සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක , සැම පොස්ට් එකකටම , Facebook Comment Box එකක් ඇඩ් කරන විදිය. ( ලෝකේ ලේසිම ක්‍රමය. ) [ How To Add A Facebook Comments Box For Every Post Of Web Or Blog Site. ]


අද අපි කියල දෙන්න යන්නේ වෙබ් සයිට් හා බ්ලෝග් සයිට් කරන ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක්. ඒ , තමයි , ඔබගේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකට , Facebook Comment Box එකක් ඇඩ් කරන විදිය තමයි අපි අද කියලා දෙන්නේ. ( මිට කලින් සිංහල සයිට් එකක , මේ ගැන තියේනවා , මම නම් දැකල නැ. එහනම්  අපි තමයි මුලින්ම මේක කියල දෙන්නේ. :D )

හරි , එහනම් වැඩි කතා ඕන නැ. අපි කෙලින්ම වැඩෙට බහිමු.

( මම මේ සදහා යොදා ගන්නේ බ්ලෝග් සයිට් එකක් වේ. එහෙත් , මෙහි තිබේන Codes මෙම බ්ලෝග් එකට දාන විදියට අනුව , ඔබත් කටයුතු කලෝත් , ඔබේ වෙබ් සයිට් එකටත් Facebook Comment Box එක අනිවා ඇඩ් කරගන්න පුලුවන්. :)

£. ) එහනම් , මුලින්ම ඔබේ බ්ලෝග් එකට ලොග් වෙන්න. දැන් , එකේ වම් පස තිබේන Template වලට යන්න.


දැන් Edit HTML එක ක්ලික් කරන්න. හරි , දැන් බ්ලෝග් එකේ HTML Codes ටික පෙනව නේද ??

හරි , දැන් ඔය HTML Codes ටික තියේන කොටුවේ කොහේ හරි තැනක් ක්ලික් කරල , Ctrl + A දිලා ,  ට පස්සේ , ඒ HTML Codes සියල්ලම Copy කර ගෙන , අලුත් NotePad එකක් Open කර ගෙන , එකේ Paste කරල , කැමති නමකින් Save කරගන්න. ( හදිස්සියේවත් , මොකක් හරි වැරද්දක් වෙලා Template එක Save වුනත් , ඔබ ලග කලින් Template එකේ HTML Codes ටික තියේන නිසා , වැරදිලා Save වුන සියල්ලම Delete කරලා , ආපහු NotePad එකේන් Copy කර ගෙන , අර කොටුවේ Paste කරල , Save Template එක ක්ලික් කරන්න. :-)

දැන් , Facebook App ID එක සදා ගැනිමට මේ පහල ලින්ක් එක ක්ලික් කරල ගිහින් , දකුණු පස උඩ තියේන Create New App එක ක්ලික් කරන්න. 

මේ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ එන පිටුවේ , දකුණු පස උඩ Create New App කියල එකක් ඇති. අන්න , එක ක්ලික් කරන්න.
[ ඔබේ Phone නම්බර් එකේන් , FB Account එක Confirm කරල නැත්නම් , Create New App එක ක්ලික් කරාට පස්සේ Phone නම්බර් එක දිලා , එත් , එක්කම ඔබේ Phone එකට එන , ඉලක්කම් ටික එකේ ටයිප් කරල , OK කරාට පස්සේ තමයි , Facebook App ID එක හද ගන්න පුලුවන් වෙන්නේ. ]
( දැන් , App Name එකට හා App Namespace එකට කැමති නමක් දෙන්න. [ App Namespace එකට ඉරි කැලි , කැපිටල් අකුරු වගේ ඒවා භාවිතා කරන්න එපා. ] Web Hosting කියන එකට මුකුත් කරන්න ඕන නැ. දැන් , Continue එක ක්ලික් කරන්න.

උදා - App Name - Seven Net
         App Namespace - sevennetsite

Security Check එකට දිල තියේන වචනේ හරියටම ටයිප් කරල , Continue ක්ලික් කරන්න.


