සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


MS Cliplets නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download MS Cliplets. ]


අද 2013 ජනවාරි මාසේ 1 වෙනිදා. ඒ කියන්නේ අද ලොව සැම දෙනෙක්ටම 2013 නව අවුරුද්ද උදා වුනා. 2013 අලුත් අවුරුද්ද වෙනුවෙන් , සෙවන් නෙට් එකේන් , මෙන්න පොඩි තැග්ගක්. තැග්ගක් කියන්නේ මේකත් ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක්. 
මේ සොෆ්ට්වෙයා එක හදුන්වන්නේ Cliplets ලෙස වේ. මේ සොෆ්ට්වෙයා එක භාවිතා කර ඔබ කැමති ඔනැම විඩියෝ එකක , තෝරාගත් කොටසක් හැර අනෙක් සියල්ලම Play වන එක නැවත් විමට හැක. 
නිදසුනක් විදියට ක්‍රිකට් තරගයක් බලද්දි , අපි අපේ ආස කණ්ඩායමේ කොඩිය වන්න ගමන් , ඔල්වරසන් දෙනවාවා. අන්න ඒ වගේ වේලාවට අපි ඔල්වරසන් දෙන එක නවතින විදියට හදලා , කොඩි වනන එක විතරක් දිගටම Play වෙන විදියට සැදිමට හැක.

සැලකිය යුතුයි - මේ Cliplets සොෆ්ට්වෙයා එක පරිගණකයේ ඉන්ස්ටෝල් කරන්න වින්ඩෝස් 7 හෝ 8 තිබිය යුතුයි. ( මෙයින් එහා කිසිදු දෙයක් අවශ්‍ය වන්නේ නැත. )



0 Comments:

Tweet Now !!