සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


෴ Internet Downlaod Manager 6.15 හා Crack එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.෴ [ Free Download Internet Download Manager 6.15 With Crack. ]


හා.... යාලුවනේ.... ඉතිං කොහොමද?
ඔන්න මම අදත් තවත් අලුත් වැඩක් අරගෙන ආවා. මේකනම් ඔයාලට ගොඩක් උවමනා වෙන Post 1ක් කියලා,
මට කිසිම සැකයක් නෑ. මොකද මම අද ඔයාලට ගොඩක් වැදගත් Soft එකක් තමයි දෙන්නේ...

මේකට කියන්නේ Internet Download Manager කියලා. මොකද මේක Download Manager
 එකක්. ඔයාලට ඕනකරන ඕන දෙයක් හිතේ හැටියට බා ගන්න මේකෙන් පුළුවන්........
මම නම් දන්නා විදියට IDM එක තමයි Speedම Download Manager එක.

3GP / 7Z  / AAC / ACE / AIF / ARJ / ASF / AVI / BIN / BZ2 / EXE / GZ
GZIP / IMG / ISO / LZH / M4A / M4V / MKV / MOV / MP3 / MP4 / MPA
MPE / MPEG / MPG / MSI / MSU / OGG / OGV / PDF / PLJ / PPS / PPT
QT / R0* / R1* / RA / RAR / RM / RMVB / SEA / SIT / SITX / TAR
TIF / TIFF / WAV / WMA / WMV / ZIP

ඔන්න ඔය දාලා තියෙන Format ඔක්කොටම IDM එක Support කරනවා.
දැන් ඔයාලට තේරෙනවනේ,මේක සුපිරි බාන්ඩයක් කියල.....
හැබැයි පොඩි අව්ලක් තියෙනවා. ඒ තමයි, මේකේ තියෙන හොදකමටම මේක Free දෙන්නේ නෑ.
අපි ඉතිං සල්ලි දීලා තමයි මේක ගන්න ඕන. හැබැයි, එකට තමයි ඔය Crack කියන ඒවා තියෙන්නේ.
ඉතිං මම අද ඔයාලට මේ IDM එක  Crack එකත් එක්ක දෙනවා. Crack එක දාන හැටි
දන්නේ නැත්තන්, මෙන්න මෙහෙමයි එක දාන්නේ.....

Step 1: Run " idman615.exe "
Step 2: When Finish Installation, Close Program TOTALY (Exit " IDM Tray Icon " From Taskbar)
Step 3: Run " IDM 6.15 Build 1 Crack.exe "
Step 4: Now Click Activate, Then Click " Yes & OK " for Active your License.
Step 5: Enjoy...

සැ.යු: IDM එක update කිරීමට යාමෙන් වලකින්න.....

දැන් ඉතිං මේ IDM එක ඩවුන්ලෝඩ් කරගන්න කැමති අය මෙතනින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


#. Free Download IDM 6.15 with Crack.

IDM එකේ අලුත්ම Version එක ඕනනම් මෙතනට යන්න. 

ඔන්න හරිනේ... මම එහෙනම් කැපුනා, පස්සෙ දවසක අයෙත් හමුවෙමු..........

3 comments:

  1. Replies
    1. Mama Dan Zip File Eke ' Password ' Eka Ain Kara. E Nisa Dan Idan IDM Eka Download Karata Passe ' Password ' One Na.

      Eth ' Rohan ' Kalin IDM Eka Download Kara Gaththa Nisa , Mama Me Dena ' Password ' Eka Type Karanna.

      Delete

Tweet Now !!