සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඕනැම Huawei ඩොන්ගල් එකක් අන්ලෝක් කරගන්න. [ How To Unlock Any Huawei Dongle. ]


අද වන විට අන්තර්ජාලයේ සැරිසැරිමට ගොඩක් දෙනෙක් ඩොන්ගල් පාවිච්චි කරනවා. මේ ඩොන්ගල් අතරින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ හුවාවි ඩොන්ගල්ස්. එත් , පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ හුවාවි ඩොන්ගල් වලින් වැඩි ප්‍රමාණයක් ලොක් කරලයි තියෙන්නේ. එත් , ඒ ප්‍රශ්නයට තියේන හොදම විසදුම තමයි Huawei Unlock Tool කියල කියන්නේ.
     #. Free Download Huawei Unlock Tool.
( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )

Huawei Unlock Tool එකේන් හුවාවි ඩොන්ගල් එකක් අන්ලෝක් කරන ආකාරය පහත තිබේ. 

Read Guide Before Unlock Dongle ( English )

පියවර 1 -
මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න.
ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.

පියවර 2 -

දැන් මොඩම් Port එක තෝරන්න.

නිවැරදි මොඩම් Port එක තෝරන විදිය.



1 ) My Computer වල Right ක්ලික් කර විට එන මෙනු එකේන් Manage ක්ලික් කරන්න.

2 ) ඉන් පසුව එන බොක්ස් එකේ වම්පස තියෙන Device Manager ක්ලික් කරන්න.


3 ) ඉන් පසුව දකුණුපස + ලකුණත් එක්ක තියෙන Modems එක ඩබල් ක්ලික් කරන්න.

දැන් පහලට එන මෙනු එකේන් Huawei Mobile Connect - 3G Modem එක ඩබල් ක්ලික් කරන්න. එවිට එන බොක්ස් එකේ Modem ටැබ් එක ක්ලික් කරන්න.

4 ) දැන් ඔබට Port අන්කය ලබා ගත හැක. මෙම Port අන්කය Huawei Unlock Tool එකේ Port කියන එකට ඉස්සරහින් තියෙන බොක්ස් එකේ ටයිප් කරන්න.


පියවර 3 -

දැන් Connect Button එක ක්ලික් කරන්න.
Connect Button එක ක්ලික් කල පසු Modem IMEI, Model and Manufacture යන විස්තර පෙනෙයි.

පියවර 4 -

Get This IMEI or Manualy Enter IMEI Button එක ක්ලික් කරන්න.

පියවර 5 -

ඉන් පසුව Get unlock Code Button එක ක්ලික් කරන්න.
( මේ මගින් IMEI එකට ලබා දිමට කෝඩ් එකක් නිර්මණය වේ. )

පියවර 6 - 

දැන් Send unlock Code Button එක ක්ලික් කරන්න.

දැන් ඔබේ හුවාවි ඩොන්ගල් එක අන්ලෝක්.


සැලකිය යුතුයි.


1 ) මොබයිල් පාට්න හෝ ඩොන්ගල් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් විම අවසන් වු පසුව ඩොන්ගල් එකට අදාල සියලු application , අනිවාරේන්ම Close කර , Huawei Unlock Tool එක Open කරගන්න.


2 ) ඔබට එක වතාවකින් හුවාවි ඩොන්ගල් එක අන්ලෝක් කර ගැනිමට නොහැකිව , නැවත නැවත එය අන්ලෝක් කිරිමට උත්සහ කිරිමේදි ඩොන්ගල් එක බ්ලෝක් විමට හැකි නිසා ඩොන්ගල් එක වතාවකට වඩා අන්ලෝක් කිරිමට උත්සහ කරන්න එපා.


3 ) ඔබට Huawei Unlock Tool එකේන් Huawei E220 ඩොන්ගල් එක හැර අනෙ
ක් හුවාවි ඩොන්ගල් අන්ලෝක් කර ගැනිමට හැක. ( වැඩි විස්තර සදහා Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කරන්න. )


4 ) සමහර අලුත් Dialog Axiata සාමන‍ය විදියට අන්ලෝක් කිරිමට නොහැක. එය , අන්ලෝක් කරන විදිය Help And More මුලින් ක්ලික් කර Specify Method ඉන් පසුව ක්ලික් කර දැන ගත හැක.


* අපි කිව්ව මේ විධියට Huawei Dongle එකක් Unlock කරගත්ත නම් , අනිවා Comment එකක් දාන්න.

9 comments:

  1. meka sur wada kranawada e 330 ta?

    ReplyDelete
    Replies
    1. Mata Hariyatama Eka Kiyanna Ba. Eth , Meka E330 tath wada karavi.

      Delete
  2. If anyone was unable to unlock your modem by the above unlocking method means,try alternative solutions.Yes it's online unlocking service.If you need cheapest online unlocking solutions means visit MobileUnlockSolutions.com When i had the same situation,I chose alternative solutions.So only i recommend this way.

    ReplyDelete
  3. Maranthaen - Thank U Very Much For Your Comment Bro !! :D

    ReplyDelete
  4. e220 unlock arana widiyk nedda.plz email me. pmalith98@gmail.com

    ReplyDelete
    Replies
    1. Malith - Me Kramayata karanna bari nam , Mama E220 ekatama adala wena Kramayak nam danne na.

      Eth , Hoyala balala Kiyannam. :D

      Delete

Tweet Now !!