සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ බ්ලෝග් එකේ සියලුම ලින්ක් වලට දේදුන්නේ පාට 7ම ලබා දෙන්නේ මෙහමයි. [ How To Rainbow 7 Colours To All Links Of Your Blog. ]


ඔන්න අදත් අපි අලුත් පොස්ට් එකක් අරන් ආවා. ඒ වගේම කියන්න තවත් දෙයක් තියේනවා. ඒ තමයි අපේ සයිට් එකට අලුතේන් සාමාජිකයෝ 3ක් එකතු වුනා. ඒ තමයි Savin , Ramesh හා Hamesh. අපි මේ සහෝලා 3ටම ජය වේවා කියන ගමන් , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

අපි අද කියල දෙන්නේ ඔබේ බ්ලෝග් සයිට් එකේ තියේන සියලුම ලින්ක් වලට දේදුන්නේ පාට 7 ලබා දෙන එක. මේකට කරන්න තියේන්නේ පොඩිම පොඩි දෙයයි.

ඉතින් එකට කලින් , මේ දේදුන්නේ පාට 7 කොහමද කියල බලන්න ඕන නම් , මේ පහල ලින්ක් එකට Mouse එකේ Cursor එක තියල බලන්න. ( ලින්ක් එක ක්ලික් කරන්න එපා. )

දැක්කා නේද ?? දේදුන්නේ පාට 7ම ලස්සනට ආවා.

මේ දේදුන්නේ පාට 7 , ඔබේ සයිට් එකේ ලින්ක් වලට දා ගන්න ඕන නම් , පහල පියවරවල් අනුගමනය කරන්න.

1. ) මුලින්ම මේ පහල තියේන Codes ටික Copy කරගන්න.


/*trickstoo rainbow color changing effect links for blogger*/ <script src='https://trickstoo-rainbow-links.googlecode.com/svn/rainbow-links.js'>
</script>
<a href="http://allsevennet.blogspot.com/2013/09/Rainbow-7-Colours.html" target="_blank">+ Add This Rainbow Colours To Your Web Or Blog.</a>

2. ) දැන් , ඔබේ බ්ලෝග් එකේ Layout වලට යන්න.

3. ) ඊට පස්සේ , පැත්තකින් තියේන Add a Gadget කියන එක ක්ලික් කරන්න.

4. ) දැන් එන මෙනු එකේ පොඩ්ඩක් පහලට ගිහින් , HTML/JavaScript කියන එක ක්ලික් කරන්න.

5. ) දැන් , එන බොක්ස් එකේ , ලොකු කොටුව ඇතුලේ , අපි අර කලින් Copy කර ගෙන ආපු Codes ටික Paste කරන්න. ( Title එකට කැමති නම් නමක් දෙන්න , නැත්නම් නිකන්ම තියේන්න දෙන්න. )

6. ) දැන් Save එක ක්ලික් කරන්න.

ඕන්න දැන් ඔබේ සයිට් එකේත් සියලුම ලින්ක් දේදුන්න වගේ ලස්සනට පාට පාටට තියේනවා.
නියමයිනේ !!

මේ දේදුනු පාට 7 , ඔයාලත් දා ගත්තා නම් Comment එකකුත් දාලම යන්න.

4 comments:

Tweet Now !!