සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ IP Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. [ How To Change a IP Address & How To Log Internet As a USA Or UK Internet User. ]



ඔන්න , අපි අවුරුද්දකට විතර පස්සේ තමයි , අයේත් අපේ Seven Net එකේ පොස්ට් එකක් දාන්නේ. 

මේ පොස්ට් එකේ තිබුන දේවල් අලුත් කරල තමයි , නැවතත් 2015 දැම්මේ.

මේ දවස් වල නම් අපේ සයිට් එකට එන කට්ටිය ටිකක් අඩු වෙලයි තියේන්නේ. ඒකට , හේතුව නම් ටිකක් හිතා ගන්න අමාරුයි.

ඒ කොහම වුනත් , මේ 2014 දෙසැම්බර් මස 6 වැනිදා නැවතත් ලොවක් හඩවපු දෙයක් සිදු වුනා.
ඒ තමයි , මේ ලෝකයට අති විශිෂ්ට සේවයක් ඉටු කරපු නෙල්සන් මැන්ඩෙලා මහතා අභාවප්‍රප්ත විමයි.

ඒත් , මම එක දෙයක් කියනවා.
ඒ තමයි , අපි අතරින් ඒ වෙන්වුන නෙල්සන් මැන්ඩෙලා මහතා , නැවතත් , මේ ලෝකයටම එන්න කියලයි.
ඒ අලුතින් එන අලුත් නෙල්සන් මැන්ඩෙලා මහතා , අපි අතර හිපටු නෙල්සන් මැන්ඩෙලා මහතා වගේම , එයාගේ කාපාපු පලුවක් වගේම කෙනෙක් වෙනවා නම් අති විශිෂ්ටයි.
ඒ කොහම වුනත් , මම කියන්නේ , අනිවාරේන්ම ඒ අපි අතර හිටපු නෙල්සන් මැන්ඩෙලා මහතා , නැවතත් අලුත් නෙල්සන් මැන්ඩෙලා මහතා විධියට , මේ ලෝකයටම එන්න කියලයි.

මම හිතනවා , මේ පොස්ට් එක කියවන , බලන හැමෝමත් , මේ විධියට වෙනව නම් අනිවාරේන්ම කැමති ඇති කියලයි. ඒ නිසා , ඔයාලත් මේ විධියටම කියන්න.

* ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුවත් , ඔබේ Android ජංගම දුරකතනයේන් හා Tab එකේන් , කිසිදු App එකක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවේන් හෝ එන්ගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වු පුද්ගලයේකු ලෙස ip adress එක වෙනස් කරගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් වලට දැන ගන්න මෙතනින් යන්න.

හරි , අපි අද කතා කරන්න යන්නේ ගොඩක් ලොකු මාතෘකාක්.

මුලින්ම කියන්න ඕන , මේ පොස්ට් කට අදාල සියල්ලම අපට කියල දුන්නේ Geek.lk එකේ Minura Anuruth ( Korn) අයියයි. ඒ නිසා , Minura Anuruth ( Korn) අයියට ගොඩක් ස්තුතියි කියන ගමන්ම , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

* ඒ වගේම , මේ පොස්ට් එකේ ප්‍රධානම වචන 3ක් තමයි IP , DNS හා VPN කියන්නේ. ඒ නිසා , ඒවා ගැන මුලින්ම දැන ගෙන ඉන්නවා නම් ගොඩාක් හොදයි. ඒවා ගැන දැන ගන්න මෙතනින් යන්න.

ගොඩක් දෙනෙක්ට තියේන ප්‍රශ්ණයක් තමයි Block කරල තියේන සයිට් වලට යන්නේ කොහමද කියන එක. මේකට ගොඩක් දෙනෙක් තමන්ගේ IP එක වෙනස් කරගන්න Hotspot Shield කියන මෘදුකාංග භාවිතා කරනවා.
නමුත් , මේ මෘදුකාංග භාවිත කිරිම තරමක් කරදරකාරියි.
ඒ නිසා , අපි කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර ඔබේ IP එක වෙනස් කරන විධිය කියල දෙන්න හිතුවා.

