සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක අමතක වු විට , එය කඩන ආකාරය. ( නොකරම බැරි අවස්ථාවකදි පමණක් කරන්න. ) [ How To Break The Android Pattern Lock. ]


මුලින්ම කියන්න ඕන මේ වැඩේ හුගක් පරිස්සමෙන් කරන්න ඕන. 
මොකද කියනව නම් මේ ෆෝන් OS එකත් එක්ක සම්බන්ද වුන දෙයක්.


සැලකිය යුතුයි - ඒ වගේම කියන්න ඕන වැදගත්ම දේ තමයි , මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක හෝ ටැබ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒක හොදට මතක තියාගන්න. 
( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )

මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න කියල දෙන්න හිතුනේ , හදිස්සියකවත් ඔයාගේ ෆෝන් එක හෝ ටැබ් එකට දාල තියේන Pattern Lock එක , මොකක්ද කියල අමතක වුනෝත් , ඔයාට දුක් වෙවි ඉන්නේ නැතුව , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.


ඒ වගේම ඔයාට හොරේන් , කවුරු හරු ෆෝන් එකට හෝ ටැබ් එකට Pattern Lock එකක් දාල නම් , එක දාපු කෙනාව හොයා ගන්නමත් බැරි නම් ඉතින් , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.


සැලකිය යුතුයි - මේ විධියට ඔයාගේ යාලුවෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට විහිලුවක් හෝ ආතල් එකක් දෙන්න හිතා ගෙන , මේ වැඩේ නම් කවදාවත්ම කරන්න එපා !! 
මේක ආතල් එකට විහිලුවට පාවිච්චි කරන්න එපා !!
මේ ගැන නිකන් ඉන්න බැරුව , අත්හදා බැලිම්වත් කරන්න නම් එපා !!

මේ වැඩේ කරන්න ඔබේ ෆෝන් එක හෝ ටැබ් එක Root කරල තිබිම අවශ්‍ය නොවේ.


සැලකිය යුතුයි - මෙම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන්නේ Samsung ජංගම දුරකතන හා Tab වලයි. අනිකුත් ජංගම දුරකතන හා Tab වර්ග වලද ඇතැම් විට ක්‍රියාත්මක විය හැක. එසේ වෙනත් වර්ගයක ක්‍රියාත්මක වුවා නම් , ඒ පිළිබදව අප සැමට දැන ගැනිමට මේ පහලින් Comment එකක් විධියට දාන්න.

සැලකිය යුතුයි - එහනම් , උඩින් කියල තියේන සියලුම දේවල් හරියටම හොදට , තේරුම් අර ගෙන කියේව්වා නම් විතරක්ම Pattern Lock එක කඩන විධිය ගැන බලන්න.

අයේමත් කියනවා , මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයගේ ෆෝන් එක හෝ ට්බ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒ නිසා මේක , කරන්නම කිසිම දේයක් නැත්නම් විතරක්ම කරන්න.

( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )

මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න.


ක්‍රමය 01.

1. ) මුලින්ම , Pattern Lock එක දාල තියේන ජංගම දුරකතනය හෝ Tab එක Off කරන්න. 

2. ) මුලින්ම Sound එක වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.

3. ) ඊට පසුව Sound එක අඩු කරන Key එක ඔබාගෙන ඉන්න.

4. ) දැන් Power Key එක ඔබාගෙන ඉදල අත අරින්න.

5. ) මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්. 

Secret Android Screen ආවට පස්සේ , ඔබන් ඉන්න Buttons ටික අත අරින්න.


කෙළින්ම  Secret Android Screen එක පෙන්වන්නේ නැතුව No Commands ලෙස පෙන්නුවෝත් , නැවතත් එක වතාවක් පමණක් Power Button එක ඔබන්න. එවිට Secret Android Screen එවි.

6. ) මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යාම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.

7. ) දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමිනි.

8. ) ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.


9. ) වැඩේ ඉවරයි !! Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ.


ක්‍රමය 02.

* මේ ඉහල ක්‍රමයට Secret Android Screen එක ආවේ  නැත්නම් , මේ පහල ක්‍රමයත් බලන්න. මොකද , මේ ක්‍රම 2න් , එක ක්‍රමයක් වෙන්න පුලුවන් , ඔබේ Android Device එකට ක්‍රියාත්මක වෙනේ.

