වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක , සැම පොස්ට් එකකටම , Facebook Comment Box එකක් ඇඩ් කරන විදිය. ( ලෝකේ ලේසිම ක්‍රමය. ) [ How To Add A Facebook Comments Box For Every Post Of Web Or Blog Site. ]
අද අපි කියල දෙන්න යන්නේ වෙබ් සයිට් හා බ්ලෝග් සයිට් කරන ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක්. ඒ , තමයි , ඔබගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකට , Facebook Comment Box එකක් ඇඩ් කරන විදිය තමයි අපි අද කියලා දෙන්නේ. ( මිට කලින් සිංහල සයිට් එකක , මේ ගැන තියේනවා , මම නම් දැකල නැ. එහනම් අපි තමයි මුලින්ම මේක කියල දෙන්නේ. :D )
හරි , එහනම් වැඩි කතා ඕන නැ. අපි කෙලින්ම වැඩෙට බහිමු.
( මම මේ සදහා යොදා ගන්නේ බ්ලෝග් සයිට් එකක් වේ. එහෙත් , මෙහි තිබේන Codes මෙම බ්ලෝග් එකට දාන විදියට අනුව , ඔබත් කටයුතු කලෝත් , ඔබේ වෙබ් සයිට් එකටත් Facebook Comment Box එක අනිවා ඇඩ් කරගන්න පුලුවන්. :)
£. ) එහනම් , මුලින්ම ඔබේ බ්ලෝග් එකට ලොග් වෙන්න. දැන් , එකේ වම් පස තිබේන Template වලට යන්න.
දැන් Edit HTML එක ක්ලික් කරන්න. හරි , දැන් බ්ලෝග් එකේ HTML Codes ටික පෙනව නේද ??
හරි , දැන් ඔය HTML Codes ටික තියේන කොටුවේ කොහේ හරි තැනක් ක්ලික් කරල , Ctrl + A දිලා , ඊට පස්සේ , ඒ HTML Codes සියල්ලම Copy කර ගෙන , අලුත් NotePad එකක් Open කර ගෙන , එකේ Paste කරල , කැමති නමකින් Save කරගන්න. ( හදිස්සියේවත් , මොකක් හරි වැරද්දක් වෙලා Template එක Save වුනත් , ඔබ ලග කලින් Template එකේ HTML Codes ටික තියේන නිසා , වැරදිලා Save වුන සියල්ලම Delete කරලා , ආපහු NotePad එකේන් Copy කර ගෙන , අර කොටුවේ Paste කරල , Save Template එක ක්ලික් කරන්න. :-)
දැන් , Facebook App ID එක සදා ගැනිමට මේ පහල ලින්ක් එක ක්ලික් කරල ගිහින් , දකුණු පස උඩ තියේන Create New App එක ක්ලික් කරන්න.
මේ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ එන පිටුවේ , දකුණු පස උඩ Create New App කියල එකක් ඇති. අන්න , එක ක්ලික් කරන්න.
[ ඔබේ Phone නම්බර් එකේන් , FB Account එක Confirm කරල නැත්නම් , Create New App එක ක්ලික් කරාට පස්සේ Phone නම්බර් එක දිලා , එත් , එක්කම ඔබේ Phone එකට එන , ඉලක්කම් ටික එකේ ටයිප් කරල , OK කරාට පස්සේ තමයි , Facebook App ID එක හද ගන්න පුලුවන් වෙන්නේ. ]
( දැන් , App Name එකට හා App Namespace එකට කැමති නමක් දෙන්න. [ App Namespace එකට ඉරි කැලි , කැපිටල් අකුරු වගේ ඒවා භාවිතා කරන්න එපා. ] Web Hosting කියන එකට මුකුත් කරන්න ඕන නැ. දැන් , Continue එක ක්ලික් කරන්න.
උදා - App Name - Seven Net
App Namespace - sevennetsite
Security Check එකට දිල තියේන වචනේ හරියටම ටයිප් කරල , Continue ක්ලික් කරන්න.
