සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


අපේ සෙවන් නෙට් සයිට් එකට පැමිණේන , ඔබලා සියලු දේනාටම කරන විශේෂ නිවේදනයයි !! [ This Is a Special Notice For Our Seven Net Readers. ]



ඔන්න , අපි සැලකිය යුතු කාලේකට පස්සේ ආපහු සෙවන් නෙට් සයිට් එකට ආවා. ඒ වෙනද වගේ අලුත් දේයක් අරන් නම් නෙමේ. අපේ සයිට් එක ගැන දේයක් කියන්නයි , අද ආවේ.

ආහ් , ඒ වගේම මේ ළගදි අපේ සෙවන් නෙට් එකේ Page Views ගණන ලක්ෂ 5ක් වුනා. ඉතින් , අපේ සයිට් එක , මේ තරම් තත්වේකට ගන්න උදව් කරපු ඔබලා සියලු දෙනාටම ,  බෝහෝමත්ම ස්තුතියි !!

අපිට , පහුගිය කාලේම අලුත් පොස්ට් මුකුත්ම දාන්න බැරි වුනා. ඒකට , හේතුවක් නම් තියේනවා. ඒ වගේම තව ඉස්සරහට සැලකිය යුතු කාලයක් යනකම් , අපට සෙවන් නෙට් එකට අලුත් පොස්ට් දාන්න වෙන්නේ නැ. මේ සදහා බලපාන්නේ , අර කලින් කිව්ව හේතුවම තමයි.

ඒ වගේම , මේ කාලය අතරතුරදි , අපේ පොස්ට් වලට ඔයාල දාන Comment වලට Reply කරන්නත් , අපට බැරි වෙනවා.

ඒ වගේම , අපටත් , දුකයි මේ විධියට සයිට් එකට අලුත් පොස්ට් දාන්නේ නැතුව ඉන්න. ඒත් මොනව කරන්නද , ඒක එහම තමයි.
මොනා වුනත් , අපේ සයිට් එකත් එක්කම දිගටම ‍රැදි ඉන්න , අපි අයේත් එනකම්.

ඉතින් , දැනට මෙච්චරයි කියන්න තියේන්නේ.

අපේ සයිට් එක ගැන හිතේන දේවල් හා ඔබලාට දැන ගන්න තියේන ඕනැම දේයක් , මේ පහලින් Comment එකක් විදියට දාන්න.
එහමත් , නැත්නම් උඩ - වම් පැත්තේ තියේන Email Us Now කියන එක හෝ මෙතනින් ගිහින් , ඔබලාට දැන ගන්න ඕන , ඕනැම දේයක් , අපිට Email කරන්න.

2 comments:

  1. recently i registered my website with the lankadomain.com and they have a great price range also. love there service.

    ReplyDelete
    Replies
    1. Sandy - OK , We must Check this Site when We are going to buy a New Domain.

      Delete

Tweet Now !!