සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


KMPlayer එකේ Videos , Play වෙද්දි , එන Ads අයින් කරන ආකාරය. [ How To Remove Ads In KMPlayer When Videos Playing. ]

ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනෙක් , Videos බලන්න පාවිච්චි කරන්නේ KMPlayer එකයි.
ඒ , මේ KMPlayer එක භාවිතයට ගොඩක් පහසු විමත් , KMPlayer එකට සිංහල සබ් සහය දැක්විමත් යන කරුණු ප්‍රධාන ලෙස බලපානවා.

ඉතින් , මේ KMPlayer එකේ අලුත්ම Version එක දැනට ටික කාලේකට කලින් නිකුත් වුනා.
මේ අලුත්ම Version එකේදි , Videos Play වෙද්දි දැන්විම් පෙන්වනවා. ඒක , අපිට නම් ගොඩක් ලොකු කරදරයක්.

ඒත් , ඒ විධියට KMPlayer එකේ Videos Play වෙද්දි , දැන්විම් පෙන්වන එක නම් , අපට තවදුරටත් කරදරයක් කරගන්න ඕන නැ. ඒ මොකද , අපි දැන් ඔයාලට , ඒ දැන්විම් අයින් කරන විධිය කියල දෙනවා.

මේ පහල පියවරවල් අනුගමනය කරාම හරි.

1 ) මුලින්ම Control Panel එකේ , Network and Internet එක ක්ලික් කර ගිහින් , Internet Option එකට යන්න.



2 ) එවිට , එන Box එකේ Security Tab කියන එකට ගිහින් , එකේ මුල් හරියේ පොඩි කොටුවක , අන්තිමට තියේන Ristricted Site කියන එක Select කරලා , ඊට යටින් තියේන Sites කියන එක ක්ලික් කරන්න.


3 ) ඊට පස්සේ , එන Box එකේ , මේ පහල URL එක ටයිප් කරන්න. ( මේ පහල URL එක Copy කරන් ගිහින් , එතනදි Paste කරන්න. )

player.kmpmedia.net

URL එක දාල ඉවර වෙලා , ඊට එහා පැත්තේන් තියේන Add කියන එක ක්ලික් කරන්න.
එවිට , ඒ URL එක , එතන පහල තියේන Web Sites කියන එකට එකතු වෙනවා.


4 ) දැන් , එකේ පහල තියේන Close කියන එක ක්ලික් කරන්න.

5 ) ඊට පස්සේ , Open වෙල තියේන අනිත් Box එකේත් OK එක ක්ලික් කරන්න.

ඔන්න , දැන් ආපහු KMPlayer එක Open කරල බලන්න.
දැන් නම් අයේත් KMPlayer එකේ දැන්විම් එන්නේ නැ.

හරිනේ , එහනම් මේ පොස්ට් එකට කැමති නම් Comment එකකුත් දාන්න.

12 comments:

  1. එළකිරි මචෝ.....

    මගේ සයිට් එකටත් එන්නකෝ එහෙනම්......www.Hungaa.blogspot.com

    ReplyDelete
    Replies
    1. Hasitha - ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      ඔයාගේ සයිට් එකත් ගොඩාක් හොදයි. :D

      Delete
  2. Hasitha - ඔයා පටන් ගන්න වැඩේ නම් ගොඩාක් හොදයි.
    වැඩේට ඕන වෙන ඕනම විධියක උදව්වක් , අපේන් ඉල්ලන්න.
    අපි අනිවා පුලුවන් උපරිමයේන්ම උදව් කරනවා සහෝ !! :D

    ඔන්න , අපිත් අපේ Seven Net එකේ දැන්විමකුත් එව්වා. :D

    ReplyDelete
  3. Don - Glad to hear it too. :D

    Thank U Very Much For Your Comment Bro !! :D

    ReplyDelete
  4. Replies
    1. Ravi - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  5. Replies
    1. Isuru - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  6. menna thawath supiri software thiyana website ekak.. http://adf.ly/1IM4r8

    ReplyDelete
  7. If you are looking for an excellent contextual advertising company, I suggest you check out PropellerAds.

    ReplyDelete

Tweet Now !!