හරි , දැන් , ඔබ දිපු නමත් එක්කම ,  ට යටින් Facebook Page App ID එක පෙන්වයි. ( App Domains කියන එකට , ඔබේ සයිට් එකේ ඩොමේයින් නාමය දෙන්න. ඔබේ  සයිට් එක Blogger එකක් නම් blogspot.com කියල ටයිප් කරන්න.

Website with Facebook Login කියන එකට ඔබේ සයිට් එකේ URL එක දෙන්න.
උදා - http://allsevennet.blogspot.com/ ] සයිට් URL එක අනිවා  http:// වලින් පටන් අරන් , මේ වගේ ' / ' ඇල ඉරකින් ඉවර වෙනවද බලන්න. ) දැන් , පහල තියේන Save Changes ක්ලික් කරන්න.

දැන් , පොඩි සර්ච් බොක්ස් එකක් Open වෙවි. අන්න එකේ <head> කියල ටයිප් කරලා , Enter එක ඔබන්න. දැන් , <head> කියන Code එක පාට වෙලා තියේනවා පෙනවා නේද ?? ( දැක්කේ නැත්නම් , හොදට බලන්න , දැක්ක නේද ?? ;) 
ඊට පස්සේ , මේ පහලින් දෙන Code එක Copy කරන් ගිහින් , පාට වෙලා තියේන <head> කියන Code එකට යටින් Paste කරන්න.

* <meta content="FACEBOOK-APP-ID" property="fb:app_id" />

උඩින්ම තියේන , ඔබ App එකට දිපු නමත් එක්කම ,  ට යටින් , App ID එක ඉස්සරහ තියේන ඉලක්කම් ටික Copy කර ගෙන ඇවිත් , FACEBOOK-APP-ID කියන එක විතරක් අයින් කරල , Paste කරන්න. 

දැන් , ආපහු සැරයක් HTML Codes ටික පෙන්වන කොටුවේ කොහේ හරි ක්ලික් කරන්න.

£. ) වැඩේ ගොඩ , දැන් 2 මෙහයුම.

ආපහු වතාවක් , HTML Codes තියේන කොටුවේ කොහේ හරි ක්ලික් කරල , ඊට පස්සේ අයේත් Ctrl + F ඔබන්න. දැන් , නැවතත් Open වන සර්ච් බොක්ස් එකේ , මේ පහලින් දිලා තියේන Code එක Copy කර ගෙන ගිහින් එකේ Paste කරලා Enter එක ඔබන්න. ඔන්න , ආපහු , පාට වුන Codes පෙළියක් පෙනේවි. ( පහලින් Codes 3ක් තිබේන නමුත් , ඔබ මින් 1ක් පමණයි , Copy කරන් ගිහින් Paste කරන්න ඕන. 


මේ Codes 3න් , මේ 1000% ක්ම හරියටම වැඩ කරන්නේ <div class='post-footer-line post-footer-line-3'> Code එකත් එක්ක. ඒත් , අනිත් Code 2ක් එක්ක වැඩ කරාවිද කියල හරියටම කියන්න බැ.
එත් , සමහර අයගේ, නැත්තේත් මේ Code එකම තමයි. ඒ , නිසා අනිවා මුලින්ම <div class='post-footer-line post-footer-line-3'> එක Copy කරන් ගිහින් , අතනට Paste කරල , Enter එක ඔබල බලන්න. )

* <div class='post-footer-line post-footer-line-3'> 

* <p class='post-footer-line post-footer-line-3'>


* <data:post.body/> ( මෙවැනි <data:post.body/> වර්ගයේ Codes කිපයක්ම , ඔබේ Template එකේ තිබිය හැක. ඒ නිසා , එකින් එක Code එකට දාදා , Save කර කර බලන්න , මොන Code එකට දැම්මාමද වැඩ කරන්නේ කියල. යම්කිසි තැනකට දැමු පසු , ඒතනදි වැඩ කරන්නේ නැත්නම් , ඒතනින් අයින් කරල , ඊට පස්සේ අනිත් තැනට දාල , Save කරල බලන්න. ) 

