සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


3ds Max 2012 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download 3ds Max. ]


අද වන විට 3D තාක්ෂණය ලොව පුරා පැතිරි පවති. 3D නිර්මාණ සදහා යොදා ගන්නා ප්‍රධාන Software එකක් තමයි 3ds Max කියන්නේ. 3ds Max අලුත්ම නිකුත් කිරිම තමයි 3ds Max 2012. පහල තියේන ලින්ක් එක ක්ලික් කර කැමති ඕනම කෙනෙකුට 3ds Max 2012 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න්න පුලුවන්.

( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ 3ds Max 2012 සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
This Is Torrent File Of 3ds Max 2012.
( Software Size - 3.66GB )


#. Free Download 3ds Max 2012.

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
' How To Download Torrent '

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '

2 Comments:

Assassin's Creed 3 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Assassin's Creed 3. ]

Assassin's Creed 3 කියන්නේ ලොකු කුඩා කවුරු අතරේත් ගොඩක් ප්‍රසිද්ධ පරිගණක ක්‍රිඩාවක්. මේ ගේම් එක නිකුත් වුනේ 2012. මේක දැනට දෙවෙනි වන්නේ Farcry 3 ගේම් එකට විතරයි. ලොව හැම ගේම් ලිස්ට් එකකම Assassin's Creed 3 ගේම් එක , 2 වන තැන තියේනවා. IGN එකේ 8.6 Rate එකක් තියේනවා. පහල තියේන ලින්ක් එක ක්ලික් කර , කැමති ඕනම කෙනෙකුට Assassin's Creed 3 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 

( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Assassin's Creed 3 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. ) 
This Is A Torrent File Of This PC Game.
( Game Size - 5.49GB )
* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.


0 Comments:

Farcry 3 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Farcry 3. ]

Farcry 3 කියන්නේ 2012 දි නිකුත් වුන ප්‍රබල ගේම් එකක්. මිට කලින් Farcry 1 හා 2 ගේම් වලින් ඒ බව වඩාත් හොදින් තහවුරු වුනා. 2012 දෙසැම්බර් 23 වෙන විටත් Farcry 3 හැම Best ගේම් ලිස්ට් එකකම තියේන්නේ පළමු තැනට. IGN එකේ Farcry 3 ගේම් එක තියේන්නේ 9 වන Rate ඒකේ. IGN එකේ Rate එක 9 වගේ තැනක් තියේනකොට තව මොනවත් කතා ඕන නැ. කොහම වුනත් කැමති ඔනම කෙනෙකුට Farcry 3 පහල ලින්ක් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Farcry 3 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. ) 

This Is A Torrent File Of This PC Game.
( Game Size - 4.70GB )

#. Free Download Farcry 3.

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
' How To Download Torrent '

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '


0 Comments:

Need for Speed Most Wanted - 2012 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Need for Speed Most Wanted - 2012 ]

Need for Speed කියන්නේ ලොව පුරා ප්‍රසිද්ධ පරිගණක රේසින් ක්‍රිඩාවක්. දැනට Need for Speed ගේම්ස් 19 නිකුත් වෙලා තියේනවා. ඒවායින් , අලුත්ම එක , ඒ කියන්නේ 19 වන Need for Speed Most Wanted - 2012 ගේම් එක තමයි - කියන්නේ. NFS Series එකේ පරම්පරා 4ක් තියේනවා. එකේන් , 19 වන ගේම් එක වන NFS Most Wanted - 2012 අයිති වෙන්නේ හතර වන පරම්පරාවේ , පළමු ගේම් එක විදියටයි. ඒ , මොනා වුනත් , කැමති ඕනම කෙනෙකුට NFS Most Wanted - 2012 පහත ලින්ක් එක ක්ලික් කර , නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 


(මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Need for Speed Most Wanted - 2012 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ.)
This Is A Torrent File Of This PC Game.
( Game Size - 5.27GB )

#. Free Download NFS Most Wanted - 2012.

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
' How To Download Torrent '

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '



0 Comments:

Medal Of Honor 2010 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Medal Of Honor 2010. ]

Medal Of Honor 2010 කියන්නේ ලොකු කුඩා කවුරු අතරේත් ගොඩක් ප්‍රසිද්ධ පරිගණක ක්‍රිඩාවක්. මේ ගේම් එක නිකුත් වුනේ 2010 , එත් , මේකේ ප්‍රසිද්ධිය නම් තවම ඉවර වෙලා නැ. පහල තියේන ලින්ක් එක ක්ලික් කර , කැමති ඕනම කෙනෙකුට Medal Of Honor 2010 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 


මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Medal Of Honor 2010 ගේම් එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. ) 
This Is A Torrent File Of This PC Game.
( Game Size - 4.84GB )

#. Free Download Medal Of Honor 2010.

