෴ IDM එකෙන් download කරන Videos, Films, download වෙලා ඉවර වෙන්න කලින් බලමු ෴ [ How To Play Incomplete Downloaded Videos In IDM. ]
ගොඩක් කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා... කතා ඕන නෑ අපි කෙලින්ම වැඩේට බහිමු.
ඉතින් ඔන්න මම සුපිරි post එකක් අරං ඔයාල බලන්න ආවා.... !!! මේක නම් අනිවාරෙන්ම ඔයාලට සුපිරි post එකක් වේවි. මොකද මම අද ඔයාලට කියන්න යන්නේ Internet Download Manager එකෙන් download කරන video, download වෙලා ඉවර වෙන්න කලින් ඒ කිව්වේ 30%ක් විතර වගේ ( තමන් කැමති ප්‍රමාණයක් ) download වෙලා තියෙන video එකක් ලස්සනට බලන්නේ කොහොමද කියන එකයි.
මම IDM එක ගැන ගොඩක් Post දැම්මනේ. ඒවා 1ක් හරි මගහැරුණ කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බලන්න.
ජීවිත කාලයටම Activate කරපු අලුත්ම Internet Download Manager එක සමග සුපිරිම Download Speed එකක් ලබාදෙන IDM Optimizer එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. ,
IDM එකෙන් Resume කරලා Downlaod කරන්න බැරි Files , Resume කරලා Downlaod කරමු
මේක ඇත්තටම ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
සම්පුර්ණයෙන්ම download වෙලා ඉවර වෙන්න කලින් videos බලාගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද?
මොකද, තමන් download කරන video එක මොන වගේ එකක්ද? Video quality එක කොහොමද? වගේ ගොඩක් දේවල් එතකොට දැනගන්න පුළුවන්.
ඉතින් මම අද කියන්නේ, ඒ විදියට download වෙලා ඉවර වෙන්න කලින් videos බලන විදියයි. මේක ඇත්තටම කරන්න පුළුවන් IDM ඒකෙන් download කරන video වලට විතරයි. Internet Download Manager එක නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බාගන්න. හරි.... දැන් එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්නේ කියල...
මුලින්ම ඔයාල කැමති video එකක් හොයාගන්න. ඒක 10%ක් විතර වගේ ( තමන් කැමති ප්‍රමාණයක් ) download වෙලා ඉවර උනාම, stop කරලා download වෙන එක නවත්වන්න. දැන් IDM එක open කරගන්න. මම උදාහරණයක් විදියට පහල පින්තුරය අනුව ඔයාලට මේක කියල දෙන්නම්.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
මම "video.mkv" කියලා video එකක් download කරලා 8% දී නවත්වලා තියෙන්නේ. දැන් එහෙනම් මම කියන විදියට කරන්නකෝ...
IDM එකේ Downloads > Options කියන එකට යන්න. දැන් ඔතනින් " Save to " කියන tab එක click කරන්න.ඊළගට මේ පින්තුරේ තියෙන විදියට මම select කරලා තියෙන path එක copy කරගන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් "My Computer" open කරගන්න. දැන් ඕකේ address bar එකේ , අපි අර copy කරගත්ත path එක paste කරලා Enter කරන්න.

ඔයාලට දැන් පෙනේවි " DwnlData " කියල folder එකක්. ඕක open කරන්න. දැන් තව folder එකක් ඇති. එකත් open කරන්න. දැන් ඔයාලට folders ටිකක් පේනවා ඇති. ඔතනින්, අර ඔයාල කලින් download කරලා නවත්වපු video එකේ නමින් folder එකක් ඇති. ඒක හොයාගන්න. ඒක open කරන්න.

හරි............
ඔතන තියෙන files වලින් පලවෙනි file එක, ඔයාලා කැමති player එකකින් open කරන්න.....

කොහොමද වැඩේ? එළනේ ?? video එක ලස්සනට play වෙනවා නේද? දැන් ඔයාලට, ඔයාල download කරපු ප්‍රමාණය දක්වා ඔය video එක බලන්න පුළුවන්.
එහෙනම් වැඩේ හරිනේ !! මේ වගේ දෙයක් කියලා දීලත් වැඩේ කොහොමද කියල comment නොකර යන එක හරි නෑනේ..ඒ නිසා comment එකක් දාලම යන්න....
එහෙනම් මම ගියා.... !!! ආයෙත් දවසක හමුවෙමු !!
#. අපේ Seven Net සයිට් එකේ අලුත්ම සුපිරිම පොස්ට් සැණින් එසැනින් දැන ගැනිමට , අපේ Seven Net Extension එක දා ගන්න.

ela
ReplyDeletethnx kollo !!
Deleteනියමයි... ෆිල්ම් බානකොට නම් මට වටිනවා :)
ReplyDeleteඑකෙන්ම මචෝ ;) ස්තුතියි !!
Deleteela
ReplyDelete!! Thank You Very Much !!
DeleteNiyamai Malli.......(Mama kalin Use kale Utorrent eka..eke me vidihata bageta down una eva balanna baida?)
ReplyDeletemama danna tharamin nam ba aiye... !!
Deleteගොඩක් වැදගත් මචෝ........ :)
ReplyDeleteඅනිවා මචෝ (o)
Deletemaru bro
ReplyDeletethnx bro
Deleteඅඩේ සුපිරි බන්.
ReplyDeleteela thx mchn
Delete