හරි , දැන් , ඔබ දිපු නමත් එක්කම , ඊට යටින් Facebook Page App ID එක පෙන්වයි. ( App Domains කියන එකට , ඔබේ සයිට් එකේ ඩොමේයින් නාමය දෙන්න. ඔබේ සයිට් එක Blogger එකක් නම් blogspot.com කියල ටයිප් කරන්න.
Website with Facebook Login කියන එකට ඔබේ සයිට් එකේ URL එක දෙන්න.
[ උදා - http://allsevennet.blogspot.com/ ] සයිට් URL එක අනිවා http:// වලින් පටන් අරන් , මේ වගේ ' / ' ඇල ඉරකින් ඉවර වෙනවද බලන්න. ) දැන් , පහල තියේන Save Changes ක්ලික් කරන්න.
දැන් , පොඩි සර්ච් බොක්ස් එකක් Open වෙවි. අන්න එකේ <head> කියල ටයිප් කරලා , Enter එක ඔබන්න. දැන් , <head> කියන Code එක පාට වෙලා තියේනවා පෙනවා නේද ?? ( දැක්කේ නැත්නම් , හොදට බලන්න , දැක්ක නේද ?? ;)
ඊට පස්සේ , මේ පහලින් දෙන Code එක Copy කරන් ගිහින් , පාට වෙලා තියේන <head> කියන Code එකට යටින් Paste කරන්න.
* <meta content="FACEBOOK-APP-ID" property="fb:app_id" />
උඩින්ම තියේන , ඔබ App එකට දිපු නමත් එක්කම , ඊට යටින් , App ID එක ඉස්සරහ තියේන ඉලක්කම් ටික Copy කර ගෙන ඇවිත් , FACEBOOK-APP-ID කියන එක විතරක් අයින් කරල , Paste කරන්න.
දැන් , ආපහු සැරයක් HTML Codes ටික පෙන්වන කොටුවේ කොහේ හරි ක්ලික් කරන්න.
£. ) වැඩේ ගොඩ , දැන් 2 මෙහයුම.
ආපහු වතාවක් , HTML Codes තියේන කොටුවේ කොහේ හරි ක්ලික් කරල , ඊට පස්සේ අයේත් Ctrl + F ඔබන්න. දැන් , නැවතත් Open වන සර්ච් බොක්ස් එකේ , මේ පහලින් දිලා තියේන Code එක Copy කර ගෙන ගිහින් එකේ Paste කරලා Enter එක ඔබන්න. ඔන්න , ආපහු , පාට වුන Codes පෙළියක් පෙනේවි. ( පහලින් Codes 3ක් තිබේන නමුත් , ඔබ මින් 1ක් පමණයි , Copy කරන් ගිහින් Paste කරන්න ඕන.
මේ Codes 3න් , මේ 1000% ක්ම හරියටම වැඩ කරන්නේ <div class='post-footer-line post-footer-line-3'> Code එකත් එක්ක. ඒත් , අනිත් Code 2ක් එක්ක වැඩ කරාවිද කියල හරියටම කියන්න බැ.
එත් , සමහර අයගේ, නැත්තේත් මේ Code එකම තමයි. ඒ , නිසා අනිවා මුලින්ම <div class='post-footer-line post-footer-line-3'> එක Copy කරන් ගිහින් , අතනට Paste කරල , Enter එක ඔබල බලන්න. )
* <div class='post-footer-line post-footer-line-3'>
* <p class='post-footer-line post-footer-line-3'>
* <data:post.body/> ( මෙවැනි <data:post.body/> වර්ගයේ Codes කිපයක්ම , ඔබේ Template එකේ තිබිය හැක. ඒ නිසා , එකින් එක Code එකට දාදා , Save කර කර බලන්න , මොන Code එකට දැම්මාමද වැඩ කරන්නේ කියල. යම්කිසි තැනකට දැමු පසු , ඒතනදි වැඩ කරන්නේ නැත්නම් , ඒතනින් අයින් කරල , ඊට පස්සේ අනිත් තැනට දාල , Save කරල බලන්න. )
දැන් , අර පාට වෙලා පෙන Code එකට යටින් , මේ පහල තියේන Code එක Copy කරන් ගිහින් Paste කරන්න. මේකේ Width කියල තියේන එකට Facebook Comment Box එකට දාන්න ඕන පළල , ඔබට ඕන නම් දාන්න. නැත්නම් , තියේන එකම තියේන්න අරින්න.
