KMPlayer එකේ Videos , Play වෙද්දි , එන Ads අයින් කරන ආකාරය. [ How To Remove Ads In KMPlayer When Videos Playing. ]
ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනෙක් , Videos බලන්න පාවිච්චි කරන්නේ KMPlayer එකයි.
ඒ , මේ KMPlayer එක භාවිතයට ගොඩක් පහසු විමත් , KMPlayer එකට සිංහල සබ් සහය දැක්විමත් යන කරුණු ප්‍රධාන ලෙස බලපානවා.
ඉතින් , මේ KMPlayer එකේ අලුත්ම Version එක දැනට ටික කාලේකට කලින් නිකුත් වුනා.
මේ අලුත්ම Version එකේදි , Videos Play වෙද්දි දැන්විම් පෙන්වනවා. ඒක , අපිට නම් ගොඩක් ලොකු කරදරයක්.
ඒත් , ඒ විධියට KMPlayer එකේ Videos Play වෙද්දි , දැන්විම් පෙන්වන එක නම් , අපට තවදුරටත් කරදරයක් කරගන්න ඕන නැ. ඒ මොකද , අපි දැන් ඔයාලට , ඒ දැන්විම් අයින් කරන විධිය කියල දෙනවා.
මේ පහල පියවරවල් අනුගමනය කරාම හරි.
1 ) මුලින්ම Control Panel එකේ , Network and Internet එක ක්ලික් කර ගිහින් , Internet Option එකට යන්න.
2 ) එවිට , එන Box එකේ Security Tab කියන එකට ගිහින් , එකේ මුල් හරියේ පොඩි කොටුවක , අන්තිමට තියේන Ristricted Site කියන එක Select කරලා , ඊට යටින් තියේන Sites කියන එක ක්ලික් කරන්න.
3 ) ඊට පස්සේ , එන Box එකේ , මේ පහල URL එක ටයිප් කරන්න. ( මේ පහල URL එක Copy කරන් ගිහින් , එතනදි Paste කරන්න. )
URL එක දාල ඉවර වෙලා , ඊට එහා පැත්තේන් තියේන Add කියන එක ක්ලික් කරන්න.
එවිට , ඒ URL එක , එතන පහල තියේන Web Sites කියන එකට එකතු වෙනවා.
4 ) දැන් , එකේ පහල තියේන Close කියන එක ක්ලික් කරන්න.
5 ) ඊට පස්සේ , Open වෙල තියේන අනිත් Box එකේත් OK එක ක්ලික් කරන්න.
ඔන්න , දැන් ආපහු KMPlayer එක Open කරල බලන්න.
දැන් නම් අයේත් KMPlayer එකේ දැන්විම් එන්නේ නැ.
හරිනේ , එහනම් මේ පොස්ට් එකට කැමති නම් Comment එකකුත් දාන්න.
ඒ , මේ KMPlayer එක භාවිතයට ගොඩක් පහසු විමත් , KMPlayer එකට සිංහල සබ් සහය දැක්විමත් යන කරුණු ප්‍රධාන ලෙස බලපානවා.
ඉතින් , මේ KMPlayer එකේ අලුත්ම Version එක දැනට ටික කාලේකට කලින් නිකුත් වුනා.
මේ අලුත්ම Version එකේදි , Videos Play වෙද්දි දැන්විම් පෙන්වනවා. ඒක , අපිට නම් ගොඩක් ලොකු කරදරයක්.
ඒත් , ඒ විධියට KMPlayer එකේ Videos Play වෙද්දි , දැන්විම් පෙන්වන එක නම් , අපට තවදුරටත් කරදරයක් කරගන්න ඕන නැ. ඒ මොකද , අපි දැන් ඔයාලට , ඒ දැන්විම් අයින් කරන විධිය කියල දෙනවා.
මේ පහල පියවරවල් අනුගමනය කරාම හරි.
1 ) මුලින්ම Control Panel එකේ , Network and Internet එක ක්ලික් කර ගිහින් , Internet Option එකට යන්න.
3 ) ඊට පස්සේ , එන Box එකේ , මේ පහල URL එක ටයිප් කරන්න. ( මේ පහල URL එක Copy කරන් ගිහින් , එතනදි Paste කරන්න. )
player.kmpmedia.net
URL එක දාල ඉවර වෙලා , ඊට එහා පැත්තේන් තියේන Add කියන එක ක්ලික් කරන්න.
එවිට , ඒ URL එක , එතන පහල තියේන Web Sites කියන එකට එකතු වෙනවා.
4 ) දැන් , එකේ පහල තියේන Close කියන එක ක්ලික් කරන්න.
5 ) ඊට පස්සේ , Open වෙල තියේන අනිත් Box එකේත් OK එක ක්ලික් කරන්න.
ඔන්න , දැන් ආපහු KMPlayer එක Open කරල බලන්න.
දැන් නම් අයේත් KMPlayer එකේ දැන්විම් එන්නේ නැ.
හරිනේ , එහනම් මේ පොස්ට් එකට කැමති නම් Comment එකකුත් දාන්න.
එළකිරි මචෝ.....
ReplyDeleteමගේ සයිට් එකටත් එන්නකෝ එහෙනම්......www.Hungaa.blogspot.com
Hasitha - ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D
Deleteඔයාගේ සයිට් එකත් ගොඩාක් හොදයි. :D
Hasitha - ඔයා පටන් ගන්න වැඩේ නම් ගොඩාක් හොදයි.
ReplyDeleteවැඩේට ඕන වෙන ඕනම විධියක උදව්වක් , අපේන් ඉල්ලන්න.
අපි අනිවා පුලුවන් උපරිමයේන්ම උදව් කරනවා සහෝ !! :D
ඔන්න , අපිත් අපේ Seven Net එකේ දැන්විමකුත් එව්වා. :D
Don - Glad to hear it too. :D
ReplyDeleteThank U Very Much For Your Comment Bro !! :D
niyama wadak ela machan
ReplyDeleteRavi - Ela Ela !! :D
DeleteOyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D
niyamai kollo ela wadak
ReplyDeleteIsuru - Ela Ela !! :D
DeleteOyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D
menna thawath supiri software thiyana website ekak.. http://adf.ly/1IM4r8
ReplyDeleteChamuditha - Oyage Site ekath Godak Hodai Saho !! :D
DeleteIf you are looking for an excellent contextual advertising company, I suggest you check out PropellerAds.
ReplyDeleteBlogger - Yup , Your Site Is Very Good Bro !! :D
Delete