1. ) මුලින්ම , Pattern Lock එක දාල තියේන ජංගම දුරකතනය හෝ Tab එක Off කරන්න. 

2. ) දැන් , Power Button එකේන් ජංගම දුරකතනය හෝ Tab එක On කරන්න. 

3. ) On වෙද්දිම , Volume Up Button එක හා Power Button එක එකවරම ඔබන් ඉන්න. 


* මේ ඉහල විධියට වුනේ නැත්නම් , ජංගම දුරකතනය හෝ Tab එක On කරන්න ඔබපු Power Button එක , ඒ විධියටම ඔබා ගෙන ඉන්න ගමන් , Volume Up Button එකත් ඔබා ගෙන ඉන්න.

දැන් , කෙළින්ම Secret Android Screen එක , නිකන්ම එවි.

* Power Button එක හා Volume Up Button එකේදි , මෙය ආවෙ නැත්නම් , Power Button එක හා Volume Down Button එක එකවර ඔබා ගෙන ඉදල බලන්න.

* Secret Android Screen ආවට පස්සේ , ඔබන් ඉන්න Buttons ටික අත අරින්න.


කෙළින්ම  Secret Android Screen එක පෙන්වන්නේ නැතුව No Commands ලෙස පෙන්නුවෝත් , නැවතත් එක වතාවක් පමණක් Power Button එක ඔබන්න. එවිට Secret Android Screen එවි.

4. ) මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යාම සදහා Sound එක වැඩි කරන Key එකත් , Sound එක අඩු කරන Key එකත් භාවිතා කරන්න.

5. ) දැන් තුන්වෙනි තෝරා ගැනිමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමිනි.

6. ) ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.


අපි දන්නවා මේ පොස්ට් එක දැක්ක ගමන් ගොඩක් දෙනෙක්ට , අපිත් එක්ක තරහක් ඇති වෙවි. හරි , එකට කමක් නැ.

අපි මේ පොස්ට් එක දැම්මේ අර උඩින් කියල තියේනව වගේ අවස්ථා වලදි , ඒ අයට උදව් වෙන්න හිතා ගෙනයි.


ඒ නිසා ඔයාලගේ හිතට එන වැරදි වචන හැර අනිත් ඕනම දෙයක් Comment එකක් විධියට දාන්න.

40 comments:

  1. malli hariyatama danna deyak liyanwanam thamyi honda. oyaa oya kiyalaa thiyana deyin wenne mulu phone ekama reset wena eka. anika oya matherd eka hama phone ekatma wada na.

    ReplyDelete
    Replies
    1. Itnishantha - Api hama deyak ganama dannawa nadda kiyana eka Thiranaya kirime Sampurna Aithiya thiyenne , Ape me Seven Net Site ekata ena Patakayanta.
      Eka nisa Api dewal dannawa nadda kiyala , Oyama thiranaya karanna.

      E wagema Aththatama mata Amathaka una me Wade karata passe Phone eka Reset wenawa kiyanna.
      E nisa e gana Mata Mathak karala dunnata , Oyata Bohoma Sthuthi Aiye. :D

      Ow , Me Wade Samahara Phone walata wada karanawa. Eth , Samahara Phone walata wada karanne na. Api e gana Kiyala thiyenawa.

      Mama oyage , me Comment eka dakka gamanma , Mama ikmanatama Post eke Me wade thiyena Siyaluma dewal gana Hariyata Hodatama Kiuwa.

      Kohama hari , Oyage Adahas walata Bohomathma Sthuthi Aiye !! :D

      Delete
    2. Susitha - Thank U Very Much For Your Comment Bro !! :D

      Delete
  2. Replies
    1. Hasitha - Ehamath karanna puluwan kiuwe , Me Wadeda ?? Ehama nath nam wena mokak harida ??

      Mata e gana Hitha ganna ba.

      Delete
  3. දැන් හරි ලිපිය වෙනස් කරලා. ඔයා කලින් දාල තිබ්බ විදිහට යාලුවෙකුගේ phone එකක් reset කරානම් sorry තමා. මොකද අද වෙනකොට smartphone වල තමා ගොඩක් දෙනෙක් තමන්ගේ වැදගත් දත්ත වැඩිපුර තියාගෙන ඉන්නේ. අනික reset කරන්න ඔය මෙතර්ඩ් එක හැම android එකකටම වැඩ කරන්නේ නැ. ඒ වගේම root කරලා තියෙන්න ඕනම නැ.

