සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


෴ Internet Speed එක වැඩි කරගන්න ආකාරය. ෴ [ How To Speed Up Internet. ]


කොහොමද ඉතිං යාලුවනේ......?
මම අද පොඩි Trick එකක් අරගෙන ආවා. අපි කව්රුත් ඉතිං Internet යනවනේ.....
ඔයාලටත් Slow Speed එක එපාවෙලා ඇත්තේ නේද?

මම අද කියන්නේ Internet Speed එක වැඩි කරගන්න ක්‍රමයක් ගැනයි. මහලොකු වැඩක් කරන්න නෑ.
මෙන්න මේ ටික කරන්නකෝ. මම ඔයාලගේ Internet Speed එක 20% කින් වැඩි කරලා දෙන්නම්....

1. )    මුලින්ම  Start Toolbar එකේ  "Search Box" එකට යන්න.
2. )    ඊට පස්සෙ   "CMD" කියලා  හෝ  "Command Prompt" කියලා Type කරන්න.
3. )    දැන්  Search result එකේ එන "CMD" හෝ  "Command Prompt" කියන එක උඩ 
Right Click කරලා , "Run it as Administrator" කියන එක දෙන්න.

4. )    දැන් මෙන්න මේක  Type කරලා, "netsh interface tcp set global autotuning=disabled", enter button එක press කරන්න.
5. )    වැඩේ හරි.

දැන් Control Panel එකට යන්න, Programs කියන  එක Click කරන්න, 
දැන් Turn Windows Features on or off කියන  එක Click කරන්න, 

දැන් Windows Features window එක open වේවි. ඊට පස්සෙ Remote Differential Compression කියන  එකේ එක tick අයින්  කරන්න.  දැන් click ok.(*don't restart pc*)

ඊට පස්සෙ Start Toolbar එකේ  Search Box එකට ගිහින් services කියලා Type කරන්න,
දැන්  Search result එකේ එන "services" කියන  එක open කරගන්න.

ඊළගට "BACKGROUND INTELLIGENCE TRANSFER SERVICE" කියල එකක් තියෙද කියල බලන්න. දැන් එක open කරගන්න,
ඒක ඇත්තේ  Automatic (Delayed Start) කියන එකෙන්, ඒක manual කරලා, Apply දෙන්න.

ඊළගට “Run” එක open කරලා, “gpedit.msc” කියලා Type කරන්න, දැන් Local Group Policy window එක open වේවි.
ඔකේ Computer Configuration (left column) වල “Administrative Templates” කියන එක click කරගන්න.

දැන් “Network” කියන එක open කරගන්න. ඊළගට “Qos Packet Schedule” කියන එක open කරගන්න
දැන් (Right-column),“Limit reserve-able bandwidth” කියන එක open කරගන්න. ඊට පස්සෙ 20% තියෙන එක 0%  කරලා, Apply දෙන්න.

දැන්  Restart computer............

 බලන්නකෝ දැන් කලින්ට වඩා Speed එක වැඩිද කියලා. මතක තියාගන්න 20%කින් Speed එක වැඩි උනේ හොදද....?
ඔක්කොම හරි..... 

මොකක් හරි අවුලක් උනොත් Comment එකක් දාන්නකෝ......
ඔන්න මම කැපුනා. තවත් දවසක අලුත් දෙයක් එක්ක අපි හමුවෙමු......


0 Comments:

Tweet Now !!