සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබ Facebook එකේ වැඩියේන්ම Chat හෝ Message කරේ කාත් එක්කද කියල හා අපි දැනට Chat හෝ Message කරල තියේන සියලුම දෙනා හා ඔවුන් එක්ක Chat හෝ Message කරල තියේන ගාන බලන්නේ මෙහමයි. [ How To See Maximum Chatted or Messaged Facebook Friends & Count of Chats or Messages. ]


සැලකිය යුතුයි - මෙම Facebook App එක , දැන් ක්‍රියාත්මක නොවේ.

Considerable - This Facebook App No Longer Available. 

අදත් අලුත් පොස්ට් එකක් අරන් ආවා.

හරි , එහනම් ක්ලික් කරානේ ?? :D

හරි , අපි බලමු ඔබ Facebook එකේ වැඩියේන්ම Chat කරේ කාත් එක්කද කියල හා දැනට Chat කරල තියේන ගාන.

* මුලින්ම මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.

* ඊට පස්සේ අලුත් පේජ් එකක් Open වෙවි.

1 - දැන් , ඔබ දැනට වැඩියේන්ම Chat හෝ Message කරල තියේන 9 දෙනාව හා ඔවුන් එක්ක Chat හෝ Message කරල තියේන ගාන වෙනම ලොකු පින්තුරයකින් , ඒ පේජ් එකේ මැදින් පෙන්නලා තියේනවා.
( පහල පින්තුරයේ පෙන්වා ඇත. )

2 - ඒ වගේම වම් පැත්තේ අපි දැනට Chat හෝ Message කරල තියේන සියලුම දෙනා හා ඔවුන් එක්ක Chat හෝ Message කරල තියේන ගාන පෙන්වනවා.
( පහල පින්තුරයේ පෙන්වා ඇත. )

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



මෙන්න ලින්ක් එක - https://apps.facebook.com/messagecount/?fb_source=search&ref=ts&fref=ts

මේ පොස්ට් එකට කැමති නම් Comment එකක් දාන්න.


How To See Maximum Chatted or Messaged Facebook Friends & Count of Chats or Messages.

* First you have to click this Below Link.

* Now will Open a New Page.

1 - Now you can see Top 9 Maximum Chatted or Messaged Facebook Friends & Count of Chats or Messages in a Big Picture at Center of that page. 
( You can see this in Below Picture. )

2 - You can see All Facebook Chatted or Messaged Friends & Count of Chats or Messages.
( You can see this in Below Picture. )

[ If you can't see Picture Perfectly , Click on Picture. ]




If you Like this , Post your Comment.

මේ පොස්ට් එකට කැමති නම් Comment එකක් දාන්න.


#. අපේ Seven Net සයිට් එකේ අලුත්ම සුපිරිම පොස්ට් සැණින් එසැනින් දැන ගැනිමට , අපේ Seven Net Extension එක දා ගන්න.


Ref_banner 928x90

2 comments:

Tweet Now !!