දැන් , අර පාට වෙලා පෙන Code එකට යටින් , මේ පහල තියේන Code එක Copy කරන් ගිහින් Paste කරන්න. මේකේ Width කියල තියේන එකට Facebook Comment Box එකට දාන්න ඕන පළල , ඔබට ඕන නම් දාන්න. නැත්නම් , තියේන එකම තියේන්න අරින්න. 
අදුරු පාට ඕන නම් , colorscheme= කියන එකට dark කියල ටයිප් කරන්න. එහම නැත්නම් , ලා පාටට කැමති නම් තියේන එකම තියෙන්න දෙන්න.

* <b:if cond='data:blog.pageType == "item"'> <div id="fb-root"></div> <script>(function(d){ var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} js = d.createElement('script'); js.id = id; js.async = true; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; d.getElementsByTagName('head')[0].appendChild(js); }(document));</script> <fb:comments width='600' colorscheme='light' expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl' expr:xid='data:post.id'/> </b:if>

£. ) හරි , හරි , ඔන්න දැන් අවසන් මෙහයුමටත් ආවා.

ආපහු , HTML Codes තියේන කොටුවේ කොහේ හරි ක්ලික් කරල , ඊට පස්සේ Ctrl + F ඔබන්න. දැන් , එන සර්ච් බොක්ස් එකේ <html කියල ටයිප් කරලා , Enter එක ඔබන්න.

ආපහු සැරයක් , පාට වුන <html , Code එක පෙනේවි. 
මේ පහල Code එක Copy කර ගෙන , <html කියන Code එක ඉවර වෙන තැන ක්ලික් කරල , Space එක ඔබන්න. දැන් , අර Copy කර ගත්ත Code එක Paste කරල , අයේත් Space එක ඔබන්න.

* xmlns:fb="https://www.facebook.com/2008/fbml"

දැන් , Save Template එක ක්ලික් කරන්න.
ඊට පස්සේ Back එක ක්ලික් කරල , View Blog එක ක්ලික් කරල ගිහින් , ඔබේ බ්ලෝග් එකේ දාපු පොස්ට් එකක යටට ගිහින් බලන්න.

හේ හේ , Facebook Comment Box එක ලස්සනට තියේනවා නේද ?? :D


ඔන්න , හොදටම බලා ගන්න ඕන නම් , මේ පහල Video එක බලන්න. ( එත් , Facebook Page App ID එක ගන්න විදිය අපි උඩින් කියල ඇති , එක බලන්න. )




ඔන්න , දැන් ඉතින් මෙච්චර දෙයක් කියල දිලත් නිකන් නම් යන්න එපා , අපට Like එකක් & Comment එකක් දාලම යන්න. අනිවා !!


Add A Facebook Comment Box For Your 
Every Post Of Web Or Blog Site.

1. ) Log in to Your Blogger & Click Templates In Left Side.
Take a Backup of the template first by clicking on Backup/Restore.
After you have taken a backup click EDIT HTML 
Copy the entire code and keep it in a Notepad temporarily in case something goes wrong and we need to replace quickly.
Press Ctrl + F & Type <head> & Press Enter Button.
Now you can see <head> and just after it paste the code.

 * <meta content="FACEBOOK-APP-ID" property="fb:app_id" />

2. ) If You Want To Find Facebook App ID , Do This.
Go to this link - Facebook App ID Creator.

Now click ' Create New App ' in Top of Right Side.
[ If you haven't confirm your FB account via your Mobile Phone Number , When you click ' Create New App ' , you have to Type your Mobile Phone Number in that step & FB will send a Secret code to your Mobile Phone Number. Now , you have to Type that you received Secret Code in this step & Now you can Create New App. ( If you don't confirm your FB account via your Mobile Phone Number , you can't Create Facebook App ID. ) ]

Now Fill App Name using your Facebook Page Name. Fill App Namespace without Capital letters & symbols. Don't Do anything to Web Hosting. Now click Continue. [ Ex - App Name - Seven Net & App Namespace - sevennetsite ]

Fill Security Check with Correct Words & click Continue.
Now you can see your App ID below your App Name.
Fill Domain of your Site in App Domains. [ Ex - If your site is Blogger , your Domain is blogspot.com ]
Fill Your Site URL in Website with Facebook Login. [ Ex - http://allsevennet.blogspot.com/ ] Be sure it starts with http:// and ends with this Symbol  / ) Now , Click '  Save Changes '.

