සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Windows Vista Ultimate හා Permanent Activator එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Windows Vista Ultimate & Permanent Activator. ]


Win Vista නිකුත් වෙලා දැනට අවුරුදු 6ක් වෙනවා. ඒ කියන්නේ මුලින්ම Win Vista නිකුත් වුනේ 2007. Win Vista ආවේ Win XP වලින් පස්සේ වුනත් Win XP තරම් Win Vista වලට මිනිසුන් අතර ජනප්‍රිය වෙන්න බැරි වුනා. එත් , Win Vista පාවිච්චි කරන්නේ නැත්තේමත් නැ. ඒ නිසා Win Vista පාවිච්චි කරන අයට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න තමයි , අපි දැන් Win Vista Ultimate Version එක දිලා තියේන්නේ.

Win Vista නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.

Win Vista ඩවුන්ලෝඩ් කරද්දි 64 Bit එක ඩවුන්ලෝඩ් කරනවා නම් ගොඩක් හොදයි. මොකද ගොඩක් වැඩසටහන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ Win Vista Ultimate - 64 Bit එක්ක නිසා.

( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Win Vista Ultimate , OS එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )

( This Is Torrent File Of Win Vista Ultimate )

( Win  Vista Ultimate  - 32 Bit Size - 3.10GB )
( Win  Vista Ultimate  - 64 Bit Size - 4.22GB )



* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.

ජේනුයින් නෙමේ කියලා අල්ලන්න කලින් , Win Vista ඇක්ටිව් කරන ආකාරය.
( ඩෙස්ක්ටෝප් තිරය කලු වි නැත් නම් මෙය අනුගමනය කරන්න. )

1 ) පහල ලින්ක් එක ක්ලික් කරලා Windows Loader ඩවුන්ලෝඩ් කරගන්න.

2 )  ඊට පස්සේ මේ Windows Loader එක Open කරගන්න.

3 ) දැන් Windows Loader එකේ තියේන Install බටන් එක ක්ලික් කරන්න. ( දැන් ඔබ ටික වේලාවක් බලා සිටිය යුතුයි )

4 ) ටික වේලාවකට පසුව ඔබේ පරිගණකය Restart කරන්න දැයි අසයි. එහිදි Restart කරන්න ඉඩ දෙන්න.

5 ) දැන් Win Vista ගින්දර වගේ ඇක්ටිව්.

Activation Method Of Win Vista Before The Catch Win Vista Is Not Genuine.

1 ) Download ' Windows Loader ' By Clicking Below Link.

2 ) Now Open ' Windows Loader '.

3 ) Now Click ' Install ' Button On Windows Loader. ( Now You May Still Few Minute )

4 ) After Few Minute Windows Loader Will Ask To ' Restart ' Your Computer And ' Resart ' Your Computer.

5 ) Now Your Win Vista Activated Like Fire.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top.

Ok !! Let's Free Direct Download !!



ජේනුයින් නෙමේ කියලා ඇල්ලුවට පස්සේ , Win Vista ඇක්ටිව් කර ගන්නා ආකාරය.
( ඩෙස්ක්ටෝප් තිරය කලු වි තිබේ නම් මෙය අනුගමනය කරන්න. )

1 ) පහල 1 ලින්ක් එක ක්ලික් කරලා Chew - WGA එක ඩවුන්ලෝඩ් කරගන්න.

2 ) ඊට පස්සේ Chew - WGA එක Open කර ගෙන , එකේ තියේන Apply බටන් එක ක්ලික් කරන්න.

3 ) ටික වේලාවකින් වැඩේ ඉවර වෙලා , ඔබේ පරිගණකය Restart වෙන්න දැයි අසයි. එහිදි Restart විමට ඉඩ දෙන්න.

4 ) දැන් 2 තියේන ලින්ක් එක ක්ලික් කරලා Windows Loader ඩවුන්ලෝඩ් කර ගෙන , Windows Loader එක Open කරන්න.

5 ) දැන් Windows Loader එකේ තියෙන Install බටන් එක ක්ලික් කරන්න. ( දන් ඔබ ටික වේලාවක් බලා සිටිය යුතුයි )

6 ) ටික වේලාවකට පසු ඔබේ පරිගණකය Restart වන්නේ දැයි අසයි. එහිදි ද Restart විමට ඉඩ දෙන්න.

7 ) දැන් ආපහු Win Vista ගින්දර වගේ ඇක්ටිව්.

සැලකිය යුතුයි - Win Vista ජේනුයින් නෙමේ කියලා අල්ලලා , ඩෙස්ක්ටෝප් එක කලු වුනට පස්සේ , ඩෙස්ක්ටෝප් එකේ කලු පාට අයින් කරන්න වෙන වැඩක් කල යුතුයි.

1 ) My Computer එකට ගිහින් Address Bar එකේ මෙක ටයිප් කරන්න. 
%USERPROFILE%AppData/Roaming/Microsoft/Windows/Themes

2 ) දැන් ෆෝල්ඩර් එකක් Open වෙවි.

3 ) දැන් ඒ ආපු ෆෝල්ඩර් එකේ Tools > Folder Option > View > Show hidden files and folders , එකට ටික් එකක් දාලා , OK කරන්න.

4 ) දැන් ඔබට බලා ගන්න පුලුවන් TranscodedWallpaper.jpg හා Slideshow.ini කියලා ෆයිල්ස් 2ක්. අන්න ඒ ෆයිල්ස් 2 , Delete කරන්න.

5 ) දැන් ආපහු Tools > Folder Option > View > Do not show hidden files and folders එකට ටික් එක දාලා , OK කරන්න.

6 ) දැන් ඔබ කැමති ඕනැම පින්තුරයක් ඩෙස්ක්ටෝප් එකට දන්න පුලුවන්.

Activation Method Of Win Vista After The Cought Win Vista Is Not Genuine.

1 ) Download ' Chew - WGA ' By Clicking Below 1 Link.

2 ) Now Open ' Chew - WGA ' And Click ' Apply ' Button.

3 ) After Few Minute It Will Ask To ' Restart ' Your Computer. Now ' Restart ' Your Computer.

4 ) Now Download ' Windows Loader ' By Clicking Below 2 Link And ' Open ' It.

5 ) Now Click ' Install ' Button On Windows Loader. ( You May Still Few Minute )

6 ) After Few Minute Windows Loader Will Ask To ' Restart ' Your Computer And ' Restart ' Your Computer.

7 ) Now Again Your Win Vista Activated Like Fire.

Considerable - If Your Desktop Is Black After Windows Is Not Genuine Message , Use This Method To Break It.

1 )  Type This On Address Bar Of My Computer.
%USERPROFILE%AppData/Roaming/Microsoft/Windows/Themes

2 ) Now Will Open A Folder.


3 ) Now Use This Step On That Folder. Tools > Folder Option > View > Show hidden files and folders , Tic & Click ' OK '.

4 ) Now You Can See TranscodedWallpaper.jpg Slideshow.ini Files. Now ' Delete ' This 2 Files.

5 ) Now Do Again This Step. Tools > Folder Option > View > Do not show hidden files and folders , Tic & Click ' OK '.

6 ) Now There Are No Black Desktop & Now You Can Use Any Wallpaper To Your Desktop.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top.

Ok !! Let's Free Direct Download !!



2. Free Download Windows Loader.

මේකේන් ඔයාල වැඩක් කරගත්ත නම් , මේකට Comment එකකුත් අනිවා දාන්න.

0 Comments:

Tweet Now !!