සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Moblie Apps Develop කරනවද ?? එහනම් මෙන්න විසදුම - Android Studio. [ Develop Mobile Apps - Android Studio. ]


කස්ටිය ඔක්කම හොදින් ඉන්නවද. ඔන්න මම තව Post එකක් ගෙනාවා.
හරි මුලින්ම මම මේ Post එක ගැන විස්තර දෙන්නම්.

මේ මෘදුකාංගයෙන් ඔයාලට Android App Develop කරන්න පුලුවන්. අපි සාමාන්යෙන් ඔය වගෙ වැඩක් කරන්නෙ Eclipse කියන එක දාගෙන. හැබැයි ඔයාල මේ මෘදුකාංගය දාගෙන වැඩ කළොත් ඔයාලා වාසි ගොඩක් තියෙනවා. අනික ඔවුන්ගේ Site එකේ ඔක්කම හොදට Explain කරලා තමයි තියෙන්නේ.

ඉතින් මම හිතනවා ඔයාලට මේක හුගක් වැගත් වේවි කියල. ඔන්න එහනම් මේ පහල ලින්ක් එක තියෙනව ඔය මෘදුකාංගයේ Features ගැන. 


මේ පහල Download Button එකේන් Android Studio නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.


6 comments:

Tweet Now !!