* හොදයි , ඔබ මේ උඩ ලින්ක් එකේන්  ගිහින් , ඒක කියේව්වා නම් දැන දන්නව ඇති IP , DNS හා VPN කියන්නේ මොනවද කියල.
මේවයින් VPN කියන කොටස තමයි අපේ IP එක වෙනස් කිරිමට යොදා ගන්නේ.
Hotspot Shield ඇතුලුව ලෝකේ තියේන හැම IP වෙනස් කරන මෘදුකාංගයකින්ම කරන්නේ , ඔබේ පරිගණකයට වෙනත් විශේෂිත රටකට අදාල VPN එකක් ලබා දිමයි. එවිට , ඔබේ IP එක වෙනස් වෙලා , ඔබ ඒ VPN එක අයිති රටින් අන්තර්ජාලයට සම්බන්ධ වුනා කියලයි පෙන්වන්නේ.

* මේ විධියට , VPN යොදා ගෙන ඔබ අන්තර්ජාලය පිවිසුණු පසු , ඔබට අන්තර්ජාල සේවාව සපයන් ඒ ඒ අදාල අයතනය දන්නේ නැ , ඔබ දැන් අන්තර්ජාලයේ මොනවද කරන්නේ කියල. නමුත් , ඔබ ඒ භාවිතා කරපු VPN එක අයිති රට දන්නව , ඔබ ඒ වෙලාවට කරන්නේ මොකක්ද කියල.
එයාල , එක දැන ගත්තට අපට මුකුත් කරදරයක් , හිරිහැරයක් නම් කරන්නේ නැ. ඒත් , ඒ VPN එක භාවිතා කරල අන්තර්ජාලයට පිවිසේන විටම , ඔබ ඒ VPN එක යොදා ගෙන අන්තර්ජාලයේ කිසිදු නිතිවිරෝධි වැඩක් නොකරන බවට එකග කරගන්නව. ඒ නිසා , ඔබ ඒ විදියට එකග වුනාට පස්සේ කොයිම විධියකටවත් , නිතිවිරෝධි වැඩක් කරන්න එපා. මොකද , ඔබ භාවිතා කරන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය නෙමේ , වෙනත් විශේෂිය රටක අන්තර්ජාලයයි. විශේෂිය රටවල , අන්තර්ජාල නිතිරිති ගොඩාක් තද වැඩියි.

* මේ වගේ VPN යොදා ගෙන අන්තර්ජාලයට පිවිසිමේන් ,  පුද්ගලයන් විවිධ වැඩ කර ගන්නවා.
මම , ඒ වැඩ මොනවද කියල හරියටම කියන්නේ නම් නැ. ඒත් , පොඩි ඉගි වගේ ඒවා කිපයක් දෙන්නම්.

1. ) ශ්‍රී ලංකාවේ බලන්න බැරි YouTube Video වගේ ඒවා බලන්න ඕන වුනාම , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
2. ) තමන්ගේ රාජකාරි ආයතන වල Block කරල තියේන වෙබ් හා බ්ලෝග් සයිට් වලට යාමට , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
( උදා - ඔබේ රාජකාරි ආයතනයේ Facebook එක Block කරල තියේනවා නම් , මේ විධියට VPN යොදා ගෙන Facebook එකට යන්න පුලුවන්. )
3. ) E-Money කරන අය විවිධ වෙබ් සයිට් වල ගිණුම් සැදිමට , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
( මේක නම් ඇත්තටම නිතිවිරෝධියි වැඩක් , ඒ නිසා මෙහම කරන්න කලින් ලක්ෂ වාරයක්වත් හිතල බලන්න. නොකර ඉන්න උත්සහා කරන්න. ඒක , අපි හැමෝටම ගොඩාක් හොදයි. )

මේ වගේ දේවල් තමයි කර ගන්න පුලුවන් වෙන්නේ.

* දැන් , අපි බලමු ඔබේ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ IP Address එක , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ කොහමද කියල.
ඒ සදහා , මම මේ පහලින් කියල තියේන දේවල් හරියටම කරන්න.

