සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Nero Buring Rom 12 හා Crack එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Nero Buring Rom 12 With Crack. ]


අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද අද තමයි මගේ උපන් දිනය තියේන්නේ. මට ' Safran හා Vishwa ' සහෝලා 2ම බ්ලෝග් එකේ පොස්ට් දාලම , මගේ උපන් දිනයට සුභ පතලා තිබුණා. මේ වෙලාවේ මම ' Vishwa හා Safran ' සහෝලා 2ටම ස්තුතියි කියනවා.

හරි , දැන් එහෙනම් මගේ පොස්ට් එක ගැන බලමු. මම අද දෙන්නේ Nero Buring Rom 12. ඔය හැමෝම දන්නවා , ලොව විශාල වශයේන් CD , DVD , Write කරන්න ගන්න , සොෆ්ට්වේයා එක තමයි Nero කියන්නේ. ඉතින් Nero Buring Rom එකේ අලුත්ම සංස්කරණය තමයි Nero Buring Rom 12 කියන්නේ.

මේ Nero Burning Rom 12 සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන විධිය Instructions කියල තියේන Text ෆයිල් එකකින් , මේ පහල ලින්ක් එක ක්ලික් කරාම ඩවුන්ලෝඩ් වෙන ෆයිල්ස් එක්කම තියේනවා.

හරි , වැඩි කතා ඕන නැ. මේ පහල ලින්ක් එක ක්ලික් කරලා , Nero Buring Rom 12 නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.


මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Nero Buring Rom 12 සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ.

This Is Torrent File Of Nero Buring Rom 12.
( Software Size - 106.35MB )



#. Free Download Only A Nero Buring Rom 12 Crack.

* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
' How To Download Torrent '

* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.


මම හිතනවා ඔය හැමෝටම Nero Buring Rom 12 එක ගොඩක් වැදගත් ඇති කියලා. අපි ආපහු මේ වගේම වැදගත් පොස්ට් එකක් එක්ක හම්බ වෙමු.

0 Comments:

Tweet Now !!