සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


෴෴ Youtube Download Manager Pro එක Crack එක හා Patch එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. ෴෴ [ Free Download Youtube Download Manager Pro With Crack And Patch. ]


හා.... යාලුවනේ....
ඔන්න මම අදත් තවත් අලුත් වැඩක් අරගෙන ආවා. මම අද ඔයාලට ගොඩක් වැදගත් Soft එකක් තමයි දෙන්නේ...

මේකට කියන්නේ Youtube Download Manager කියලා. මොකද මේක Download Manager
 එකක්. ඔයාලට ඕනකරන ඕන YouTube Video එකක් බා ගන්න මේකෙන් පුළුවන්........

මම නම් දන්නා විදියට IDM එක තමයි Speedම Download Manager එක. ඔයාලට ඕනනම් 
IDM එකෙන් මේ ඕන YouTube Video එකක් බා ගන්න පුළුවන්. ඒත් ඉතිං, IDM එකට කැමති නැති අයට මේ, 
Youtube Download Manager එකෙන් Youtube Vedios බා ගන්න පුළුවන්.
IDM එක ගැන දැන ගන්න ඕන අය මේකට යන්න.

හරි , අපි එහෙනම් වැඩේ පටන් ගමු...

ඇත්තම කියනවනම් , මේ Youtube Download Manager එක Free දෙන Soft එකක්. හැබැයි මේක Free දුන්නට, Free දෙන එකෙන්, එක සැරේට Videos දෙක තුනක් බාන්න බෑ. ඒවගේම Formats තියෙන්නෙත් ටිකයි. අනිත් එක තමයි, Speed එකත් ගොඩක් අඩුයි.
ඒකනිසා තමයි, මේ Soft එකේ Pro Version එකක් දීල තියෙන්නේ. හැබැයි මේ Pro version එකට සල්ලි ඕන වෙනවා.
ඒත් මම අද ඔයාලට මේ Pro Version එක Free දෙනවා. 

YouTube Download Manager එකත් එක්ක ඔයාලට Crack එක හා Patch එක යන දෙකම නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්. එත් , ඔබ භාවිතා කරන්න ඕන Crack එක හෝ Patch එක යන දෙකෙන් , 1 ක් විතරයි.

එහෙනම් මෙන්න මේ දේවල් ටික කරන්නකෝ....

  *  ඔයාලා Patch එක පාවිච්චි කරනවානම් ,
                 patch.exe කියන File එක Copy කරගෙන, ඔයාල  YouTube Download  Manager එක install කරපු තැනට (C:\Program Files\GreenTree Applications\YTD Video Downloader) Paste කරන්න. දැන් patch.exe එක Open කරලා patch කියන එක Press කරන්න. වැඩේ හරි.....

  *  ඔයාලා Crack එක පාවිච්චි කරනවානම් ,
                 ytd.exe කියන File එක Copy කරගෙන, ඔයාල  YouTube Download Manager එක install කරපු තැනට (C:\Program Files\GreenTree Applications\YTD Video Downloader) paste කරන්න. එතකොට ඔයාලගෙන් අහවි, Overwrite හෝ Replace කරන්නද කියලා. එතකොට ඔයාල Overwrite හෝ Replace කියන එක දෙන්න. වැඩේ හරි.....

දැන් මේකෙන් Videos බා ගන්නේ මෙහෙමයි...
               
*  ඔයාල YouTube එකේ Video එකක් බලනකොට එකේ  Address Bar එකේ තියෙන URL එක Copy කරගන්න. දැන් YouTube Download Manager එකට ගිහින් පහළ Screenshot එකේ තියෙන විදයට Paste URL  කියන එක Click කරන්න. දැන් ඉතිං ඔයාලට ඕනකරන තැනකුයි , Format එකයි දීල Download කරගන්න.......




* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


ඔන්න එහෙනම් ඔක්කොම හරිනේ... මොකක් හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්නකෝ....
මම එහෙනම් කැපුනා... ආයෙත් දවසක තවත් අලුත් දෙයක් එක්ක හමුවෙමු....

0 Comments:

Tweet Now !!