සැලකිය යුතුයි - මේ දේ කරන්න කලින් , ඔබ අන්තර්ජාලයට සම්බන්ද විමට භාවිතා කරන ඕනැම ක්‍රමයකින් , මුලින්ම අන්තර්ජාලයට සම්බන්ද වෙලා , ඊට පසුව මේ පහලින් කියල තියේන පියවරවල් කරන්න.

මුලින්ම , මෙතනින් ගිහින් , ඔබේ දැන් තියේන IP එකට අදාල විස්තර එහම බලා ගන්න. මොකද , මේක ඇත්තටම සිදු වෙනව කියල ඔබත් දැන ගන්න ඕන.

* ඔබ භාවිතා කරන්නේ Windows 7 නම් , මේ විධියට කරන්න.

1. ) මුලින්ම Start Menu > එකට ගිහින් Control Panel එක Open කරගන්න.

2. ) දැන් , Control Panel එකේ තියේන Network and Internet කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) ඒ ආපු Option වල මුලින්ම තියේන Network and Sharing Center කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) දැන් , ඒ ආපු එකේ පහලින් තියේන Change your networking settings කියන එක යටතේ , 1ට තියේන Set up a new connection or network කියන එක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



5. ) දැන් , Open වුන Dialog Box එකේ 3යට තියේන Connect to a workplace කියන එක Double ක්ලික් කරන්න.
එහමත් , නැත්නම් 2යට තියේන Connect to a workplace කියන එක Select කරල , Next එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



6. ) දැන් , ආපු Option වල මුලින්ම තියේන No, create a new connection කියන එකට Tic එකක් දාලා , Next එක ක්ලික් කරන්න.

7. ) දැන් , ආපු එකේ මුලින්ම තියේන Use my Internet connection (VPN) කියන එක Double ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



8. ) දැන් , ආපු එකේ මුලින්ම තියේන Internet address කියන එක ඉස්සරහ තියේන හිස් කොටුවට VPN Address එක දෙන්න.

ඔබට , ඇමරිකාවේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - uspptp.hotfreevpn.com

ඔබට , එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - ukvpn.ufreevpn.com

( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



9. ) දැන් , අපු එකේ මුලින්ම තියේන කොටු 2ට ඔබ භාවිතා කරපු රටට අදාල VPN එකේ User name හා Password එක දෙන්න.

ඔබ , ඇමරිකන් VPN එක භාවිතා කරා නම් , මේ User Name එක හා Password එක දෙන්න.
User Name - free
Password - 1234 ( මේ පහල තියේන සැලකිය යුතුයි සටහන අනිවාරේන්ම බලන්න. )

ඔබ , එංගලන්තය VPN එක භාවිතා කරා නම් , මේ User Name එක හා Password එක දෙන්න.
User Name - ufreevpn.com
Password - free ( මේ පහල තියේන සැලකිය යුතුයි සටහන අනිවාරේන්ම බලන්න. )

සැලකිය යුතුයි - ඔබ ඇමරිකාවේන් අන්තර්ජාලයට පිවිසුන කෙනෙක් විධියට අන්තර්ජාලයට සම්බන්ධ විමට ගන්න VPN වල User Name නම් දැනට නිරන්තරව වෙනස් වෙන්නේ නැ.
ඒත් , American VPN වලට අදාල Password නම් නිරන්තරව වෙනස් වෙනව. ඒ නිසා , ඔබේ පරිගණකය Off , Restart කරාට පසු , VPN එක Auto Disable වෙනවා. එවිට අපි කියු පරිදි නැවත Connect කරගන්න ඕන. ඒ වගේම , ඔබ විසින්ම Disable කරාට පසුත් නැවත Connect කරන්න ඕන.
නමුත් , මෙවැනි නැවත Connect කරන අවස්ථාවකදි , ඔබට Connect කරගන්න බැරි වුනෝත් බය වෙන්න එපා.
එහම වෙන්නේ , ඔබේ VPN එකට අදාල Password එක වෙනස් වුන නිසයි. ඒ නිසා , මෙවන් දේයක් වුනාම , ටයිප් කරන්න ඕන අලුත් Password එක දැන ගැනිමට , අපේ මේ පොස්ට් එකට එන්න , එවිට අලුත් Server Address , User Name , Password දැන ගන්න , මේ පහල Link එකේන් යන්න. මේ Link එකට ගියාම , Open වෙන පිටුවේ වම් පස පහලට වෙන්න , ඔබේ අලුත් Password එක දැක ගන්න පුලුවන්. අන්න ඒ අලුත් Password එක දිල Connect වෙන්න. එතකොට හරි.



