සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


මෙන්න Dialog Connections Use කරන කට්ටිටයට , ලේසියෙන්ම තමන්ගෙ Connections Manage කරගන්න පහසු ක්‍රමයක්. [ Manage Your Every Dialog Connections Very Easily. ]

මේකෙන් ඔයගෙ තියෙන Dialog Connections ඔක්කොම එකම තැනකින් Manage කරගන්න පුලුවන්. සමහර කට්ටියනම් මේ ගැන දන්නවත් ති. ඒත් මන් හිතුව මේ ගැන නොදන්න අයත් ගොඩක් ඇති කියල. ඒ නිසා මන් අද මේ ගැන ලියන්න හිතුව ඔයලට.


මේකෙදි Customer Care එකට Call නොකර ගොඩක් Service Activate/Deactivate කරන්න පුලුවන් , වෙලාව ඉතුරු කරගෙන. 
කරලම බලන්නකෝ , වෙනස තේරෙවි ඔයාලටම.

මේක කරන්නෙ මෙහමයි..


1. ) මුලින්ම ඔයල කරන්න ඕන Dialog සයිට් එකට ගිහින් Account හදාගන්න ඕන.

#Create an Account.



2. ) මේ පහල පින්තුරයේ වගේ Form එකක් එවි. ඒ Forum එක පිරෙව්වනම් හරි. 





3. ) දැන් ඔයලා Account එකක් හදාගත්තනෙ .එහෙනම් දැන් Log වෙන්න ඔයගෙ Account එකට. 




4. ) ඊට පස්සෙ ඔතන තියෙන ADD CONNECTION යන්න. එතන ඔයල Use කරන Dialog Numbers ටික Add කරන්න.
Dialog TV  එකක් Use කරනවනම් ඒකෙ Account Number එකත් දෙන්න.

දැන් ඔයාලට පුලුවන් ඔයලගෙ Connections , ඔයාලටම Manage කරගන්න.

2 comments:

Tweet Now !!