සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


පැන්සල - සිංග්‍රීසි - සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download Sinlish - Sinhala Converter. ]

මුලින්ම කියන්න ඕන , අද අපේ ගේම්ස් සයිට් එකට Page Views 1000ක් ලැබුනා. ඉතින් , ඒ නිසා අපි හිතුවා අද ඔයලට සුපිරි මෘදුකාංගයක් දෙන්න.

මම අද ඔයාලට දෙන්නේ සිංග්‍රීසි - සිංහලට හරවන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.

මේකෙ නම තමයි " පැන්සල ".

මේ පැන්සල මෘදුකාංගය ගොඩාක් දියුණු මට්ටමේ පවතින එකක්.

මේ පැන්සල මෘදුකාංගය නිර්මාණය කරල තියේන්නේ Serandib Soft කියන ආයතනයක්. මොකද , මේ Serandib Soft ආයතනය දැනට සිංග්‍රීසි - සිංහල බවට පරිවර්තනය කරන මෘදුකාංග 3ක් හෝ 4ක් තියේනවා. ඒ හැම එකක්ම ගොඩාක්ම දියුණු මට්ටමේ තමයි තියේන්නේ.

මේ තියේන්නේ Serandib Soft සයිට් එකේ ලින්ක් එක - www.SerandibSoft.com

හරි , අපි මුලින්ම මේ පැන්සල මෘදුකාංගය ගැන දැම්මට පස්සේ කිප දෙනෙක් කිව්වා මේක Win 8 වලට වැඩ කරේ නැ කියලා. ඉතින් , ඒ අයට දැන්  Win 8 හා අනෙක් සියලුම මෙහයුම් පද්ධති වලට මේක කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

ඒ වගේම ගොඩක් දෙනෙක් කිව්ව මේකට .Net ඉල්ලනව කියලා. ඒත් , අපට දැන් ස්ථිරවම කියන්න පුලුවන් , මේකට .Net ඕන නැ කියල. මොකද මේ පැන්සල මෘදුකාංගයේ අයිතිකරුම ඒ ගැන පහල Comment එකකින් කියල තියේනවා.

හරි , දැන් ඔයාලගේ මෙහයුම් පද්ධති වර්ගයට අදාල වන පැන්සල මෘදුකාංගය , මේ පහල ලින්ක් වලින් නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

මේ ඩවුන්ලෝඩ් ලින්ක් ක්ලික් කරාට පස්සේ අලුත් ටැබ් එකක් Open වෙවි. 
අන්න ඒ පිටුවේ තියේන Name ( First & Last ) , Email හා Province ( ඔබ ශ්‍රී ලංකිකයේක් නම් පමණක් ) කියන ඒවා සම්පුර්ණ කරල ඉවර වෙලා , Submit & Download කියන එක ක්ලික් කල පසු ඔබට පැන්සල මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කර ගැනිමට හැක. ]






Win XP වලට මේ පැන්සල මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න කලින් , Win XP වලට සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි.
ඔබේ Win XP වල සිංහල යුනිකෝඩ් නැතිනම් , ඔබේ Win XP මෙහයුම් පද්ධති වර්ගයට අදාල වන සිංහල යුනිකෝඩ් පහල ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න.



Win XP හැර අනෙක් මෙහයුම් පද්ධති වලට නම් , ගොඩක් වෙලාවට සිංහල යුනිකෝඩ් එනවා.
ඒත් , ඉතින් අනෙක් එවටත් සිංහල යුනිකෝඩ් නැතිනම් , පහල ලින්ක් වලින් ඔබේ මෙහයුම් පද්ධති වර්ගයට ගැලපෙන සිංහල යුනිකෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න.


#. Sinhala Unicode - Windows 7.

මේ පැන්සල මෘදුකාංගය ගැන තවත් දේවල් දැන ගන්න ඕන නම් , මෙතනින් ගිහින් පැන්සල මෘදුකාංගයේ Video එක බලන්න.

මේ පැන්සල මෘදුකාංගයේන් , ඔබත් වැඩක් කරගත්ත නම් , මේකට Comment එකක් දාන්න.