* මම දැනට සැලකිය යුතු කාලයක ඉදන් England VPN එක භාවිතා කරනව. නමුත් , තමව නම් Server Address , User Name , Password එකේ වෙනස් වෙලා නැ. නමුත් , කොයි මොහතක හරි England VPN එකට Connect වෙන්න බැරි වුනෝත් , අපේ මේ පොස්ට් එකට එන්න , එවිට අලුත් Server Address , User Name , Password දැන ගන්න , 
මේ පහල Link එකේන් යන්න. මේ Link එකට ගියාම , Open වෙන පිටුවේ පොඩ්ඩක් පහලට වෙන්න , දකුණු පස , ඔබේ අලුත් Password එක දැක ගන්න පුලුවන්. අන්න ඒ අලුත් Password එක දිල Connect වෙන්න. එතකොට හරි.



( පහල පින්තුරේ User Name , Password ටයිප් කරන තැන පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



10. ) දැන් , ඔබ මුලින්ම අන්තර්ජාලය පිවිසේන විටම , අර මුලින් කිව්ව වගේ , ඔබ ඒ VPN එක භාවිතා කරල , කිසිදු ආකාරයක නිතිවිරෝධි ක්‍රියාවක් නොකරන බවට එකග විමට සිදු වෙනවා. එකග වෙන්නේ නැතුව නම් ඔබට ඒ VPN එක භාවිතා කරන්න බැ.

එකග විමට I Agree කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ , ඔයාව කෙළින්ම ඒ VPN එක අයිති රටට අදාල වෙබ් සයිට් එකට යාවි.
ඒක , ගනන් ගන්නේ නැතුව , ඊට පස්සේ , ඔබ සුපුරුදු පරිදි , ඔබේ අන්තර්ජාල වැඩ කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* ඒ වගේම , අර මුලින් වගේ What Is My IP සයිට් එකට මෙතනින් ගිහින් , ඔබේ IP එක ඇත්තටම ඇමරිකන් හෝ එංගලන්ත එකක් ලෙස වෙනස් වෙල තියේනවද කියලත් බලන්න.
දැන් , ඔබටම තේරේන්න ඇති කලින් , What Is My IP , Site එකේන් පෙන්නුවේ ශ්‍රී ලංකාවේ විස්තර , ඒත් දැන් පෙන්වන්නේ ඔබ භවිතා කරපු VPN එකට අදාල රටේ විස්තර.

* ඒ වගේම , ඒ VPN එක භාවිතා කිරිම නවතා , නැවත ශ්‍රී ලංකීය අන්තර්ජාලයට පිවිසිමට අවශ්‍ය නම් , මේ පහල කියල තියේන විදියට කරන්න.

1. ) මුලින්ම Start Menu > එකට ගිහින් Control Panel එක Open කරගන්න.

2. ) දැන් , Control Panel එකේ තියේන Network and Internet කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) ඒ ආපු Option වල මුලින්ම තියේන Network and Sharing Center කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) ඒ ආපු එකේ මැද හරියේ තියේන View your active networks කියන එක එක යටතේ 2යට තියේන VPN Connection 12 කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



5. ) දැන් , ආපු Dialog Box එකේ Disconnect කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* මෙතනින් , එහාට ඔබ ඒ VPN එක භාවිතා කරන්නේ නැ.
අයේත් , ඔබට ඇමරිකන් හෝ එංගලන්ත VPN එකක් භාවිතා කිරිමට අවශ්‍ය නම් , මේ උඩින් කියල තියන විධියටම කරන්න.

* අනිවරේන්ම , මේ පොස්ට් එකේ කියල නැති මුකුත්ම කරන්න නම් එපා.

