සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Windows XP - Professional හා Permanent Activator එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Windows XP - Professional & Permanent Activator. ]


Win XP කියන්නේ 2001 ඔක්තෝබර් 25 වෙනිදා නිකුත් වූන වින්ඩෝස් මෙහයුම් පද්ධතිය. අද වන විට Win XP නිකුත් වෙලා අවුරුදු 12ක් ගත වෙලත් , තවමත් වැඩි දෙනෙක් අතර තිබේන්නේ Win XP වේ. ඒකට හේතුව හරියටම කියන්න බැරි වුනත් , තවමත් Win XP වලින් වැඩ කරන්න කැමති අයට තමයි දැන් මේ Win XP , නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ.

මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරලා ,Windows XP - Professional , Version එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.

ඔබ Win XP ඩවුන්ලෝඩ් කරන විට Windows XP - Professional - 64 Bit එක ඩවුන්ලෝඩ් කරන එක තමයි ගොඩක් හොද.මොකද ගොඩක් සොෆ්ට්වෙයාස් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් හා සොෆ්ට්වෙයා වලින් වැඩ කරන්න පුලුවන් 64 Bit වගේ Version එක්ක නිසා.

( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Win XP Professional , OS එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )

( This Is Torrent File Of Win XP Professional. )

( Win XP Professional - 32 Bit Size - 611MB )
( Win XP Professional - 64 Bit Size - 560MB )



* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.

Windows XP ඇක්ටිවේට් කරන ආකාරය.

1 ) මේ පහල ලින්ක් එක ක්ලික් කරලා , Reg File එක ඩවුන්ලෝඩ් කරගන්න.

2 ) ඊට පස්සේ ඒ ඩවුන්ලෝඩ් වුන Reg File එක උඩ , ඩබල් ක්ලික් කරන්න.

3 ) දැන් එන මැසේජ් එකට ' Yes ' ක්ලික් කරන්න.

4 ) දැන් ඔබේ පරිගණකය Restart කරන්න.

5 ) දැන් Win XP ගින්දර වගේ ඇක්ටිව්.

Activation Method Of Win XP.

1 ) Download ' Reg File ' By Clicking Below Link.

2 ) After Double Click On That ' Reg File'.

3 ) Now Click ' Yes'.

4 ) Now ' Restart ' Your Computer.

5 ) Now Your Win XP Activated Like Fire.

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top.

Ok !! Let's Free Direct Download !!



මේකේන් ඔයාල වැඩක් කරගත්ත නම් , මේකට Comment එකකුත් අනිවා දාන්න.

1 comment:

Tweet Now !!