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
' How To Download Torrent '

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '


1 Comments:

ඕනැම Huawei ඩොන්ගල් එකක් අන්ලෝක් කරගන්න. [ How To Unlock Any Huawei Dongle. ]


අද වන විට අන්තර්ජාලයේ සැරිසැරිමට ගොඩක් දෙනෙක් ඩොන්ගල් පාවිච්චි කරනවා. මේ ඩොන්ගල් අතරින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ හුවාවි ඩොන්ගල්ස්. එත් , පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ හුවාවි ඩොන්ගල් වලින් වැඩි ප්‍රමාණයක් ලොක් කරලයි තියෙන්නේ. එත් , ඒ ප්‍රශ්නයට තියේන හොදම විසදුම තමයි Huawei Unlock Tool කියල කියන්නේ.
     #. Free Download Huawei Unlock Tool.
( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )

Huawei Unlock Tool එකේන් හුවාවි ඩොන්ගල් එකක් අන්ලෝක් කරන ආකාරය පහත තිබේ. 

Read Guide Before Unlock Dongle ( English )

පියවර 1 -
මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න.
ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.

පියවර 2 -

දැන් මොඩම් Port එක තෝරන්න.

නිවැරදි මොඩම් Port එක තෝරන විදිය.



1 ) My Computer වල Right ක්ලික් කර විට එන මෙනු එකේන් Manage ක්ලික් කරන්න.

2 ) ඉන් පසුව එන බොක්ස් එකේ වම්පස තියෙන Device Manager ක්ලික් කරන්න.


3 ) ඉන් පසුව දකුණුපස + ලකුණත් එක්ක තියෙන Modems එක ඩබල් ක්ලික් කරන්න.

දැන් පහලට එන මෙනු එකේන් Huawei Mobile Connect - 3G Modem එක ඩබල් ක්ලික් කරන්න. එවිට එන බොක්ස් එකේ Modem ටැබ් එක ක්ලික් කරන්න.

4 ) දැන් ඔබට Port අන්කය ලබා ගත හැක. මෙම Port අන්කය Huawei Unlock Tool එකේ Port කියන එකට ඉස්සරහින් තියෙන බොක්ස් එකේ ටයිප් කරන්න.


පියවර 3 -

දැන් Connect Button එක ක්ලික් කරන්න.
Connect Button එක ක්ලික් කල පසු Modem IMEI, Model and Manufacture යන විස්තර පෙනෙයි.

පියවර 4 -

Get This IMEI or Manualy Enter IMEI Button එක ක්ලික් කරන්න.

පියවර 5 -

ඉන් පසුව Get unlock Code Button එක ක්ලික් කරන්න.
( මේ මගින් IMEI එකට ලබා දිමට කෝඩ් එකක් නිර්මණය වේ. )

පියවර 6 - 

දැන් Send unlock Code Button එක ක්ලික් කරන්න.

දැන් ඔබේ හුවාවි ඩොන්ගල් එක අන්ලෝක්.


සැලකිය යුතුයි.


1 ) මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.


2 ) ඔබට එක වතාවකින් හුවාවි ඩොන්ගල් එක අන්ලෝක් කර ගැනිමට නොහැකිව , නැවත නැවත එය අන්ලෝක් කිරිමට උත්සහ කිරිමේදි ඩොන්ගල් එක බ්ලෝක් විමට හැකි නිසා ඩොන්ගල් එක වතාවකට වඩා අන්ලෝක් කිරිමට උත්සහ කරන්න එපා.


3 ) ඔබට Huawei Unlock Tool එකේන් Huawei E220 ඩොන්ගල් එක හැර අනෙ
ක් හුවාවි ඩොන්ගල් අන්ලෝක් කර ගැනිමට හැක. ( වැඩි විස්තර සදහා Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කරන්න. )


4 ) සමහර අලුත් Dialog Axiata සාමන‍ය විදියට අන්ලෝක් කිරිමට නොහැක. එය , අන්ලෝක් කරන විදිය Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කර දැන ගත හැක.


* අපි කිව්ව මේ විධියට Huawei Dongle එකක් Unlock කරගත්ත නම් , අනිවා Comment එකක් දාන්න.

