සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


MP3 වල Covers වෙනස් කරමු. [ How To Change MP3 Covers. ]

                       
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



කට්ටියට කොහොමද මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා එච්චර පෝස්ට් දාන්න බෑරි උනා මගේ බ්ලොග් එකේ වෑඩ නිසා.

හරි අද මම අරන් අවේ පොඩි ටුල් එකක් මෙකෙන් ඔයාලට MP3 වලට කවර්ස් ආටිස්ට් නේම් ඒක,ඇල්බ්ම් නේම් ආදි දේවල් වෙනස් කරන්න පුලුවන්.
මේක තමයි මියුසික් කරන අය බොහෝ දෙනා යොදා ගන්නේ
නියමියි නේද ??


1.මෙතනින් ගොස්  JPG  ෆෝමැට් එකේ පින්තුරයක් ලබා දෙන්න.
2.පින්තුරය තෝරා දුන් Save පසු ලබා දෙන්න.

මරු නේද ??


2 comments:

  1. අඩේ මේක වයිරස් එකක් කියල අල්ලනවනේ බන්.

    ReplyDelete
    Replies
    1. 100%ක් පරික්ශා කරන ලදී එබැවින් ඔබගේ OS එක තුල අතිවු දොශයක් යැයි කිව හැක

      Delete

Tweet Now !!