සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබත් PHP පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් PHP පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( PHP සිංහලේන් - 02 ) [ Come Here To Learn PHP Computer Language In Sinhala. ]





යාලූවනේ ඔන්න මම අයෙත් Post එකක් ගෙනාවා. එක තමයි PHP Part 02 එක. ඉතින් මම හිතනවා මම ඉස්සර දාපු එක බලලා ඇති කියල. PHP සිංහලේන් - 01 කොටස බැලුවෙ නැත්නම් අනිවා මෙතනින් ගිහින් බලන්න. 





හරි මම දැන් වැඩේ කියන්නම්කො. 



මේ Part එකේ තියෙන්නෙ phpinfo , php.ini , "echo".... යනාදි ඒවා තමයි. මේකත් ඒතරම් අමාරු කාර්යන් තියෙන pdf එකක් නෙමෙයි. අයෙමත් කියන්න ඕන කාරණයක් තියෙනවා ඒක තමයි , මේ pdf තනියමයි හදන්නේ. ඉතින් එකක් හදන්න පට්ට වෙලවක් යනවා. ඊලග Post එක එන්න ටික කලක් යයි. ඒ කිව්වෙ සතියක් වගේ කාලයක් ගනීවි. 

මේ Part 2 හොඳට කියවන්න. මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාන්න.

* මේ පහල Download Button එක ක්ලික් කරල , PHP in Sinhala - Part 01 ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. එහම නැත්නම් ඩවුන්ලෝඩ් කරන් නැතුව බලන්නත් පුලුවන්.




* Google Drive එකේ තියේන පොඩි ගැටලුවක් නිසා , සමහර විට සම්පුර්ණ Pdf එකම පෙන්වන්නේ නැති වුනෝත් , මේ පහල ලින්ක් එකේන් PHP pdf එක ඩවුන්ලෝඩ් කරගන්න.

දැන් ඔයාල මේ ටික උත්සහ කරල බලන්න. එහෙනම් ඔක්කම ට ජයෙන් ජය.

PHP සිංහලේන් පාඩම් මාලාවට අදාල සියලුම ලින්ක්.


3 comments:

  1. Programming, coding ,hacking wage ewaladi igena gann ona language monawada ?meka hodaida

    ReplyDelete
    Replies
    1. Shan - Oyata puluwan hama language ekakma igena ganna tharamata hodai. Hacking walatama kiyala wenama language ekak na.. Hacking waladi wenne yam kisi language ekak use karala hadapu system ekaka thiyena aulak hoyan , ethanin system eka athulata yama ho e aulata adalawa karanna puluwan de karana ekai.

      PHP kiyanne web sites walata adala language ekak. Mama nam kiyanne HTML , PHP , Java Script , Angular JS , Java wage languages hodatama igena ganna.. Mewa igena gena thiyena anith languagesuth , oyata puluwan widiyata igena ganna.

      Delete
  2. your doing a good job for all by giving this for free TutuApp 3utools download

    ReplyDelete

Tweet Now !!