සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබත් PHP පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් PHP පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( PHP සිංහලේන් - 03 ) [ Come Here To Learn PHP Computer Language In Sinhala. ]


ඔන්න හුග කාලයකට පස්සෙ මම Post එකක් අරන් ආවා.ඒ තමයි අර PHP Tute Set එකෙ 3 වනි කොටස.මේක අන්තර්ගත කරුනු ගැන කියනව නම් if else statement ගැන තම තියෙන්නෙ. පොඩි pdf එකක් උනාට තියෙන වැඩ ගොඩ එකක් කරන එක ටිකක් අමරුයි. කවුරු හරි PHP දන්නව නම් එයට පුලුවන් මාත් එක්ක Set වෙලා වැඩේ කරන්න. අනික ඔය Code එන්න එන්න ලොකු වෙනවා වෙනම Text Editor එකක Type කරල තමා දාන්න වෙන්න. හරි මේ pdf එකෙ තියෙන පොඩි කරුණු කිහිපය හොට ඔලුවට දාගන්නකෝ. තව සති 2 කින් වගෙ ලග එක දෙන්න Try කරන්න්ම්.

* මේ පහල Download Button එක ක්ලික් කරල , PHP in Sinhala - Part 03 ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. එහම නැත්නම් ඩවුන්ලෝඩ් කරන් නැතුව බලන්නත් පුලුවන්.


* Google Drive එකේ තියේන පොඩි ගැටලුවක් නිසා , සමහර විට සම්පුර්ණ Pdf එකම පෙන්වන්නේ නැති වුනෝත් , මේ පහල ලින්ක් එකේන් PHP pdf එක ඩවුන්ලෝඩ් කරගන්න.
PHP සිංහලේන් පාඩම් මාලාවට අදාල සියලුම ලින්ක්.



7 comments:

  1. Replies
    1. !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබත් Php පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් Php පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( Php සිංහලේන් - 03 ) [ Come Here To Learn Php Computer Language In Sinhala. ] >>>>> Download Now

      >>>>> Download Full

      !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබත් Php පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් Php පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( Php සිංහලේන් - 03 ) [ Come Here To Learn Php Computer Language In Sinhala. ] >>>>> Download LINK

      >>>>> Download Now

      !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබත් Php පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් Php පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( Php සිංහලේන් - 03 ) [ Come Here To Learn Php Computer Language In Sinhala. ] >>>>> Download Full

      >>>>> Download LINK KV

      Delete
  2. ela. ilanga ekath ikmanata dennako. thanks.

    ReplyDelete
  3. Thanks.....👍👍👍👍👍👍👍

    ReplyDelete
  4. mage website eka paththeth enna- https://nawathamalk.xyz/

    ReplyDelete
  5. mage website eka paththeth enna- https://nawathamalk.xyz/

    ReplyDelete
  6. !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබත් Php පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් Php පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( Php සිංහලේන් - 03 ) [ Come Here To Learn Php Computer Language In Sinhala. ] >>>>> Download Now

    >>>>> Download Full

    !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබත් Php පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් Php පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( Php සිංහලේන් - 03 ) [ Come Here To Learn Php Computer Language In Sinhala. ] >>>>> Download LINK

    >>>>> Download Now

    !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබත් Php පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් Php පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( Php සිංහලේන් - 03 ) [ Come Here To Learn Php Computer Language In Sinhala. ] >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tweet Now !!