9 Comments:

ඕනැම ඇඩෝබ් CS5 හෝ CS6 සොෆ්ට්වෙයා එකක් කරදරයක් නැතුව Activate කරගන්න. [ Activate Any Adobe CS5 Or CS6 Software. ]


පහලින් ලබා දී තිබේන ලින්ක් එක මගින් ඔබට , ඔබේ ළග තියේන ඕනැම ඇඩෝබ් වැඩසටහනක් , කිසිදු කරදරයක් නැතිව ' Activate ' කර ගන්න පුලුවන්. 
කරන්න තියේන්නේ පහලින් ඔබට අවශ්‍ය කරන Adobe CS5 හෝ CS6 Crack File ලින්ක් එක ක්ලික් කරලා , ' Crack ' ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගේන , ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරලා තියේන තැනට දාන එක විතරයි. එතකොට , ඇඩෝබ් වැඩසටහන Activate වෙනවා.

සමහර විට මෙය වැඩ කල හැකි වන්නේ ඇඩෝබ් CS5 වෙනකම් තියේන ඇඩෝබ් වශන්ස් එක්ක විතරක් වෙන්න පුලුවන්. ඒ නිසා ඇඩෝබ් CS6 පාවිච්චි කරන අය , CS6 Crack ෆයිල් එක , දෙවෙනියට තියේන ලින්ක් එකේන් ඩවුන්ලෝඩ් කර ගන්න. 

You can Activate an Any Adobe CS5 or CS6 Software by using this Crack. 
So , You Must Follow this Below Steps.

Click below Links to Free Download Adobe CS5 or CS6 Crack.

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

#. Free Download Adobe CS5 Crack File.

#. Free Download Adobe CS6 Crack File.

CS5 වල භාවිතා කරන ආකාරය.

 1 පියවර  - මුලින්ම ඇඩෝබ් වැඩසටහන ට්‍රයල් මොඩ් එක , සිලේක්ට් කර ඉන්ස්ටෝල් කරන්න. ඒ  වගේම International English සිලේක්ට් කරන්න. " Install This Product as a Trial " and choosing Language "   International English ".

2 පියවර  - සෙටප් එක ඉන්ස්ටෝල් වි අවසන් වු පසු , Any Adobe CS5 Activater ෆොල්ඩර් එකේ තියේන Activation Blocker එක ක්ලික් කරන්න.

3 පියවර  - දැන් ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරපු තැනට , ඔබේ බිට් වර්ශන් ( 32 Bit Or 64 Bit ) එකට ගැලපෙන ක්‍රැක් ෆයිල් එක කොපි කරන්න.
 
ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් වි තිබිය හැකි වන්නේ  - C:\Program Files\Adobe\Adobe Photoshop CS5


 How To Use For CS5.

Step 01  - Install Adobe Programme In trial mode by selecting "Install This Product as a Trial"and choosing Language "International English.

Step 02  - After Setup Finished Click On Activation Blocker.

Step 03  - Now Copy right bit version ( 32 Bit Or 64 Bit ) Crack file to your Adobe Programme files directory.
   
( It's Be - C:\Program Files\Adobe\Adobe Photoshop CS5 )



CS6 වල භවිතා කරන ආකාරය. 

1 පියවර  - මුලින්ම ඇඩෝබ් වැඩසටහන ට්‍රයල් මොඩ් එක , සිලේක්ට් කර ඉන්ස්ටෝල් කරන්න. ඒ  වගේම International English සිලේක්ට් කරන්න. " Install This Product as a Trial " and choosing Language "   International English ".

2 පියවර  - දැන් ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් කරපු තැනට , ඔබේ බිට් වර්ශන් ( 32 Bit Or 64 Bit ) එකට ගැලපෙන ක්‍රැක් ෆයිල් එක කොපි කරන්න.

ඇඩෝබ් වැඩසටහන ඉන්ස්ටෝල් වි තිබිය හැකි වන්නේ  C:\Program Files\Adobe\Adobe Photoshop CS6


How To Use For CS6.

Step 01  - Install Adobe Programme In trial mode by selecting "Install This Product as a Trial"and choosing Language "International English.

Step 02  - Now Copy right bit version ( 32 Bit Or 64 Bit ) Crack file to your Adobe Programme files directory.
   
( It's Be - C:\Program Files\Adobe\Adobe Photoshop CS6 )



මෙම Adobe CS5 හෝ CS6 Crack ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් 
පසු , ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක විමට WinRar තිබිය යුතුයි. WinRar නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට පහල ලින්ක් එක ක්ලික් කරන්න.
After you Downloaded this Adobe CS5 or CS6 Crack , you need WinRar to get this Adobe CS5 or CS6 Crack
So , If you haven't WinRar , Click below Link to Download WinRar.



