සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , ලේසියේන්ම ඔබේ පරිගණකයේන්ම ක්‍රියාත්මක කරන ආකාරය. ( BlueStacks මෘදුකාංගය භාවිතා නොකර. ) [ How Easily Run Or Play Android Apps And Games In Your Computer. ]


අපි කවුරුත් අලුත් අලුත් Apps හා Games භාවිතා කරන්න කැමතියිනේ. ඉතින් , දැනට බහුලව දිනෙන් දින අලුත් Apps හා Games නිකුත් වෙන ජංගම දුරකතන මෙහයුම් පද්ධතියක් තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ. 

මේ ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , ඔබේ ජංගම දුරකතනයේන් හෝ ටැබ් එකේන් ක්‍රියාත්මක කරන්න නම් , ගොඩක් ඒවට Mobile Data ඕන වෙනවා. උදාහරනයක් විධියට Ingress , Clash Of Clans වගේ ක්‍රිඩා වලදි. ඉතින් , මේවා කරද්දි ඔබේ Data සැලකිය යුතු ලෙස වැය වෙනවා. 
නමුත් , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේන් හා ටැබ් එකේන් ක්‍රියාත්මක කරපු , ඒ සියලුම Apps හා Games , ඔබේ පරිගණකයේන් ක්‍රියාත්මක කරන්න , දැන් ඔබට පුලුවන්. 

මේ සදහා ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ BlueStack කියන මෘදුකාංගයයි. නමුත් , BlueStacks සමග කටයුතු කිරිම අපහසුයි. ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , BlueStacks එක භාවිතා කරල , පරිගණකයේ ක්‍රියාත්මක කරන්න සැලකිය යුතු වැඩ කොටසක් කරන්න ඕන. 

ඒ නිසා , අපි මෙයට ඊට වඩා ඉතාමත්ම පහසු මෘදුකාංගයක් භවිතා කරනව. මේ මෘදුකාංගයේ නම තමයි Nox App Player කියන්නේ. 

අපිට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , අපේ පරිගණකයේ සම්පුර්ණයේන්ම හදන්න ඕන නම් කරන්න තියේන්නේ , මේ Nox App Player කියන මෘදුකාංගය , ඔබේ පරිගණකයට Install කිරිම විතරමයි. 

* මුලින්ම මේ පහල ලින්ක් එකේන් , Nox App Player මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

* මෙය ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.



* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

මේ පහල ලින්ක් එක ක්ලික් කල පසු යන සයිට් එකේ මැදින් තියෙන Download කියන එක ක්ලික් කල විගස , ඔබට Nox App Player කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]





* ඩවුන්ලෝඩ් වෙල ඉවර වුනාට පස්සේ , ඒ Setup එක ක්ලික් කරන්න. එවිට මේ පහල රුපයේ විධියට එන Box එකේ තියේන Install කියන එක ඔබන්න. එවිට , මෙය Install විමට පටන් ගනිවි. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]





* මෙය Install වෙන අතර මැද්දි , මෙහි Drivers Install කරන්නද කියල අහනව. මෙහිදි මේ පහල රුපයේ විධියට Install කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* Install වෙල ඉවර වුනාට පස්සේ , මේ පහල රුපයේ විධියට පෙන්නාවි. මෙහිදි , ඔබට දැන්මම ඇන්ඩ්‍රොයිඩ් මෙහයුම් පද්ධතියට යන්න ඕන නම් Start කියන එක ඔබන්න. පසුව යන්න ඕන නම් Finish එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


* ඊට පස්සේ , ඔබ අලුත් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් මිළට ගත්තාම කරනව වගේ , ඔබේ දැනට තියේන හෝ අලුත් , Google Email හා Password ලබා දෙන්න. ඊට පස්සේ , ඔබ ලග තියේන ඇත්ත ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයකින් හෝ ටැබ් එකකින් කරනව වගේ සියලුම දේවල් , මේකේනුත් කරන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]





ඔබ කැමති Ingress , Clash Of Clans වැනි ඕනැම Game එකක් , පරිගණකයේන්ම ක්‍රිඩා කරන්න පුලුවන්. 
WhatsApp , Viber , Tango , පරිගණකයේන්ම භාවිතා කරන්න පුලුවන්. 
Play Store ගිහින් , ඕන ඕනම දේයක් ගන්නත් පුලුවන්. එකි මෙකි නොකි  සියලුම දේවල් කරන්න පුලුවන්. :
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් හිතන්න , 1GB වගේ ලොකු Game එකක් Play Store එකේ තියේනව. ඒක ඔබේ ජංගම දුරකතනයට ගන්න නම් , ඔබ භාවිතා කරන දුරකතන ජාලයට අනුව ගොඩාක් ලොකු මුදලක් වැය කරන්න වෙනව. 
ඒත් , මේ වන විට ගොඩක් අය SLT ADSL , VDSL , Dialog 4G , Lanka Bel 4G වගේ Data Packages භාවිතා කරනව. SLT එකේ නම් දැනට රු 1500යකට , 40GBක් දෙනව. ඉතින් , අර ජංගම දුරකතනයේන් ක්‍රිඩා කරන්න හිතන් හිටපු , ඒ Game එකම , මේ Nox App Player කියන මෘදුකාංගය භාවිතා කරල , ඔබේ පරිගණකයට පහසුවෙන්ම Install කරගෙන ක්‍රිඩා කරන්නත් පුලුවන්. Game එකටම කියල වෙනම මුදල් යන්නේත් නැ. වැය වෙන්නේත් , අර පරිගණකයට භාවිතා කරන Data Package එකේන්මයි. ඒ නිසා කිසිම අමතර වියදමකුත් නැ. මට නම් , මේ ක්‍රමය ගොඩාක් හොදයි. 

ඉතින් , මේ එක උදාහරණයක් විතරයි. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් , ඔබේ පරිගණකය තුල තියේද්දි කරන්න , කරගන ඕන දෙවල් ගැන අයේ අපි කියන්න ඕන නැනේ. :D

මේ ගැන තව හොදට දැනේන්න බලන්න ඕන නම් , මේ පහල Video එකත් බලන්නකෝ.




9 comments:

  1. Mage lap eke nox player eka wada karanne nathuwa giyane eka paaratama.. 99% load unama open wenne na fail wenawa.. E falt ekata eyalage site eke karanna kiyala thiyena dewal karata hari giyeth na.. Uninstall karala aai install karata hari giyeth na.. Kohomada eka hadaaganna puluwan..?

    ReplyDelete
    Replies
    1. Tharindu - Mageth , Oya kiyapu aulama awa. Math Oya kiuwa dewalma karala , Wada kare nathi nisa , Wade atha arala hitiye.
      Eth , nikamata wage Sathi 2kata withara passe Nox Unstall karala , aye Install karama , okkoma aul nathi wela thibuna. Dan nam Nox App Player eka Hariyatama Wada karanawa.

      Mama hithanne thibune NOX Inside Bug ekak. Eyalama eka Hadanna athi. Dan nam Wada karanawa. Aye Try karanna. :D

      Delete
  2. Replies
    1. Anush - Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  3. Mage install karnna den na .graphic driver update karnnalu.eth upfate kalat hari giye na.intel hd geaphic already updated kiyla watenwa

    ReplyDelete
  4. Noxplayer eke sinhala language support karanawada?

    ReplyDelete

Tweet Now !!