මෙන්න Dialog Connections Use කරන කට්ටිටයට , ලේසියෙන්ම තමන්ගෙ Connections Manage කරගන්න පහසු ක්‍රමයක්. [ Manage Your Every Dialog Connections Very Easily. ]
මේකෙන් ඔයගෙ තියෙන Dialog Connections ඔක්කොම එකම තැනකින් Manage කරගන්න පුලුවන්. සමහර කට්ටියනම් මේ ගැන දන්නවත් ඇති. ඒත් මන් හිතුව මේ ගැන නොදන්න අයත් ගොඩක් ඇති කියල. ඒ නිසා මන් අද මේ ගැන ලියන්න හිතුව ඔයලට.
මේකෙදි Customer Care එකට Call නොකර ගොඩක් Service Activate/Deactivate කරන්න පුලුවන් , වෙලාව ඉතුරු කරගෙන.
කරලම බලන්නකෝ , වෙනස තේරෙවි ඔයාලටම.
කරලම බලන්නකෝ , වෙනස තේරෙවි ඔයාලටම.
මේක කරන්නෙ මෙහමයි..
1. ) මුලින්ම ඔයල කරන්න ඕන Dialog සයිට් එකට ගිහින් Account හදාගන්න ඕන.
#Create an Account.
2. ) මේ පහල පින්තුරයේ වගේ Form එකක් එවි. ඒ Forum එක පිරෙව්වනම් හරි.
3. ) දැන් ඔයලා Account එකක් හදාගත්තනෙ .එහෙනම් දැන් Log වෙන්න ඔයගෙ Account එකට.
4. ) ඊට පස්සෙ ඔතන තියෙන ADD CONNECTION යන්න. එතන ඔයල Use කරන Dialog Numbers ටික Add කරන්න.
Dialog TV එකක් Use කරනවනම් ඒකෙ Account Number එකත් දෙන්න.
දැන් ඔයාලට පුලුවන් ඔයලගෙ Connections , ඔයාලටම Manage කරගන්න.
ela mchan
ReplyDeletethnx aah !!
Delete