3. ) Before you saw your App ID below your App Name. So , Now Copy Numbers of App ID & Replace in  FACEBOOK-APP-ID in that first code.

4. ) Now press CTRL+F and find ,

* <div class='post-footer-line post-footer-line-3'>

OR <p class='post-footer-line post-footer-line-3'>

OR <data:post.body/>

Try finding any of the 3 above. ( This  <div class='post-footer-line post-footer-line-3'> Code is works 1000% Good. But , I Can't Say About Other 2 Codes. So , You Must Try that First Code.
And Paste the code Below right after it.

<b:if cond='data:blog.pageType == "item"'> <div id="fb-root"></div> <script>(function(d){ var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} js = d.createElement('script'); js.id = id; js.async = true; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; d.getElementsByTagName('head')[0].appendChild(js); }(document));</script> <fb:comments width='600' colorscheme='light' expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl' expr:xid='data:post.id'/> </b:if>

5. ) Now Copy this below code. Again press Ctrl + F & Type <html & Press Enter button. Now click after the <html & Press Space button & Paste that code and Again press Space button.

* xmlns:fb="https://www.facebook.com/2008/fbml"

6. ) Click ' Save Template '.
7. ) Click ' Back '.

8. ) Go & See Your Blog Post Below , Yup Yup !!
There Are A Facebook Comment Box.

If You Can't Understand Anything , Please Watch This Video.  
We Told You , How to Find Your Facebook App ID before this. Please , Read over this Video.




    If This Post Helpful For You , 
    You Must Like Us & Comment Us !!  

    ඔන්න , දැන් ඉතින් මෙච්චර දෙයක් කියල දිලත් නිකන් නම් යන්න එපා , අපට Like එකක් & Comment එකක් දාලම යන්න. අනිවා !!

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Wada Wada , Hariyatama Wada !!

    Niyamai !! :D

    Toxic Net - www.PcToxicNet.blogspot.com

    ReplyDelete
  3. Yaluwa Oya kiuwa needa search box ekak open wenawa Kiyala mage ehema search box ekak awe ne ne..ethakota head kiyala type karanda ona ape blog ekeda..?

    ReplyDelete
    Replies
    1. Ravin - E Mama kiyapu Search Box eka Open wena vidiya Web Browser eken Web Browser ekata Wenas wenawa.

      Oya Use karanne Google Chrome nam , ekedi Search Box eka Chrome eke Dakunu Paththe , Udin enawa.
      Oya Use karanne Mozilla FireFox nam , ekedi Searxh Box eka FireFox eke Wam Paththe , Yatin enawa.
      Me Kiuwa vidiyata balanna Search Box ekak enawada Kiyala.

      " Head " kiyana eka Oya Type karanna ona Na.
      Eka Template ekema Thiyenawa.
      Oya karanna ona e " Head " kiyana Code eka Hoya ganna ekai.

      E " Head " kiyana Code eka Hoya ganna vidiya , Me Post eke kiyala thiyenawa.
      E " Head " kiyana Code eka Hoya ganna Puluwanne Dan. :D

      Delete
  4. ko macho surch box eka nene...menna mehema msg ekak nam thiyanawa top eke......[Changes saved. Note that your changes may take several minutes to propagate to all servers.]

    ReplyDelete
    Replies
    1. Jeewan - Mata Oya kiyana de echchara therenne na.
      E nisa , Tharaha nathuwa , Me Site eke Uda thiyena ' Email Us Now ' kiyana eka Use karala , Me Prashne gana Pahadili Vistharayak ewanna. :)

      Delete

Tweet Now !!