* ඒ වගේම , ඔබේ පරිගණකය Restart කරන විට හෝ Shutdown කරන විට , මේ VPN , Autoම Disconnect වෙනවා.
ඔබේ පරිගණකය Restart කිරිමට හෝ Shutdown කිරිමට කලින්ම , මේ VPN අනිවාරේන්ම , මේ උඩින් කියල තියේන විධියට , ඔබ විසින්ම Disconnect කරල , ඊට පස්සේ කරන දෙයක් කරන්න.

* ඔබ SLT , WiFi , Dongle හෝ වෙන මොන ක්‍රමයක් භාවිතා කරල අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , මේ පොස්ට් එකේ කියල තියේන විධියට VPN එකක් භාවිතා කරලා , ඔබේ IP Address එක ඇමරිකන් හෝ එංගලන්ත එකක් විධියට වෙනස් කරගන්න පුලුවන්.

හරි , මේ විධියට ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ පෙන්වන්නේ තමයි මෙහම තමයි.

ඔන්න , දැන් ඉතින් ඒ වැඩෙත් හරි.
ඕන්න , ඔහම තමයි ඇමරිකන් හෝ එංගලන්ත විධියට අන්තර්ජාලයට පිවිසිල , තමන්ගේ වැඩ කරගන්නේ.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.



88 comments:

  1. Replies
    1. Sachini - WiFi , SLT , Dongle ho wena mona Kramayakin Internet Connect wunath , Me Post eke kiyala thiyena vidiyata Wade Hariyatama karanna Puluwan. :>)

      Delete
    2. !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ Ip Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. [ How To Change A Ip Address And How To Log Internet As A Usa Or Uk Internet User. ] >>>>> Download Now

      >>>>> Download Full

      !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ Ip Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. [ How To Change A Ip Address And How To Log Internet As A Usa Or Uk Internet User. ] >>>>> Download LINK

      >>>>> Download Now

      !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ Ip Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. [ How To Change A Ip Address And How To Log Internet As A Usa Or Uk Internet User. ] >>>>> Download Full

      >>>>> Download LINK Jn

      Delete
  2. Replies
    1. http://newslankaworld.blogspot.co.uk/

      Delete
    2. Niro 489 - Ah , Mama e gana kiyala nane.
      Hari , Meka Windows XP waladi Karana vidiya gana , Mama Me Post ekata Damma.
      E vidiyata Karama , Hari. :>)

      Delete
  3. Replies
    1. Rajith - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  4. Replies
    1. Rajith - Ela Ela !! :-d

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  5. excellent...
    Internet connect welada uda steps tika karanna ona ? Nathnam uda steps kalata passeda internet connect karanne?
    Thanks Wish u all the best.

    ReplyDelete
    Replies
    1. Gamini - Ah , Mama e gana kiyala nane.
      Ow Ow , Internet Connect wela , uda kiyala thiyena Steps tika karanna.

      Thank U Very Much For Your Comment Bro !! :>)

      Delete
  6. win 8 walata wada karanne nadda

    ReplyDelete
    Replies
    1. Charith - Win 8 waladi karana vidiya thama Mata balanna bari una.
      Mama Puluwan tharam ikmanata , e gana Balala Kiyannam.

      Delete
  7. proxy server ekakin block karapu site walatat me widiyata yanna puluwanda?

    ReplyDelete
    Replies
    1. ow bn ema nam matat bari una log wenna unta ahu wenwane.....????? neobux.com walatat baa

      Delete
  8. thank bn aiye wade hari man win 8walin try kala awlak naaa.....

    ReplyDelete
    Replies
    1. Ruwan - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  9. man internet device ekakin separate karagena net yanne. lap 2k wada karanawa eka device ekakin.eka para dekema vpn wenas karala yanna haduwata bane.. eka parakata ekaky vpn wenas karanna puluwan. eka hada ganna barida?

    ReplyDelete
  10. තෑන්ක් යූ බ්‍රෝ... මාත් අත්හදා බැලුව... නියමේටම වැඩ..

