සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ ඕනැම දැන්විමක් , පට්ටම ලාබේට අපේ සයිට් එකේ දාන්න. [ Add Your Advertisement. ]

මේ ගැන වැඩිය කතා කරන්න දෙයක් නැනේ. අපි කෙළින්ම මේක කියවන්න පටන් ගමු. 

අපි සයිට් එකට පොඩි දෙයක් එකතු කරන්නයි හිතන් ඉන්නේ. ඉතින් ඒ නිසා අපට මුදල් ටිකක් ඕන වෙනවා. ඉතින් අපි හිතුවා ඒ මුදල් ගන්න අපේ දෙමව්පියන්ට කරදර කරන්නේ නැතුව , පුලුවන් තරම් ප්‍රමණයක් අපිම හොයා ගන්න.

ඉතින් අපට මේ දේ කරගන්න , ඔබටත් උදව් කරන්න පුලුවන් නම් , ඒක ලොකු උදව්වක්.

ඔබේ ඇඩ් එක 1 x 1 සිට 370 x 234 දක්වා වු ඕනැම ප්‍රමාණයකට , අපි ඉඩ දෙනවා.

මෙන්න මෙහමයි මිළ ගණන්.

* සතියකට - රු 100 /=

* මාසයකට - රු 200 /=
* මාස 6 කට - රු 500 /=

ඔබේ සියලුම මුදල් ගෙවිම් , ඕනැම මහජන බැංකුවකින් හා Dialog Easy Cash මගින් කළ හැකියි.


සැ. යු. - Dialog Ez Cash වලින් මුදල් ගෙවන ආකාරය.

* මුලින්ම Dialog Ez Cash කියල Board එකක් ගහල තියේන කඩයකට ගිහින් , මේ කියන දුරකතන අංකයට රු 50ක් Ez Cash කරන්න කියන්න.

* එතකොට , එකේ අයිතිකරු , ඒ ගාන Ez Cash කරාම , ඔයාට , අයිතිකරුට රු 50 දිල එන්න විතරයි තියේන්නේ.

* ඒ විධියට මුදල් Ez Cash කරල , මට Call එකක් දෙන්න , මුදල් එව්වා කියල.

සැ. යු. - මුදල් Dialog Ez Cash කල යුතු දුරකතන අංකය හා මට Call කල යුතු දුරකතන අංකය , ඔබ විසින් මට , මේ පහල ලින්ක් එක භාවිතා කරල පණිවිඩයක් එව්වට පස්සේ , ඒකේන්ම Reply කරන්නම්. ( මොකද දුරකතන අංක පොදුවේ දාන්න බැනේ. )

ඉතින් , ඔබේ ඇඩ් එක අපේ සයිට් එකේ දාන්න කැමති නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරලා , අපට Email එකක් එවන්න.




ස්තුතියි ,
සෙවන් නෙට්.





6 comments:

  1. blog wala add click karawaganna puluwan vidiyak nadda?

    ReplyDelete
    Replies
    1. Dhanushka - Krama kipayak thiyenawa.
      E Siyaluma krama , Hodata Pahadili karala methana kiyanna amarui.

      E gana Dana ganna ona nam , me pahala Link eka click karala , Apata Email ekak ewanna.

      !! Email Us Now !!

      Delete
  2. AD danda One Machn paypal Gewanda Brida

    ReplyDelete
  3. http://www.patpat.ga/
    http://www.patpat.cf/

    ReplyDelete
    Replies
    1. Pat - .ga domain eke podi aulak thiyenawa wage. Eka poddak balanna Saho..

      Delete

Tweet Now !!