1. ) ඩවුන්ලෝඩ් කරගත් WinRar පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න.
2. ) ඉන් පසු Adobe CS5 හෝ CS6 Crack ෆයිල් එක උඩට ගොස් 
      Right ක්ලික් කරන්න. එවිට එන මෙනු එකේන් Extract Files 
      තෝරන්න.
3. ) එවිට එන Extraction path and options බොක්ස් එකේන් ෆයිල් 
      එක Extract විය යුතු තැන ලබා දි , OK ක්ලික් කරන්න. ඉන් පසු , 
      ඔබ තෝරා දුන් තැනට ගිය විට ඔබට මෙම ෆයිල් එක දැක ගත හැක.

1. ) After you Downloaded WinRar , Install it to your 
      Computer.

2. ) Now go to Adobe CS5 or CS6 Crack File Downloaded File 
      & Click Right on it. Now you can see a menu. 

      So , choose now Extract Files from this menu.
3. ) Now you can see an Extraction path and options Box. So , 
      Now Choose a place to Extract this Adobe CS5 or CS6 Crack File & click OK. 
After Extract Completed , go to your chosen place you have chosen before. 

Now you can See Adobe CS5 or CS6 Crack File. )

5 Comments:

MS Office 2007 හා 2010 Serial Keys හා Permanent Activator එක සමග නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download MS Office 2007 & 2010 With Serial Keys And Permanent Activator. ]


අද අපි මේ ලියන්නේ අපේ සයිට් එකේ පළවෙනිම පොස්ට් එක. අපෙ පළවෙනි පොස්ට් එකට දෙන්න හිතුවේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ වටිනා මෘදුකාංග පැකේජයක්. ඒ තමයි , ලොකු කුඩා කවුරුත් දන්න MS Office 2007 & 2010. :D

මේ පොස්ට් එකේ මාතෘකාව දැක්කම , මේක විහිලුවක් කියල ද හිතුවේ. නැ නැ , මේක විහිලුවක් නෙමේ , අනිවා , ඔය හැමෝටම MS Office 2007 & 2010 නොමිලේ , කෙළින්ම , Serial Keys හා Permanent Activator එක සමග ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. :v :v


ඔෆිස් පැකේජ අතර තවමත් ඉහලින් ඉන්නේ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජයයි. එම නිස 2007 දි හා 2010 දි වින්ඩෝස් OS සදහා නිකුත් කල මයික්‍රෝසොෆ්ට් ඔෆිස් පැකේජ ඔබට නොමිලේම , මෙම ස්ථානයේන් ඩවුන්ලෝඩ් කර ගත හැක.

හරි , දැන් වැඩි කතා ඕන නැ. මේ පහල තියේන ලින්ක් ක්ලික් කරල , තමන් කැමති MS Office 2007 හෝ 2010 කෙළින්ම ඔබේ පරිගණකයට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. ( මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , අර උඩින් තියේන සැලකිය යුතුයි එකත් පොඩ්ඩක් කියවලාම ඉන්න. :D )


This is a Our First Post of This Our Seven Net Site.
So , Firstly We think to Gift you a Very Important Software Package.

I think you must know about Microsoft Company. Because they are main part of our Life now.
So , They Released so many Products. This is a Product in Microsoft Company too.
They called this ' Microsoft Office Package '.

So , this MS Office Package is very Important for your daily Life now.
So , If you Want or Like this MS Office Package , You Can Free Direct Download MS Office 2007 and 2010 Packages Now.

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

Microsoft Office Professional Edition 2007 ( Windows )


Serial Keys  -  J67F8-BB7GM-8VPH2-8YMXP-K49QQ

                        VJPW8-MB6MR-8D8YM-TW37V-WYVX3


                        DDY79-433JV-2RXGX-MQFQP-PFDH8

Microsoft Office Professional Plus 2010 (Retail Edition - Windows)


Serial Keys  -   22HGX-728MX-BBWX9-7BB8X-J96B4 

                        6QFDX-PYH2G-PPYFD-C7RJM-BBKQ8

මෙම ඔෆිස් පැකේජ , මෙහි ලබා දි තිබේන සිරියල් කීස්Serial Keys ) භාවිතා කර , පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න. එවිට , ඔබට කිසිදු අපහසු තාවයකින් තොරව , ඔෆිස් පැකේජ භාවිතා කල හැක.
 