    ReplyDelete
    Replies
    1. Danushka - එල එල !! :D

      ඔයාගේ Comment එකට බෝහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  11. mc 2g speed karana kramayak kiyannako

    ReplyDelete
    Replies
    1. Shehan - Menna Me Link eka Click karala , e Post eke kiyala thiyena vidiyata karala Internet Speed eka Wadi Karaganna. - Menna Link eka.

      Delete
  12. ade oya seen eka kalama connect wenne nehene ban.. ;((

    ReplyDelete
    Replies
    1. Asiri - Eka nam wenna ba.
      VPN Address , Username , Password , Siyallama Hariyata dunna nam Aniwa Connect wenawa.

      E nisa apahu VPN Address , Username , Password Hariyatama dila , Connect karala balanna.

      Aniwa , Connect wevi Saho !! :>)

      Delete
  13. Replies
    1. Nuwan - Ela Ela , Niyamai !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  14. සුපිරියටම වැඩ සහෝ , තැන්ක්ස්

    ReplyDelete
    Replies
    1. Ravi - එල එල !! :D

      ඔයාගේ Comment එකට බෝහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete
  15. Connection Failed with error ,me msg eka enne ay bn?

    ReplyDelete
    Replies
    1. Ramesh - eka nam wenna ba.
      VPN Address , Username , Password , Siyallama Hariyata dunna nam Aniwa Connect wenawa.

      E nisa apahu VPN Address , Username , Password Hariyatama dila , Connect karala balanna.

      Aniwa , Connect wevi Saho !! :>)

      Delete
  16. macn w8 wala bareda,,,,,ana mcn yanna bana...remote keyana funtion eka makata onada,,,,help macn..........

    ReplyDelete
    Replies
    1. Gayan - Win 8 waladi karana vidiya thama Mata balanna bari una.
      Mama Puluwan tharam ikmanata , e gana Balala Kiyannam.

      e kohama unath , Windows OS eka mokak unath , me Wadeta Remote kiyana funtion ekak ona wenne na.
      Mama kokatath , Hariyata balala Kiyannam.

      Delete
  17. e brooooo math try kla bn.mge lap eka win 8.oya thiyena widihata tikk kla mn .eth weda nene brooo.
    uba win 8 walin yana heti kiyanawada brooooo plz.

    ReplyDelete
    Replies
    1. Chinthaka - Win 8 waladi karana vidiya thama Mata balanna bari una.
      Podi seen ekakata thiyenne Mata Win 8 thiyena PC ekak nane hoya ganna.
      Kohama hari , Mama Puluwan tharam ikmanata , e gana Balala Kiyannam.

      Delete
  18. තෑන්ක්ස් මචන්

    ReplyDelete
    Replies
    1. මරු හිරා - එල එල !! :D

      ඔයාගේ Comment එකට බෝහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete
  19. මචන් මම ඉන්න රටේ skype block කරලා තියෙන්නේ ඒක නිසා මට මේක දිගටම වෙනස් කරලා තියාගන්න හැටි කියපන් දැන් wifi එක down වෙන හැම වෙලාවෙම ip එක පරන එකටම යනවා

    ReplyDelete
    Replies
    1. SETZ - ඔයා භාවිතා කරන්නේ Windows OS නම් , එකේ Task Bar එකේ වම් පස පහල අයිනේ , වෙලාවට කලින් පරිගණකයක් එක්ක පොඩි ගැරුප්පුවක් වගේ කැල්ලක් තියේවි.
      අන්න , ඒක ක්ලික් කරන්න. එවිට , එන Box එකේ VPN Connection කියල ඇති. ( ඔයා , මිටා කලින් හදපු VPN Connections ගණනට අදාලව VPN Connections තියේවි. )
      ඒවායින් , එක VPN Connection එකක් ක්ලික් කරාම Connect කියල දැක ගන්න පුලුවන්.
      ඊට පස්සේ , ඒ Connect කියන එක ක්ලික් කරන්න.

      දැන් , එන Box එකට , සුපුරුදු විධියට , ඔයා භාවිතා කරන VPN එකට අදාල Username හා Password දිලා Connect කරන්න.

      මේ විධියට Connect වුනේ නැත්නම් , මේ පොස්ට් එකේ කියල තියේන විධියටම කරන්න වෙනවා සහෝ.

