සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Internet Download Manager ( IDM ) එකට වඩා High Speed , ඕනැම දේයක් Download කරන ආකාරය - DownThemAll Add-On. [ How To Download Anything High Speedy - DownThemAll Add-On. ]




මේක තමා මමත්  Use කරන්නෙ Download කරන්න ඕන දෙයක්. ඉතින් මේකෙන් ලේසියෙන් අපිට ඕන වැඩේ කරගන්න පුලුවන්.

මේක Firefox ADD ON එකක්. දන්නව ඇතිනෙ ගොඩක්ම ADD ON තියෙන්නෙ Firefox Web Browser එකට කියල. 

මෙන්න මේකයි වැඩේ , DownThemAll 4X දක්වා වේගවත් සහ එය ඔබ ඕනෑම අවස්ථාවක බාගත කිරීම් තාවකාලිකව නවත්වලා නැවත ආරම්භ කිරීමට ඉඩ දෙන එකක්. සම්පූර්නයෙන්ම FREE දෙන්නෙ.

කැමති නම් Web Page වල තියෙන Videos , Pictures වගේ ඒව හැම එකක්ම Download කරගන්න පුලුවන්. නැත්නම් අපිට ඕන කරන ටික විතරක් උනත් කිසි අව්ලක් නැතුව Downlaod කරගන්න පුලුවන්.

මේ පහල ලින්ක් එකේන් , DownThemAll Add-On එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.



මේ පහලින් තියේන්නේ DownThemAll Add-On එකට අදාල Screen Shot කිපයකි.


[ මෙම පහල පින්තුර අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




 

මේ පහල Video එකේන් DownThemAll Add-On එක , ඔබේ පරිගණකයට Install කරගන්නේ කොහමද කියල දැන ගන්න පුලුවන්.


මේ පහල Video එකේන් DownThemAll Add-On එක , භාවිතා කරන්නේ කොහමද කියල දැන ගන්න පුලුවන්.



4 comments:

Tweet Now !!