සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


වින්ඩෝස් රෙජිස්ටරි වෙනස් කරන්නේ නැතුව , Windows 7 වල Log Screen එක මාරු කරන්නේ මෙහමයි.


වින්ඩෝස් 7 වල ලොග් ඕන් ස්ක්‍රන් එක මාරු කරගන්න ඕනද?
ඉස්සර වගේ රෙජිස්ටරියෙන් හදන්න ඕන නෑ.

1.මෑද තියන Browse කියන එක ක්ලික් කරන්න.
2.ක්ලික් කරල කෑමති වෝල්පේපෙර් එකක් තෝරා ගන්න.

නියමයි නේද ??

එහෙනම් මම අලුත් පෝස්ට් එක්ක් අරන් අපහු එන්නම් !!

3Mb ටත් වඩා කුඩා සොෆ්ට්වෙයාර් එකක්  යොදාගෙන මාරු කරමු...

Windows 7 , Log Screen එක පමනක් නොව තවත් බොහෝ දේ වෙනස් කරගන්න.

මේ සොෆ්ට්වෙයා එක , මේ පහල ලින්ක් එකේන් නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.



ADMIN BY - Ramesh Gallage.

0 Comments:

Tweet Now !!