      වැඩේ හරිනේ !!

      Delete
  20. බ්ලොග් එක ඉතා වටිනවා. මේක අපේ බ්ලොග් සින්ඩියටත් දාන්න. අපට ඇඩ් කරන්න පුලුවන්.මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Ajith - බොහෝම ස්තුතියි සහෝ !! :D

      හරි , ඔයාගේ සින්ඩියට , අපේ සයිට් එකත් දන්නම්.

      Delete
  21. මචන්, මම කියල තියන විදිහටම වෙඩ් කරලා පලවෙනි VPN එකෙන් log උනා. ඒත් ටික දවසකින් එකේ error එකක් අවා. ඊට පස්සෙ මම 2nd VPN එකෙන් log උනා. දෑන් එකෙත් එකක් එනවා. මොකක්ද අවුල??Please hepl me machan. mama inne Oman wala

    ReplyDelete
    Replies
    1. මේ VPN වලින් Connect වුනාම එන Error එක මොකක්ද කියලත් , කියන්න පුලුවන් නම් , අපිට මොකක් හරි විසදුමක් දෙන්න පුලුවන්.
      ඒ නිසා , මේ උඩ තියේන Email Us Now කියන එක පාවිච්චි කරල , ඒ එන Error ටික එවන්න. :D

      Delete
  22. android වලට බැරිද

    ReplyDelete
    Replies
    1. Udara - Android වලටත් පුලුවන්.
      ඒකටත් , පොඩි දේයක් කරන්න තියේන්නේ. ඒ ගැන මම , පුලුවන් වුනෝත් වෙනම පොස්ට් එකකින් දාන්නම්.

      Delete
  23. Me seen 1 karahama apen Deta kapenne nadda???(api samanyen internet yanakota Deta kapenavane,meka karata passeth Deta kapenavada???)

    ReplyDelete
    Replies
    1. Muditha - Ow , meka karata passeth normal widiyatama Data nam kapenawa.

      mekedi wenne , Api Sri Lankawen ho wena kohen Internet giyath , Api Americawen ho England walin Internet giya wagei penwanne. Harine !! :D

      Delete
  24. Puluwan Tharam ikmanata - WIN 8 - Wala ක්‍රමය දනවද ? ... Hotspot Shield එක තමයි U කරන්නේ ...
    > >>>-------- - WIN 8 ikmanata ...mcn


    ReplyDelete
    Replies
    1. IP Hide කරන ක්‍රමය දන්න පුලුවන්ද ...

      Delete
    2. මේ පොස්ට් එකේ කියල තියෙන ක්‍රමයට IP Hide කරන්න Hotspot Shield හෝ වෙන මුකුත්ම Softwares ඕනේ නැ.
      මේ පොස්ට් එකේ කියල තියේන විධියට කරාම හරි.

      Eranda - ඔයාගේ තියේන්නේ Win 8 නිසා , මේ පොස්ට් එකේ කියල තියේනවට වැඩිය පොඩ්ඩක් වෙනස් වෙවි.
      ඒත් , ඔයාටම තනියේම , මේ පොස්ට් එක බලමින් , ඔයාට IP Hide කරගන්න පුලුවන්.

      වැඩේට උදව් ඕන නම් , ඕන වෙලාවක කියන්න. :D

      Delete
  25. niyamai machan,,,dan nam usa walin thama net yannee,,,ah

    ReplyDelete
    Replies
    1. Ashan - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  26. Machoo...Mage UK VPN eka connect wenawa....eta passe no internet access kiyala indicate wenawa connection eka langa internet yanna ba... mokada karanne..kalin hondata weda kala..

    ReplyDelete
    Replies
    1. Kusal - Mata nam ehama Error ekak awe na. E nisa , Mata hariyatama , okata Uththarayak denna ba.
      Eth , Computer eka Restart karama , Net yanna bari lede Hari yawi. E nisa , e wage unoth , PC eka Restart karanna.

      Harine !! :D

      Delete
  27. Replies
    1. Sadisha - VPN damma kiyala Net Speed eka adu wenne na. E nisa baya wenna epa.

      Delete
  28. Thanks bro....Its very useful...you have done well..Congrats!!!

