සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


අන්තර්ජාලය හරහා ලොව කොහේ හෝ සිටින කෙනෙකුට ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටෝප් එක පෙන්වන ආකාරය. [ How To Share & Give Our PC Desktop To Someone. ]


1 ) අන්තර්ජාලය හරහා ලොව කොහේ හෝ සිටින කෙනෙකුට ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටෝප් එක පෙන් විමට ක්‍රම කිහිපයක් ඇත. Windows Remote Desktop එවැනි පහසුවෙන්  ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයකි. මෙම ක්‍රමය මගින් අන්තර්ජාලය ඔස්සේ වෙනත් අයෙකුට අපගේ ඩෙක්ස්ටොප් එක බැලීමට  පමණක් නොව පරිගණකයේ වැඩ කිරීමටද ඉඩ සලසයි.
Screen Short Of Windows Remote Desktop.

2 ) Team Viewer කියන්නේත් ලොව කොහේ හෝ සිටින කෙනෙකුට ඔබේ පරිගණකයට ඇතුලු වි , පරිගණකයේ ඔබට අවශ්‍ය කොටසකට පමනක් ඇතුලු වි , එම කොටසේ පමණක් වැඩ කිරිමට හැකියාව ලබා දෙන සොෆ්ට්වෙයා එකක්. Team Viewer නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට පහල ලින්ක් එක ක්ලික් කරන්න.


3 ) එසේම Skype මෘදුකාංගය හරහා ඩෙක්ස්ටොප් එක ආරක්ෂිතව වෙනත් අයෙකුට පෙන්විය හැකිය. ( Skype මගින් ඔබේ පරිගණකයට ඇතුලු වි , එහි ඇතුලත කිසිදු දෙයක් කිරිමට නොහැක. ) 

1 ) ඒ සදහා , පළමුව අදාල පුද්ගලයා Skype Contact තුලට ඇතුල් කරගන්න. 

2 ) ඉන්පසුව Call මෙනූව තුළින් Share Your Screen තුළ ඇති Share Full Screen යන්න තෝර්න්න. 
3 ) එවිට අනෙක් පුද්ගලයාට අපගේ ඩෙක්ස්ටොප් එක පෙනේ. එහෙත් අපගේ පරිගණකයට ඇතුල් වි , පරිගණකය ඇතුලත කිසිදු දෙයක් කිරිමට නොහැක.



( Skype ඔබේ පරිගණකයට හෝ ජන්ගම දුරකතනයට ඩවුන්ලෝඩ් කිරිමට කලින් , Skype Account එකක් සදා ගැනිමට සිදු වෙනවා. එහිදි අසා තිබේන දේවල් නිවැරදි ලෙස පුරවා , Skype Account එක සදා ගන්න. දැනටමත් Skype Account එකක් තිබේ නම් Account නැවත සැදිම අවශ්‍ය නැත. )

0 Comments:

Tweet Now !!