සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබත් PHP පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් PHP පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( PHP සිංහලේන් - 02 ) [ Come Here To Learn PHP Computer Language In Sinhala. ]





යාලූවනේ ඔන්න මම අයෙත් Post එකක් ගෙනාවා. එක තමයි PHP Part 02 එක. ඉතින් මම හිතනවා මම ඉස්සර දාපු එක බලලා ඇති කියල. PHP සිංහලේන් - 01 කොටස බැලුවෙ නැත්නම් අනිවා මෙතනින් ගිහින් බලන්න. 





හරි මම දැන් වැඩේ කියන්නම්කො. 



මේ Part එකේ තියෙන්නෙ phpinfo , php.ini , "echo".... යනාදි ඒවා තමයි. මේකත් ඒතරම් අමාරු කාර්යන් තියෙන pdf එකක් නෙමෙයි. අයෙමත් කියන්න ඕන කාරණයක් තියෙනවා ඒක තමයි , මේ pdf තනියමයි හදන්නේ. ඉතින් එකක් හදන්න පට්ට වෙලවක් යනවා. ඊලග Post එක එන්න ටික කලක් යයි. ඒ කිව්වෙ සතියක් වගේ කාලයක් ගනීවි. 

මේ Part 2 හොඳට කියවන්න. මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාන්න.

* මේ පහල Download Button එක ක්ලික් කරල , PHP in Sinhala - Part 01 ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. එහම නැත්නම් ඩවුන්ලෝඩ් කරන් නැතුව බලන්නත් පුලුවන්.




* Google Drive එකේ තියේන පොඩි ගැටලුවක් නිසා , සමහර විට සම්පුර්ණ Pdf එකම පෙන්වන්නේ නැති වුනෝත් , මේ පහල ලින්ක් එකේන් PHP pdf එක ඩවුන්ලෝඩ් කරගන්න.

දැන් ඔයාල මේ ටික උත්සහ කරල බලන්න. එහෙනම් ඔක්කම ට ජයෙන් ජය.

PHP සිංහලේන් පාඩම් මාලාවට අදාල සියලුම ලින්ක්.


0 Comments:

Tweet Now !!