අදුරු පාට ඕන නම් , colorscheme= කියන එකට dark කියල ටයිප් කරන්න. එහම නැත්නම් , ලා පාටට කැමති නම් තියේන එකම තියෙන්න දෙන්න.
* <b:if cond='data:blog.pageType == "item"'> <div id="fb-root"></div> <script>(function(d){ var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} js = d.createElement('script'); js.id = id; js.async = true; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; d.getElementsByTagName('head')[0].appendChild(js); }(document));</script> <fb:comments width='600' colorscheme='light' expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl' expr:xid='data:post.id'/> </b:if>
£. ) හරි , හරි , ඔන්න දැන් අවසන් මෙහයුමටත් ආවා.
ආපහු , HTML Codes තියේන කොටුවේ කොහේ හරි ක්ලික් කරල , ඊට පස්සේ Ctrl + F ඔබන්න. දැන් , එන සර්ච් බොක්ස් එකේ <html කියල ටයිප් කරලා , Enter එක ඔබන්න.
ආපහු සැරයක් , පාට වුන <html , Code එක පෙනේවි.
මේ පහල Code එක Copy කර ගෙන , <html කියන Code එක ඉවර වෙන තැන ක්ලික් කරල , Space එක ඔබන්න. දැන් , අර Copy කර ගත්ත Code එක Paste කරල , අයේත් Space එක ඔබන්න.
* xmlns:fb="https://www.facebook.com/2008/fbml"
දැන් , Save Template එක ක්ලික් කරන්න.
ඊට පස්සේ Back එක ක්ලික් කරල , View Blog එක ක්ලික් කරල ගිහින් , ඔබේ බ්ලෝග් එකේ දාපු පොස්ට් එකක යටට ගිහින් බලන්න.
හේ හේ , Facebook Comment Box එක ලස්සනට තියේනවා නේද ?? :D
ඔන්න , හොදටම බලා ගන්න ඕන නම් , මේ පහල Video එක බලන්න. ( එත් , Facebook Page App ID එක ගන්න විදිය අපි උඩින් කියල ඇති , එක බලන්න. )
ඔන්න , දැන් ඉතින් මෙච්චර දෙයක් කියල දිලත් නිකන් නම් යන්න එපා , අපට Like එකක් & Comment එකක් දාලම යන්න. අනිවා !!
Add A Facebook Comment Box For Your
Every Post Of Web Or Blog Site.
1. ) Log in to Your Blogger & Click Templates In Left Side.
Take a Backup of the template first by clicking on Backup/Restore.
After you have taken a backup click EDIT HTML
Copy the entire code and keep it in a Notepad temporarily in case something goes wrong and we need to replace quickly.
Press Ctrl + F & Type <head> & Press Enter Button.
Now you can see <head> and just after it paste the code.
* <meta content="FACEBOOK-APP-ID" property="fb:app_id" />
2. ) If You Want To Find Facebook App ID , Do This.
Go to this link - Facebook App ID Creator.
Now click ' Create New App ' in Top of Right Side.
[ If you haven't confirm your FB account via your Mobile Phone Number , When you click ' Create New App ' , you have to Type your Mobile Phone Number in that step & FB will send a Secret code to your Mobile Phone Number. Now , you have to Type that you received Secret Code in this step & Now you can Create New App. ( If you don't confirm your FB account via your Mobile Phone Number , you can't Create Facebook App ID. ) ]
Now Fill App Name using your Facebook Page Name. Fill App Namespace without Capital letters & symbols. Don't Do anything to Web Hosting. Now click Continue. [ Ex - App Name - Seven Net & App Namespace - sevennetsite ]
Fill Security Check with Correct Words & click Continue.