එහෙත් , හදිස්සියේවත් , මෙම ඔෆිස් පැකේජ Activate කරන ලෙස දැනුම් දුන්නහෝත් , පහත තිබේන MS Office Toolkit එක ඩවුන්ලෝඩ් කර ගෙන , ඉන්ස්ටෝල් කල විට , ඔබේ ඔෆිස් පැකේජය Activate කරන ලෙස නැවත දැනුම් නොදේයි. ( Active කරන්න කියල කිව්වොත් විතරයි , එහම නැතුව ඕන නැ. )

Use this Serial Keys to License your MS Office 2007 or 2010.

But , Anyway Some time If they Noticed you to Activate your MS Office 2007 or 2010 , Use this MS Office Tool Kit
You can Free Download MS Office Tool Kit by click below Link. After you Downloaded it , Install to your Computer.


( මෙම MS Office Tool Kit ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් 
පසු , ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක විමට WinRar තිබිය යුතුයිWinRar නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට පහල ලින්ක් එක ක්ලික් කරන්න.
After you Downloaded this MS Office Tool Kit , you need WinRar to get this MS Office Tool Kit.
So , If you haven't WinRar , Click below Link to Download WinRar.

#. Free Download WinRar - 64 Bit.

1. ) ඩවුන්ලෝඩ් කරගත් WinRar පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න.
2. ) ඉන් පසු MS Office Tool Kit ෆයිල් එක උඩට ගොස් Right ක්ලික් කරන්න. එවිට එන මෙනු එකේන් 
      Extract Files තෝරන්න.
3. ) එවිට එන Extraction path and options බොක්ස් එකේන් ෆයිල් එක Extract විය යුතු තැන ලබා දි ,   
      OK ක්ලික් කරන්න. ඉන් පසු ඔබ තෝරා දුන් තැනට ගිය විට ඔබට මෙම ෆයිල් එක දැක ගත හැක.

1. ) After you Downloaded WinRar , Install it to your Computer.
2. ) Now go to MS Office Tool Kit Downloaded File & Click Right on it. Now you can see a menu
      so , choose now Extract Files from this menu.
3. ) Now you can see an Extraction path and options Box. So , Now Choose a place to Extract this  
      MS Office Tool Kit & click OK
      After Extract Completed , go to your chosen place you have chosen before. 
      Now you can See MS Office Tool Kit & Install it to your Computer. )

අපේ මේ පොස්ට් එකේන් , ඔබත් වැඩක් කරගත්තා නම් , මේ පොස්ට් එකට අනිවාරේන්ම Comment එකක් දාන්න.

If You Get Something From This Post , Must Write Your Comment.




8 Comments:

අපේ සෙවන් නෙට් එක ගැන. [ About Our Seven Net. ]



* ඔබ මෙම සෙවන් නෙට් බ්ලෝග් සයිට් එක පාවිච්චි කරනවා නම් , ඔබට අලුත් හා සුපිරි චිත්‍රපටි , පරිගණක මෘදුකාංග , පරිගණක ක්‍රිඩා , Windows මෙහයුම් පද්ධති හා මුලු සම්පුර්ණ TV Series නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න හා ඕනැම ආකාරයක ඉගි සහ උපක්‍රම ගැන දැන ගැනිමට පුලුවන්.

* ඔබ අපේ සෙවන් නෙට් බ්ලෝග් එකට කැමති නම් , අපේ සෙවන් නෙට් බ්ලෝග් එකේ ලින්ක් ( Link ) එක ඔබලාගේ සියලුම යාලුවන්ට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.


* ඒ , වගේම සෙවන් නෙට් බ්ලෝග් එකේ ෆේස්බුක් පේජ් ( Facebook Page ) එකට , අමතක කරන්නේ නැතුව අනිවාරේන් ලයික් ( Like ) එකක් දාන්න.


* ඒ , වගේම Google+ පේජ් එකට ගිහින් , අපේ සෙවන් නෙට් පේජ් එක Plus ( + ) එකකුත් දාන්න.



------------------------------------------------------------------------------------------------------------

* If You Are Use This Seven Net Blog Site , You Can Free Download New & Best Movies , PC Games , PC Softwares , Windows OS'es & Full Complete TV Series And You Can Get Any Kind Of Tips & Tricks.

* If You Are Like This Seven Net Blog Site , Please Share Our Seven Net Blog Site Link ( URL ) To Your All Friends.

* Don't Forget To Like This Seven Net Web Site On Facebook.

* Visit Our Seven Net Google+ Page And Plus+ ) Us On Google+.


------------------------------------------------------------------------------------------------------------

Tweet Now !!