    ReplyDelete
    Replies
    1. Itnishantha - ඔව් , ඒක ඇත්ත.
      මට මුලින්ම කියන්න අමතක වුනානේ , මේ වැඩේ කරාට පස්සේ ෆෝන් එක හෝ ටැබ් එක Reset වෙනව කියන්න. හොද වෙලාවට තමයි ඒ ගැන මට මේ පොස්ට් එක දාපු ගමන්ම මතක් කරේ.
      දැන් ඉතින් පොස්ට් එක හරියටම තියේනවා.

      ඔව් , ඒ වගේම මේ ක්‍රමය හැම ෆෝන් එකකටම හෝ ටැබ් එකකටම වැඩ කරන්නේ නැ.

      මේ ක්‍රමයට අනුව වැඩේ කරන්න Root කරන්න ඕන කියලයි මම මුලින් හිතා ගෙන හිටියේ. ඒත් , දැන් ගොඩක් දෙනෙක් කියනවා , මේ වැඩේ කරන්න Root කරන්න ඕන නැ කියලා.
      එහනම් , ඒක ඇත්ත වෙන්න ඇති.

      කොහම හරි , අයියගේ අදහස් වලට හා මුලින්ම පොස්ට් එකේ තිබුන අඩු පාඩු ගැන මතක් කරල දුන්නට , අයියට බොහෝමත්ම ස්තුතියි !! :D

      Delete
  4. Mn kiyannada, oyala phone 1 lock 1 remove karanna odin multidownloader 1 use karanna, data delete wenne na,nathnam hard reset 1k karanna wenawa mulinma 4n 1 off karala Volume up+power button+home button Press karagena 5seconds inna. Dan android secret screan 1 enawa ethanin "delete all user data" select karanna. Pasuwa "yes delete all" select karanna(ihalata ha pahalata yamata volume up and down, select kirimata home button use karanna) wait... Nawathath pera pawathi secret screan 1ta pamini pasu "wipe cache Partition" select karanna. Wait... Dan "reboot system" select karanna. (obage android phone 1 ho tab 1 reset Wana bawin obage internal memory 1hi athi all data delete wana athara memory card 1ta kisidu balapamak natha. Me sadaha root kara thibima athyawashya nowe)

    ReplyDelete
    Replies
    1. Lasitha - Mokakda me " Odin Multidownloader " eka kiyanne ??
      Meken puluwanda Android Phone & Tab walata Pattern Lock danna ??

      Ow , Matath dan hithenne Me Wade karanna nam Phone eka ho Tab eka Root karalama thiyenna one nathi bawa thamai. Mokada danata , Oyath athuluwa Godak denek kiuwa Me Wade karanna Phone eka ho Tab eka Root karalama thiyenna one na kiyala.

      Kohama hari , Oya Kiyala dunna me Method ekata ha Oyage Adahas walata Bohomathma Sthuthi !! :D

      Delete
    2. Odin Multidownloader කියන්නේ Phone flash කරන්න පාවිච්චි කරන 3ර්ඩ් party tool එකක්. පොඩි වැරදීමක් හරි උනොත් ෆොන් එකට sorry.

      Delete
    3. IT-Nishantha - Phone Flash කරනව කියන්නේ මොකක්ද ??

      ඒ වගේම , මේ 3rd Party ටුල් එකක් කියන එකේ තේරුම මොකක්ද ??

      Delete
  5. මල්ලි තරහා වෙන්න එපා ඒ හින්දා තමයි මම ඔය 1වෙනි කොමෙන්ට් එක දැම්මේ. මොනවා හරි ගැන අපි තව කෙනෙකුට කියලා දෙනවනම් අපි ඉස්සරලා ඒ දේ හරියට දැනගෙන ඉන්න ඕන කියලා. නැත්නම් මහා විනාසයක් වෙන්න පුළුවන්. ඔයාගේ බ්ලොග් එක හොඳයි මමත් සමහර දේවල් ඉගන ගත්තා ඔයාගේ බ්ලොග් එකෙන් නමුත් හිට්ස් හෝ ඔයාගේ e- money ගැන විතරක් හිතලා පොස්ට් දාන්නේ නැතිව හැමෝටම වැදගත් වෙන දෙයක් හරියට කරන්න.

    flash කරනවා කියන්නේ phone එකකට හෝ ඕනෑම eeprom (electro erased programmable memory) IC එකකට software දාන එකට.

