සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඕනැම Adobe CS6 සොෆ්ට්වෙයා එකක් හා Crack එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Any Adobe Software CS6. ]


සැලකිය යුතුයි - තව දුරටත් Adobe Download Assistant නිකුත් නොකරන බවට Adobe ආයතනය තිරණය කර ඇත. ඒම නිසා , දැනට Adobe Download Assistant ඩවුන්ලෝඩ් කර ගැනිමට ඇති සියලුම Links , Adobe ආයතනය මගින් ඉවත් කර ඇත. 

ඒම නිසා , මෙහිදිද ඔබට Adobe Download Assistant ඩවුන්ලෝඩ් කර ගැනිමට නොහැකි බව කණගාටුවෙන් ප්‍රකාශ කරමි.

* නමුත් ඔබට Adobe Download Assistant ඩවුන්ලෝඩ් කරගත නොහැකි වුවත් , ඕනැම Adobe මෘදුකාංගයක් , මේ පහලින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 

#. Adobe Photoshop CS6 With Crack. 

#. Adobe Photoshop CS5 With Crack. 

#. Adobe Premiere Pro CS5 With Crack. 

#. Adobe After Effects CS5 With Crack.

ඇඩෝබ් කිවුවාම නොදන්න කවුරුවත් නැ. මේ ඇඩෝබ් සොෆ්ට්වෙයා ගන්න ඕන සල්ලි වලට , ඒක , ගොඩක් දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක්. ඒත් , ඒ ලොකු ප්‍රශ්නයට කරන්න තියේන්නේ පොඩි දෙයක්. 

1 ) පහල තියේන ලින්ක් එක ක්ලික් කරලා ඇඩෝබ් ඩවුන්ලෝඩ් ඇසිස්ටන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන , ඒක පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.


2 ) දැන් ඉන්ස්ටෝල් කරපු ඇඩෝබ් ඩවුන්ලෝඩ් ඇසිස්ටන්ට් එක Open කරගන්න. 

3 ) ඉන් පසු ඇඩෝබ් ඩවුන්ලෝඩ් ඇසිස්ටන්ට් එකේ Account එකක් හදන්න තැනක් තියේනවා. අන්න එතන අසා තිබේන දෙවල් පුරවලා , Account එක හදා ගන්න.

4 ) ඉන් පසු ඇඩෝබ් ඩවුන්ලෝඩ් ඇසිස්ටන්ට් එකේ , වම්පස පහල , Show Me යන වාක්‍යයට ඉදිරියේන් තිබේන Select Product කියන එකේන් ඔබට අවශ්‍ය ඇඩෝබ් සොෆ්ට්වෙයා වර්ගය තෝරන්න.

# ) ඉන් පසු , එයට කෙලින්ම , දකුණුපස ඔබ විසින් තෝරන ලද වර්ගයට අදාල ඇඩෝබ් සොෆ්ට්වෙයා දැක ගත හැක. 
( මෙහිදි දර්ශනය වන ඇඩෝබ් සොෆ්ට්වෙයා වලට දෙපැත්තේන් අපැහැදිලි , කුඩා ඊතල 2 ක් ඇත. එහිදි , වමේ හා දකුණේ තිබේන ඊතල වමට හෝ දකුණට ක්ලික් කිරිමේන් තවත් එම වර්ගයට අදාල ඇඩෝබ් සොෆ්ට්වෙයා දැක ගත හැක. )

# ) ඉන් පසු , ඔබට අවශ්‍ය ඇඩෝබ් සොෆ්ට්වෙයා වලට යටින් තිබේන Download ක්ලික් කර ඔබට අවශ්‍ය ඕනැම ඇඩෝබ් සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කර ගත හැක. 
( ඔබ පළමු වතාවට ඇඩෝබ් ඩවුන්ලෝඩ් ඇසිස්ටන්ට් එක මගින් ඇඩෝබ් සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරයි නම් , එම ඇඩෝබ් සොෆ්ට්වෙයා එක පරිගණකයේ ඩවුන්ලෝඩ් විය යුතු තැනක් අසන විට , ඔබ කැමති ඕනැම තැනක් ඒ සදහා ලබා දෙන්න. )

5 ) ඒත් , මේකේන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙන්නේ ඕනැම    ඇඩෝබ් ට්‍රයල් Version එකක් විතරයි.


සැලකිය යුතුයි - ඔබ විසින් Adobe ඩවුන්ලෝඩ් ඇසිස්ටන්ට් එක මගින් යම් කිසි Adobe CS6 සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරන විට ඔබේ පරිගණකය Shutdown හෝ Restart කරන්න එපා. තවද , ඔබේ අන්තර්ජාල සැපයුම ( Internet Connection ) එක නවත්වන්නත් එපා. මොකද , මෙවැනි දෙයක් ඔබ විසින් කල විට , ඔබේ Adobe CS6 සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් විම නවතිනු ඇත. එම නිසා , ඉහත කියන ලද දේවල් කරන්න එපා.

# ) ඒ නිසා , ඔබ ඩවුන්ලෝඩ් කරපු ඇඩෝබ් සොෆ්ට්වෙයා එක    ඉන්ස්ටෝල් කරනකොට , මුලින්ම ඇඩෝබ් වැඩසටහන ට්‍රයල් මොඩ් එක , සිලේක්ට් කර ඉන්ස්ටෝල් කරන්න. ඒ  වගේම International English සිලේක්ට් කරන්න. ( " Install This Product as a Trial " and choosing Language " International English " )


6 ) ඉන් පසු ඔබ ඇඩෝබ් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරපු තැනට ඇඩෝබ් ක්‍රැක් ( Adobe Crack ) ෆයිල් එක දාන්න. ( මේ ලින්ක් එක ක්ලික් කර ඇඩෝබ් ක්‍රැක් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. )




7 ) දැන් සේරම හරි. ඔබේ ඇඩෝබ් සොෆ්ට්වෙයා එක දැන් Activated.

Screen Short Of Adobe Download Assistant.

0 Comments:

Tweet Now !!