සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


෴ ඕනෑම Game 1ක හෝ ඕනෑම Software 1ක Serials ගන්න තියෙන ලේසිම ක්‍රමය ෴ [ Find Any Serial Key Or Crack. ]


හා.... යාලුවනේ.... ඉතිං කොහොමද?
ඔන්න මම අදත් අලුත් වැඩක් අරගෙන ආවා. මේකනම් ඔයාලට ගොඩක් උවමනා වෙන Post 1ක් කියලා, 
මට කිසිම සැකයක් නෑ. මොකද මම අද ඔයාලට ගොඩක් වැදගත් Trick 1ක් තමයි කියල දෙන්නේ...

ඔයාල ගොඩක් දෙනෙක් එක එක Soft වලින් වැඩ කරනකොට, ඒවායේ Serial keys එහෙම 
හොයාගන්න ගියහම මාර දුකක් විදින්න වෙනවා.....
ඉතිං මම අද කියල දෙන්නේ, ඔය ඕනෑම Soft 1ක, Game 1ක  Serial keys හොයාගන්න තියෙන ලේසිම 
ක්‍රමයක් ගැනයි.

1 ) මුලින්ම ඔයාල Google වලට යන්න ඕන.
2 ) ඊට පස්සෙ ඔයාට ඕන Soft 1ක නම හරි, Game 1ක නම හරි Type කරලා, අන්තිමටම space 1ක් තියලා , 94fbr කියල Type කරලා, Search කරන්න. එතකොට එන Search Result වල ඔක්කොම තියෙන්නේ , ඒ Soft 1කේ හරි, Game 1කේ හරි Serial keys.....
උදා - Tuneup Utilities 94fbr

1 ) First You Must Go To Google.
2 ) Now Type Your PC Software Name Or PC Game Name On Google Search Bar And Finally Type ( After Your File Name ) 94fbr.
Now Click Search Now And There Are Serial Keys & Cracks Of Your PC Software Or PC Game.
Ex - Tuneup Utilities 94fbr 

දැන් වැඩේ හරිනේ...
මොකක හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න... හොදද?
෴ ඔන්න එහෙනම් මම කැපුනා.... 


2 comments:

  1. mcafee mobile security android subscription key eka ganna widiyak thiyAnavada? pleze dannawanam kiyannako?

    ReplyDelete
    Replies
    1. Danata Thibunoth Thiyenne Clombo , Unity Plaza Eke Thamai.
      Gaththath Ganna Wenne Salli Dila. Free Ganna Thanak Nam Na.

      Koma Hari ,
      Mc Afee walata Wada ' Kaspersky Or ESET ' Hodai , Mama Danna Vidiyatanam.
      Me 2n , 1k Araganna.

      Delete

Tweet Now !!