27 comments:

  1. ඔබගේ වෙබ් අඩවියේ පැන්සල මෘදුකාංගය පිළිබඳ තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් සතුට පළ කරමි. නමුත් යම් නිවැරදිකිරීම් කීපයක් සිදු කිරීමට අවශ්‍යය. මෙය වින්ඩෝස් 8 වලට හොඳින් සහය වන අතර .Net බාගත කරගැනීමටද අවශ්‍ය වන්නේ නැත.(මේ සඳහා නිවැරදි version එක භාගත කරගත යුතුය.)

    තුසිත මනතුංග
    සෙරන්ඩිබ්සොෆ්ට්

    ReplyDelete
    Replies
    1. Thusitha - අපටත් ගොඩක් සතුටුයි , ඔබ විසින් මෙවැනි විශිෂට මෘදුකාංග නිර්මාණය කිරිම ගැන.

      ඒ වගේම , අපි මේ පොස්ට් එක දාපු ගමන් කිහිප දෙනෙක් කිව්වා , මේක Win 8 වලට වැඩ කරන්නේ නැ කියල. මම හිතන්නේ ඒ අය , තමන්ගේ මෙහයුම් පද්ධති වර්ගයට එකට ගැලපෙන්නේ නැති සෙටප් එක අරගෙන තියේන නිසයි , ඒ අයට මේකෙන් වැඩ කරන්න බැරි වෙන්න ඇත්තේ.

      ඒ වගේම , අපි මුලින්ම මේ පොස්ට් එක දාපු ගමන් ගොඩක් දෙනෙක් අපට කිව්වා , මේකට .Net ඉල්ලනවා කියල. ඒ නිසයි අපි මේකට .Net ඕන වෙනව කියල කිව්වේ.
      දැන් ඉතින් අපට හරියටම ස්ථිරවම කියන්න පුලුවන් මේකට .Net ඕන නැ කියලා.
      මොකද මේකට .Net ඕන නැ කියල , මේ මෘදුකාංගයේ අයිතිකරුම කියල තියේනවනේ.

      ඒ වගේම මට පොඩි ප්‍රශ්නයක් තියේනවා.
      ඒ තමයි , අපි මේ සයිට් එකේ පැන්සල ගැන පොස්ට් එකක් දැම්ම කියල , කොහමද දැන ගත්තේ ??

      කොහම හරි , ඔබේ අදහස් වලට බොහෝමත්ම ස්තුතියි !! :D

      Delete
    2. මරු වැඩක්... බොහොම තුති ............

      Delete
    3. තුමනි ඔබට අපගේ ප්‍රණාමය.

      Delete
    4. Yasantha - එල එල !!

      ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  2. ස්තූතියි පොස්ට් එකට. ගූගල් ඉන්පුට් වලින් පැන්සලට මාරු වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. Kasunaaa - ගොඩාක් සතුටුයි ඔබේ Comment එක ගැන.
      අනිවා , ගුගල් ඉන්පුට් වලින් පැන්සල මෘදුකාංගයට මාරු වෙලා බලන්න.
      මේක පට්ටම සුපිරි පරිවර්තන මෘදුකාංගයක්.

      ඔබට බොහෝම ස්තුතියි !! :D

      Delete
  3. ගොඩක් හොද සොෆ්ට්වෙයා එකක්
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. Sajee - එල එල !!

      ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  4. How to install for mobile please reply thanks

    ReplyDelete
  5. මචන් වෙඩෙනම් එලකිරි ..කියලවැඩක් නැහැ...පට්ට...ඔබට..ජය...

    ReplyDelete
    Replies
    1. Rohan - එල එල , නියමයි !!

      ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete
  6. ඔබට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. Kumudu - එල එල !!

      ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  7. wow....maru.....thawa useful weda karanna suba patanawa......

    ReplyDelete
    Replies
    1. Nature Of Sri Lanka - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  8. Replies
    1. Chandika - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  9. UCBrowser_V10.6.0.586_android_pf145_(Build15070219).apk

    j.gs/10546075/clicknuploadcomcmmqfixngkzb

    ReplyDelete
  10. Meka Photoshop Walata Wada Nadda.

    ReplyDelete
    Replies
    1. Kasun - Photoshop wala haa wena Onama Software ekaka , meken type karana Sinhala Penwanawa.

      Delete
  11. නියමයි කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. Ushan - එල එල !!

      ඔයාගේ අදහස් වලට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete

Tweet Now !!