සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබත් PHP පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් PHP පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( PHP සිංහලේන් - 01 ) [ Come Here To Learn PHP Computer Language In Sinhala. ]



එහෙනම් යලුවනේ ඔන්න අපි අයෙ Seven Net Site එක පටන් ගත්තා. හරි ඔන්න මම Post එකකුත් අරගෙන අවා. 

ඔන්න , මම PHP සිංහලේන් - 02 කොටසත් දැම්ම. ඒකත් මෙතනින් ගිහින් අනිවා බලන්න.

ඉතින් අපි කෙලින්ම වැඩෙට බහිමු. 

මම මේ Post එකෙන් ඔයලට දෙන්නෙ PHP Tutorial එකක්. මේ Tutorial ඔක්කොම සිංහලේන් තියෙන්නෙ. දැනට මම ඔයාලට Part 1 එක දෙන්නම්. අනික කියන්න ඔන මේ Tutorial ඔක්කම මම තනියමයි හදන්නේ. ඉතින් පොඩි වැරදීම් තියෙන්න පුලුවන්. ඔයාලා කවුරු හරි PHP දන්නව නම් , වැරදි දැක්කොත් Comment කරන්න. හරි ඊලග කාරනේ තමයි මේ Tutorial හන්න වෙලාව යනවා. ඉතින් මම සතියකට එකක් වෙන්න දාන්න Try කරන්නම්. සමහර විට පරක්කු වෙයි. 

මේ Part 1 හොඳට කියවන්න. මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාන්න.

* මේ පහල Download Button එක ක්ලික් කරල , PHP in Sinhala - Part 01 ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. එහම නැත්නම් ඩවුන්ලෝඩ් කරන් නැතුව බලන්නත් පුලුවන්.


* Google Drive එකේ තියේන පොඩි ගැටලුවක් නිසා , සමහර විට සම්පුර්ණ Pdf එකම පෙන්වන්නේ නැති වුනෝත් , මේ පහල ලින්ක් එකේන් PHP pdf එක ඩවුන්ලෝඩ් කරගන්න.
PHP සිංහලේන් පාඩම් මාලාවට අදාල සියලුම ලින්ක්.


8 comments:

Tweet Now !!