Now you can see your App ID below your App Name.
Fill Domain of your Site in App Domains. [ Ex - If your site is Blogger , your Domain is blogspot.com ]
Fill Your Site URL in Website with Facebook Login. [ Ex - http://allsevennet.blogspot.com/ ] Be sure it starts with http:// and ends with this Symbol / ) Now , Click ' Save Changes '.
3. ) Before you saw your App ID below your App Name. So , Now Copy Numbers of App ID & Replace in FACEBOOK-APP-ID in that first code.
4. ) Now press CTRL+F and find ,
* <div class='post-footer-line post-footer-line-3'>
OR <p class='post-footer-line post-footer-line-3'>
OR <data:post.body/>
Try finding any of the 3 above. ( This <div class='post-footer-line post-footer-line-3'> Code is works 1000% Good. But , I Can't Say About Other 2 Codes. So , You Must Try that First Code.
And Paste the code Below right after it.
<b:if cond='data:blog.pageType == "item"'> <div id="fb-root"></div> <script>(function(d){ var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} js = d.createElement('script'); js.id = id; js.async = true; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; d.getElementsByTagName('head')[0].appendChild(js); }(document));</script> <fb:comments width='600' colorscheme='light' expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl' expr:xid='data:post.id'/> </b:if>
5. ) Now Copy this below code. Again press Ctrl + F & Type <html & Press Enter button. Now click after the <html & Press Space button & Paste that code and Again press Space button.
* xmlns:fb="https://www.facebook.com/2008/fbml"
6. ) Click ' Save Template '.
7. ) Click ' Back '.
8. ) Go & See Your Blog Post Below , Yup Yup !!
There Are A Facebook Comment Box.
If You Can't Understand Anything , Please Watch This Video.
We Told You , How to Find Your Facebook App ID before this. Please , Read over this Video.
If This Post Helpful For You ,
You Must Like Us & Comment Us !!
ඔන්න , දැන් ඉතින් මෙච්චර දෙයක් කියල දිලත් නිකන් නම් යන්න එපා , අපට Like එකක් & Comment එකක් දාලම යන්න. අනිවා !!
patta pata pata
ReplyDeleteJanith - Niyamai !!
DeleteThank U Very Much Kollo !!
This comment has been removed by the author.
ReplyDeleteWada Wada , Hariyatama Wada !!
ReplyDeleteNiyamai !! :D
Toxic Net - www.PcToxicNet.blogspot.com
Lakdilu - Thank U Very Much Bro !! :D
DeleteYaluwa Oya kiuwa needa search box ekak open wenawa Kiyala mage ehema search box ekak awe ne ne..ethakota head kiyala type karanda ona ape blog ekeda..?
ReplyDeleteRavin - E Mama kiyapu Search Box eka Open wena vidiya Web Browser eken Web Browser ekata Wenas wenawa.
DeleteOya Use karanne Google Chrome nam , ekedi Search Box eka Chrome eke Dakunu Paththe , Udin enawa.
Oya Use karanne Mozilla FireFox nam , ekedi Searxh Box eka FireFox eke Wam Paththe , Yatin enawa.
Me Kiuwa vidiyata balanna Search Box ekak enawada Kiyala.
" Head " kiyana eka Oya Type karanna ona Na.
Eka Template ekema Thiyenawa.
Oya karanna ona e " Head " kiyana Code eka Hoya ganna ekai.
E " Head " kiyana Code eka Hoya ganna vidiya , Me Post eke kiyala thiyenawa.
E " Head " kiyana Code eka Hoya ganna Puluwanne Dan. :D
ko macho surch box eka nene...menna mehema msg ekak nam thiyanawa top eke......[Changes saved. Note that your changes may take several minutes to propagate to all servers.]
ReplyDeleteJeewan - Mata Oya kiyana de echchara therenne na.
DeleteE nisa , Tharaha nathuwa , Me Site eke Uda thiyena ' Email Us Now ' kiyana eka Use karala , Me Prashne gana Pahadili Vistharayak ewanna. :)