සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ වෙබ් එක හෝ බ්ලෝග් එක Google වගේ සර්ච් රිසල්ට් වල පෙන්වන්නේ නැද්ද ? මෙන්න එකට හොදම විසදුම !! [ How To Add Your Web Or Blog To Search Engines. ]


ඔබ වෙබ් එකක් හෝ බ්ලෝග් එකක් කරනව ද ? එත් , ඒ වෙබ් එක හෝ බ්ලෝග් එක Google වගේ සර්ච් එන්ජින් වල සර්ච් රිසල්ට් වල පෙන්වන්නේ නැද්ද ? එහේ නම් , මෙන්න එකට හොදම විසදුමක් !

Webs , Imcreator , Web Starts වගේ නොමිලේ වෙබ් සයිට් කරන්න දෙන සයිට් වලින් වෙබ් හැදුවම , ඒවා සර්ච් රිසල්ට් වල පෙන්වනවා අඩුයි. ඒ වගේම සමහර බ්ලෝග් සයිටුත් , සමහර වෙලවට සර්ච් රිසල්ට් වල පෙන්වනවා අඩුයි.

ඔය මොන දේ සිද්ධ වුනත් , හැමෝටම තමන් විසින් කර ගෙන යන වෙබ් එක හෝ බ්ලෝග් එක ලෙසියේන්ම Google වගේ සර්ච් රිසල්ට් වල පෙන්වන විදියට හදන්න පුලුවන්.

1 ) එකට කරන්න තියේන්නේ දකුණු පැත්තේ , 
පහල අන්තිමටම තියේන බොක්ස් එකේ URL කියලා තියේන තැනට ඉදිරියේන් තියේන හිස් තැනේ ඔබේ වෙබ් එකේ හෝ බ්ලෝග් එකේ URL එක ටයිප් කරන්න.
( උදා :- www.allsevennet.blogspot.com හෝ www.sevennet.lk)

2 ) ඊලගට , Email කියලා තියේන තැනට ඉදිරියේන් තියේන හිස් තැනේ ඔබේ Email එක ටයිප් කරන්න. ( මෙය 100 % විශ්වාසදායක දේයක් වේ. මම මෙම ක්‍රමය මගින් ගොඩක් සයිට් ප්‍රසිද්ධ කර ගත්තා. ඒ නිසා Email එක දෙන්න , පොඩ්ඩක්වත් බය වෙන්න එපා. 

ඒ වගේම , මෙහිදි කිසිදු තහවුරු කිරිමේ ලින්ක් එකක් Email එකට එන්නේ නැ , එත් , සර්ච් රිසල්ට් ගැන විස්තර ටිකක් ඔබේ Email එකට එනවා. කොහම වුනත් Email එකට ගිහින් පොඩ්ඩක් බලන්න. )

3 ) දැන් ඔබේ වෙබ් එක හෝ බ්ලෝග් එක බ්ලෝග් එක පෙන්විය යුතු සර්ච් එන්ජින්ස් වලට ඉස්සරහින් තියේන පොඩි බොක්ස් එක ක්ලික් කරන්න.


4 ) ඊට , පස්සේ යටින් තියේන Submit Your Site එක ක්ලික් කරන්න.


* ඔබ , මේ සියල්ල හරියට කරා නම් ඔබේ වෙබ් එක හෝ බ්ලෝග් එක ඔබ විසින් තෝරන ලද සැම සර්ච් එන්ජින් එකකම , සර්ච් කල විට දැක ගත හැක. ( ඔබේ සයිට් එක , මෙම සර්ච් එන්ජින් වලට එක් විමට විනඩි 5 ක පමණ කාලයක් ගත වන නිසා , විනාඩි 5 ට පසුව ඔබ විසින් තෝරන ලද සර්ච් එන්ජින් වල , ඔබේ සයිට් එක සර්ච් කල විට , ඔබේ සයිට් එක දැක ගත හැක. )


FREE Site Submission!
 URL:
 E-mail:
Add Free Site Submitter to Your Website - Click Here!
Default EnginesAdditional Engines
AtomicBot
Burf
Claymont
FyberSearch
Google
Google-ca
Google-fr
ScrubTheWeb
SplatSearch
Subjex
Unasked
Walhello
Abacho (.de)
Acoon (.de)
BigFinder
ExactSeek
OnSeek
SearchEngine
SearchSight
SearchWarp
WebWizard


4 comments:

  1. Yaluwa search engines ekata giyahama submit karanda pennan ne ne Brow...ekata mokada karna ne...??mage blog ekath google eke search karapuwahama pennan ne ne....blogspot.com kiyala search karapuwahama witharai pennan ne...ekata mokada yaluwa karan ne..?

    ReplyDelete
    Replies
    1. Ravin - Me Uda thiyena eke " URL " kiyana eka Oyage Site eke Link eka Dila , ita passe " Email " kiyana ekata oya Site eka Hadanna Use karapu nathi , Wena Email ekak dila , itath passe Siyaluma Search Engine walata " Tic " dala , Yatin thiyena " Submit Your Site " kiyana eka Click karama , Wade Hari.

      E wagema Site ekak Hadapu Mul kale Search Engine wala Mul Search Result wala penwanawa adui.
      Eth , Kalayath ekka , Sathiyakata Parakwath Post daddi , Search Engine Oyage Site eka gana tikak Unandu wenawa.

      E wagema Ape Site , Search Engine wala Search Result wala Mul Pituwata enna nam Oyage Site eka SEO karala thiyenna ona.

      Oyata me SEO ha Anekuth dhewal gana Wadi dura Dana ganna ona nam , Ape Site eke Uda thiyena " Email Us Now " kiyana eka Use karala , Apata Message ekak Ewanna.

      Delete
  2. Hari Yaluwa oya kiyapu eka mata theruna...Ela...Ela..thankzzz...Oya dana post nam kiyala wedak ne Elaa.....mama Oyata email ekakin msg ekak ewan nam SEO eka gena mata dena gadna onaa....

    ReplyDelete
    Replies
    1. Ravin - Ela Ela Niyamai Saho !!

      Onna Mama Oyage Message ekata Reply kara.

      Oyage Comment ekata , Thank U Very Much Saho !! :D

      Delete

Tweet Now !!