    3rd party tool කියන්නේ flash කරන්න ගන්න genuine නොවන software වලට.

    ReplyDelete
    Replies
    1. IT-Nishantha - ඒක හරි , අපි යම් කිසි දෙයක් තව කෙනෙක්ට කියල දෙන්න කලින් , අපි ඒක ගැන දැන ගෙන ඉන්න ඕන. ඒ මමත් පිළිගන්නවා.
      ඒත් , මේ ලොකේ තියේන හැම දෙයක් ගැනම , සම්පුර්ණ විධියට දන්නේ කිහිප දෙනයි. මමත් මේ ලොකේ තියේන දේවල් වලින් කාලක්වත් දන්නේ නැ.

      කොහම හරි , අපි මේ පොස්ට් එක දාන්න කලින් , මමයි , මගේ යාලුවේකුයි , මේ ගැන පරික්ෂා කරල බැලුවා. එතකොට මේ වැඩේ හරි ගිය නිසායි , අපි හිතුවේ මේ ගැන අනිත් අයටත් දැන ගන්න අලුත් පොස්ට් එකක් දන්න ඕන කියල. ඒ වගේම , ඒ වෙලාවේ Odin Multidownloader වගේ එකක අවශ්‍යතාවයක් මතු වුනේ නැ. ඒක නිසායි අපි ඒ දේවල් ගැන හෙව්වේ නැත්තේ.

      ඒ වගේම අපේ සයිට් එකේන් , අයියා , මොනව හරි දේයක් ඉගෙන ගත්ත නම් ඒක අපට ගොඩාක් ලොකු සතුටක්.

      ඒ වගේම මම කලින් කිව්ව වගේ , මමත් මේ ලොකේ දේවල් වලින් කාලක්වත් දන්නේ නැ. ඒ නිසායි , මම ඇහුවේ Phone Flash කරන එක ගැන හා 3rd Party Tool කියන්නේ මොකක්ද කියලා.

      ඒ වගේම අපි මේ සයිට් එක Hits හෝ E-Money මුලික කරගෙනම කරන්නේ නැ. අපි මේ පොස්ට් එකේ ඔය කියන දේවල් මුකුත්ම දාලවත් නැ. ඒක නිසා ඔය කතාව මෙතනට කොහේත්වම අදාල නැ.
      ඒත් , අපිත් , අනිත් බ්ලෝග් අයිතිකරුවන් වගේම , අපේ සයිට් එකට පාඨකයන් එනවට ගොඩාක් කැමතියි.

      කොහම හරි , මට Phone Flash කරන එක ගැන හා 3rd Party Tool කියන්නේ මොකක්ද කියල දුන්නට ගොඩක් ස්තුතියි.

      ඒ වගේම මම නම් අයිය එක්ක තරහ වෙන්නේ නැ. මොකද ඕනම කෙනෙක්ට තමන්ට ඕන දේ කියන්න නිදහසක් තියේනවා.

      මේ Reply එක නම් ටිකක් දිග වැඩි වුනා. ඒත් , ඉතින් කමක් නැ. හැම දේම හරියටම කියන්න ඕනනේ. :D

      Delete
  6. ayyo aparade mata 1500k giya lock1 kadanna, :(

    ReplyDelete
    Replies
    1. Indeewari - Ah , Me Post eka Kalin Dakka nam Rs. 1500 Lassnata thiya ganna thibuna.

      Oyage Comment ekata , Thank U Very Much !! :D

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Dialog i 35 (ANDROID) Phone eke Sim lock eka arina thenak danna wada Kawuru harii
    >>>>http://adf.ly/YAxWS

    ReplyDelete
    Replies
    1. http://youtu.be/8rc82cdlhq0 me link eken balanna wade karana hathi

      Delete
  9. New Games For Platform and Download new albums free.You can Learn Tips amd Tricks also. - http://appsnoop.blogspot.com

    ReplyDelete
  10. මම ඇන්ඩ්‍රො‍යිඩ් වල‍ට අලුත් දැන් තමයි ටිකක් follow කරන්නෙ....මුලින්ම කියන්න ඔන මෙ වගෙ බ්ලොග් වලට ලිපි දාල ඔයල කරන්නෙ ලොකු සෙවයක් මොකද ඇන්ඩ්‍රො‍යිඩ් සම්භන්ද අමුතු වචන ටික උනත් මම දැනගත්තෙ මෙ වගෙ පේජ් වලින් තමයි...ඒ නිසා මම ඉගෙන ගෙන තියෙන්නෙ දැනට phone එකක් root කරන්න විතරයි කවුරුහරි මට කියල දෙනවද root කරට පස්සෙ ඉලගට කරන්න පුලුවන් මොනවද , flash ,costem rom වගෙ දෙවල් ඒවගෙන් කරන්න පුලුවන් වැඩ පිලිවෙන්...සමහර පෙජ් වල මෙව තිබුනත් පිලිවෙල නැ කොහෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බැ...ඔයාල කරන ලොකු උදවුවක්...

