සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Aldos Pianito Micro Studio - සංගීත භාණ්ඩ 128ක්ම පරිගණකයේන් වාදනය කල හැකි පරිගණක මෘදුකාංගය නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Pianito That You Can Play 128 Instruments In Computer. ]


අද නම් මට වැඩිය මේ ගැන කියන්න තරම් නම් වෙලාවක් නැ. ඒත් , මම මේ සොෆ්ට්වේයා එක හොයා ගත්ත ගමන් , මට හිතුනා මේක සෙවන් නෙට් එකේ දාන්න.

අද වන විට ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක් සංගීතයට ගොඩක් ආසයි.
දැනට ලංකාවේ ගිත වලත් පෙරට වඩා යම්කිසි ධනාත්මක වෙනස්විමක් සිදු වෙලත් තියේනවා. ඒක නම් ගොඩක් හොද දෙයක්. ඉතින් , මේ ගිත ලස්සන කරගන්න , මේවට සංගීත ලබා දෙනවා. 
ඒක කරන්නේ සංගීත භාණඩ මගින්. 

අපි ගොඩක් දෙනෙක්ට මේ වගේ සංගීත භාණඩ ගන්න ආමාරුයි. ඒත් , අපි ඒවා වාදනය කරන්නත් ආස නම් , අපි මොකද කරන්නේ ??
කවුරු හරි , අපි මේවට කැමති කියල අපිට ඒවා දෙනවද ?? නැනේ.

අන්න , ඒ නිසා අපට අපි ආස කරන සංගීත භාණඩ , අපේම පරිගණකයේන් වාදනට කරගන්න පුලුවන් වුනෝත් එක කොයිතරම් ලොකු දෙයක් ද ??

අන්න , ඒ නිසා තමයි , මේ Aldos Pianito Micro Studio නමින් හදුන්වන මෘදුකාංගය කරළියට ආවේ.


අපිට , අපි ආස කරන සංගීත භාණ්ඩ 128ක්ම , මේ Pianito මෘදුකාංගය මගින් වාදනය කරන්න පුලුවන්.

දැන් , ඉතින් මේ පහල ලින්ක් එක ක්ලික් කරලා , මේ Pianito මෘදුකාංගය නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. 

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


  #.Free Download Pianito Shareware version.

                              (මෙම shareware version එක install කිරීමට අවශ්‍ය නොවේ.)

ඔබත් , මේ Pianito ඔබත් වැඩක් ගත්ත නම් Comment එකක් දාන්න. :D                

0 Comments:

Tweet Now !!