සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


...:::::... Android Secret Code ටික මෙන්න ඔයාලටත් ...:::::... [ Android Secret Codes For You. ]




අද වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් ස්මාට් ෆෝන්ස් භාවිතයට පුරුදු වෙලා තියේනවා. මොකද ඒ ස්මාට් ෆෝන්ස් වල තියේන මෙහයුම් පද්ධතිය හා වෙනත් හේතු නිසා. ඉතින් ඒ ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ඇපල් කියන්නේ ඒ වගේ ස්මාට් ෆෝන්ස් වල මෙහයුම් පද්ධති කිපයක්. ඒ අතරෙනුත් ලෝකයෙන් 51% පාවිච්චි කරන්නෙ Android දුරකථන හා Tabs වේ.  ඉතින් දැන් android බාවිතාකරන යාලුවන්ටත් ඉදිරියට android බාවිතාකරන්න බලාපොරොත්තුව ඉන්න යාලුවන්ටත් මම අද ලබාදෙන android secret code ටික වැදගත් වේවි කියල මම හිතනවා....

මූලික Codes:

*#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.

*2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

*#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

*#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

*#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

*#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

*#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.

*#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.


W-LAN, GPS සහ Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි

*#*#1472365#*#* - GPS test එකක්.

*#*#1575#*#* - තවත් GPS test එකක්.

*#*#232331#*#* - Bluetooth test එකක්.

*#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


විවිධ Factory Tests සදහා Codes:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version එක.



Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.

4 comments:

  1. ado machan....,puluwannem blog site ekak hadana widiya gana article ekakin wistara karala dapanko.....,

    ReplyDelete
    Replies
    1. Dilshan - Hari , Apith hithagena inne Blog Site ekak Patan aragena , ita passe eka Hariyata Hodata Pawathwagena yana hati kiyala dena Article tikak liyanna thamai.

      E nisa oyata Blog Site ekak Patan aran , ita passe eka Hariyata Hodata Pawathwagena yana hati Hodata dana ganna puluwan wevi. :D

      Delete
  2. dilshan a gana danaganna on nam fb eke mawa add karagena mata msg ekak danna.
    https://www.facebook.com/samee212

    ReplyDelete
  3. mewa ekak wath wada nani machooo

    ReplyDelete

Tweet Now !!