    ReplyDelete
    Replies
    1. Shehan - Great Bro !!

      Thank U Very Much For Your Comment Bro !! :D

      Delete
  29. mata XP walin IP change karaganna vidiya kiyannako. meka win 7 walin ne tiyenne.

    ReplyDelete
    Replies
    1. Udeni - Hari , Mama Win XP walin IP Change karana widiya thiyena Post ekak danna Try karannam. :D

      Delete
  30. Vista walata meka hariyanne naddoo?

    ReplyDelete
    Replies
    1. Chathuranga - Mama Vista walata nam Me Widiya ry karala na. Eth , Vista kiyanneth Win 7 walata laga OS ekak.
      E nisa , Me Widiyatama nathi unath , poddak withara wenas wevi.
      Eth , me Post eke widiyata Vista walath IP Change kara ganna Puluwan wevi. :D

      Delete
  31. menna thawath supiri software thiyana website ekak.. http://adf.ly/1IM4r8

    ReplyDelete
  32. windows 8 valata meka danna barida

    ReplyDelete
    Replies
    1. Chathuranga - Me Post eka Udaw karan , Win 8 walath IP wenas karanna Puluwan.

      Harine !! :D

      Delete
  33. Windows 10 walath puluvanda? mata Hong Kong wala VPN ekak denna barida? mama Hong Kong valin MS Office 2013 salli valata gaththa. eth eka mehe active karanna ba.

    ReplyDelete
    Replies
    1. Ckandana - Ow , Me Post eka udaw karan Win 10 walath IP wenas karanna Puluwan.
      Free Hong Kong VPN nam na. Hong Kong VPN ona nam Salli walatama ganna wenawa. E nisa mata mukuth karanna amarui.

      Eth , MS Office 2013 Active karana widiya dana ganna ona nam , Me Pahala Link eken yanna.

      Link - How To Activate MS Office 2007 , 2010 , 2013.

      Hari !! :D

      Delete
  34. http://us.hotfreevpn.com


    Use this to activate usa vpn

    ReplyDelete
    Replies
    1. Chathu - Ela Ela , Math Dan Use karanne , Me VPN ekama thamai.

      Delete
  35. http://us.hotfreevpn.com


    Use this to activate usa vpn

    ReplyDelete
    Replies
    1. Chathu - Ela Ela , Math Dan Use karanne , Me VPN ekama thamai. :D

      Delete
  36. it it valid for any android version

    ReplyDelete
  37. Good work....
    VPN software wala wenneth mekamada ?
    Meka mokak hari company ekak ekkada wada karanne user name password thyenne?

    ReplyDelete
    Replies
    1. Sakuna - Ow , VPN software waladith wenne me de thamai.

      Apita adala Server ekata log wenna thamai , eke Username & Password eka ona wenne.

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  38. Replies
    1. Unknown - ඔයාගෙ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  39. ala Free hosting web hosting websit tikak kiyannako

    ReplyDelete
    Replies
    1. www.sldnwap.com - 000WebHost kiyana , me site eka hodai..

      Apith testing walata use karanne meka thamai..

      Web site link - www.000webhost.com

      Delete
  40. Replies
    1. www.sldnwap.com - Mama Python karana saho. E nisa video ekak eka amarui.. Issarahata Python igena gaththoth , Api video ekak karannam..

      Delete
  41. Ai saho me ip address 1ka sarin sare wenas wenne? Mkkd ip adress 1k kiynne? 1k sarin saret wens wenwd? Mn hithn hitiye imi num 1k wge kiylne.7

    ReplyDelete
  42. !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ Ip Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. [ How To Change A Ip Address And How To Log Internet As A Usa Or Uk Internet User. ] >>>>> Download Now

    >>>>> Download Full

    !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ Ip Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. [ How To Change A Ip Address And How To Log Internet As A Usa Or Uk Internet User. ] >>>>> Download LINK

    >>>>> Download Now

    !! Seven Net - Technology In Sinhala And English. !!: ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ Ip Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. [ How To Change A Ip Address And How To Log Internet As A Usa Or Uk Internet User. ] >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tweet Now !!