මොකද ඕනම දෙයක් , ඕනවට වඩා හොද නැති නිසා. ඒ නිසා හරියට කරන්න. :D


එහනම් , මේ පහල කියල තියේන විදියට වැඩේ කරන්න. 

( පින්තුර පැහැදිලිව පෙන්නේ නැත්නම් , පින්තුර මත ක්ලික් කරන්න. )

1. ) මුලින්ම මේ පහල තියේන Get Script එක ක්ලික් කරන්න. එවිට අදාල Script එක Open වෙවි. 
දැන් , සම්පුර්ණ Script එකම Open කරගන්න.


2. ) Google Chrome , RockMelt හා Torch Browsers වලින් කරන්නේ මෙහමයි.
මුලින්ම Google Chrome එක Open කර ගෙන , ඊට පස්සේ ඔබට Friendsලා ඇඩ් කරගන්න ඕන Facebook Group එකට ගිහින් , Key Board එකේන් F12 ඔබන්න. 
ඔයා මේක කරන්නේ ලැප්ටොප් එකකින් නම් , Key Board එකේන් Ctrl + Shift ඔබාගෙන i අකුර ඔබන්න.

දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Console කියන එක ක්ලික් කරන්න. ඒ පහලින් ආපු කොටුවේ , Console කියන එක , කොතන තිබුනත් , එක ක්ලික් කරන්න.
දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න.



* Mozilla Fire Fox වලින් කරන්නේ මෙහමයි.
මුලින්ම Fire Fox එක Open කර ගෙන , ඊට පස්සේ ඔබට Friendsලා ඇඩ් කරගන්න ඕන Facebook Group එකට ගිහින් , Key Board එකේන් Ctrl + Shift + K ඔබන්න.

දැන් , පහලින් පොඩි කොටුවක් එවි. අන්න ඒ කොටුවේ , මේ පහල රුපයේ පෙන්වා තියේන පරිදි Web Console කියන එක ක්ලික් කරන්න.
දැන් , ඒ Copy කරගත්ත Script එක Paste කරන්න ඕන. 
ඒ සදහා , පහල පින්තුරේ පෙන්වා තියේන තැනට Ctrl + V ඔබලා , Paste කරන්න.


3. ) Script එක Paste කරල ඉවර වෙනවත් එක්කම Enter එක ඔබන්න.

දැන් ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙන්න පටන් ගනිවි.
Group එකට යාලුවන් ඇඩ් විම පටන් ගන්න කොට , මේ පහල රුපේ ඊතලයේන් පෙන්නලා තියේන විදියට පටන් ගන්නවා.

4. ) ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙලා ඉවර වුනාට පස්සේ , මේ පහල රුපේ කොටු කරල තියේන විධියට , ඔබේ සියලුම යාලුවන් ඇඩ් වෙලා තියේන බව පෙන්නාවි.

මේ පහල රුපේ විධියට This user is already a member of this group කියල පෙන්වන්නේ , දැනට Facebook Account එකේ යාලුවන් ලෙස , ඒ Group එකේ ඉන්න යාලුවන් ගණන වේ. ඒ නිසා හරියටම ඔබ ඒ Group එකට ඇඩ් කරපු යාලුවන් ගණන , මේ පහල රුපේ ඊතලයේන් පෙන්නලා තියේන ගණනින් බල ගන්න පුලුවන්.

උදා - මම මේ Group එකට ඇඩ් කරල තියේන්නේ මගේ යාලුවෝ 752න් , 516ක් විතරයි. අනිත් 89 කලින් ඉදන්ම ඒ Group එකේ සාමාජිකයෝ.


එහමත් නැත්නම් යාලුවෝ සියල්ලම ඇඩ් වෙලා ඉවර වුනාට පස්සේ DONE කියලා පෙන්නාවි , මේ පහල රුපේ තියේන විධියට.


උඩ තියේන විධි 2න් , මොකක් පෙන්නුවත් , ඒ 2න්ම කියන්නේ ඔබේ යාලුවන් Facebook Group එකට ඇඩ් වෙලා ඉවරයි කියන එකයි. ඒ නිසා , ඒ 2න් මොකක් දැක්කත් , ඊට පස්සේ ඒ Group එක Open වෙලා තියේන Tab එක Refresh කරන්න.


5. ) දැන් , ඉතින් අර කලින් Open වුන පොඩි කොටුව ආපහු Close කරන්න , අයේමත් F12 එක ඔබන්න.


දැන් හරි , ඔබේ සියලුම යාලුවන් Facebook Group එකට ඇඩ් වෙලයි තියේන්නේ.

* දැන් එහනම් අපේ මේ පොස්ට් එකත් සම්පුර්ණයි.

කැමති නම් අපේ Group එකත් එක්ක එකතු වෙන්න , මේ පහල පින්තුරය ක්ලික් කරන්න.
මේ Script එක භාවිතා කරලා , ඔබේ සියලුම යාලුවන් අපේ මේ Group එකටත් ඇඩ් කරන්න පුලුවන් නම් එක ලොකු උදව්වක්.


මේ වගේ හොද වටිනා වැදගත් දෙකටත් අනිවා Comment එකක් දාලම යන්න.


Today I Going to give you a Very Good Worthy Important thing. It's a , Facebook Group Script.

So , Now we can Add our All Friends to any Facebook Group.

This is not an Old HTML or JAVA Script. This is a Latest Script.

Considerable - 
If you add your All Facebook Friends to lots of Facebook Groups , Facebook will block your Friends adding to Facebook Groups.
So , You Must add your all friends to 2 or 3 Groups in a One Week.
After a further week or a further 2 weeks add an All Facebook Friends to 2 or 3 Groups.

Follow this Steps. ( If you can't see Pictures Perfectly , Click on the Pictures. )


1. ) Click this below ' Get Script ' button and Copy that Scrpit.



2. ) Do This In Google Chrome , RockMelt & Torch Browsers.
First , Open a Google Chrome & Go to Facebook Group which you want to add your All Facebook Friends.
Now Press F12 Button on the Key Board.
If you do this on a Laptop , press the Ctrl + Shift and i letter on the Key Board.
Now you can see a little box in the below in that page. So , now Click Console ahead & Paste that Script by Pressing Ctrl + V.



Do This In Mozilla Fire Fox.
First , Open a Fire Fox & Go to Facebook Group which you want to add your All Facebook Friends.
Now Press Ctrl + Shift + K Buttons.
Now you can see a little box in the below in that page. So , now Click Web Console ahead & Paste that Script by Pressing Ctrl + V.


3. ) After Paste , Press Enter button.

4. ) Now will start adding All Friends to facebook group. It will look like this.



5. ) After a Complete this , it will show you a how many Friends you added to a group like this below picture.

Or You Can See a DONE word picture like this below picture.


Now Refresh that Facebook Group opened Tab.

6. ) Now Again Press F12 to Close that little box.

So , Now Your All Facebook Friends were added to The Facebook Group.

* Now Our this Post Perfect Too.

If You Like To Join With Our Group , Click This Below Picture.
If You Can Add Your All Facebook Friends To This Our Group By Using This Script , It's A Very Big Help.


Our Facebook Group

We hope your Comment for this Very Good Worthy Important Post.


If You Have an Any Problem About Computer or What Ever , Send an Email to Us Now. 
Click this Below Email Us Now.
We will be sending a Reply Very Soon.



මේ වගේ හොද වටිනා වැදගත් දේටත් අනිවා Comment එකක් දාලම යන්න.

6 Comments:

Tweet Now !!