    ReplyDelete
    Replies
    1. Aththanayaka - එල එල , සුපිරි !! :D
      හරි හරි , මුලින්ම කියන්න ඕන , ඔයාගේ මේ Comment එකට බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      ඒ වගේම , ඔයාට ඇන්ඩ්‍රෝයිඩ් ගැන වැඩි දුර දැන ගන්න ඕන නම් , ඒකට හොදම සයිට් 3ක් තියේනවා. මේ පහලින් තියේන්නේ , ඒ සයිට් 3නේ ලින්ක්.

      1 ) www.DroidsLk.com
      2 ) www.AndroidSinhalen.com
      3 ) www.ApiAndroid.blogspot.com

      මේ ඇන්ඩ්‍රෝයිඩ් සයිට් වලට ගිහින් , ඔයාගේ සියලුම ප්‍රශ්න විසද ගන්නකෝ සහෝ.

      Delete
  11. Replies
    1. ලහිරු - Hari Hari , Oyage Site eke Post ekath Godak Hodai Saho. :D

      Delete
  12. http://Youthweeklypay.com/?invite=80843

    ReplyDelete
  13. HAriyata danagena danna..owa karana widi thiyenawa..samahara ewa fastboot gihin usb walin format karanna ona..

    ReplyDelete
    Replies
    1. Shalani - Hari , Api hamadema nam danne na thamai. Kohama unath , Pattern Lock eka Kadanna Krama 3k thiyenawa.

      1. ) Using Email & Password.
      2. ) Using the Recovery mode.
      3. ) Android Multi Tool.

      Api Me Post eken kiyala thiyenne , 2 wana Kramaya hewath Recovery Mode eka use karala , Pattern Lock eka kadana widiya. Me kramayedi USB kathawak adala wenne na , Mama danna widiyata nam.

      Eth , 3 wena Kramaya hewath Android Multi Tool use karala , Pattern Lock eka kadaddi nam USB ekath ekka thamai Wade karanna ona. Mama hithanne , Oya kiyanne me 3 weni Kramaya gana wenna ona.

      Hari , Krama 3k thiyenawa. Me Krama 3n , Phone eken Phone ekata Kriyathmaka wima wenas wenna Puluwan. Api e gana , Me Post ekema kiyalath thiyenawane.

      Delete
  14. Thankz macho meka dialog K35 walata weda hebei 2 kramaya

    ReplyDelete
    Replies
    1. Unknown - Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Dialog K35 ekata , Krama ekak hari Wada karanawa kiyala , Apata Kiyapu ekatath Bohomathma Sthuthi !! :D

      Delete
    2. Dialog k35 ta wada karanne na ne macho.. ane eka karana widiha kiyala dennako

      Delete
    3. Dialog k35 ta wada karanne na ne macho.. ane eka karana widiha kiyala dennako

      Delete
    4. Prabath - Uda Comment eke kiyala thiyena widiyata , Dialog K35 ekata , me Post eke thiyena 2 weni Kramaya Wada karanawa.

      Kokatath , me Post eke thiyena Krama 2ma karala balanna.. Mokak hari ekak Wada karanna puluwan.

      Api danneth me Krama 2ka thamai Bro..

      Delete
  15. Thankz macho meka dialog K35 walata weda hebei 2 kramaya

    ReplyDelete
    Replies
    1. Unknown - Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Dialog K35 ekata , Krama ekak hari Wada karanawa kiyala , Apata Kiyapu ekatath Bohomathma Sthuthi !! :D

      Delete
  16. මමත් මේ දේ කරලා බැලුවා.100 ට 100 යක් සාර්ථක උනා. උපදෙස් වලට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. Unknown - එලම , ඔයාට උදව්වක් වුනා එක ගැන අහන්නත් සතුටුයි..

      ඔයගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete

Tweet Now !!