සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Cam Scanner

Cam Scanner

හා හුගක් දවසකට පස්සෙ අපි post එකක්  අරන් අවා.ඉතින් මේක ඒත්‍රම් ලොකු පොස්ට් එකක් නෙමෙයි.
ඔයාල ට හුගක් වෙලවට තියෙන අව්ලක් තමයි SCAN  කරන්න ගියාම කඩ ගානෙ රස්තියාදු වෙන්නත් ඕනෙ.ඉතින් ඔන්න මම  අලුත් වැඩ කෑල්ලක් ගෙනාවා.
මේක අන්ඩ්‍රොයිඩ් app එකක්.නම තමයි Cam Scanner.ඔයාලට මේකෙන් හුගක් වැඩ කරගන්න පුලුවන්.මෙකෙන් ඔයලට ඔයලගෙ document එහෙම scan කරගන්න පුලුවන්.ඔයාල හිත්නවා එති මේක ඒතරම් හොද මෘදුකා0ගයක් නෙමෙයි කියල.ඒත් මේක use කරන කොට මේකෙන් තියෙන වැදගත් කම හොදට පේනවා.   
එකක් මතතියාගන්න මේකෙන් sacn කරද්දි ඔයල අවශය quality  එක රදා පවතින්නෙ ඔයාලගෙ දුරකතනයෙන cam  එකෙන්.

තව විස්ත්‍ර මොකටද, මෙන්න link එක





0 Comments:

Tweet Now !!